⚠️ Bitches read at your own fucking risk!
"සුදයියේ.... හෙට ඉඳන් සතියක් Easter holidays නේ?" රෙශක්‍ය මාව තුරුල් කරන් කිව්වම මන් හූ මිට්ටක් තිබ්බා.
"අරක ගැන මොකද හිතුවේ?"
"මොකක් ගැනද බබා?" එයා හිනා වෙලා මගේ කම්මුල මිරිකුවා
" BDSM ගැන" මගේ කට ඇරුනා. මන් ඉක්මනට එයාගේ පපුව අස්සෙම මූණ හංගගත්තා.
"කියහන්කෝ ඕයි හාද?" කුචි කවන්න ගත්‍ත නිසා මන් එයාගේ අතක් හොඳට හැපුවාත් කාගෙන තවත් කුච් කවනකොට
"හා හා හා!!! නවත්තපන්!!!"
"හාද?" කුචි කවන එක නවත්තලා ඇස් දෙක ලොකු කරන් ඇහුවේ හරියට මන් බෑ කියයි කියලා හිතන් හිටියා වගේ. මරිසි නේ!
"හා!" මන් අත් දෙකෙන් මූන වහගත්තා.
"හා නෙමෙයි! කැමතී කියහන්!" අත් දෙක අයින් කරලා මූනට එබිලා කිව්වම
"කැමතීයි"
"දෙන දෙයියෝ ගෙට ගෙනැවිත් දෙනවා
දවසක අපිටත් හඳපායනවා..." කියාගෙන නට නට නැගිටලා ගිහින් අල්මාරිය ඇරලා රතුපාට් ෆයිල් එකක් ගත්තා.
"ඒදාට අපි රතු එලියෙන් නානවා!" කියලා මට ෆයිල් එක දික් කරා.
"මේ මොකක්ද බබා?" මන් ඇරලා බැලුවම ෆෝම් එකක්.
"Advance BDSM contract?"
"බබා what is this?"
"සුදයියේ ඕක contract එකක්"
"විකාරද? කොන්ත්‍රාත්තුවකටද මන් තවුසේ කසාද බදින්නේ?" මල පනිනවා මේවටනම්!
"අයියෝ සුදයියේ!" රෙශඛ්‍ය ඉක්මනට මගේ ළඟට ඇවිත් තරහෙන් පුපුරන මාව බදාගත්තා.
"අපේ කසාදේ contract එකක් නෙමෙයි මැණික. අපි දෙන්නා මැරෙනකන්ම ආදරෙන් පවුල් ජීවිතයක් ගත කරනවා. මේක Bondage contract එකක් විතරයි. මේක අපි අත්සන් කරන එක ගොඩක් වැදගත්. ඔයා මේක කියෝලා බලන්න. එතකොට ඔයාට තේරෙයි. මේකේ ඔයා කැමති, අකමැති දේවල් ලියන්න පුලුවන්. එතකොට මට ඔයාව තේරුම් ගන්න පුලුවන්. ඔයා අකමැති දේවල් නොකර ඉන්න පුලුවන්. අනික මේක ඕන වෙලාවක ඔයාට බල රහිත කරන්නත් පුලුවන්. මේකෙන් වෙන්නේ ඔයාගේ කැමැත්ත, අනුමැතිය දෙන එක. ඒ කිව්වේ මගේ submissive partner වෙන්න කැමැත්ත දෙන ලියැවිල්ලක්"
"හ්ම්! හාකෝ" කින්කි හිතනකොටත් නගිනවා මල්ලේ....
"ඕක හොඳට කියවලා පුරවන්න" මන් උඩින් පල්ලෙන් බැලුවම මට මේක තනියෙන් පුරවන්න බෑ කියලා හොඳටම්ස් විශ්වාසයි. මාගලක් වගේනේ මේක.
