Ficool

Chapter 38 - 38

බ්බ්....බ් බාප්පෙ...අ.....අනෙ....න්න්..නළුවෝ ....අ...අම්මෙ....අම්...අමේ........

මට දැනෙනවා ....මගෙ ඔලුවම හත් කඩකට පුපුරන්න එනවා .. ඇස් කොන්වලින් කදුලු බින්දු කඩාගන වැටෙනකොට මම මගෙ ඔලුවට දැනෙන පීඩනෙ ඉවසන්න බැරිව ඇද රෙදි අත්වලින් කිටි කිටියට තදකරන් උන්නා....කකුල් එකට එක පූට්ටු කෙරුවා .....

ගින්දර ....රතුම රතු පාට ගින්දර ....

අහස උසට නගින ගින්දර ....

"සංධීරයා ..."

"අනේ නලුවෝ ..."

"ලමයට අතක් තියන්ඩ එපා...."

"යෙවීන්....සද්ද කරන්න එපා...."

"ස්ස්...සංධීර් ....අනෙ...න්න්...නලුවෝ....."

පපුවට දරන්න බැරි අඩෝ වැඩියාව....එක්ක මගෙ ඔලුව අස්සෙන් කරන්ට් එක යනව වගෙ මට දැනෙන්න ගත්තා ....වතුර යට ඔබපු රබර් බෝලා රොත්තක් එකපාර උඩට එනවා වගෙ දැනෙන්න ගත්තා...

"ස්වාමිනි දරුවාගෙ සම්පූරනම අයිතිය මාගෙ සේවාදායකයා හට පවරාදෙනමෙන්..."

"අම්මේ...අ...අම්..මේ..."

"ය...යන්න එපා....අම්...අම්..මේහ්...."

"බොසා ...."

"සංදීර්ගෙ ඇබිත්තම....."

"යහපතෝ...."

"ඔ..ඔයා .බ්බ්..බැට් මෑන්ද....."

"ර්...රොබින් කුරුල්ලො...."

"ම්න්..මමයි බැට් මෑන්...."

"ස්වාමිනී...මාගෙ සේවාදායිකාව තවමත් දරුවෙක්....බරපතලව....."

"මං විරුද්දයි ස්වාමිනී!!!....."

"ඔන්න ඕකව දීලා දාපන් පුතා..."

"තමුසෙ ලමයවත් අරන් කොහෙද යන්නෙ...."

"අම්මව දාලා යන්න එපා යෙවීන්....."

"මගෙ පුතාට සූට් එකක් අරන් දෙන්නද...."

" අම්මා...සල්ලි...හුගාක්...එකතු...කරල..

මගෙ...පුතාව අරන් යන්නම්....."

"අම්මෙ...අම්...අමේ.....හ්....අනෙ...අ...අනේ....අම්ම්...අමෙ...හ්...අම්...අමේ....."

"යෙවීන්....!"

"යෙවී....න්!!..."

මං අඩනවා ඉකි ගහනවා .....කතා කරගන්න වචන ඕනා උනත් වචන නැත්තටම නැතිවෙනකොට ගින්දර හා සමාන රස්නෙ දෙන අතක් මගෙ නලල උඩ එහා මෙහා යනකොට මං මගෙ ඔලුව අල්ලන් කෑ ගැහුවා ...

අම්...අම්..මෙ....අනේහ්....!!

අම්ම්....මේහ්.....

යෙවීන්...කැහ් ....කැහ් යෙවීන්....

මං යටිගිරියෙන් බෙරිහන් දුන්නා ...ගෑනු අතකට පැටලුන චූටි අතක් දෙපැත්තට වෙන් වෙලා යන හැටි යටිගිරියෙන් අඩන පොඩි එකෙක් කලු ලෝගු කාරයෝ ගොඩක් මැද බිම පෙරලෙන හැටි...අඩලා අඩලා අඩන්න කදුලු නැති ගෑනියෙක් ලී වැටක් ගහපු කූඩුවකින් බැහැලා යන හැටි ...මූනක් විතරක් ඉතුරු උන කාගෙදො මලමිනියක් පෙට්ටියක දාලා වහන හැටි .. ...

