Ficool

MAFIA ( මාෆියා )

Shadybush
133
chs / week
The average realized release rate over the past 30 days is 133 chs / week.
--
NOT RATINGS
3.7k
Views
Synopsis
මෙම නවකතාවේ ඇතැම් අන්තර්ගතයන් වැඩිහිටියන්ට වඩාත් සුදුසු වේ.
VIEW MORE

Chapter 1 - 01

වෙලාව රෑ 11.45 යි. ඇස් නිලංකාර වෙන තරම් අසීරු නිල් පාට රතු පාට බල්බ් එළි හැම තැනම. වේග රිද්ම සංගීතයට භාගෙට විලි වහගත්තු කෙල්ලො ටික උඩ පැන පැන නටන්නේ හොඳටම මත් වෙලා. DMS night club එක බරටම නැගලා යනවා. Club එකේ කැසිනෝ play කරන තැන ඉඳන් අඩි හයයි , අඟල් දෙකක් විතර උස කඩවසම් දේහධාරී තරුණයෙක් පඩි පෙළ බැහැගෙන පහළට ආවේ විස්කි වීදුරුවකුත් අතේ තියාගෙන. බැලූ බැල්මට නම් වැදගත් පාටට හිටපු කොල්ලා ඇඳන් හිටියේ කළු පාට බ්ලේසර් කිට් එකක්. කොල්ලා පහළට එද්දිම කෙල්ලො දෙතුන් දෙනෙක් නැටිල්ල පැත්තකට දාලා පැණි හැලියට වැටිච්චි ඇඹල හැත්තක් වගේ කොල්ලගේ පස්සෙන් වැටුණා . කොල්ලා එකියක්වත් ගාණකට ගන්නෙ නැතුව ගිහින් හොඳ සැප පුටුවකට බර වුණේ විස්කි උගුරක් බොන ගමන්. පස්සෙන් වැටිච්චි කෙල්ලො ටික කොල්ලගේ ඇඟ වටේ දැවටි දැවටි කොල්ලව අවුස්සලා ගන්න ෆුල් ට්‍රයි එක.

" සර්... කොහොමද අද day එක?"

එක කෙල්ලෙක් කොල්ලගේ කර වටේට අතක් යවලා පපුව දිගේ අත යවන ගමන් ඇහුවා. ඒත් කොල්ල නම් නිරුත්තරයි.

" සර් ඉස්සර වගේ නෙවෙයි , දැන් අපිව ගණන් ගන්නෙ එහෙම නෑ..."

එක කෙල්ලෙක් කිව්වේ නෝක්කාඩුවෙන් වගේ.

" සර් දැන් අර actress එක්ක set වෙලානේ. ඒකයි ඔය..."

ඒ පාර අනිත් කෙල්ල. ඒත් ඉතින් කොල්ලා නම් සුපුරුදු මුණිවත එහෙම්මම රකිනවා. ඒත් ඉතින් භාගෙට විලි වහගත්තු අංගනාවන්ගෙන් නම් කොල්ලට බේරුමක් නෑ පුතෝ. උන් කොල්ලව අවුස්සලා ගන්න පුළුවන් තරම් try එක. එක කෙල්ලක් කොල්ලගේ පපුව දිගේ අතක් යවලා හැඟීම් අවුස්සන ගමන් තව කෙල්ලක් කොල්ලගේ අතක් සිනිඳුවට අත ගානවා. කොල්ලා විස්කි වීදුරුව අතේ තියාගෙනම පපුව අත ගගා හැඟීම් අවුස්සන කෙල්ලව උකුලට ඇදලා ගත්තා.

" මොකද? මොනාද ඕනි..."

ටිකක් රළු කටහඬකින් කොල්ල ඇහුවේ ඒ කෙල්ලගේ මූණට සමීප වෙලා ටිකක් සරාගී විදිහට රහසින් වගේ . කෙල්ලගේ මූණේ මැවුණේ සරාගී හිනාවක් .

" සර්ව..."

