Ficool

Chapter 45 - 45

චුට්ටන් හරිද ...

යෝ.....හ් .....ඔයා බය නැතුව ඔය ඉනිමග අතාරින්ඩ අනේ .. 

අනේ මේ නිකන් ඉදින් ඉනිමග අතාරින්න කියන්නෙ නිකන් හරි කකුලක් හරි ලෙස්සලා උඹට බැලන්ස් නැති වෙලා වැටුනොත් ඇට ගේන්ඩ වෙයි...

මම උන්නෙ ලී ඉනිමග අල්ලගන...චුට්ටන් හෙමින් හෙමින් වහලට නැග නැග ඉනිමග අතාරින්ඩ කිව්වා..මූට මොකක් හරි වැඩක් දුන්නම කරගන්ඩ හරි අමාරුයි ....ඒ උනාට මූට ඕනෙ ක්‍රියාදාම වැඩ කරන්ඩ...මම බිම ඉදන් බලාගන ඉන්නකොට මේකා ගිහින් අර බිදුන උලු ටික ගලව ගලව එක එක පැති වලට විසික් කෙරුවා ....

එක තැනකට දාකො....හැම තැනටම විසි කරන්නෙ...

අනේ මේහ්...මට ඔය හොද තැන් නරක තැන් බලන්ඩ නම් බෑ හරි....දාන එක අහුලගන්ඩ. ..

මම බලන් උන්නා....මූ තියන කඩප්පුලි කමටම ආහුවෙන අහුවෙන පැති වලට උලු කැට වීසි කර කර මම මගක් නැගලා දුන්න උලුකැට අරන් එක තැනකින් තියාගත්තා ...

චුට්ටන් බලාගන පරිස්සමින් අ...මේ මද්දහන වෙලේ....

යෝ.....හ්...හරි අප්පා...හරි....කිව්වනෙ සැරයක් හරි කියලා .

ඔව් උඹ කියයි.. මං තේ එකක් හදන්ඩ යනවා ..

තේ... ??මෙවෙලෙ....පිස්සුද මේ ගිනි පූටක අව්වෙ තේ බොන්ඩ...අපිනම් තෙමෙයි වැස්සට ...මට නම් බෑ....ඔරේන්ජ් ක්‍රශ් එකක් වත් ගෙනත් දෙන්ඩ...ඇයි යකො....

මූට වැඩක් කරන්ඩ කිව්වොත් කටෙන් හැලෙන කෙල බින්දට ඉදන් ගෙවන්ඩ ඕනෙ...එපා අයියෙ මූට මොකුත් දෙන්ඩ....දැනුත් ගිලලා ඉන්නෙ....ඇගේම හයිය මුගෙ කටට යන්නෙ පේනවනෙ....බලාගන ඔව්වා තියපන් වහලෙන් වැටිලා කොන්ද කැඩුනොත් එහෙම....

.මේ. ...ගෑනියෙ උඹේ ඔය බලු කට වහගනින් ආ....

මම එන්න ආවා...මම හැරෙන තැපෑලෙම්ම ඇතුලට එන්න ආවා..මොකද උන් ආය කා ගන්ඩ යන්නෙ .....අරූගෙ කෙරුවාව බලන්ඩ අමන්දියත් එනකොට මම ඉක්මනට ගෙට ගියා උන්ට කාගන්නව ඇර වෙන දෙයක් දන්නෙම නෑ...අනිත් එකීට පූසගෙන් තොර ලෝකයක් නෑ.....

චුට්ටන් වහල උඩ ඉන්නකොට මම කාමරේට නොයා දොර රෙද්ද එහා මෙහා කරලා බැලුවා...

ආ...ආ...මහ යකයි පොඩි යකයි මෙට්ටෙ උඩ අඩව් අල්ලනවා...අග්නි ...ඊලග පාර උඹ....අද දවසෙම මම උයන්නෙ පොල්වලින් කන්ඩ පුලුවන් දේවල්...උඹව අද දවසම මම හිරමනෙ උඩ ඉන්දනවා....පොඩ්ඩක් ඉදින්කො ...කොහොම වැරදි උනත් උඹ මට ගැහුවනෙ යකා මහත්තයො නේ....

මම ඇස් දෙක හීනි කරන් මෙට්ටෙ උඩ ඉදන් පුංචි එක එක්ක කෝලම් කරන අග්නි දිහා බලලා හිමින් සැරෙ කාමරේට ගියා....

ඒයි මෙ අනෙ....

"....."

මම එයාගෙ ඇලපතට ඇගිල්ලකින් ඇනල ඒයි කියලා කතා කෙරුවා ....එයා මොකුත් නොකියා මා දිහා බැලුවා අග්නියගෙ ඇල්මැරුන පාට මූන රතු උනා.....

කොස් ගෙඩියක් තියනව කඩලා දෙන්නකො.....අද බත් ඕන් නෑ...කොස් කමු....

" කොස්.....කොස් කන්න...??"

ඔව් ඇයි....ඕනා නම්..බත් උයන්නම්...කොස් එක්ක...කරවලයි මිරිස් කරල් බැදලා රස නැද්ද..... ..

මං අග්නියා දිහා බලලා තලු මැරුවා .... බත් කොස් කරවල හොදි එක්ක මිරිස් කරලක් කරවල කෑල්ලක් බැදලා කද්දි අවංකවම රසයි... දන්සල් කාලෙට දන්සල් වල තියෙන්නෙම ඔව්වා.....

මන් හිමීට අග්නියා දිහා බලලා එයාගෙ පපුවට බර උනා.....

