Ficool

Chapter 58 - පස්වාන් දහසකට බුදුවන්න දේවයන්වහන්ස

රෙශඛ්‍ය මගේ ට්‍රේනිං කොලර් එක ගලවලා, මාංචුත් ගලවලා දැම්මා. මන් පරඬැලක් වගේ ඇඳ උඩටම වැටෙද්දි එයා මාව අල්ලගෙන තුරුල් කරගෙන,

"අමාරුයිද මැණික්?" මන් 'නෑ' කියලා ඔලුව වැනුවා. ඇත්තටම මට ලොකු රිදිල්ලක් තිබ්බේ නෑ යන්තන් පාරවල් වැදුන තැන් වල ඇදුම් කෑවා විතරයි. මහන්සී. මහන්සියනම් හොඳටම දැනුනා.

"මහන්සීද?" ඒකටනම් මන් 'ඔව්' කියලා ඔලුව වැනුවා.

"ඔහොම ඉන්නකෝ චුට්ටක්. මන් ටබ් එක පුරවලා එන්නම් ඔයාව වොශ් කරන්න සුදයියේ"

"නිදිද මැණික?" රෙශඛ්‍ය මාව වඩාගත්තම මට ඇහැරුනා. ටබ් එකට දාලා හරි පරිස්සමට හේදුවා.

"මෙහෙම දවසට මේක විතරක් use කරන්න මැණික. ඔයාගේ බොඩි වොශ් එක සැර වැඩී මෙහෙම දවසට"

කියලා Cetaphil Gentle Skin Cleanser එකෙන් ටිකක් අතට අරන් මගේ අත අරන් උම්මා කෝටියක් දීලා ඇඟේ සබන් ගානකොට මන් ටබ් එකේ හෙඩ් රෙස්ට් එකට ඔලුව තියන් එයා දිහා බලන් හිටියා.

රෙශඛ්‍යගේ වෙස් පෙරලීම ඒ වගේ. ටිකකට කලින් කිසි හිතක් පපුවක් නැති ඩොම් කෙනෙක් වෙලා හිටියට දැන් හරිම ආදරණීය සැමියෙක්. මන් ඇස් දෙක පියාගත්තා. ඒක තමයි මෙච්චර කාලෙකට මන් උපරිමෙන්ම සතුටු වුන මොහොත. It was so good!

"මොක්ද නින්දෙන් හිනා වෙන්නේ සුදයියේ?" ඒ හඬට මන් ඇස් ඇරලා බැලලා ආයේ සබන් පෙන බේරෙන ඇඟිල්ලකින් රෙශඛ්‍යගේ නහයට තට්ටුවක් දුන්නම එතන සබන් පෙන හිටියා.

"ආසාවට හිනා වුනේ"

"ඔයා ඒකට කැමති වුනාද සුදයියේ?"

"ඔව්, it was the best"

"Thank god! මන් හිතුවා පස්සේ හරි ඔයාට එපා වෙයි කියලා"

"Never!"

මූනේ සබන් ගාලා මහපට ඇඟිලි වලින් ඇස් දෙක උඩ තිබ්බ සබන් පෙන පිහිදලා ශවර් එකෙන් මුලු ඇඟම හෝදලා අත දුන්නම මන් ටබ් එකෙන් එලියට බැස්සම බාත් රෝබ් එක අන්දලා මාව ආයේ වඩාගෙන ගිහින් සල්‍යිඩින් ඩෝ එකක් ඇරලා ඇතුලට ගියාම සාමාන්‍ය කාමරයක් තිබ්බා. අම්මෝ කොච්චර ලොකු දෙයක්ද? අර කාමරේ රතු, කලු වලට මට ආයේ මහන්සියක් දැනුනා. මට එතන රෙස්ට් කරන්න බෑ කොහොමටවත්. සිල්ක් ඇඳ ඇතිරිල්ල උඩට වැටුනම,

"අම්මෝ!!"

රෙශක්‍යට හිනා ගියා. එයා අපේ ලගේජ් එකෙන් එයාම පැක් කරපු රෝස පාට සිල්ක් පිජාමා එකක් අරන් ඒක පැත්තකින් තියලා cetaphil moisturizer එකත් මුලු ඇඟේම ගාලා, කකුල් දෙක ඈත් කරලා ඩොක්ටර් දීපු witchhazel ointment එකත් ගාලා, පිජාමා එකත් අන්දලා නලලට හාදුවකුත් දුන්නා.