කෙල්ල ගත් කටටම කිව්වා. කොල්ලා කෙල්ල දිහා තත්පරයක් දෙකක් බලන් ඉඳලා කෙල්ලවත් අරන් ආපහු පඩිපෙළ නැඟලා ගියේ DMS night club එකේ rooms තිබුණ දිහාවට. Room එකක් open කරපු කොල්ලා කෙල්ලවත් අරන් ඇතුළට ගිහින් දොර lock කරගත්තා .

එහෙම්මම කෙල්ලව දොරට හේත්තු කරගෙන කොල්ලා කළේ කෙල්ලගේ රතු තොල් එක්ක පැටළුනු එක. ඒ අතරතුරම කොල්ලගේ අත් වලින් කෙල්ලගේ කලව දක්වාම open වුණ කළු පාට ගවුම එහෙ මෙහෙ වුණා . කෙල්ලත් කොල්ලගේ තොල් එක්ක පැටළී ගෙනම කොල්ලගේ ටයි පටිය ගලවලා පැත්තකට විසි කළා. කොල්ලා බ්ලේසර් එක ගලවලා පැත්තකට විසි කරලා කෙල්ලව බදාගෙන සිපගන්නෙ පිස්සුවෙන් වගේ. කොල්ලගේ රළු අත්වලින් කෙල්ලගේ ඇඟේ නූල් පොටක්වත් නැති වෙන තරමටම කෙල්ලව නිරුවත් වුණා . උඩුකය නිරුවත් කොල්ලත් කෙල්ලගේ නිරුවත් සිරුරේ කකුල් දෙක කොල්ලගේ ඉණ වටේ පටලවගෙන කෙල්ලවත් වඩාගෙන ගිහින් ඇඳට අත් හැරියා. කෙල්ලගේ වගේම කොල්ලගේ මූණෙත් තිබුණේ පුදුමාකාර සරාගී පාටක්. කොල්ලගේ හීනි hunter eyes රාගයෙන් දිලිසෙනවා . එහෙම්මම කලිසමේ ශිපර් එක ගලවලා දාලා කොල්ලා කෙල්ලගේ සිරුරට පාත් වුණේ underwear එක පිටින්.

පැය එක හමාරක් විතර යනකන්ම ඒ කාමරේ තිබුණේ අඩු එළියක් විහිදුවන කහ පාට බල්බ් එකකුයි, කෙල්ලගේ කෙඳිරිලි සද්දෙයි , කොල්ලගේ හති හඬයි විතරමයි . කහ පාට එළියත් එක්ක කොල්ලා පුදුමාකාර විදිහට සරාගී බවකින් උමතු වෙලා හිටියා . ඒ එළියට කොල්ලගේ සරාගී බව කෙල්ල හොඳටම රස වින්දා.

පැය එක හමාරක් විතර ගිය තැන කොල්ලා සියලු වැඩ කටයුතු ඉවර කරලා ඇඳේ හාන්සි වුණේ පුදුමාකාර මහන්සියකින්.

" සර්..."

" ම්..."

" Are you happy? "

කෙල්ල අහන්නෙ කොල්ලගේ නිරුවත් පපුවට තුරුළු වෙලා.

" හ්ම්... ගොඩාක්..."

කොල්ලා උත්තර දුන්නෙ සිවිලිම දිහා බලාගෙන .

" සර්, සර්ට ඕනි වෙලාවක එන්න සර්. මං සර් එන ඕනි වෙලාවක OK. සර් නිසානේ අද මං මේ club එකේ job එක කරන්නේ. ඉතින් මං සර් එක්ක ඕන වෙලාවක sex කරන්න Ok."

කෙල්ල කියවගෙන යන්නේ පිස්සුවෙන් වගේ. කොහොමත් කොල්ලව දැක්ක ගමන් ඕනි කෙල්ලෙක් පිස්සු වැටෙනවා. ඒ තරම් කඩවසම් බවක් ඒ අඩි හයයි අඟල් දෙකේ පිරිමි ශරීරය අස්සෙ තිබුණා .

" ඔයා මාව පිස්සු වට්ටනවා කෙල්ලේ. මං ඕනි තරම් prostitutes ලා එක්ක ඉඳලා තියෙනවා . ඒත් ඔයා... ඔයා ගොඩක් වෙනස්. ඔයා නම් මාරම hot. මාරම sexy..."