අම්මව අමතක කරන්න එපා පුතේ.. කියලා ගෑනු කෙනෙක් මගෙ කකුල් දෙක ඉඹින හැටි එක්ක මං කෑ ගහගන නැගිට්ටා ...

අම්මේ....හ්....!!!

.යෙ...වී ....න්...

මාව වෙව්ලනවා ...වතුරෙන් ගොඩ දාපු මාලුවෙක් වගෙ වෙව්ලනවා ...

ආයමත් කාමරෙ අඩ අන්දකාරයි ....ගින්දර හාසමාන උනුසුම් අතක්...සෙම එකා කාරෙට පිරුන පපුවකින් එන බර බර ගාන කැස්සක් එක්ක මට එයාගෙ කටහඩ ඇහුනා.....

යෙවීන්.....

ඒ එයා....ඒ ඉන්නෙ එයා....

වෙව්ල වෙව්ල උන්න මගෙ පපුවට එක පාරම කිනිස්සක් බැස්සුවා වගෙ දැනුනා....

මට කතා කරගන්න බෑ...තව දුරටත් මට කතා කරගන්න හයියක් නෑ...මගෙ ඔලුව අස්සෙ පරන මතක මිනිවලවල් පසාරු කරන් නගිටිනකොට මගෙ ඇස්වලින් ඉවරයක් නැතුව කදුලු වැකෙරෙනකොට මම පපුවට අත තියාගන හුස්ම අල්ලන්න හැදුවා .....

මගෙ හුස්ම හිර වෙලා.....

මගෙ ඔලුවම ගිනිගත්තු කම්මල වගේ වෙනකොට අඩ අන්දකාරෙ මං එයාගෙ හෙලවෙන රූපෙ දැක්කා...සහලවලම උන තියන එයාගෙ හුස්ම පවා ගින්දර හා සමාන වෙනකොට මන් අත පත ගාලා ඩිම් කරලා තිබුන ලයිට් එකේ එලිය වැඩි කෙරුවා ...

එයා එක පාරම මූන වහගත්තා...

නෑ එක අතකින් ඇස් මුවා කරන් ඉදලා ආපහු ඇරියා ....

එයා වයසට ගිහින්.....

මගෙ අතට ලොලිපොප් එකක් දීපු එයා වයසට ගිහින්...

මාව වඩාගන දුවපු එයා වයසට ගිහින්.....

"මට මතක මාව අමතක එයා...."

එයාගෙ ඒ වචන ආයම මට මතක් වෙනකොට මං ඇස් පියාගත්තා ....මට ආයම පස් යට වැලලුන එයාගෙ තරුන කාලෙ මතකයක් එලියට අදින්න ඕන වෙනකොට මන් කදුලු වැටෙන ඇස් තදකරගත්තා ....

මගෙ මතක ඔක්කොම බොද වෙලා....ඒට් මම එයාව හෙව්වා ....අපහැදිලි කටහඩවල් අස්සෙ මං එයාගෙ තරුන රූපෙ හෙව්වා .....දැන් තැනින් තැන සුදු ගස් තිබුනත් ඉස්සර තනි කලු කොන්ඩයක් තිබුන එයාව හෙව්වා ....

සංධීර් .....

මගෙ පපුව වේදනා දෙන්න ගත්තා....

මට හම්බුනා.....

එයා කිව්වා වගේම එයාට මතක මට අමතක එයාව මට අවසානෙදි හම්බ උනා...

හැමදාම වගෙ කලු පොරවන එයාව මට හම්බ උනා...

නොදන්න කමට බැට්මෑන්ද අහනකොට හැමෝගෙම්ම තැලෙන බව දන්න ...තවත් රිදවන්න බැරි කමට මගෙ හිත හදන්න බොරු කියපු එයාව මට හම්බවෙනකොට මම ඇස් ඇරියා.....

ලබ් ඩබ්...

ලබ් ඩබ්...

මගෙ පපුව ගැගෙනවා.....

සතුටක්ද....

දුකක්ද. ..

වේදනාවක්ද.....