"බබා අනේ ඔයත් එන්නකෝ. තනියෙන් පුරවන්න බෑ"
"ම්ම් ඉන්න මන් පෑනක් අරන් එන්නම්." රෙශඛ්‍ය නැගිටලා ගිහින් පෑනක් අරන් ඇවිත් ලියන මේසේ පුටුව උඩින් ඉඳගෙන එයාගේ කලවා උඩට ටැප් කරාම මන් ෆයිල් එකත් අරන් ගිහින් හොඳට හරි බරි ගැහිලා ඉඳගත්තම රෙශඛ්‍ය මගේ හුඩී එක යටින් අත දාලා ඉනෙන් අල්ලගත්තා. පැයක් විතර හිනා වෙවී ඒක පිරෙව්වා. අන්තිමට අත්සන් කරන්න යනකොට,
"හෝව් හෝව් දැන්ම් අත්සන් කරන්නේ නෑ!" රෙශඛ්ය ෆයිල් එක වැහුවා.
"ඒ මොකෝ?" මන් පුදුමෙන් ඇහුවම
"හෙට අත්සන් කරන්න"
"ඇයි?"
"surprise එකක්! අපි හෙට ගමනක් යනවා."
"කොහෙද?"
"මේ කොහෙද බබා?" බැලූ බැල්මට නම් ඉන් එකක් වගේ. ලොබී එක සාමාන්‍ය හෝටලයක් වගේ.
"ඔහොම ඉන්න!" කියලා මගේ ඇස් දෙක කලු ස්කාෆ් එකකින් වහලා හරහට වඩාගෙන පඩි පෙලක් නැග්ගා කියලා තේරුනා. දොරක් ඇරුනා, වැහුනා, ලොක් වුනා. පපුව ඩිග් ඩිග් ගානවා.
මාව බිමින් තිබ්බට පස්සේ රෙශඛ්‍ය ස්කාෆ් එක ගැලෙව්වා. රතු පාට, යකට පොලු අල්ලපු රෝස පෙති දාපු කලු පාට ලෙදර් ඇඳක්, ලී ක්‍රොස් එකක්, එක එක ජාතියේ ටෝයිස් එල්ලපු අල්මාරියක් වගේ එකක්. ඇඳ ඉස්සරහා tv එකක්. හතර වටේට හයි කරපු කණ්නාඩි. උඩටත් අලි කණ්නාඩියක් හයි කරලා තිබ්බා.
"රෙශඛ්‍ය?" මන් පිටිපස්ස හැරුනම, එයා මගේ නිකටෙන් උස්සලා තොල් වලින් හාද්දක් තියලා මගේ අත උඩින් ලොකු බොක්ස් එකක් තියලා මගේ ඉස්සරහෙන් දන ගහගත්තා.
"සවේන් දෙනෙත් ඩි සේරම්, මේ ඔයාගේ මල්ලි බබා ඔයා ඉස්සරහා දණ ගහන අන්තිම වතාව වෙන්න පුලුවන්. ඒ නිසා හිතේ හැටියට බලාගන්න මගේ වස්තුව. අදින් පස්සේ අපේ සීනී බෝල ආදරේ ඉවරයි. ඔයාට තේරෙනෙවද?"
අනේ මට බයයි වගේ දැන්! ඒත් මොකක්දෝ අමුතු කින්කි හැඟීමකුත් ඒ අස්සේ එනවා. මේකට කියන්නේ මොන ෆීලිං එකද? 'වේස ෆීලිං' වෙන්න ඇති.
"තේරෙනෙවා" මන් නැවිලා එයාගේ තොල් වලින් හාද්දක් තිබ්බා.
"ඔය බොක්ස් එකේ තියන ඇඳුම ඇඳන් එන්න. කොන්ඩෙට ඕක ඇතුලේ තියන බෑන්ඩ් එකෙන් පෝනිටේල් එකක් දාලා රතු රිබන් එක ගැටගහන්න" කියලා රෙශඛ්‍ය මට බාතෲම් එක පෙන්නලා කිව්වම මන් ඒකත් අරන් ඇතුලට ගිහින් දොර වහගත්තා.
රතු පාට බ්ලේසර් එකේ පිට හරියෙන් ඇරිලා ලස්සන ගල් අල්ලපු චේන්ස් ගිහිල්ලා තිබ්බා. හරිම සෙක්සී. මන් වැනිටි මිරර් එකෙන් බලාලා පොඩ්ඩක් ගස්සලා පද්දලා ලස්සන බැලුවා.