"ආ මේ වතුර එක බොන්න මැණික" මන් එයා අතේ තියන් හිටපු වතුර එකත් අරන් බිව්වා.

රූම් සර්විස් එකට කෝල් කරාම එයාල ෆෘට් ප්ලැටර් එකකුයි බටර්මිල්ක් එකකුයි ගෙනාවම මට ඒ ටිකත් කවලා කිරි එකත් පෙව්වා.

"ඔයාට තව මොනා හරි ඕනද සුදයියේ?"

"ඕනේ"

"මොනාද?"

මන් අත් දෙක දික් කරලා "ඔයාව" කිව්වම හිනාවෙලා ඇවිල්ලා මාව පපුව උඩට තුරුල් කරගත්තා.

"කොහේ හරි රිදෙනවනම් මට කියන්න"

"නෑ රෙශූ"

රෙශඛ්‍ය ගැස්සුනා. ලොකුම ලොකු ඇස් දෙක තව ලොකු වුනාම තව ආදරේ හිතෙනවා මගේ මල්ලි බබාට. මන් හිනා වුනා.

"What did you call me?"

"ඇයි ඒක හොඳ නැද්ද?"

"ආයේ කියන්න බබා ඒක!" කිව්වම මට හිනා ගියා

"රෙශූ!" බෙල්ලේ එල්ලිලා ඇස් දෙකේ ගිලිලා කිව්වම එයා මාව පෙරලන් උම්මා කෝටියක් දීලා,

"මන් ඇට නමදාස් හත්සිය හැත්ත හතක් ආදරෙයි!"

"මන් ඇට නමදාස් හස්තිය හැත්ත අටක් ආදරෙයි!"

"මන් ඇට නමදාස් හත්සිය හැත්ත නමයක් ආදරෙයි"

"තුර්ශ!" මන් phone එක අරන් පෙන්නුවා.

"හෙලෝ ලොක්කා!" රෙශඛ්‍ය ඒක ස්පීකර් මෝඩ් දැම්මා

"මොකෝ වෙන්නේ? මට කම්මැලී ඕයි උබලා නැතුව."

"ඇයි සුදූ ආවනේ?"

"ආවා ආවා ඔය ඉන්නේ ඇවිත්. උයනවා"

"උඹලා දෙන්නත් කොහෙ හරි පලයල්ලා. අපි සතියකට එන්නේ නෑ"

"හුත්තෝ! සතියක් එක දිගට හුකන්න එපා බන් අරූට ඩිකියක් පන්චිකාවත්තෙන් ගෙන්නන්න වෙයි!"

"ආහ් ඒක මන් බලාගන්නම්!" මන් phone එකට කෑ ගැහුවා.

"අඩෝ උඹ ඉන්නවද සවේ? අඩෝ උඹට පුකක් බද්ද කරන්න වෙයි. පරිස්සමෙන්!"

උදේ නැගිටිනකොට රෙශඛ්‍ය හිටියේ නෑ. මන් කලබල වෙලා නැගිට්ටම මේසය උඩ උදේ කෑම තිබ්බා. නැගිටිනකොට ආයේ ඇඳට වැටුනා. ටිකක් රිදුනා. හැබැයි පළවෙනි පාර තරම් වේදනාවක් තිබ්බේ නැති නිසා මන් ආයේ නැගිටලා ගිහින් තේ බොනකොට රෙශඛ්‍ය ආවා.

"නැගිට්ටද මැණික?" නලලෙන් හාදුවක් තියලා තොල් වලිනුත් හාද්දක් තිබ්බා.

"ම්ම්ම්"

"කාලා ලෑස්ති වෙන්න චුට්ටක් එලියට ගිහින් එමු. ඉස්සරහා තියනවා ලස්සන ලේක් එකක්"

ලේක් එක වටේ ක්වැක් ක්වැක් ගගා යන තාරාවොන්ට මන් පාන් දැම්මා. නැවුම් වාතය, කොල පාට, අහසේ සෞම්‍ය නිල් පාට, මන් උඩ බලන් හොඳ හුස්මක් අරන් පහල දානකොට රෙශඛ්‍ය මාව පිටිපස්සෙන් බදාගත්තා.

"දන්නවද ඇයි මෙතනට ආවේ කියලා?" රෙශඛ්‍ය මගේ බෙල්ලේ තිබ්බ හාට් චේන් කොලර් එකේ පැඩ්ලොක් එක අතට අරන් ඒක උඩ මහපට ඇඟිල්ල යවනකොට මන් 'නෑ' කියන්න ඔලුව වැනුවා.