මම අතරමන් වෙලා.....හැගීම් ගොඩක් අස්සෙ මාව හිර වෙලා....

එයා ඉන්නවා...මගෙ මූන දිහා බලාගන....

වචනයක් වත් නොකියම ....උන සන්නියෙන් වෙව්ල වෙව්ල උනත්...එයාගෙ අර පුරුදු බැල්ම එක්කම මගෙ දිහා ඇහිපිල්ලමක් වත් නොගහම බලන් ඉන්නවා....

එයා මගෙ දිහා බලන් උන්නා...අඩන ඉකි ගහන මම වචනයක් කියන කන් බලන් ඉන්නවා...

මේ ඉන්නෙ එයා .... 

ටොපිකොලේ පවා පරිස්සම් කරපු එයා....

මාව ළඟ තියාගන චිත්‍ර අන්දවපු එයා....

චූ බරයි කිව්වම මාව වඩගන ගියපු එයා.....

මේ ඉන්නෙ තරුන කාලෙදි රහස් ලියන්න කියලා පොතක් දීපු එයා...

මේ ඉන්නෙ.....මට දීපු පොරොන්දු රකින්න බැරි උන දේට අදටත් දුක් වෙන එයා...!!!

මම බෙල්ල ඇල කෙරුවා ...එයාට කතා කරන්න පලවෙනි වචනෙ මගෙ දත් අස්සෙ එහා මෙහා වෙනකොට එයා බලන් උන්නා.....

...

.....

....

"න්න්....නළුවෝ..."....

....

...

...

"යෙ.....යෙ..."

එච්චරයි ...එයා උන දෙපිටින් යන්න කියලද කොහෙද මාව ඇදලා අරන් කිටිකිටියට තුරුල් කරගත්තා .....අඩුම ගානෙ මාව මතක් උනාද කියලා වත් අහන් නෑ....මාව මාව මතක් උනාද යෙවීන් කියලා වත් නාහපු එයා මාව කිටි කිටිකිටි තුරුල් කරන් ඉදලා අතෑරිය....

ඔයාට උන බෝවෙයි.....

ඔ...ඔයාට...උ..උන...ග්ග්..ගැනිලනෙ...

එයා මා දිහා බලන් ඉන්නවා.....මම එයාගෙ නලලට අත තියනවා...ආයම බෙල්ලට අත තියනවා .. ඇදන් උන්නෙත් එයා පොඩි ශෝටක් වෙනකොට මම එයාගෙ කලවෙට අතක් තිබ්බා.....

ඔයා කොහොමද ආවෙ ....

එයා මගෙන් මම කොහොමද ආවෙ කියන ගමන් මගෙ ඔලුව දිහා බැලුවා...ඔලුවෙ ගස්ලබු මලක්වත් තියනවද....

මම ඔලුව ගැසුවා....

ඔව්මයි...ගස්ලබු මලක්.....

ග්ග්...ගස්ලබු...ග්ග්...ගහ දිගේ බ්බ්...බඩගාගන.....

ගහ කැඩුනද?

ක්ක්....කැඩුනනෙ.....

මම හොරා වගේ බෙඩ් ශීට් එක කොනහන්න ගත්තා...එයා ගහකැඩුනද ඇහුවා.....ගහෙන් බාගයක් ගෙඩි තිබුනා...ඒ උනත් ඉතින් දැන් එයාට උනනෙ....

....

න්න්..නලුවො.....ඔයාට ...හ්හ්..හොදටම උනෙනෙ....

මම එයාගෙ දිහා බලන් එයාට හොදටම උනනෙ කියනකොට එයා ආයම අර රෙදි ගොඩ අස්සට රිංගන්න හදනකොටම මම ඉක්මනට ඒක අයින් කෙරුවා...

යෙවින්...එපා.....සීතලයි....

ස්...ස් .ස්සිතලයි කියන්නෙ...ඔයාට...හ්හ්..හොදටම...උ..උන සංධීර්....ඕයාට....ස්ස් සහලවලම...උ..උන.....