"ඔය ඉන්නේ කොල්ලා නිකන් NuNew වගේ!" කොන්ඩෙත් කියපු විදිහට හදන් තව පින්ක් ලිප්ස්ටික් එකෙනුත් ටිකත් ටච් කර ගෙන, ඇස් වල කාජල් එකයි අයි ලයිනර් එකයිත් ගාගෙන දොරත් ඇරන් එලියට එනකොට,
"රෙශඛ්‍ය!" කලු full suit එකක්? රැවුලත් මූන පුරා වවලා ලස්ස්නට ට්‍රිම් කරාට පස්සේ මේ ෆුල් සූට් එකෙන් දැක්කමයි. So hot දෙයියනේ! මගේ බඩ පෙරලෙනවා වගේ.
"Turn around princess" රෙශඛ්‍ය මගේ ළඟට ඇවිත් ඉනෙන් අල්ලලා අනික් පැත්ත හැරෙව්වා.
"සෙක්සි ඈස් ෆක්!" නිරුවත් පිට දිගේ ඇඟිලි ගෙනිහින් පස්සට පාරක් දුන්නම මාව යන්තන් විසික් වුනා.
"මෙහේ එන්න" මේසයකට බර වෙලා මට අඬගැහුවම මේසේ උඩ තිබ්බ රතු පාට ෆයිල් එක දැක්කා.
"අපි මේක සයින් කරන්න යන්නේ පන" රෙශඛ්‍ය මාව පුටුවෙන් ඉන්දලා පෑන අතට දුන්නා.
"ආයෙම පාරක් හොඳට හිතලා සයින් කරන්න සවේන්. There's no turning back" රෙශඛ්‍යගේ මේ ටෝන් එක මට පොඩ්ඩක්වත් පුරුදු නෑ. බය හිතෙනවා, බරපතල අධිකාරිත්වයක් ගැබ් වෙච්ච ස්වරයක්. ඒත් ඒ වචන වලට මගේ ඇඟේ හිරිගඩු දැන්ම පිපිලා.
"මන් හිතලා ඉවරයි රෙශඛ්‍ය" මන් එයා දිහා බලලා තදින් කියලා පෑන අරන් Submissive කියන තැන සයින් කරාම රෙශඛ්‍ය ෆයිල් එක ඇදලා අරන් Dominance කියන තැන සයින් කරා.
"Ok here we go baby! Welcome to the most thrilling adventure of your life Saven Deneth De Serum"
"Thank you!"
"wrong!!!" කිව්වම මාව ගැස්සුනා
"Thank you 'SIR' " කියලා මාව ඉනෙන් අල්ලලා ඇදලා ගත්තම,
"Thank you sir" කියලා හිනා වුනාම එයාටත් හිනාවක් ගියා.
"එහෙනම් දැන් vows කියමු" මන් 'හා' කියලා ඔලුව වැනුවාම රෙශඛ්‍ය මගේ අත් දෙකෙන් අල්ලගෙන,
"සයෝද් රෙශඛ්‍ය ඩි සේරම් වන මම සැමවිටම ඔබේ ශාරීරික හා චිත්තවේගීය සීමාවන්ට ගරු කරමි. ඕනෑම ක්‍රියාකාරකමක නිරත වීමට පෙර මම සැමවිටම ඔබගේ පැහැදිලි සහ උද්යෝගිමත් කැමැත්ත ලබා ගන්නෙමි අපගේ සියලු අන්තර්ක්‍රියා වලදී මම ඔබේ ආරක්ෂාව සහ යහපැවැත්මට ප්‍රමුඛත්වය දෙන්නෙමි. මම ඔබේ අවශ්‍යතා, ආශාවන් සහ සීමාවන් පිළිබඳව විවෘත හා අවංක සන්නිවේදනය දිරිමත් කරමි. මම මගේ බලය වගකීමෙන් සහ සදාචාරාත්මකව භාවිතා කරමි, ඔබේ සතුට සහ ආරක්ෂාව සැමවිටම මතක තබා ගන්නෙමි. මම මගේ අපේක්ෂාවන් සහ අපගේ ගතිකයේ නීති පැහැදිලිව සන්නිවේදනය කරමි මගේ ක්‍රියාවන් සහ ඒවායින් ඔබට ඇතිවන බලපෑම ගැන මම වගකියන්නෙමි. මම ඔබට චිත්තවේගීය සහයෝගය සහ අවබෝධය ලබා දෙන්නෙමි. අපගේ අන්තර්ක්‍රියා අතරතුර මම ඔබේ ශාරීරික සුවපහසුව සහ ආරක්ෂාව සහතික කරමි. ඕනෑම ශාරීරික හෝ චිත්තවේගීය අවශ්‍යතා විසඳීමට මම සුදුසු පසු රැකවරණයක් ලබා දෙන්නෙමි. අපගේ සබඳතාවයේ සහ ක්‍රියාකාරකම්වල රහස්‍යභාවය මම ආරක්ෂා කරමි. මම ඔබට සහ අපගේ ගතිකත්වයට පක්ෂපාතී වන්නෙමි."