"අද ඊයෙට වඩා ටිකක් සැර ට්‍රේනිං එකක් දෙන්න යන්නේ" එහෙම කිව්වම මගේ ඇඟ දිගේ කරන්ට් එකක් ගියා. මන් එයාගේ පැත්‍තට හැරිලා කර වටේ අත දා ගෙන ඇස් වලට එබිලා වල් බැල්ම එක්ක,

"ග්‍රිප් එක සැර වෙන තරමට මන් කැමතී උතුමාණනි"

"උඹනම් බඩුවක් ඕයි!" එහෙම කිව්වම මන් එයාගේ සපත්තු දෙක උඩට කකුල් තියලා ඉස්සිලා කනට ලංවෙලා,

"Call me that on bed I will ride you faster!"

"Shit! දැන් යන්ද?"

⚠️⚠️⚠️ Trigger Warning ⚠️⚠️⚠️

The Author advices you to skip this chapter if you are a faint at heart.

ඇවිද්දා නෙමේ දිව්වා. කාමරේ ඇරුන ගමන් රෙශඛ්‍යට කරන්න කිසිම දෙයක් ඉතුරු වුනේ නෑ මොකද මන්ම ඇඳුම් උනා දාලා මේසය උඩ තිබ්බ ට්‍රේනිං කොලර් එකත් අතට අරන් උතුමාණන් ඉස්සරහා දණ ගහන්න උපරිම විනාඩි පහක් යන්න ඇති. රෙශඛ්‍ය කොහෙත්ම මෙහෙම දෙයක් බලාපොරොත්තු නොවුන බව ඇස් දෙකේ සයිස් එකෙන් කියන්න පුලුවන්.

"ඔයාගේ බඩුවට කොලර් එක දාන්නේ නැද්ද උතුමාණනී?"

"Aren't you a horny little bitch?"

"I am sir!"

රෙශඛ්‍ය මගේ අතින් කොලර් එක අරන් හාට් ලොකට් එකෙන් උඩට අදිනකොට මාව නිකන්ම නැගිටුනා. ඊයේ මේ චෙන් එකටම තද වුනු තැන් නිල් පාට වෙලා තිබ්බා කියලා උදේ මූන සෝදනකොට දැක්කා. දැන් ඒ තැන්ම ආයේ තද වෙද්දි ඒ වේදනාවට මන් ආස වුනා. ඒකට උඩින් ලෙදර් කොලර් එකත් තද වුනා. චේන්ස් වල ගැටෙන ශබ්දය ඇඟේ කරන්ට් එක ගෙනියනවා.

"දණගහපන්"

මන් රෙශඛ්‍ය ඉස්සරහා දණ ගහගත්තම එයා චේන් එකෙන් ඇදන් යනකොට,

"walk you bitch!" ඉතින් දණිස් වලින්, අත් දෙකෙන් ඇදන් යන දිහාවටම ඇවිද්දෙනකොට රෙශඛ්‍ය හරිම නරක විදිහට හිනා වුනා. අමුතු හැඩේ පුටුවක් ළඟ නැවතුනා,

"මේක Tantra chair එක. තේරුනාද?"

"එසේයි, උතුමාණනී!"

"නැගපන්"

අත් දෙකෙන්ම බඩගාගෙන නගිද්දි රෙශඛ්‍ය අමුම තිරිසන් විදිහට හිනා වුනා. ඒකෙන් ඇල වුනාම රෙශඛ්‍ය අතේ තිබ්බ චේන් එක අත ඇරලා අත් දෙක උඩට කරා හෑන්ඩ් කෆ්ස් දැම්මා. කොන්ඩේ හරි ලස්සනට උඩට කරලා බැඳලා එයා ආසම රතු බේබි රිබන් එකකින් සමන්ල් ගැටේකුත් දැම්මා.

"මේ නිප්ල් ක්ලෑම්ප්ස්" පෙන්නුව ඒවා දැක්කම මට මතක් වුනේම අම්මා රෙදි වැලට දාලා ඒවාට ගහන පෙග්ස්. ඒත් මේවට චේන්ස් තිබ්බා. රෙශඛ්‍ය පහත් වෙලා මගේ තොල් වලින් හාද්දක් තිබ්බම මන් තව ඕන නිසා මූන ඉස්සුවම කම්මුලට හොඳ පාරක් වැදුනා

"ස්තූතියි, උතුමාණනී!"