ඕන නම් ඉතින් රොටියකුත් පුච්චන්නම්...කැමති නම් ඉතින් සම්බෝලෙකුත් කොටන්නම්....නිකන් ඉන්න ගමන් කන්න ත්‍රීපෝශත් හදන්නම්....කඩලා දෙනවද ඒයි....ම්ම්ම්ම්.....

මගෙ සම්පූරනම උඩු කද තිබුනෙ අග්නිගෙ උඩ කද උඩ වෙනකොට මම එයාව මගෙ පැත්තට නම්ම ගන්න මායන් දැම්මා...මගෙ දබැරැගිල්ලෙන් එයාව කූරු ගෑවා...නලලෙන් පටන් ගත්තු ඇගිල්ල නාස් පොල්ල පහු කරන් එයාගෙ සීතල තොල් උඩ නවතිනකොට මම ළමයා අහක බලනකන් ඉදලා මගෙ ඇගිල්ල අහක් නොකරම හාදුවක් නොවෙන හාදුවක් තියනකොට එයා ඇස් දෙක හීනි කරගත්තා...හරියටම ඇයි හාදුව නොදුන්නෙ අහන්න වගේ. ..ඒඋනත් මම නෙවෙ ආය දුන්නෙ...කොස් ගැන කරවල ගැන කිය කිය මායන් දදා මම මගෙ දබැරැගිල්ලෙන් එයාගෙ පලල් පපුව පුරාවටම එක එක රූප ඇන්දා...

කොස් කන්නත් පොල් ඕනා....රොටි කන්නත් පොල් ඕනා..අනික රොටි කියන්නෙ පුලුටු.....කරවල හොද්දටත් පොල් ඕනා සම්බෝලෙටත් පොල් ඕනා....ත්‍රී පෝශ ඕනා නම්..ඒකටත් පොල් ඕනා....ම්ම්ම්ම්ම්...මගෙ යකා මහත්තයා ..ගාපන් අද පොල්....

"මැනිකෙ...."

ඇයි ඒයි.....

" යෝ...හ්...එපා බන් ඔහොම කතා කරන්න..මගෙ බඩ මොකක්ද වෙනවා....."

මොනවද....

"අනේ..එපා ....එහෙම උනාම..මට උඹව ඉඹලා...ඉඹලා....ඉඹලම මරන්න හිතෙනවා..."

අග්නී....

" ශිවන්...බය වෙන්නෙ නැත්තන් දෙයක් කියන්නද මැනිකෙ...."

මගෙ අග්නිගෙ මූන වෙනස් උනා....එයා මගෙ මූන අත ගෑවා...ඒ ඇස්....ඒ ඇස් වල ආදරේ උතුරනවා....ඇත්ත....අග්නි කියන්නෙම අධි මාත්‍රාවක් ...අග්නි කියන්නෙම මෝහනයක්....පිස්සුවක්....උමතුවක්...

එයා මට කියන වචනම මට එයාට පාවිච්චි කරන්න සිද්ද උනා....ඒ ඇස්...ඒ ඇස් පතුලක් නොපෙන තරම් ගැඹුරුයි ...ඔක්කොමත් හොදයි....තරහව ඉහවහ යන තැන හැම ප්‍රශ්නෙකම අවසානෙදි එයා " ම්ම්ම්ම්" ගාන තැන...ඇත්තටම ඒක නම් අධිමාත්‍රාවක් .....

උඹ මගෙ නේද ශිවන් ම්ම්ම්...

ඇයි උඹට නොතේරෙන්නෙ ම්ම්ම්ම්ම්...

උඹට මාව දැනෙනවා නේද මගෙ ශිවන් ම්ම්ම්ම්.....

දෙයියනේ.....ඒ වචන...ඒ සීතල කටහඩ....

මම එයා දිහා බැලුවා.....නලල මැද තියන සලකුන වගේම ඇස් යට ගාපු රත් අදුන් ආයම පාට වෙනකොට මට මතක් උනේම අශෝක් ෆිල්ම් එකේ ශාරුක් ව....ඊටත් කන්වල තියන තෝඩු ...දිග කොන්ඩෙ....සැරින් සැරේ ඉහල පහල යන උගුරු ගැටෙ....ආදරේ උච්චතම තැන අග්නිගෙ අඹුව කියන වචන එයා බරකරනකොට....සත්තමයි මාව දිය නොවුනා පුදුමයි....

එයා නැගිට්ටා...නැගිටලා ඉදගත්තා ....ඉදගන එයාගෙ සීතල ඇගිලි වලින් මගෙ යටි තොල හරි හිමින් අත ගෑවා....අවංකවම කියනවා නම්.....අග්නි කාමුකයි...ආදරෙ කියන එක උපරිමේටම දෙන අග්නි....සෘගාරෙ ගාවදි....ඊට අන්තයි .....

මට එයාට වැරද්දක් කියන්න බෑ.....මොකද එයාගෙ හැම සීලයක්ම බිදෙන්නෙ මගෙ ගාවදි .....හිරිඔතප් සළු බිදෙන්නෙඅගෙ ගාවදි....ඉතින්....මම කොහොමද වැරදී කියන්නෙ...

මොකක්ද මගෙ අග්නී....

එයාගෙ ඇගිල්ලක් මගෙ යටි තොල උඩ එහා මෙහා යනකොට මම එයාගෙන් ඇයි කියල අහනකොට එයා ඇස් පිල්ලන් නොගහම මා දිහා බලන් උන්නා...

"මට වෙලාවකට උඹව මරලා දාන්න හිතෙනවා ශිවන් .."

අග් .....

"ශ්ශ්....තාම ඉවර නෑ...."