කොල්ලා ඒ ටික කිව්වේ කෙල්ලව ආයෙමත් ඇඳේ පෙරළගෙන තොල් එක්ක පැටළි පැටළී. ඒත් එක්කම පැත්තක තිබුණ කොල්ලගේ පෝන් එක ring වෙන්න ගත්තා . කොල්ලා කෙල්ලගේ තොල් වලින් මද වෙලාවකට ඈත් වෙලා පෝන් එක අතට අරන් බැලුවා. හුරු පුරුදු number එකක්. කොල්ලා එහෙම්මම පෝන් එකත් අරන් ඇඳෙන් බිමට බැස්සේ underwear එකත් ඇඳෙගෙන. කොල්ලා එහෙම්මම ඇඳෙන් බැහැලා ගියේ කොරිඩෝ එකට.

" හෙලෝ..."

කොල්ලා පෝන් එක ආන්ස්වර් කළා.

" හෙලෝ...මිස්ටර් ඩිනෝ මිගාන් සමරදිවාකර..."

එහා පැත්තෙන් ඇහුණේ සුපුරුදු රළු කටහඬක්.

" උඹ..."

කොල්ලා උත්තර දුන්නේ ටිකක් කේන්තියෙන් වගේ.

" ඔව්, මම තමයි... අඳුනගන්න පුළුවන් එහෙනම්..."

" ඔව් හුත්තෝ... පුළුවන් තමයි..."

" ආ...ආ...ආ...ඔය ඉතින්. ඕකනේ මිස්ටර් අවුල. හොඳින් කතා කළාම හොඳින් කතා කරන්න . ම්..."

" ඇයි උඹ මොනා කරන්නද මට? "

ඒත් එක්කම එහා පැත්තෙන් ඇහුණේ වියරු හිනාවක්. හිනාව අවසානයේ එහා පැත්තෙන් ආයෙමත් උත්තර දෙන්න වුණා .

" මොනාද මට කරන්න බැරි? ම්... තමුන් දන්නවනේ ඒක. තමුන්ගේ DMS club එක නිසා මගේ night club එකට හෙණ පාඩුයි . තමුසෙ දන්නවනෙ ඒක. ඉතින් මං කතා කළේ ඒ ගැන කතා කරගන්න ."

" හඃ මාර කෙළියක්නෙ යකෝ... දැන් උඹ කියන්නෙ මගේ club එක වහන්න කියලද? "

" ඔව්..."

එහා පැත්තෙන් ගත් කටටම උත්තර දුන්නා . කොල්ලා ඒත් එක්කම පල් එකට වගේ හිනා වුණේ එහා පැත්තේ රිසීවරයේ රැඳිලා හිටපු එකාට කේන්ති යන්නත් එක්කමයි.

" එහෙනම් උඹ මේකත් මතක තියාගනින් ශේන් සල්ගාදු. මං මගේ club එක වහන්නෑ. වහන්නෑ කිව්වොත් වහන්නෑ. එච්චරයි . දැන් තියපන්..."

කොල්ලා එහෙම්මම පෝන් එක කට් කරලා ආයෙමත් කෙල්ල ළඟට එද්දී කෙල්ල බෙඩ් ශීට් එකකුත් දවටාගෙන ඇඳේ හාන්සි වෙලා හිටියා.

" සර්..."

කොල්ලා හිටියේ මූඩ් ගහලා.

" ඇයි සර්? මොකක්ද අවුල? "

" මොකුත් නෑ..."

කොල්ලා එහෙම්මම ඇඳුම් ටික දාගෙන ආපහු යන්න ලෑස්ති වුණා . කෙල්ල කොල්ල දිහා බලන් හිටියේ පුදුමෙන් වගේ.

" කැරියා...මං උඹව මරනවා...මරන එක මරනවා..."

පෝන් එක කට් කරපු ශේන් සල්ගාදු තමන්ටම කියවගත්තේ වියරු වැටුණ ස්වරූපයකින්.එහෙම්මම club එක ඇතුළට ගියපු ශේන් කතා කළේ ළඟම ඉන්න ගෝලයාට.