මගේ වාරේ. දවසම කට පාඩම් කෙරෙව්ව පොරොන්දු ටික,
"සවේන් දෙනෙත් ඩී සේරම් වන මම ඔබේ අධිකාරියට යටත් වීමට සහ ඔබගේ මඟ පෙන්වීම කෙරෙහි විශ්වාසය තැබීමට දිවුරුම් දෙමි. ඔබේ අණපනත්වලට කීකරු වීමටත් ඔබගේ සීමාවන්ට ගරු කිරීමටත් මම පොරොන්දු වෙමි. අකීකරුවීමකදී අපගේ සීමාවන් අතුලට ඔබ මා හට දෙන ඕනෑම දඬුවමක් කැමැත්තෙන් බාර ගනිමි. මම ඔබට සහ අපගේ සම්බන්ධතාවයට මගේ පක්ෂපාතිත්වය පොරොන්දු වෙමි. මගේ අවශ්‍යතා සහ ආශාවන් ගැන මම ඔබ සමඟ අවංකව සහ විවෘතව සිටිමි."
"Saven Deneth, this is your collaring ceremony. I hope you find the very obedient little slave inside you"
හරිම වේසකාරී හැඟීම් එන්නේ මට!
රෙශඛ්‍ය මේසය උඩ තිබ්බ පොඩි බොක්ස් දෙකෙන් එකක් ඇරියම ඒක ඇතුලේ තිබ්බ සිල්වර් හාට්ස් දෙකක් එල්ලෙන චේන් එකක් අරන් මට පෙන්නුවාම මගේ දිවෙන් නිකන්ම තොල් තෙත් වෙලා 'ඔව්' කියලා ඔලුවත් වැනුනා.
රෙශඛ්‍ය චූටි හාට් ශේප් කී එකක් අරන් චේන් එකේ එක හාට් ශේප් පැඩ්ලොක් එක ඇරලා හැඟීම් විරහිත ඇස් වලින් බලන් ඒක මගේ කරට දාලා එකපාරට පැඩ්ලොක් එක තද කරලා ඒ පැඩ්ලොක් එකම ඇදපු. මගේ බෙල්ලත් හිර වෙලා එයාගේ පපුවටම වැටුනම මන් අතින් ඒක ඈත් කරන්න දැඟලුවා. ඒත් ඒක නෙමේ පොඩ්ඩක්වත් ඈත් වුනේ
"මේක ඔයාට කවදාවත් ගලවලා අයින් කරන්න බෑ පැටියෝ. තේරුනාද? You should wear this at all times!"
බෙල්ල හිරවෙලා හුස්ම ගන්න බැරුව චේන් එකත් ඇදන් මන් 'ඔව්' 'ඔව්' කියලා දමාගෙන ඔලුව වැනුවාම එයා ඒක අත ඇරියා.
"Be a good little bitch you fucking whore!"
"රෙශඛ්‍ය!"
"tsk tsk! නීති කැඩුවා. දෙවනි පාර පැටියෝ!" අතින් ඇදලා අරන් ඇද උඩට විසික් කරා. වෙන්නේ මොනාද කියලා හිතා ගන්න බෑ. මේ මනුස්සයාව මන් අඳුරන්නේ නෑ. වික්ශිප්ත දෑස් අයන් එයා දිහා බලන් ඉන්නකොට එයා කෝට් එක ගලවලා පුටුව උඩට විසික් කරලා ටයි එකේ ගැටේ බුරුල් කරනකොට අත්වල ඉලිපිච්චි කොලපාට නහර මාව පිස්සෙක් කරා. ඇඳ දෙපැත්තට විහිදිලා තිබ්බ අත් දෙක උඩට කරලා එකට තියලා තද කරපු තද කිරිල්ල කොයිතරම් දරදඬුද කියනවනම් මට කෑ ගැස්සුනා.