මාව සීතල උනා...එයාගෙ කටහඩත් සීතලම සීතල වෙනකොට මාව නිකන් මොකක්ද වෙලා ගියා....ඒ එක්කම එයා මාව ඇදලා අරන් එයාගෙ උකුල උඩ ඉන්දව ගත්තා ...දැන් මගෙ කකුල් දෙක තිබුනෙ එයාගෙ ඉන වටේ එතිලා වෙනකොට මගෙ හුස්ම එයාගෙ මූනෙත් ..එයාගෙ සීතල හුස්ම මගෙ මුනෙත් වැදුනා...එයා මගෙ පිට දිගේ...මගෙ මූනට වැටුන කෙඩ් රොදවල් හිමින් එහා මෙහා කෙරුවා .....මං බලන් උන්නා...එයා මොනවද කියන්න හදන්නෙ කියලා ....

" උඹට මම හැම වෙලාවෙම කියනවා නේද.....මට උඹව ඉඹලම මරන්න හිතෙනවා ...මං උඹට මැරෙන්න තරන් ආදරෙයි කියලා....ම්ම්ම්ම්"

......

" මං ඒ හැම වචනයක්ම කිව්වෙ ඇත්තට ශිවන් ..මට වෙලාවකට මගෙ ආදරේ වත් දරා ගන්න බැරි තැන මට උඹව මරලා දාන්න හිතෙනවා ....එතකොට මට හැංගන්න ඕන් නෑ.....උඹ ඉන්නෙ මගෙ ගාව....කෙම්මුරක් වෙනකන් ඉන්න.ඕන් නෑ....උඹ ගැන බයක් වෙන්න ඕන් නෑ...."

........

" මං අමනුස්සයෙක් මැනික...එහෙම එකේ.....අපි හැමවෙලේම බලන්නෙ.....ඇල්ම බැල්ම වැටුන් එකාව අපේ කරගන්න....හරියටම උඹලට අපි එකදිගට කැරකොප්පුවට යන්න එපා කියන්නෙ...මලගිය ඇත්තගෙ බැල්ම වැටෙන හන්දා කියලා අන්න ඒ වගෙ....මට උඹව ඉඹිනකොට ...උඹේ පුසුබ නාස් කුහර අස්සෙන් යනකොට සත්තයි මගෙ ශිවන්...අනන්තවත් මට මාව මෙල්ල කරගන්න බැරි වෙනවා...ඒත්..... උඹ හිතනවද කල්පයක් ඉවසලා. ..අවසානෙදි එක නූලෙන් හැම දේම නැති කරගන්න මේ අග්නි මෝඩයෙක් කියලා ....ම්ම්ම්ම්ම්...අයිති කරගන්න එකයි...ආදරෙ කරන එකයි දෙකක් උනත්....සමහර දේවල් තියනවා....අයිති නොවෙන තැන මහ වේදනාවක්...ඒක කාටත් පොදුයි ...අමනුස්සයෙකට උනත්.....මනුස්සයෙට උනත්....මට ආදරේ ගැන උඹල වගේ සෙල්ලිපි ලියන්ඩ බෑ...හැබැයි ...ප්‍රවේසන් වෙයන්...මම උඹට මැරෙන්ඩ ආදරෙයි කියන්නෙ...මට මගෙ ආදරේ දරාගන්න අමාරුම තැන..."

එයාගෙ කට හඩ හරි ගැඹුරුයි එයාට ආදරේ දරාගන්න බැරි තැන මාව මරන්න හිතෙනවලු...බයක් දැනුනත් ..අනේ මට උඹ වැරදී කියන්න බෑ...එයා මගෙ ඔලුව අත ගාලා කම්මුලට හාදුවක් තිබ්බා ...තියලා එයාගෙ නහයෙන් මගෙ නහය එහා මෙහා කෙරුවා....

" මගෙ කොට මගුල උඹ....උඹව මැරුවත් අයිති වෙන්නෙ මට....නොමැරුවත් අයිති වෙන්නෙ මට ...."

එයා මා දිහා බලන් හිනා උනා හැබැයි ලාවට කට පුරාවටම හිනාවෙන හිනාවට වඩා මම අග්නිගෙ මේ සීතල හිනාවට පුදුමාකාර තරම් පිස්සු වැටුනා .....

"මගෙ ශිවන්...."

එතනින් එහාට ඒ කටහඩ ඇහෙන් නැති ගානයි.....අපි ගාව උන්න නිඛිල් චුට්ටන්ගෙ කටහඩ ඇහිලා තුට්ටාන් ගාන් වැටි වැටි බිත්තිවල හැප්පි හැප්පි දුවනවත් එක්කම මගෙ අග්නි මාව තවත්.ඇගට තද කර ගන්නකොට එයාගෙ ඉනට පහලින් හදවතින් පස්සෙ හැගීම් පිරෙන තැන උනුසුම් වෙනවා මට දැනුනා....මට අතින් පිරිමැදලා පන ගස්සන්න බැරි හැගීම් හිමින් හිමින් ඔලුව උස්සනකොට එයාගෙ ඇස් මගෙ යටි තොල පුරාවටම එහා මෙහා දුවනකොට මමත් ඒ මූනට ලන් උනා.....

සද මිතුරී.....හ්හ්හ්හ් ...

දිය කිදුරී.....

අත්තමයි උඹගෙ ඔය කට වහගනින්කො....

"මැනිකෙ....මට අරූගෙ බොටුව මිරිකන්ඩ හිතයි....නැගගන ආව එකත් බහිනවා ..."

ආව්හ්....ක්ක්...අග්...නීහ්...