"උඹගේ ට්‍රේන් කරන්න දෙයක් නෑ. උඹ ට්‍රේනිං ඉවර කරලම ඉපදිච්ච බඩුවක්" රෙශඛ්‍ය හිනා වුනාම මටත් හිනාවක් ගියා.

"මුක්කාලා මුකාපලා මේක රිදෙනවා" රෙශඛ්‍ය පහත් වෙලා නිපල් ක්ලෑම්ප්ස් තද කරනකොට කෑ ගැස්සුනා. චේන්ස් වලින් අද්දලා ගැසුවම ඇස් පොඩි කරන් කෑ ගහනවට වඩා මොනා කරන්නද?

චේන් එකේ යටම තිබ්බ රිං එක හොඳ හැටි ඉස්සිලා තිබ්බ අධිසවේදීම ස්ථානය වටේ තද කරලා ඉවර වුනාම, අතිනුත් එතනට හොඳ පාරක් වැදිලා ගෝල වටේ ශක්‍තිමත් ඇඟිලි තද වුනාම,

"කාගෙද?

ඒක එහෙ මෙහෙ වෙනකොට වේදනාව දැනෙන්නේ පපුව දෙපැත්තට, කෑගැස්සෙන අස්සෙම,

"ඔබතුමාගේ උතුමාණනී"

ඊළඟට ලෙදර් වැස්මෙන් ඇස් දෙකත් වැහුනා, මුව තුල හිර වුන බෝලය නිසා ආයේ කතා කරගන්න බෑ. ඒත් කණ් දෙක හොඳට ඇහෙනවා ඒත් කිසිම සද්දයක් නෑ. බයයි! ඊළඟට මොකක් වයිද දෙයියනේ! ආහ්! අමාරුයි අතේ ගහගන්නවත් බෑ මගුල! පොඩි ඉඟියක්වත් හොයාගන්න මන් කන් දීගෙන හිටියත් කිසිම දෙයක් ඇහුනේ නෑ. මොනාද රෙශඛ්‍ය ඔයා කරන්නේ? දැන් නම් නැග්ග ඒවත් පහත් වෙලා.

'That shit never leaves you the same

It knows how to play with your brain

But I know how to drive you insane

Put my girl on the back

And I'm riding tonight

But when I get my chance

Swear I'll fuck you right

And if you drink my pain

You can swallow my pride

And if you curse my name

Baby fuck your life

And I know you want it, baby

You know I want you

Don't underestimate the things that I could do

I know you wish us apart

Don't want it her way

Well I just fucked her all night

She'll have a good day'

සින්දුවත් එක්කම ඇඟ දිගේ ගෙනියන ෆෙදර්ස්! ආආආහ්හ්හ් ඉන්න බෑ! Just fuck me Reshakhya! ඒත් එච්චර ඉක්මනට නම් කොහෙත්ම ඉවර කරන්නේ නෑ කියලා දන්නවා.

'ආආආව්' බඩ උඩට වැදුනු විප් එක. මන් දැන් වදින්නේ මොකෙන්ද කියලා දන්නවා. කෑ ගැහුවත් හඬ කට ඇතුලෙම හිර වෙනකොට කෙල විතරක් එලියට බේරුනා.

කකුල් දෙකේ බැඳෙන බැමි තේරෙනවා. ඒක බෙල්ල වටේ යනවත් තේරුනා. ඇති යන්තම් දැන් නම් හුකන්නද කොහෙද යන්නේ. ඒත් කන ළඟට ආපි vibrate හඬ! මොකක්ද? ඒත් හිතන්න කලින් කම්මුල් දිගේ යන දෙදරීම, කටේ හිර වුන බෝලෙට ඇල්ලුවම දත් ටිකත් දෙදරනවා, බෙල්ල දිගේ පපුව මැද්දේන් ගිහින් ක්ලෑම්ප්ස් උඩට වැටුනම, හුකනවා!!!!!! බුදු අම්මෝ!!!! අනේ මට බෑ!!! අනේ නවත්තන්න රෙශඛ්‍ය!!! කකුල් දෙක ගැහෙනවා. ඒත් ඉවර නෑ බඩ දිගේ ගෙනිහින්, 'අනේ ඕක නම් කරන්න එපා රත්තරනේ' ඒත් මන් කියන එකක් ඇහෙනවා යෑ? හුම් හුම් ගානවට වඩා දෙයක් කියාගන්න පුලුවන් නම් දෙයියනේ.... ඉන්නම බැරි තැන මාංචු හුරවුන අත් දෙක ඒ හරියට ගෙනාවම රෙශඛ්‍ය අත් දෙක පිටිපස්සට ගෙනල්ලා,

"දිග අරින්න" ඉතින් කරපු වැරැද්දට දඬුවම් සැර කෝටු පාරවල් දහයයි. දැන් නම් මන් ඇත්තටම අඬනවා. තවත් දරන්න බෑ.