" කුරේ...කුරේ...මෙහාට වරෙන්..."

කළු පාටින්ම ඇඳගත්තු හැඩි දැඩි ඇඟක් තියෙන මිනිහෙක් ඒත් එක්කම ශේන් ගාවට ආවා.

" ඇයි බොස්? "

" කවුද අලුත් කෙල්ලො ඉන්නේ? මට අද හොඳ fun එකක් ගන්න ඕනි. හොඳ සුපිරි කෑල්ලක් සෙට් කරපන්..."

" OK බොස්..."

එහෙම කියලා කුරේ යන්න හැරෙද්දිම ශේන් ආයෙමත් කතා කළා .

" අහ් කුරේ..."

" බොස්..."

" හොඳ brand එකකින් බොන්න දෙයකුත් ලෑස්ති කරපන්..."

" OK බොස්..."

ඒත් එක්කම කුරේ එතනින් පිටවුණා. ශේන් සාක්කුවේ තිබිලා ජර්මන් වලින් ගෙන්නපු අලුත්ම සිගරට් box එක open කරලා සිගරට් එකක් එළියට අරන් දල්වාගෙන දුම් පානය කරන්න ගත්තා. රතු පාට ලයිට් එළි මැද ශේන්ගේ මූණේ තිබුණේ පුදුමාකාර නපුරු පෙනුමක්. ඒ රතු පාට බල්බ් එළි තව තවත් ශේන්ගේ නපුරු, වියරු , කුරිරු පෙනුම වැඩි කළා.

" ඩිනෝ මිගාන්... එහෙනම් උඹ මාත් එක්ක හැප්පෙන්න ලෑස්තියි. හරි...අපි බලමු. උඹද දිනන්නේ නැත්නම් මමද කියලා . උඹ තාම දන්නෑ මේ ශේන් සල්ගාදු කියන්නේ කවුද කියලා . මට හිතුණොත් දෙයක් මං ඒක කරලා මිසක් පස්ස බලන්නෑ. බලන් ඉඳපන් මං උඹව මරන්නේ ටිකෙන් ටික. "

ශේන් දුම් වළලු පිට කරන ගමන් තනියම මුමුණන්න වුණා . ශේන්ගේ ඇස්වල තිබුණේ පුදුමාකාර වියරු පෙනුමක්. රතු පාට විතරක්ම තිබුණ කාමරේට ආයෙමත් කුරේ ආවේ අවුරුදු 30 ක් විතර වයසැති විදේශීය කාන්තාවක් එක්ක. ශේන් ඒ වෙද්දිත් සිගරට් එකෙන් දුම් වළලු පිට කරන ගමන් හිටියේ. ලා දුඹුරු පැහැති කොණ්ඩයක් හිමි සුදු තරුණිය ඇඳන් හිටියේ රතු පාට දිලිසෙන කොට ගවුමක්. බැලූ බැල්මට සුදු කෙල්ලගෙ තිබුණේ සරාගී බවක්.

" බොස්..."

කුරේ ශේන්ට කතා කරද්දි ශේන් දුම් වළල්ලක් පිට කරලා බැලුවේ කුරේ දිහා වුණාට ඇස් යොමු වුණේ සුදු කෙල්ලට. සුදු කෙල්ල දිහා බැලූ ගමන් ශේන්ගෙ ඇස් රාගයෙන් දිලිසෙන්න වුණා . කම්මුල් නලියන්න වුණා . ඒත් එක්කම හිටපු තැනින් නැඟිටලා ශේන් ආවේ සුද්දි ගාවට. සුද්දිත් ශේන් දිහා බලන් හිටියේ සරාගී ඇස්වලින් . තද රතු පාට තොල් , දිලිසෙන රතු කොට ගවුම, රෝද කරාබු දෙක, ලා දුඹුරු කොණ්ඩය කෙල්ලගේ සරාගී බව වැඩි කරලා තිබුණා .

" පලයන්..."

කෙල්ල දිහා ටික වෙලාවක් බලන් ඉඳපු ශේන් කුරේට කියනවත් එක්කම කුරේ දොර වහගෙන එළියට ගියා. ශේන් ඒත් එක්කම කෙල්ලව ළඟට ඇදලා ගත්තා .