ඉවරයි....සෘංගාරෙට හෙන හුරා පාත් උනා...මෙච්චර වෙලාම මීක් නොගා උන්න චුට්ටන්ට එක පාරම කසුන් කල්හාර වැහෙනකොට පහල උන්න අමන්දියා දියකිදුරී ගෑවා විතරයි උන් දෙන්නා ආයම බලල්ලු වගේ කාගන්න පටන් ගන්නකොට අරූගෙ බොටුව මිරිකන්ඩ හිතයි කියපු අග්නියා තරහා ගිය පාර මාවත් විසික් කෙරුවා ....දැන් නම් මටත් තරහයි.....

මන් එහෙම්ම කාමරේ ඉදන් වහල දිහා බලනකොට අරූ ඉන්නවා නාඩාර් වගෙ....ඕකගෙ ඉරටු කකුල් හොකරෙට තියන් ඉදලා වැටෙනවා දැන් ...

මං අග්නි දිහා බැලුවා ..මාවත් විසික් කරපු අග්නියා මුනින් අතට හැරීගන ඉන්නකොට මාත් තට්ටම අත ගගා නැගිට්ටා ....දැන් අර ආදර වදන් නෑ....ආයම පරන යකා වැහෙනකොට මන් අග්නියගෙ තට්ටමකට මගෙ කකුලෙන් ඇන්නා...

ඒයි..

"මොකද"

කොස් ගෙඩිය...

"අරූටම කියලා කඩවගනින්..."

එහෙනම් බඩගින්නෙ ඉන්න එකයි....

මං.එන්න හැරුනා...අග්නියා අත මිටිමොලවලා මෙට්ටෙට පාරක් ගහනවා එක්කම මාවත් තල්ලු කරගන යන්න යනකොට මාත් ගස්ස ගස්ස කුසියට ගියා ..වහල උඩ උන්න චුට්ටන් උලු තියන එක පැත්තක දාලා ඉගිල්ලෙන්න හදනකොට මං අහගන හෙන කොස් ගෙඩියක් බිම වැටෙනවා.....

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ....

විදගන්නෙ ඒ සිසිල මා සිත්සේ...

මට...දෙන්න....ඒ.....වරම.....

කවදාද ඔබ එන්නෙ.....

පිනි බින්දු....මල්...වැහි අර....න්.....

සද මිතුරී....

දිය කිදුරී....

ඇත්තමයි ගෑනියෙ තොට ගහනවා මේ උලුකැටෙම්ම එකක් මැරිලා වැටෙන්ඩ....

මගෙ ඔලුව විකාර වෙන්ඩ ආවා.....අරූ උඩ ඉදන් එකක් කියනකොට පහල උන්න අමන්දියා ඒකිට හිතෙන වදන දාලා සිංදුව කෑවා....කෑවා කියන්නෙ උඩ ඉන්න එකා කෙරුවෙත් සිංදුව කන එකම තමා....

දිය....තිදුලී......තුත්තා....න් ..දිය....තිදුලී......අමන්...ජියේ....ම්ම්ම්....කා...ක්..කයො...අග්...ගියා.....ම්ම්ම්ම්...ම්ම්....

කඩල දාපු කොස් ගෙඩිය බිම දිගෙ පෙරලි පෙරලි මේ පැත්තට එනකොට මම අරන් දෙන්නාදැකලා බය වෙයි කියලා එතනට දිව්වා ...ඒ යනකොට යක්කු විමානෙ උන වෙරලු ගහයට උන්න අමන්දියගෙ ඔඩොක්කුවෙ උන්න අපේ පොඩි එකා...ඒකත් අරුන්දෙන්නගෙන් වචන අහුලන් ඒකගෙම තාලෙකට සින්දුව මුමුනනකොට කසුන් කල්හාරව බැතියෙන් අදහන චුට්ටන්ගෙ මූන යකා ගහලා වගේ තිබ්බා ...

ම්ම්....ටාරාරෙ....ටා....ට්...ටා..ට්..

ටා.....ම්ම්ම්.....ම්ම්ම්....ම්ම්.....

"අනේ මැනිකෙ අර අරූට කට වහන්ඩ කියපන් අර වෙරලු අත්තෙ ඉන්න ගැබ්බරීගෙ කන් දෙක බීරි වෙන්ඩ එනවලු....ඒකි වදන්ඩ ඉන්නෙ ලබන කෙම්මුරෙ මුගෙ ඇඩියාව එක්ක අදම වැදුවොත් එහෙම...ඒක ඊට හපන්.....එවුන් ඇවිත් මට බැනලා යනවා උඹේ එකාගෙ රැහෙ උන්ව හදාගන්ඩ කියන්ඩ කියලා...අර පරයට කට වහන්ඩ කියපන් පිට නිල් වෙන්ඩ එකක් දෙන්ඩ කලින්...."

අවසානම උලුකැට දෙක තුන අතට ගත්තු චුට්ටන් ආයම මුල කෑල්ල මුමුනන්න ගන්නවා එක්කම මගෙ ගාව උන්න අග්නියා චුට්ටන්ව හමගහන්ඩ හැදුවා ..එහෙන් අමන්දියා වෙලාව බලලා සදමිතුරී කියනකොටම දියකිදුරි ගානකොට අපේ එකා ඌ දන්න නම් කියන ගමන් මුනුනනවා....යක්කුන්ට ඔලුවෙ කැක්කුම අල්ලන්නෙ නැතැයි....

චුට්ටන්....

ඇයි...මොකෝ..ආ...මොකක්ද වෙන්ඩ ඕනෙ...

මොකුත් වෙන්ඩ ඕන් නෑ..ඔය කට පියාගනින්.....

ඒ මොකද ඒ....මං සිංදු කියන්නෙ මගෙ තනිකම පාලුව කාන්සිය යන්ඩ...