මම කියවන්න ගත්තා....ඔයාට උන...ඔයාට සහලවලම උන...බෙහෙත් ටිකක් ගන්න යන්නෙ නැද්ද ..අරකද මේකද අරකද මේකද ගගා හුස්මක් නැතුවම ගොත ගගහා කියනවනකොට එයා මගෙ දිහා ඇස් ලොකූ කරල බලන් උන්නා හරියටම මම කතා කරනවා මීට කලින් දැකලම නෑ වගේ...

.ඔ..ඔයාට..බ්බ්..බෙහෙත්....ට්ට්...ටිකක්...ගන්න....ය්ය්...යන්න කෙනෙක්...න්න්..නැත්තන්....ම්ම්..මට කියන්න...ත්ත්...තිබ්බා...ඔයාගෙ...න්න්..නෝනට....නෝනට....වත්...ද්ද්..දරුවන්ටවත්...ක්ක්..කියන්න තිබ්බා....

මට....ඇති....කැහ්.....කැහ්....

ඔය...දැක්කනෙ...ද්...ද්..දැක්කනෙ...කැස්ස....බල් බල්...ග්ග්...ගානවා.....න්න්..නැගිටින්ඩ...ස්ස්...සන්දීර් .....අ...අඩුම...ග්ග්...ගානෙ....ඩ්ඩ්...ඩිස්පැන්...සරි....ද්ද්....දොස්තර...ග්ග්..ගාවට....ය්ය්...යන්නවත්.....

.කැහ්...කැහ්.....

ප්ප්..ප්ප්..පොඩ්ඩ්ක්ක්.ඉන්න.....ඔ..ඕකොටම...ක්..කලින්....අ..අපි...ඔ..ඔයාගෙ...ග්ග්...ගෑනිට...ක්ක්..කියමු...

යෙ..යෙවීන්....කැහ් ...කැහ්...

ඔ..ඔය...ඔයාට...ක්ක්..කැස්සනේද න්න්..නලුවෝ....ප්..ප්..පොඩ්ඩක්..ඉන්නකෝ....ඔයාගෙ....හ්හ්..හිතුවක්..කාර කමකට...ව්...වෙන්න....ඇති...ග්ග්...ගෑනි...එ..එලවන්න....

යකො...මම...බ් ...කැහ්....බ්භ්භ්....භ්භ්....

මම එයාගෙ කටට අත තියලා කියවන එක නැවැත්තුවා...ඇයි යකො....කැස්ස තියාගනත් කියවනවා ඉවරයක් නෑ....එක අතකින් මම එයාගෙ කට වහන් අනිත් අතින් ගෑනිගෙ නම්බරේ හෙව්වා....වයිෆ් කියලා නම් සේව් කරන් ඉන්න විදිහක් නෑ...ශුවර් එකටම අපෙ තාත්තා...අම්මව සේව් කරන් ඉන්නවා වගෙ " කච කචේ" කියලා සේව් කරන් ඇති....මම පුලුවන් තරම් කච කචේ කියන එකක් හෙව්වා.....

ක්ක්..කෝ...මේකෙ.....න්න්..නම්බර්....එක ..න්න්...නෑනෙ....ඔයගෙ.....

භ්භ්....භ්භ්...කැහ්...මට...ඇති....කැහ්....භ්භ්...

කියවන්න එපා...ඔයාට...ස්ස්...සනීප නෑ.....

මම ආයම කට වැහුවා....සන්දීර්ගෙ අත පය පන නැති හින්දද කොහෙදෝ එයා මග් අත කට උඩ තියෙන්නම දීලා මැරිලා වගේ ඉන්නකොට මම ඵෝන් එක පැත්තකට දැම්මා.....

ස්ස්...සන්ධීර්....බෙහෙත් ට්ට්..ටිකක් ගන්න...ය්ය්...යමුද?

ඔන් නැ...

ඕන්..නෑ...ක්..කියලා ..බෑනෙ....නේ....අපෙ....ත්ත්....තාත්තා...ව්...වගේ වාතයක්....ව්ව්...වෙන්ඩ එපා....ස්ස්....සන්දීර් ...න්න්..නැගිටින්ඩ...කො....මේ..මිනිස්සුන්ට.....ද්දෙයක්...ක්..කියන්ඩ...බ්බ්.. බෑනෙ...