"Ohh my sexy girl...you are so hot and beautiful baby..."

ශේන් කෙල්ලගේ කණට කරලා රහසින් වගේ මුමුණන්න ගත්තා .

" thanks...you are so handsome shane.i like you..."

කෙල්ලත් ඒත් එක්කම කියද්දි ශේන් කෙල්ලගේ තොල්වල පැටළුනා . ශේන්ගේ රළු අත්වලට අහු වෙලා කෙල්ලගේ ඇඳුම් ගැලවිලා ගියේ තත්පරේට දෙකට. කෙල්ලගේ නිරුවත් සිරුර ශේන් සිපගන්න වුණේ පිස්සුවෙන් වගේ.

" this is our night baby..."

කෙල්ල හීනි කෙඳිරිලි හඬක් පිට කරද්දී ශේන් තව තවත් උත්තේජනය වෙනවා. ශේන්ගේ රළු සිරුරට යට වෙලා කෙල්ල හරි අමාරුවෙන් වුණත් ආසාවෙන් මිහිරක් ලබනවා. කෙල්ලගේ දිගට වැවුණු රතු පැහැ නියපොතුවලින් ශේන්ගේ පිට බදාගෙන සිතුවම් මවන්න වුණා . ශේන්ගේ හති හඬ සයනය පුරාවටම පැතිරෙන්න වුණා .

සියල්ල අවසානයේ ශේන් ආයෙමත් සිගරැට්ටුවක් දල්වා ගත්තේ ඇඳ විට්ටමට හේත්තු වෙන ගමන්.

"Shane..."

" mmm..."

"what do you think? "

" nothing..."

" what? "

"You are very beautiful, very sexy, you made me very happy, what is the secret of your sexiness? "

" Do you feel that way? I'm so glad you said that. The secret of sexiness is a secret. But you are sexier than me..."

"Really? "

" mmm...Your penis is very fast. Your sex made me very happy. Hmm... my crazy man..."

" my goard...Are you so fond of it?"

" yes..I like it a lot"

ශේන් හා සුදු කෙල්ල අතර වුණේ සරාගී බව උතුරා යන කතා බහක්. ඒ අතරමැද දෙන්නම සරාගී විදිහට හිනා වුණා . ඇත්තෙන්ම ඒ මොහොතේ ශේන් හිටියේ සිහින ලෝකයක අතර මං වෙලා . ශේන් සුදු කෙල්ලත් එක්කම කාමරෙන් එළියට ආවේ පුදුමාකාර සතුටකින්. ඒ මූණේ තිබුණේ යමක් ජයග්‍රහණය කළා වගේ හැඟීමක් . හැබැයි සුද්දි නම් ලැජ්ජාවෙන් වගේ බිම බලාගෙන හිටියා. ඒත් එක්කම කුරේ ශේන් ගාවට ගිහින් යටහත් පහත් විදිහට කතා කළා.

" බොස්, වැඩේ හරිද? "

" හරි , කෙල්ලව පරිස්සමින් ගිහින් දාපන්..."

" OK බොස්..."

ශේන් ආයෙමත් පාරක් සුද්දිට කිස් එකක් දීලා කුරේ එක්ක වාහනේට නග්ගවලා පිටත් කළා. කෙල්ල යන දිහා බලන් හිටපු ශේන් පෝන් එක අතට අරන් වෙලාව බැලුවා. හරියටම පාන්දර දෙකයි. ඒ වෙද්දි නම් club එකේ වැඩ ඉවරයි.

" ඔව් ඔව්, අලුත් බඩු ටික පටවලා තියෙන්නේ . හෙට උදෙන්ම ලංකාවට එවනවා. කාටවත් අහුවෙන්නැති වෙන්න ගෙන්නපන්..."

ශේන් තප්පරේට දෙකට දුරකථන ඇමතුමකට උත්තර දුන්නේ පහුවදා උදේට ලංකාවට ගෙන්නන්න තියෙන මත් ද්‍රව්‍ය තොගය පරිස්සමින් ගෙන්වන්න උපදෙස් දෙන්න.