ඇයි....උඹ වහල උඩ පැල් රකිනවද තනිකම පාලුව කාන්සිය යන්ඩ සිංදු කරත්ත කවි කරලා කියන්නෙ....

උඹ කටපියවපන්කො...ඕන එකයි එපා එකයි ඔක්කොටම කට දාන්නෙ.....

මම අග්නි දිහා බැලුවා...මුන්ට කියල වැඩක් නෑ...උන්ට හොස්ස ළඟින් මැස්සා යන්ඩ බෑ.....අවසානෙදි චුට්ටන් අන්තීම උලුකැටෙත් තියලා පහලට එනකොට මම ඒකා දිහා බැලුවා..මූ ගිනි පොලි කාරය වගෙ දැන් හෙන ගානක් කියයි කියලා .....

හරිද ..දැන් අපි ගනු දෙනුව කතා කරගමුද....වෙද නැන්දා උන්නා නම් මෙහෙම පර වැඩ ගන්නෙ නෑ.....

ආ...ආ..හරි ..හරි....ඇති.....උඹේ කියවිල්ල.....කියපන් ගාන කීයද කියලා ....

ම්ම්ම්...හැබැයි ගනුදෙනු නම් ගනු දෙනු...

" අරකි කියනවා හරි...මුගෙ ඇගේම හයිය කටට ගිහින්...දෙන්ඩ හිතයි පුක පුපුරන්ඩ ..."

අනේ අග්නී....

මම මිමිනුවා....හාදුව හොරකම් කරගත්තට අග්නිට, අග්නිවම වැහිලා තියෙනකොට මගෙ පිටිපස්සෙන් උන්න එයා මුනු මුනු ගානකොට මම ඉක්මනට එයාගෙ නම කෙදිරුවා ....

හරි බන්..හරි...කියපන්කො....කැට පහ හයනෙ.....

ඉතින් එතනම එකොලහනෙ නේ සිවන් අයියෙ .....හයයි පහයි එකොලහයි.....

ඒ...උඹ...

හරි...මං ගාන කියන්නම්...නිකන් හූල්ලන්ඩ එපා..හරි...උදෙත් ලග්න පලාපලේට කිව්වා මගෙ වෙලාව අද හොදයි කියලා ...

"ඔව් මටත් හිතෙනවා ඒක"

අග්නී.....

"..."

දිවි පරදුවට තබා ඉනිමග නැගීම සදහා ...රුපියල් පනහක්...උලු කැට..ටිකට....රුපියල් දෙසිය පනහක්...

ආ..යකො....පැයක් වත් ගියෙ නෑ...

පැයක් නොගියත් මමනෙ අව්වෙ කර වෙවි කෙරුවෙ...වෙද නැන්දා නම් ඔහොම ඥන් පඥන් ගාන්නෙ නෑ...ආය එක පාර දෙන්නෙ මොනර පිලක්.....

දෙනවම ඇති උඹට මොනරපිලක්...

එපා අයියෙ මූට දෙන්ඩ...මූ උදෙ අම්මගෙන් රුපියල් විසිපහක් හොරකන් කරන් කාර්ඩ් එකක් ගන්න රුපියල් විසිපහක් මදි අම්මෙ කියලා මූ ආයම අම්මගෙම්ම තවත් විසි පහක් ඉල්ලගන...සල්ලි හම්බුනාම දෙන්නම් මේ පනහත් තියාගන මට රුපියල් සීයක්ම දෙන්ඩකො කියලා...අර පනහ අම්මගෙ අතට දීලා සීයකට මාටියා ගහලා ඉන්නෙ....එපා ඕකට දෙන්ඩ...

උඹ නම් මාවම කන්ඩ ආව එකියක්...පලයකො යන්ඩ...පලකො....

මම නලල මිරිකගත්තා ...අරූ ආයම ඇමිනෙන්ඩ හදනකොට මම චුට්ටන්ගෙ අතට රුපියල් තුන්සීයක් දෙනකොට මූ අනිත් පාර මා දිහා බැලුවා...

ඇයි.....

ඇයි කියලා අහන්නෙ...ඇල්වතුර උගුරක් වත් නැතුව වැඩ කෙරුවට මෙච්චරද....?

ඇල්වතුර ඕනා නම් අර කුසියෙ තියෙන්නෙ ගිහින් බීපන්කො...

ආ...ආ...ආ...කියනකොට නම් කොහොමද කිව්වෙ.....ඔරෙන්ජන් බාර්ලි.....ඔරෙන්ජන් ක්‍රස්...නෙට්ටො පැංචා.....අරවා මේවා ඔක්කොම දෙන්නම් කියලා ...

"ඕකහෙන් අහපන් මදන මෝදකයක් දෙන්ඩද කියලා"

ඉදා ගනින්...ඔක්කොම.තුන්සිය පනහයි....

පිටකොටුවෙ නාට්යාමිත් මීට වඩා හොයනවා....

උඹ නාට්ටාමි නෙවෙනෙ උඹට එපා නම් මෙහෙ දීපන් ඔය පනහා...

ය්ය්....යා....හ්....යා.....හ්...අමන්දියා.....හ්හ්හ්හ්...

යකො ළමයා.....

ආය පටන් ගත්තා .....

ආයම පටන් ගත්තා .....අරූ එහෙන් සල්ලි අඩු පාඩු කියනකොට පිටිපස්සෙ උන්න අග්නි තව විකාර කියෙව්වා ....අරූගෙ කරදරෙන් බේරෙන්න බැරිම තැන තව රුපියල් පනහක් දෙන කොට අමන්දියා ඒ පනහා උදුරන් දිව්වා විතරයි අරකා වෙරලු කොලයක් අතේ තියාගන තනියම කියව කියව උන්න පොඩි එකාවත් පෙරලන් දුවනකොට මගෙ නිඛිලව හොම්බෙන් අතට ගියා මං.කෑ ගැහුවා ...