මම බැන බැන එයාව එහා මෙහා කෙරෙව්වා...ඒත් එයා නෙවෙ හෙල උනේ ..එයා නෙවෙ නැගිට්ටෙ..... ..

එයා කෙරුවෙම ඔලුවෙ ඉදන් වහගන්න එක වෙනකොට මම ආයම එයාගෙ රෙද්ද අහකට කරනකොට ලෙඩා උනත් අර නපුරු ඇස්දෙක ආයම උඩට ආවා...

යෙවීන්....මට අඩුවෙයි...දැන් ගෙදර යන්න....

..ග්ග්..ගෙදර...ය්ය්...යන්න....ග්ග්..ගෙඩර ය්යන්න...කියන්නෙ....ම්ම්..මීට වඩා...ල්ලොකු...දෙයක් උ..උනෝතින්...අඩුම..ග්ග්..ගානෙ...ඔයා...බ්බ්..බැදලා ..ඉ..ඉන්න ...න්න්..නැ...න්දට...ව්...ව්වත්.....

.ඇයි කොල්ලො...මම...බ්වෑ.....ක්.....මම.....බ්...කැහ්.....

ය්..යෝ....හ්...මම කිව්වා...ම්ම්...මම කිව්වා...ක්ක්..කතා කරන්ඩ එපා ...ක්..කියලා.....කැස්ස නේද.....ක්ක්..කියන...දේ...න්න්..නම්...අහන් ..නෑනෙ....අහන්නෙ ..න්න්...නෑනෙ....

මම ආය ආයම කියෙව්වා එයාගෙ නෝනගෙ නම්බරේ ඇහුවා...ලෙඩින් උන්න එයා මට මොනවා හරි කියලා බනින්න හැදුවා විතරයි එයාට කැස්ස ඇල්ලුවා වගේම ඒ කැහැ කැහැ කතා කරන්න හදනකොට මම ආයම ගොත ගගහා බනින්න ගන්නකොට එයා මොනව හරි කිය කිය මුනින් අතට හැරුනා 

.

මහ ජඩයා වගේමයි...

ම්ම්..මොකක්ද... .ස්ස් සංධීර්...ම්...මොකක්ද...ක්ක්..කිව්වෙ.....ස්ස්...සංධීර්.....

මම එයාව අනිත් අතට හරවන්න හැදුවා බෑ....ලෙඩින් උන්නා උනත් නලුවා බරයි ...මේකා ඉබි මස් ගිලලද කොහෙද .....මම අත් දෙකෙම්ම හරවන්න හැදුවා.... එයාගෙ ඇග ගින්දර වගේ රස්නෙයි ...

මම එයාගෙ පිට දිහා බලන් උන්නා.....

එයාව පිච්චිලා.....

මගෙ පපුවත් එක්ක මොකක්ද වෙලා ගියා .... එව් දවස...මට කඩින් කඩ වගේ මතක් උනත්...මම ඒ මතකෙ ආයම යටට තල්ලු කරන්න හැදුවා....

.අහන්න දේවල් ගොඩායි....

දැනගන්න දේවල් ගොඩයි...

එයාගෙයි මගෙයි පින්තූරෙට නේද රොබින් කුරුල්ලලා මල්මාලා දාන් ඉන්නෙ.....??

.මම එහෙම්ම එයා ගාව ඉදගත්තා .... එයා නෙවෙ හැරුනේ එයාට උන අමාරුවටද කොහෙද කෙදිරිගෑවෙනවා...

නලුවො....බාප්පා ...අම්මා...ගැන අහන්න දේවල් තිබුනා...

එයාගෙ ඵෝන් එක අතට ගත්තු මට මගෙ ඇස් වලට ආයම කදුලු උනන්න ගත්තා....මගෙ වෙව්ලන ඇගිලි ඒ මූනවල් උඩ නවතිනකොට මට දරාගන්න බැරි උනා....

තරුන කාලෙ....

.අනේ තරුන කාලෙ කොච්චර ලස්සනද....එතනින් හිනාවක් නැති එකමමූන සංධීර්ගෙ .