"දැනට එච්චරයි" කම්මුලට හාදුවක් දීලා.
"සුදයියේ.... ඔහොම බය වෙලා ඉන්න එපා. මේක ඔයා එන්ජෝයි කරන්නේ නැත්තම් දැන්ම මට කියන්න"
"එපා!!!"
"අහ්?" රෙශඛ්‍ය ගැස්සුනා.
සවේන් මෙහෙම බෑ! රෙශඛ්‍ය අද මට ඇත්ත එයාව පෙන්නුවා. දැන් ඇත්ත සවේන් එයාට පෙන්නන්න ඕනා. මේ මගේ මනුස්සයා. මොකටද මන් ලැජ්ජ වෙන්නේ? මම උපරිමයෙන් විනදොත් තමයි තමයි මගේ උපරිමය එයාට දෙන්න පුලුවන් වෙන්නේ.
"උතුමාණනී...." ගිණි ගන්න ඇස් වලින් බලලා යටි තොල හපන් කිව්වම
"Fuck yes!" රෙශඛ්‍ය ඇඳට මිටමොලවලා ගහලා කෑ ගහලා හිනා වුනේ හරියටම All Island Basketball match එක දින්න දවසේ වගේමයි. රෙශඛ්‍යව ටිකක් එහාට කරලා නැගිටලා ගිහින් පෝල් එකක එල්ලිලා,
"මන් ඔයා වෙනුවෙන් නටන්නද උතුමාණනි?"
"This is what I was talking about bitch! නටපන්!" රෙශඛ්‍ය පුටුවක් ඇදන් ඇවිත් මන් ඉස්සරහෙන් හිටගත්තම කවදාවත් නටපු නැති වලත්තම ඩාන්ස් ස්ටෙප්ස් ඇඟට ගලා ආවේ මැරිච්ච වෛශ්‍යාවක් ඇඟට අරක් අරන් වගේ.
රෙශඛ්‍ය කලිසම මැද්ද තෙරප තෙරප කාමාශාවෙන් ගිනිගන්න දෑස් අයන් ඉද්දි මගේ පස්ස තව තවත් නරක විදිහට වැනුනා. නැගිටලා ඇවිත් පස්සට දෙකක් දීලා මිරිකුවම මන් එයාගේ ඇඟ උඩටම වැටුනා. උස්සන් ගිහින් ඇඳ උඩටම දාලා අත් දෙක උඩට තියලා එහා පැත්තේ එල්ලෙන මාංචු ගලවලා අරන් අත් දෙකට දාලා මාව අනික් පැත්ත හරවලා ඇරිලා තිබ්බ පිට දිගේ ගෙනියන හරිම සුමුදු දෙයක් නිසා ඇඟේ හිරිගඩු පිපුනා. මන් ඔලුව හරවලා බලද්දි රෙශඛ්‍ය ඒක උස්සලා පෙන්නුවා. පිහාටු?
"පළවෙනි පාර නිසා මගේ නාටිකාංගනාවට මන් කියලා දෙන්නම්. ඊළඟ පාර හොඳට මතක තියාගන්න. මේක feather whip එකක්."
කිසිම පෙර දැනුම් දීමකින් තොරව කලිසම පහලට ඇදලා නිරුවත් තට්ටමට මොකකින් හරි ගැහුවම ඇස් දෙකත් නිලංකාර වුනා.
"ආව්!"
"මේ තියෙන්නේ feather whip එකේ අනික් පැත්ත. Leather Whip එක"
තව එකක් ගැහුවම,
"ආව් උතුමාණනි තව!"
එකපිට එක වදින පාරවල් නිසා කොට්ට තද කරන් කෑ ගහලා ඉවරකරගන්න බැරි තරම දැන් මන් කෑ ගහලා තියනවා. මොන පැත්ත බැලුවත් මට අපේ පරාවර්තනය පේනවා. වචන දෙකයි. දැක්කත් යැවෙනවා!