ඉ.....යෑ.....

ආ හරිහරි.....අප්පච්චි ගෙ පන....ඒ චුට්ටන්නෙ දිව්වෙ පුතෙ....මගෙ සුදු මහත්තයා .....යෝ.....අපෙ පුතාව වට්ට්ලනෙ...

ම්ම්ම්හුක්....නා...නේ...අප්....පු...ච්චියේ....නා....නේ...

මම මුනින් අතට වැටුන කොල්ලව වඩාගන මුණෙ වැලි පිහින කොට ඒකානෑනෙ නෑනේ ගගා නහයෙන් ඇඩුවා ...

නෑ....මොනවද නැත්තෙ ....

ම්හුක්...අපේ....පුතා....නානේ...

එහෙනම්...එහෙනම් ...අපේ මොකාද....ආ ....

ම්හුක්....අපේ...නකානෙ.....අග්ගියේ.....නකානෙ .....

යෝහ්.....නිඛී...ල්

ඒ අනිකා...ඒ අනිත් ඇටයා ඒකට දැන් පුතා කියන්නම බෑ ..මං කොල්ලට කෑ ගහන ගමන් අග්නි දිහා බලනකොට ඒ මගඩියා ඔලුව කස කස වට පිට බලන ගමන් හෙමින් සීරුවෙ වෙන අතකට මාරුවෙන්න හදනකොට මම අග්නිගෙ අඹුවගෙ යුනිෆෝම් එකට බැස්සා ....

යන තැනක යන එකයි හැබැයි පොල් ගාලා..

"මොකක්....අනෙ මේ උඹ නහින් නැතිව ඉදින් මැනිකෙ..."

හරි එපානම්....කොසුත් නෑ...රොටිත් නෑ...කරවල හොදි...කරවල බැදුම්....ත්‍රී පෝශ... මේ මොකුත් නෑ හරි.....

"මට ඕන කොසක් නෑ..ම්.රොටියකුත් නෑ...."

හා එහෙමනෙ....හා.....අග්නී එහෙමයිනෙ...පොල්..භ්භ්...භ්භ්...භ්භ්.

" හරි හරි වදෙ...පොඩ්ඩක් කට සද්දෙ අඩු කරගනින්කො....මම රෙද්දක් ඇදන් ඉන්නෙ කොහොමද අරුන් ඔක්කොම මට හිනාවෙනවා ..."

මම හිතලම වෙරලු ගහ යට හිටන් කෑ ගහනකොට ලැජ්ජා හිතුන යකා මහත්තයා මගෙ කට මිරිකගන මැරෙන්ඩ හදනකොට මං කට පියන් පහලට රූටපු කොල්ලව උස්සගන්න ගමන් කුසියට එනකොට අග්නියා පුලුවන් තරම් හිරමන වලට දෙස් දෙවොල් තිය තිය එනකොට මං එයා ගාවට පොල් ගෙඩි දෙකක්ම තිබ්බා...

"ආ මේ ඔක්කොම ගාන්ඩ ඕනෙද.."

ඔව්....කන්ඩ ඕනා නම් ගාන්ඩ පුලුවන් ...නැත්තන් ...ඉතින්....

"මගුල.....මොකට පවුලක් කරගහ ගත්තද මන්දා ..පැය ගානක් උයනවා....විනාඩියක් යන්ඩත් කලින් ගිලලා ඉවරයි ...මැනිකෙ මට ඕනෙ කුට්ටි කරවල ආ..."

අග්නියා හිරමනෙ උඩ ඉදන් දෙකට නැමීගන පොල් ගානකොට මට හිනා යන්නත් ආව හන්දා තෙල් බෝතලෙත් අරගත්තු මම කොස් ගෙඩිය කපන්න එලියට යනකොට පොඩි යකා මිදුලෙ ඉදන් වැලි නානවා...

"මේ ඇතිදෝ....."

යෝ අග්නී...අඩලයක් ගාලා ඇතිද අහන්නෙ...

"උඹ හිතුවද මන් මෙ කොදු කඩන් ගෑවෙ අඩලයයි කියලා ඇවිත් බලපන්කෝ...

මං කොස් ගෙඩිය දෙකට කපලා අතට පොල්තෙල් ගාන් කොහොල්ලෑ අයින් කරන්න හැදුවා විතරයි හිරමනෙ උඩ ඉද ගත්ත වෙලේ ඉදන් දැන් ඇතිද මේ ඇතිනේද මැනිකෙ.....මේ දැන් ඇති නේද ගගා සියපාරක් කෑ ගහපු අග්නි ගාවට යනකොට මූ පොල් කට්ටත් ගාලා.....

යෝ.... අග්නී...හ්..

"මන් ඇහැව්වා ....මං ඇහැව්වා ආ...බලන්ඩ වචනයක් කියපන් හිරමනෙම්ම දමලා අරිනවා මැරිලා වැටෙන්ඩ"

මේවා කන්ඩ දත් ගේන්ඩ වෙයි අග්නි....හොද්දට කිරි ගන්ඩ මට මේක පාගන්ඩ වෙයි....කොස් එකට...

මං එයා ගාපු පොල් එක අතින් අත ගගා අනම් මන්ම් කියනකොට අග්නියා හොරා වගෙ මෆෙ ලගට අඩියෙන් අඩිය ආවා.....

අග්නී....ඇයි....ඇයි....ආ...

"මැනිකේ මේ.."