ඒත් ආයෙත් වයිබ්රේටර් එක ඉස්සිච්ච තැන් වල උඩට පහලට යනකොට 'අනේ මාව මරපන් මීට වඩා හොඳයි' ඒ අස්සේ තව මොකක් හරි පස්සටත් එබුනාම ඇස් නිලංකාර වුනා. මෙලෝ දෙයක් පේන්නේ නැති අස්සෙත් ඇස් ඇතුලේ දේදුණු පේනවා. පහල ගැස්සෙන ගැස්සෙන පාර පපුව දෙපැත්ත දුන්න වේදනාව ඔක්කොටම වඩා හපන්. ඔලුව හතර අතේ හොලවනකොට මට යන්න එනවා කියලා තේරුනා.

"යැව්වොත් බලාගමු බැල්ලියේ!"

'ෆක්! මාව මාරාගෙන කාපිය රෙශඛ්‍ය!!!!' කියන ඒවා ඇහෙන්නේ නැති නිසාම හොඳයි නැත්‍තම් තව කෝටු පාර කන්න වෙන්නේ.

නැවැත්තුවා. අම්මෝ නැවැත්තුවා ඇති යන්තන්. කටේ තිබ්බ බෝලයත් ගැලවුනා. කම්මුල් දෙපැත්ත තද වෙලා උඩට උස්සලා තොල් කොයිතරම් තදින් එයාගේ තොල් වලින් තෙරපුවද කියනවනම් මගේ නියපොතු වලට මගේ අල්ලම තුවාල වෙනවා.

"ලස්සන!" කියලා කම්මුලට තව පාරක් දුන්නම,

"ස්තූතියි උතුමා..." කියලා ඉවරකරන්න ලැබුනේ නෑ කට ඇතුලට එබුවම. ඔලුව තද වෙලා උගුර හිර වෙනවා. නහය තද කරන් ගහලා ගහලා. බැමි ගලවලා උස්සන් ගිහින් ඇඳට දානකොට ක්ලෑම්ප්ස් දෙන වේදනාව!!!

"ඩොගී බිච්!" ඉතින් ඉක්මනින් අනික් පැත්ත හැරිලා දණ ගහගත්තම දෙයියනේ කියලා ඇරියා. මන් ආස විදිහට. වේගෙන්. ඒත් පහල ගැස්සෙනකොට පපු පුඩුවල වේදනාවනම් මෙච්චරයි කියන්න බෑ. කඳුලු ගලනවා. ලෙදර් ඇඳ ඇඟිලි වලට හීරුනා.

නැවතුනා. තට්ටම් වලට වැදෙන සැර කෝටු පාරවල්, මාව තව කෑ ගැස්සුවා. යටින් අත දාලා උඩට පහලට කරනකොට යන්න එනෝ!!!!

"Don't you dare cum princess!"

පාහුව පිරිච්ච එයාගේ තොල්, දිව තව තව මාව පුරවනකොට වේදනාවේ කෑ ගැස්සිලි, සතුටේ කෙඳිරිලි බවට පෙරලුනා.

"Beg me!"

"පස්වාන් දහසකට බුදුවන්න දේවයන් වහන්ස කරුණාකර ඔබවහන්සේගේ නාටිකාංගනාව හුකනු මැනවි!"

"යහපතී!"

ඇතුලෙම යවනකොට මට මෙහෙන් එලියෙම ගිහින් පන නැතුව ඇඳ උඩටම වැටුනා. රෙශඛ්‍ය මගේ පිට උඩටම වැටුනම අපි දෙන්නටම හිනා.

"උඹව හුකන්න හුකන්න තව හුකන්න හිතෙනවා සුදයියේ!!!"

මතු සම්බන්ධයි.....

අනේ මටත් පන නෑ වගේ දැන් නම්! දාඩියත් දාලා යකුනේ මේක ලියලා. තුර්ශට නෙස්ටමෝල්ට් එකක් අවශ්‍යයි!

More Chapters