කකුල් දෙක අල්ලලා අනික් පැත්‍ත ගහලා සපත්තු ගලවලා අයින් කරලා කලිසමත් අයින් කරලා whip එක පෙන්නලා ඒක බාගෙට ඇරුන පපුව දිගේ පහලට අරන් යනකොට ඊටපස්සේ වෙන්න යන විපත ගැන හිතනකොටම කෑ ගැස්සෙනවා.
"ඒක නම් කරන්න එපා රෙශ... උතුමාණනී"
"උඹ කියෝනවා වැඩී" whip එකෙන් පාර හම්බුනේ කම්මුලකට.
"ආව්" රෙශඛ්‍ය කලුපාට බ්ලයින්ඩ් ෆෝල්ඩ් එකක් ගෙනත් මගේ ඇස් දෙක වැහුවා. බෝලයක් කටේ ඔබලා දෙපැත්තෙන් ඒක ඔලුවට තියලා බෙල්ට් එක දැම්මම 'හුම් හුම්' ගානවට වඩා දෙයක් කොහොමත් පිටවෙන්නේ නෑ.
ආයෙමත් විප් එක ඇඟ දිගේ පහලට යනකොට කෑගහගන්නවත් බැරි නිසා කකුල් ගැහෙන්න ගත්තා.
"කකුල් දෙක ඈත් කරලා තියා ගනිං"
Whip එකෙන් සංවේදීම ස්ථානවලට පාරවල් වදිද්දි කෑ ගහගන්නවත් බැරි තැන කකුල් කොහේ එක තැනක තියා ගන්නද? බෙල්ල දිගේ, කෝට් එක දිගේ, පිට දිගේත් කෙල බේරෙනවා. කෙලවත් ගිලින්න බෑ.
"කකුල් එක තැනක තියා ගන්න බැරිද උඹට" යටි පතුල් වලටත් පාරවල් වදිද්දි කඳුලු ගලන්න ගත්තා. ඇඟිලි පොඩි වුනා, අත් වල මාංචු මහ හයියෙන් සද්ද කරා. ටික වෙලාවකට නිහඬ වෙච්ච වටපිටාව මාව තවත් බය කරා. ඊළඟට මොකක්ද? ඊළඟට කොහෙටද පාර වදින්නේ?
"Baby, උඹ මේකට කැමතී නේද පැටියෝ?" කන ළඟට කරලා අහල මන් ඔව් කියන්න ඔලුව වැනුවම මගේ බෙල්ල ඉස්සිලා තව මොකක් හරි එකක් බෙල්ලට තද වුනා.
"මේ මගේ නාටිකාංගනාවගේ ට්‍රේනිං කොලර් එක. මේක අපේ බෙඩ් රූම් එකට විතරයි" චේන් එකෙන් ඇදුනම මාව ඉස්සිලා ඉන්දැවුනා. රෙශඛ්‍ය හෙමින් මාංචු ගලවලා මගේ කෝට් එක ගලවලා අයින් කරලා කටේ තිබ්බ බෝලෙත් ගැල්ව්වම මන් හොඳ හුස්මක් ගත්තා ඒත් ඒක පහල දාන්න හම්බුනේ නෑ.
"තව ඇතුලට" ඔලුව මහ තදින් එයාගේ පැත්‍තට තද වෙද්දි හරිම අමාරුවෙන් ඒ මුලු ශරීරයම මගේ උගුරෙන් පහලට ගියා. පෝනිටේල් එකෙන් අල්ලලා ගහගෙන ගහගෙන යනකොට හුස්ම අල්ලගන්න බැරුව මන් පුදුම දුකක් වින්දා. කෙල වලින් නෑවිලා ගන්නම දෙයක් නෑ.
රෙශඛ්‍ය ඇඟිලි වලින් නහය තද කරන් ගහගෙන ගහගෙන යනකොට මගේ ඇස් දෙක නිලංකාර වුනා. මං මැරෙන්න යන්නේ. ඒ අස්සේ මට පරන එකකුත් මතක් වෙනවා "පොඩ්ඩක් හුස්ම හිර වුනා කියලා මැරෙනවා යෑ" ඒත් දැන් පොඩ්ඩක් නෙමෙයි. දැන් ඇත්තටම මැරෙන්න යන්නේ. ඒත් එයා නැවැත්තුවා. මාව සිහිමදිව ඇදටම වැටුනා.