ඒව්ව්..මොකද අග්නි....යකෙක් නේ අග්නි ...කෙලින් ඉන්නවකො බිබික්කමක් වගෙ ඉන්නෙ ...

අග්නියා මගෙ ලගට ඇවිත් ඇගිලි දබරැගිලි දෙක එකට පූට්ටු කර කර බෙල්ලත් චුට්ටක් ඇල කරනකොට අවංකවම මට ලැජ්ජා හිතුනා.....මට ඒ බැල්ම අස්සෙ තිබුන මොකක්දෝ හොර ගතිය බඩ ඇතුලෙ සමනල්ලුන්ව පියාඹවන්න හදනකොට මම අඩියෙන් අඩිය පස්සට ගිහින් අවසානෙදි යන්න තැනක් නැතිව සින්ක් එකට හේත්තු උනා

"මැනිකේ..."

අග් .....නී....

"ම්ම්ම්....අග්නි තමයි...ඇයි ඉතින්....ඔන්න බිබික්කමක් වෙන්න එපා යකෙක් වෙන්න කිව්වා...දැන් ඉන්නෙ යකෙක් තමයි...මම යකා වෙන තැන උඹ ගොත ගහනවා....උඹ ගොත ගහන තැන මේ රෝස පාට තොල් දෙක ලාවට වෙව්ලනවා.....එතකොට මේ අග්නිට ඕනා මොනවද දන්නවද.....ම්ම්ම්....."

අනෙ...අග්නී....

" පොල් එක පැත්තකින් තියපන්...නැත්තන් මට ආයම ඔය වහන්ගත හිරමනේ උඩ ඉදගන්න වේවි...."

එයාගෙ මූනෙ තිබුන අර හුරතල් ගතිය සම්පූරනම නැති උනා....දැන් ඉන්නෙ ආයම අර නපුරු ...ආදරනීය.....හැංගීම් ගොන්නක් හංගන් ඉන්න අග්නි වෙනකොට මම නිකන් රොබෝ කෙනෙක් වගෙ පොල් එක පැත්තකින් තියනවා එක්කම එයා මාව උස්සලා සින්ක් එක උඩින් ඉන්දෙව්වා ....එතනින් පස්සෙ නම් මට දැනුනෙම අවංකවම මාව පන පිටිම්ම ස්වර්ගස්ත උනා වගේ හැගීමක්...

ඇහිල්ලක් බැලිලක් නැතිව ඒ සීතල හාදුවක් මගෙ බෙල්ල පාමුල නවතිනකොට මටත් නොදැනිම මගෙ කටින් හීනි කෙදිරුමක් එලියට පැන්නා....

අග් .....නී...

"ම්ම්ම්..."

අගීනී...අග්නී....

මාව දිය වෙලා වැක්කෙරෙන්න ආවා .බෙල්ල ගාව නැවතුන හාදුව අන්තීමෙදි හාදු වැස්සක් වෙනකොට මගෙ අග්නිගෙ අත් සිල් බිදගන උන්නා....දැන් නමට ගම්මිරිස් ඇට උන අග්නිගෙ වස්තුව ඒ සීතල අතවලට....දිගැටි ඇගිලිවල මිරිකෙනකොට එදා පොල් ගානකොට රවට්ටන්න දාපු මායමම එයා බලෙන් අයිති කරගන්නකොට මට කරන්න තිබුන එකම දේ හුස්ම ඉහලට අල්ලන් කටින් පනින්න හදන කෙදිරුම දත් අස්සෙ හිරකරන් අග්නිගෙ හිස කෙස් උගුල්ලන්න හදම එක වෙනකොට වදින නොවදින ගානට වදින දත් පාර මට මිහිපිට ස්වර්ගෙ පෙන්නුවා ....

අනේ....හ්...අ....ග්....

මට බැරි උනා ..මට මාවම පාලනේ කරවන්න බැරි උනා ....අග්නි මාව පිස්සු වට්ටවන්න ඔන්න මෙන්න තියෙනකොට මට කෑ ගැස්සුනා .....කෙම්මුරේ අල්ලන්න බැරි උන අඩව්ව කුසිය ඇතුලෙ මගෙන් පිරිමහන්න ගත්තු අග්නිගෙ දත් පාරවල් මගෙ ඇත් දල පාට උඩ කය පුරාවටම හිටිනකොට අවංකවම මං අග්නිට කිව්වා මාව යට කරගනින් කියලා .....

ඒත් එයාට බෑ.....එයාට බෑ.....

අග්නීහ්....අනේහ්...

"උඹ දන්නවනෙ මැනිකෙ මට උඹ ගාව ඉන්න පුලුවන් බර දවසක් විතරයි කියලා ...."

මං අසරන උනා....ඉනට පහලින් දෙපැරැන්ද මැදින් දැනෙන හිරි වැටීම එන්න එන්නම උත්සන්න වෙන්කොට මං අග්නි දිහා බලන් උන්නා ඒ එක්කම එයා මගෙ කකුල් මැදට මූන තියා ගත්තා ....

ඉතින් එච්චරයි ..මොකද මට එතනින් එහා දැනෙන හැගීම් වචන කරන්න වචන නෑ....කකුල් වෙව්ලවන් අර සංසාරෙම එපා උනා කියන පිරිමින්ටම විතරක් අයිති වෙන ස්වර්ණමය වචන ටික එලියට පනිනකොට මං හෙම්බත් වෙලා උන්නා වගේම අග්නි මාව තුරුල් කරගන්නකොට මට පාන්ඩුවට වගෙ ඇවිත් තිබුනා ...

"මගෙ ශිවන් ....."

අග්නී....තව චුට්ටක් මෙහෙම ඉන්න දෙන්නකො ...