රොබින් කුරුල්ලා...

මගෙ හිත ඒ වචන මිමිනුවා...දැන් කොයි තරම් නම් ඒ වචන ආගන්තුකද????

යහපතා..... 

.ඒදෙන්නා තවම ඉන්නවා....අනේ දෙයියනේ....ඒ හැමෝම ඉන්නෙ අතලගනෙ....ඒත් ....ඒත්...ඒ කාටත් මාව අදුන්න බෑ....

එයාල හිතන් ඉන්නෙ අපි මැරිලා කියලා .....

සංධීර් ... ඒ කියන්නෙ සංධීර් එයාලගෙන් හංගනවද...එයා ජීවත් වෙනවා කියලා..එයා හංගනවද ...?ඇයි ඒ???

මගෙ හිත අස්සට ප්‍රශ්න කෝටියක් ආවා....මම එහෙම්ම ආයම ඵොටෝ එක දිහා බැලුවා 

බ්බ්...බාප්පා.....

මට දැන් ආයම ඇඩෙන්න එනවා නිකන් නෙවෙ....මට කෑ ගහලම ඇඩෙන්න එනවා.....බාප්පා මෙතන නම්.....එදා...අර....හම්බුනේ....

.මම ඔලුව බදා ගත්තා .....එදා මගෙ උකුල උඩට වැටුනෙ ....යෙවීන් කියලා මගෙ මූන අත ගෑවෙ... ...

.අනේ....අම්මා...

අම්මා.....

..සල්ලි ගොඩාක්...ඉතුරු කරන් මාව අරන් යන්නම් කියපු මගෙ රත්තරන් අම්මා...

ඵෝන් එක ආපිට දාපු මම ඇදෙන් බැස්සා...බැහැලා සංධීර් දිහා බැලුවා..අඩුම ගානෙ පෙනඩෝල් පෙත්තක්...කැද ටිකක් වත් දෙන්න කව්ද ඉන්නෙ 

ම...මං....ආපහු එන්නම්...න්න්..නලුවෝ....

උන මතෙන් කෙදිරි ගාන එයා දිහා බලන් උන්න මම ආපිට අන්දකාර ගුහාවෙන් එලියට එන්න ආවා..... හැබැයි මේ පාර දොර ඇරලා එලියට ආව මම යතුර අතට අරන්....මොකද මම ආයම එනවා...

මම ගේට්ටුවෙන් එලියට ආවා.....

ආව ගමන් කෙරුවෙ ගේට්ටු කනුවට පිට දීලා හිටගත්තු එක....

"අ.....ම්..මේ...."

..මට අම්මව මතක් උනා...එදා අම්මගෙ අතට පැටලුන මගෙ චූටි අත ගැලවුන හැටි.....

යෙවීන් මගෙ පුතා කියලා පල්ලිය ගාව අහම්බෙන් උනත් මගෙ කම්මුල් අතගාපු හැටි...

මේ ඔක්කොම එක්ක මට අම්මව මතක් උනා....

..අවුරුදු දහයක්...

හරියටම හීනයක් වගේ.....

අවුරුදු දහයක් ගෙවුනත්...මගෙ අම්මගෙ ඇස් වල තවමත් කදුලු ...

.අම්ම ඉන්නවා.....අනේ මගෙ අම්මා.....

එදා බත් කට කටට ගත්තු වෙලේ මගෙ හදවත කීරි ගැහිලා ගියා....ඒ එකයි..... 

මම එන්න ආවා..එනකොට කඩාගන බිදගන ආව මම අනිත් පාර එනකොට එන්න ආවෙ හිතේ වේදනාවත් එක්ක වෙනකොට මට මගෙ අම්මව බලන්න දුවන්න හිතුනා....

එතකොට මේ අම්මා.....

අර අම්මා....

මගෙ ඔලුව ගිනිගත්තා.....

මේ අම්මා සංධීර් ගාව වැද වැටුනා මාව ගෙනියන්න එපා කියලා .....අර අම්මා මන් වෙනුවෙන් පින් ඉල්ලනවා....