කොළඹ හෝටලයක ගණිකාවන් දෙදෙනෙකු සමඟින් සිටියදී ප්‍රාදේශීය සභා මන්ත්‍රී අතේ මාට්ටු...

Daily Lanka පුවත්පතේ අලුත්ම article එක ලියන ගමන් සත්සිඳු කෝපි කෝප්පයක් තොල ගාන්න වුණා . හවස වොලිබෝල් ප්‍රැක්ටිස් ගිහින් නිසා කොල්ලා හිටියේ හොඳටම මහන්සි වෙලා . ඒත් මොන වැඩේ කළත් කොල්ලා මුල් තැන දුන්නේ රස්සාවට. වෘත්තියෙන් පුවත්පතක මාධ්‍යවේදියෙක් වුණු සත්සිඳු මකරන්ද ගාල්ලේ කොල්ලෙක්. දකුණේ මිනිස්සු ගැන කියන කතන්දරවල හැටියට ගැලපෙන්නම වැඩ කරපු සත්සිඳු බෙන්තර ගඟෙන් එහාට බළල් පැටියෙක්වත් ගේන්න එපා කියන කියමන හරි ලස්සනට සනාථ කරපු අවස්ථා නම් අනන්තයි ; අප්‍රමාණයි .

ඊළඟ දවසේ Daily Lanka පත්තරේට දෙන්න තියෙන main article එකේ headline එක ලැප් එකේ ටයිප් කරගෙන කොල්ලා බලන් ඉන්නේ ඊළඟට මොනාද ලියන්නේ කියලා . ලියනවා නම් ලියන්න ජාති බොහොමයි. කොල්ලගේ හිතේ දේශපාලනය ගැන නම් තියෙන්නේ පුදුමාකාර කේන්තියක්. ඒ විතරක් නෙවෙයි මත්ද්‍රව්‍ය ගැන , රාත්‍රී සමාජ ශාලා ගැන , වංචා දූෂණ ගැන වුණත් කොල්ලගේ හිතේ තිබුණේ පුදුමාකාර වෛරයක්. ඒ හින්දම ප්‍රාදේශීය සභා මන්ත්‍රීට හොඳට දෙහි කපන්න හිතාගෙන කොල්ලා Daily Lanka පුවත්පතේ ඊළඟ දවසට එන්න තියෙන ප්‍රධාන ආර්ටිකල් එක ලියන්න ගත්තා.

" හිටපන්කෝ කරන්න තොට. ගල් ආඳා... මං තෝව මකබාවලා දානව දැනගනින් . ගෑණුත් එක්ක බුදියන වල් මෝල් වලත්ත ගෙවල නරියා... හිටපන් හිටපන්...මං කරන්නම්කෝ තොට. අම්මපා මේ මිනිස්සුත් මේ පකයින්ට චන්දේ දෙනවනේ. පිස්සු මිනිස්සු. හිටපන්කෝ මං තොගෙ සායම යවන්න..."

කොල්ලා හිතෙන් බැන බැන ආර්ටිකල් එක ලියන්න ගත්තා. කොච්චර ලිව්වත් කොල්ලට එක ආර්ටිකල් එකක්වත් සෙට් වුණේ නම් නෑ. ඉතින් කොල්ල කලේ ආයෙ ආයෙමත් ලියන එක. පෙළක් ඒවා දිග වැඩියි. පෙළක් ඒවා භාෂාව අවුල්. කොහොමින් කොහොම හරි කොල්ලා ආර්ටිකල් විස්සක් විතර ලියලා ලියලා යාන්තමට එකක් තෝර ගත්තා.

" අහ්...මේ තියෙන්නේ සුපිරියට..."

කොල්ලා තමන්ටම කියාගත්තේ මූණේ ලොකු හිනාවකුත් පුරවගෙන . කොල්ලා පුරුදු කණ්ණාඩි දෙකත් දාගෙන කඩදාසි කොළේ සටහන් කරගත්තු ආර්ටිකල් එක ලැප් එකේ ටයිප් කරන්න වුණා .

" මේක නම් සුපිරියක් වෙයි..."

කොල්ලා හිතින් හිතුවේ එහෙම .

මීළඟ කොටසට ...