මං එයාගෙ පලල් උරහිසට වත්තම් වෙනකොට එයා මගෙ ඔලුව අත ගෑවා වගේම ඒ චුට්ටකින් අපෙ පොඩි යකා ඕනාවටත් වඩා හිනා වෙනකොට එයයි මායි එබිලා බැලුවා ...

දෙයියනෙ.....අග්නි...

"මූව අද පොල්තෙල් බැරල් එකක ඔබන්ඩ වෙනවා..."

අපි දෙන්නා කුසිය අස්සෙ ස්වර්ගස්ත වෙනකොට යක්ක පුතා සර්වාංගෙම පුරාවටම කොහොල්ලා උලාගන ඉන්නකොට මං ළමයා ගාවට දිව්වා...ඒ එක්කම කවුරු හරි වැට කඩුල්ල පැන්න...

"ගිහින් බලපන් මැනිකෙ අවේලාවෙ මොකාද කියලා ...මං මේකව බලා ගන්නම්..."

අග්ගියේ....අග්ගි...අප්පුච්චියේ...."

"ඕ...අම්මෙ...මගෙ යක් පැටිය කොස් කැපුවද..."

කොත්...කපුවත...නක් පැතියා...

අග්නි කොහොල්ලෑ නාගන උන්න පුංචි එකාව ගන්නකොට මම වැට කඩුල්ල ගාවට යනකොට වයස හතලිහක් පනහක් කියන්න පුලුවන් අව් පූටකේට කලු ගහපු හමක් තියන කේඩෑරි වෙච්ච මනුස්සයෙක් ඇඩු කදුලින් දේවාලෙ ගාව වැද වැටුනා...

අනේ බුදු මහත්තයො ...මගෙ බඩින් උන්න වැස්සි ඊයේ රෑ කඹේ පිටිම්ම කපාගන ගිහිල්ලා ...අයි....අයි...යෝ....

මං මනුස්සයා දිහා බලන් උන්න...මිනිහට හිතේ තියන දුක කියාගන්නවත් බැරි උනා දේවාලෙ ඉස්සරහම ඇදගන වැටෙන කොට මං අග්නිට කෑ ගැහුවා ...

අග්නීහ් .....

"..."

අග්නි...අනෙ මේ මනුස්සයගෙ...

"උඹ දේවාලෙ ඇතුලට පය නොගහා දොරකොඩ ඉදින්,ඔක්කොටම කලින් මේකගෙ කාරනාව මොකක්ද කියලා හරියටම අහගනින් ශිවන් ..."

වැටිලා උන්න මනුස්සයා දිහා බලපු අග්නි මාව දේවාලෙ අස්සට වද්ද ගන්න බෑ කියන ගම උන දෙ අහගන්ඩ කියලා ලමයව මගෙ අතට දීලා දේවාලෙ ඇතුලට යනකොට මං තුන් මුනින් දාඩිය දාන් සිහි නැතිව වැටුන මනුස්සයගෙ සිහිය ගන්න වතුර පොදක් ගේන්ඩ දිව්වා .....

🥺ජොබී දැන් නිදහාස්...

ආයම කොටසකින් එන්නාම්...

ජොබියත අදත් තෑග්ගක් හම්බ උනානෙ...ස්තූතියි සේමිනි නංගා ගොඩාක් ....😘😘

අද දවල් මං මැසේජ් බෝර්ඩ් එකට මැසේජ් එකක් දාලා තිබුනා මන් ජිවත් වෙන අවසානම විනාඩිය මේක නම් ඔයාල මොනවද මට කියන්නෙ කියලා ...

ඇත්තටම ඒ වගෙ දාන්න මට ලොකූ හේතුවක් තිබුන් නෑ....ඒත්....මට හිතුනා එහෙම එකක් දාලා බලන්න...මොකද හිටපු ගමන් මටත් ඔය සකබුම් වෙන පොඩි ට්‍රැක් අවුට් ලයින් එකක්එනවා😂😂👉👈 ඒක කොයි වගේද කියන්න තේරෙන්නෙ නෑ....හරි මාන්ජමීකයි ...වගෙ...ඒක හුගාක් වෙලාවට දැනෙන්නෙ වැඩත් කරලා කතාවත් ලියලා...ඇදට වැටුනම තට්ට තනියම ඉද්දින් ඔලුවට එනවා අවුරුදු තුනකින් වත් ගෙදර ගියේ නෑනේද ....ඇයි මටම මෙහෙම වෙන්නෙ...වෙලාවකට එපා වෙනවනවානෙ.....ඔන්න ඔය වගෙ හරි තෙහෙට්ටු හැගීමක් එනකොට.....කොහොම හරි ...ජොබියට පොඩ්ඩක් ඔය වගෙ හිතෙනවා එක එක වෙලාවට🤭🤭

හුගාක් දෙනෙක් ආපිට මට උත්තරයක් දීලා තිබුනා ...

අවංකවම මට හරි සතුටක් දැනුනා...

ඔයාලගෙ කමෙන්ට් එකකට රිප්ලයි එකක් වත් නොදාන මං වෙනුවෙන් හුගාක් දෙනෙක් මැසේජ් එකක් දාලා තිබ්බා ..

ආදරෙයි කියලා තිබ්බා.....

ඉතින් මං හිතා ගත්තා ....ඔයාලට ඇත්තටම මාව දැනෙනවා කියලා ....

ඉතින්...මැසේජ් එකක් දාපු හැම කෙනාටම ස්තූතියි ගොඩක්ම ගොඩක්....

ආතරෙයි !!!!!

මම...

ජො.මු.ක.හ.කැ🤓🤓🤭🤭

Ferdeesha ❤️💚😘

More Chapters