ඒත් හරිම අකාරුණිකයි දෙවියනේ මට රෙස්ට් එකක්වත් නෑ කකුල් වල එතෙන බැමි බෙල්ල වටේ ගිහින් කකුල් උඩට ඉස්සුනා. බ්ලයින්ඩ්ෆෝල්ස් එක ගැලවුනා අත් දෙකට ආයෙම මාංචු වැටුනා. රෙශඛ්‍ය කලිසම ගලවලා uberlube බෝතලේ දණ්ඩටම හිස් කරලා ඉස්සිලා තිබුනු මගේ පාහුවටත් පුරවලා ලෙදර් ට්‍රේනිං කොලර් එකේ චේන් එකෙන් ඇදන් ඇතුල් කරනකොට පලවෙනි පාර වගේ නෙමේ දැන් නම් පට්ටම ආතල්.
"Feels so fucking good sir! Thank you sir!"
"scream you bitch."රෙශඛ්‍ය මගේ ඉනෙන් අල්ලන් ගහද්දි
"Fuck me sir!"
"මොනාද උඹට ඕනා?"
"තව හයියෙන් ගහන්න මගේ දෙයියෝ"
"නයිස්ලි ඩන් බිච්!" ගෙදර ඇඳ වගේ නෙමේ මේකෙන් ආවේ රබර් එකේ ඇඟ ඇතිල්ලෙන් සද්දේ විතරයි. වේගෙට බෙල්ල වටේ ගිහින් තද වෙලා උඩට ඉස්සුන කකුල් දෙක දෙපැත්‍තේ තටු ගහනවා. පාහුවේ ඉඳන්, කොඳු ඇට පෙල දිගේ, ඉල ඇට වලට, ශරීරයේ හැම ස්නායුවක් දිගේම ගිහින් මොලේටම වදින කැරිම ආතල් එකක් මේක. මම මහ කැතම විදිහට හිනා වෙනකොට,
"තමුසෙට ආතල්ද?"
"ඔව් උතුමානනි, Thank you sir! Oh fuck I'm close"
ඒත් රෙශඛ්‍ය එලියට ගත්තා. මාව උඩ ගියා. ඒත් අනික් පැත්තෙන් ඇවිත් කටට දීලා ගහන්න ගත්‍තා.
"Suck it!"
කියන විදිහටම කර නිසා චේන් එකෙන් උඩට ඇදලා තොල් වල පැටලිලා ආයේ ඇද උඩටම දාලා, කලව වලට ලෙදර් පටි පටි මහගොඩක් තියන එකකින් ගහනකොට දැන් නම් ඉවසන්න බෑ.
"Can I cum sir?"
"No! Beg me!"
"උතුමාණනි, කරුණාකරලා!"
"මන් ඇරියට පස්සේ!"
රෙශඛ්‍ය ආයේ අරින්න ගත්තේ නැවිලා මගේ බෙල්ලත් මිරිකගෙන. තොල් හප හප. මේක ඔක්කොටම වඩා ආතල්. ආයේ ඉනෙන් අල්ලන් ගහගෙන ගහගෙන යනකොට උඩ තියන කණ්නාඩියේ දර්ශනය නම් අති රමණීයයි. මගේ නම් ගන්නම දෙයක් තිබ්බේ නෑ. කලු පාට දිය වෙලා ඇස් යට බේරෙනවා, ලිප්ස්ටික් එක කට වටේ ගිහින්, කඳුලු, කෙල. ඒඅස්සේ මටම හිකෙනවා ඇස් දෙකටම පේද්දි, අන්තිම වේසයි.
"මට එනවා!!!" ඇඳ උඩට නැගලා,
"දිව එලියට!" මාව නෑවෙනකොට මේ තරම් වෙලා තද කරන් හිටි මටත් ගියා. මාංචු වැටුන අත් වලින් මූනේ තියන ඒවත් එකතු කරන් කටට දාගෙන එයාටම කට ඇරලා පෙන්නුවම රෙශඛ්‍ය මගේ මූන අතින් අල්ලන් හිනා වුනා.
"උඹනම් මටම කියෝලා හුකෝගන්න හැදුන භාණඩයක්!"
මතු සම්බන්ධයි....
Watch the video you horny bitches!
යහතින්ද? සීනි බෝල ඉල්ලේ. ඉස්සරහට මීටත් සැරයි