ඒත්....මේ දෙන්නම මගෙ අම්මලා නෙවෙ..

පාර දිගේ ඇවිදන් ආව මගෙ කකුල් දෙක එක තැන නවතුනා... 

මාව හදාගත්තු එකෙක්....

මම අනුන්ගෙ එකෙක්....

" ජාතියක් ජම්මයක් නැති එකා..."

වැලලුව මලකදන් වල වේදනාත්මක මතක උඩට එනකොට කතා කරගන්න බැරි මම අහන් උන්න දේවල් ආපිට උඩ ගහන්න ගන්නකොට විස පිරුන තුවාලෙක වේදනාව උඩ ගහනවා වගෙ....ඒ මතකත් උඩ මතුවෙන්න ගත්තා

ආච්චම්මා...

..බබා.....ඔය වතුර එක අරින්න.....

.......

කෝ....උදාන.....වතුර එක අරින්නකො...

 .....

.උදාන...උදාන .....

.පොඩ්ඩක් ඉන්න රොමේන්.....බෙරිහන් දෙන්නෙ...

යහපතා ..රොබින් කුරුල්ලා.....

ඇබිත්තම කියලා නම දාපු රොබින් කුරුල්ලා...

ඔය හැමෝම වයසට ගිහින් රොබින් කුරුල්ලො....

මම ඈත ඉදන් බලන් උන්නා.....ඒ දෙන්නා වාහනේ හෝදනවා..... හිනා වෙනවා....රොබින් කුරුල්ලා යහපතාට වතුර අල්ලනවා.....

රොබින් කුරුල්ලො....මම මැරිලා නෑනෙ.....මම...යෙවීන්...මම....යෙවීන්...සංධීර්ගෙ....ඇබිත්තම.....

ඈත ඉදන් ඒ දෙන්නා දිහා බලන් උන්න මම කදුලු පිහදැම්මා.....මාව උස්සන් දුවපු...මට අනම් මනම් ගෙනත් දුන්න ඒ දෙන්නත් වයසයි....ඒත්. සංධීර්... ඒ වයසටත් වඩා වයස පාටයි....එයා දුක් ව්දලද මන්දා... .....ගෑනු දරුවො සලකන්නෙ වත් නැද්ද මන්දා.....

ආබොසා.....

මම ගැස්සුනා....

පාරෙ අයිනෙ ඉදන් ඒ දෙන්නා දිහා බලන් උන්න මට ආයම එක එක දේවල් කල්පනා වෙන කොට බොසා කියන කටහඩත් එක්ක මම ඔලුව ඉස්සුවා....

රොබින් කුරුල්ලා.....!!!

..අනෙ වෙන්දට බනින්න හිතුන මට දුවන් ගිහින් ඇගේ එල්ලෙන්න හිතුනා....රොබින් කුරුල්ලො...මම යෙවීන් කියන්න හිතුනා.....සංදීරුයි මායි ඉන්නවා කියන හිතුනා...ඒත්...මෙච්චර ළඟ ඉදලත් සංධීර් පවා නොකියපු එකේ මට ගිහින් කියන්න බය හිතෙනකොට මම හිනා වෙලා යහපතා දිහා බැලුවා....

.තාම ඒ කොන්ඩ කට් එකමයි....

අනේ ඔයාලා හැමෝවම යෙවීන්ට මග ඇරුනා යහපතෝ...

ඔයාලා හැමෝවම මට මග ඇරුනා ....ඔයාලගෙ යෙවීන් ඉන්නවා....සංධීරුත් ඉන්නවා. අනේ සංධීර්ට සනීප නෑනෙ...

මගෙ හිත තනීයම කියවනකොට ඒ දෙන්නා හිනා වෙවී වාහනේ හෝදන හැටි බලාගනම මම ගෙදර දිව්වා....

වෙනමොකටවත් නෙවෙ 

නළුවට කැද එකක් හදවන් යන්න...

.....

🙂ජොබිත නිදහාස්....

ආයම එන්නාම්.....

මෙ ලමයා බුජි....ඔය ලමයිනුත් බුජියන්න ගුත් නයිත්.....boc ...loc...dfc...htc....🤭

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters