Ficool

Chapter 35 - 34

අම්මෙ....අප්පච්චිලා මගලු අම්මෙ...ආන් අපෙ වාහෙත් එතන....ආ දෙන්කො ඕකා...මං ඕකව අද හමගහනවා...අම්මපා....අම්මපා.....ඉහෙ ඉදන් පට්ට ගහලා මං පාන්දර පහට නැගිටලා පහෙ ඉදන් ඕකගෙන් කොට්ට මහනවා අම්මෙ...අනෙ සත්තයි....ඊයෙ පෙරේදා වලකජ්ජ ගහපු අර කුරුනෑගල කිරිඅම්මා පල්ලයි.....මං කියන්නෙ බොරු නන් මගෙන් වෙන හැම පවම උන්දැට අනුමෝදන් වෙන්න ඕන....

ඇයි අ...ම්....මෙ ...බලපියකෝ ..ඉතින්.....මූ මට ස්වලපාකාර හිත් වේදනාවක්ද දුන්නෙ .....ආ දෙන්කො..ආ දෙන්කො...ආන් අම්මෙ ඔහෙගෙ වාහෙත් අපෙ එකා එක්ක....මං අහගන දඹානෙ ඇන්ටියගෙ වාහෙත් අපෙ එවුන් එක්ක...ඇයි අම්මෙ මුන් මෙහෙම් දුක් ගිනිදෙන්නෙ මං අහන්නෙ ඔව්.....වයි අම්මෙ...ඈ....ඔහෙට කියන්න ආ අම්මෙ.....මෙවුන්ව අපි ඇහෙ මුනෙ තියන් රකින්නෙ රෑ ජාමෙ එක එක අහ යන්ඩද....ඈ විහාරා.....ඔහෙ අර මිරිකපු ඉදියාප්ප ටික හොදට වහදැම්මද....

අහට්ට මෙහ්හට දඩාවතෙ ගිහින් ගිහින් ගෙදට්ට එන්නෙම ගිලින්ඩ බලගනනෙ ...ඇයි යකො මගෙ පපුවෙ ඇවිලුන ගින්නෙ හැටියට මොනරිච්චියො දාහක් විතර මගෙ පපුව උඩ නැග්ගා නම් ඒකිලාට බිත්තර දාන්න කියලා මට තම්බලා කෙට්ටු වෙන්න බිත්තර ඩයට් එක කරන බැරල් බාගවලට විකුනගන්න තිබ්බා....

ඇයි අම්මෙ....සුලුපටු වේදනාවක්ද මං වින්දෙ ....නයා මැරුන අහිකුන්ටයකයා වගේ ඒ කොන මේ කොන විතරක් නෙවෙ ගිනිකොනටත් ගිහින් ඔය හුජ්ජ දෙබරව හෙව්වන්නෙ අම්මෙ...ඈ අම්මෙ..ආ දෙන්කො.....ඔහෙගෙ වාහෙටත් මගෙ වාහෙවම ඕන.....අපෙ හුජ්ජ දෙබරටත් සෝලංගයා කිව්වොත් කන්ඩ ඕනත් නෑ ඇයි යකො....අපිවලව් කාරයො අම්මෙ....ඔයාකාර මිනිහලාව හුරතල් කරන එක මොනරවිලලාට ඔබිනවද මං අහන්නෙ....ඈ අම්මෙ.....

ඔයා මොකද අනෙ ගල්ගිලලා වගේ බලන් ඉන්නෙ....ඈ...වචනයක් වත් දොඩනවකො වදේ...

"හුජ්ජ දෙබරා.....සෝලංගයා හුජ්ජ දෙබරා...මගෙ වාහෙ.....වාහෙ...ජරාව බොන්ඩ එපා කැතයෝ....ජරාව බොන්ඩ එපෝ...තේ ටිකක් දියල්ල්කො...අම්මියේහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්...සුදුපුතා...සුසංගතා....."

තෝත් වාහපිය ඔය හොරිකඩ කට.....මහ රෑ නැගිටන් හැච පැච ගානවා...බාන්ඩ කෑගහපිය....කපනවා බිජ්ජ තොගෙත්...ඇයි අම්මෙ...ඇයි අම්මෙ අප්පච්චි ලාට ටිකක් හිතන්න බැරි....නෑ අම්මෙ...මේක නම් තනිකර ඔයාගෙ හුරතලෙ .....ආ අම්මෙ ඔයා මැනිකෙක් ...මාත් අදහෙට දීගයන්ඩ ඉන්න ඇහැට කනට පේන්න ඉන්න ඉලන්දාරියෙක්....

වලව්කාරයො පවුල් කන් එක නම්බු ඇතිව කනවා...අම්මට තිබුනා අප්පච්චි ට ටිකක් සැර කරන්න...මැනිකෙල එහෙමයි අම්මෙ....මොනරවිල උදවිය එහෙමයි....අපි නුවර මිනිස්සුනෙ අම්මෙ...මුන් හින්දා අපි හූල්ලනවා...මෙව්වා හරිද කියන්නකො අනෙ....මගෙ පපුවත් ඇදුම් කනවා....

"බිජ්ජ.....බිජ්ජ....බිජ්....ජෝ...."

මෙච්චර වෙලාම අඩාපු මගෙ තෙත කම්මුල් වල තිබුන කදුලු වැල්පාරවල් බලාගන ඉන්නකොට වාශ්ප වෙලා ගියා.....මෙච්චර වෙලාම පුපුරන්න ඔන්න මෙන්න තිබුන පපුව දෑතිම්ම මිරිකන් මුලු තව්තිසාවෙම ඉන්න කෝටි තිස්තුනටම කන් අඩි බීරිවෙන තරමටම මං මගෙ සුදු අයියටවත් අප්පච්චි ට වත් කෙස් ගහකටවත් කරදරයක් වෙන්න නොදි රක්ශා කරලා දෙන්න කිව්වා ..

අඩපු ඇඩිලි....හූල්ලපු හීල්ලිලි දන්නෙ මමම විතරක්ම වෙනකොට අප්පච්චිගෙ කටහඩ තනිකරම තව්තිසාවෙන් ඉහාපු සෙත් පැන් හා සාමාන වෙනකොට සීදේවි කියාපු එයාගෙ කටහඩ ඇහෙනවත් එක්කම මට දැනුනෙම තව්තිසාවම කඩාගන මගෙ පය පාමුලට වැටුනා හා සමාන හැගීමක් උනත් ඒ චුට්ටකින්ම අඩ අඩ උන්න මට දැනුනා මගෙ ආත්මෙ අරක් ගත්ත මොනර ආත්මෙට යකා වැහෙන්න ගත්තා....

කොටින්ම නුවර වන්නමෙන් තොර ලෝකයක් නැති මගෙ වාග් විලාසෙ පවා වෙනස් වෙලා තිබුනා.....

දකුනෙන් බාගයක්...උඩරටින් බාගයයි....

මගෙ කටට සැනසීමක් නැති උනා...අප්පච්චි මගෙ සුදු අයියා ගෙදර එනගමන් කිව්ව තැන ඉදන් මං හැසිරුනේම පුකට ගිනිපෙරෙල්ලක් එබුව එක්කෙ වගේ ...කොටින්ම දුම්මල වරම අතට අරගත්ත යකෙක් වගේ...

හූල්ල හූල්ල අඩලම වැහි වෙලාවට එලියට වීසි කරන හෙන ගැහිලා තැරි ගැහිලා ගියපු අලවංගුවක් වගේ උන්න මං මට කියලා සන්තකේටම තියන මුනින් අතට නවාපු පොල්මට්ට දෙකක් වග්ස් මගෙ පුක තවත් ඩිංගිරිත්තක් විතර පස්සට දාගන පැයට කිලෝ මීටර්හැටේ වේගෙන් කටත් ඔහෙක් කරගන ඇසුත් මෙහෙක් කරගන කියවගන කියවගන යනකොට මං බලාගන දසමාසයක් කුසෙ දරාගන උන්න විහාරමහදේවි ඉනට අත් දෙක තියාගන මගෙ දිහා තම්බි හරක් දිහා බලන්න වගේ බලාගන ඉන්නවා...

ඒ මොකත ඒ.....බැනපු දේවල් වලට මක්කවත් අඩු උනාතෝ...නෑ...නෑ...වෙන්න බෑ...මං කියන්න ඕන ඔක්කොම ඇඩ් කෙරුවනෙ....

ඇයි අනෙ ඔයා ඔහොම බලන් ඉන්නෙ...මොනවා හරි කියන්නකො?අඩල අඩලම ඇගෙ සත්තියත් හීන වෙලාගියාද මන්දා අම්මෙ....අම්මෙ.....ඇයි අනෙ බය වෙලා වගේ ඉන්නෙ මොනව හරි කියන්නකො...

මං ආයම.මගෙ පිලවිහිදපු මොනර පුක වමටත් දකුනටත් ගැසුවා...අම්මා තාමත් පුරුදු විදිහමයි.....ඉනට අත් දෙක තියාගන මා දිහා බලාගන උන්න ඉදිල්ලමයි....

අම්මෙ....ඇයි අනෙ කතා කරන්නකො....

අම්මෙ.....හ්

අම්මෙ...අම්මෙ හුම්මෙ තමයි.....උඹ ආපහු තෙල් ජාති කාලා එලි බහින් නෑ සුදුමහත්තයා....

අ...ආ...අර මක්කටද අර....

ආ බන් උඹට යකෙක් වැහිලද කියපන් සුදුමහත්තයා.....හුස්මක් කටක් වත් උඹ ගන්නවද???කියවන්න ගියහම වක්කඩ වගේ....මොනරවිල මිනිස්සු ඔහොම කට වක්කඩවගෙ කියවන්නෙ නෑ උඹට අමතකද අපි නුවර මිනිස්සු සුදුමහත්තයා...ඇරත් මට මේක කියපන් උඹටද දැන් ළමයෙක් හම්බෙන්න ඉන්නෙ නැත්තන් මටද....ඇයි යකො මේකා බලපල්ලකො පුපුරන පිපිරිල්ල...

ම්හුක්....

මං රවාගත්තා...දික් කරන් උන්න හොම්බ තවත් රියනක් විතර දික් කරගන පාර දිහා බල බල ආයම අම්ම දිහා බැලුවා...අම්මා අහනවා මටත් ළමයෙක් හම්බෙන්නද කියලා...අනෙ මන්දා...ලාවට වගේ ඔලුව කැරකෙන ගතියකුත් තියනවා....වරා පරාගනෙ වෙන්නෙ හුලගින් වගේ...සුදු අයියගෙ බීජත් හුලන් අතට ගහන් ඇවිත් මට පරාගනේ කරලදෝ මන්දා ඇගටත් අමාරුයි...

තාම හිටලා නෑ.....ඇයි වදේ...ඔයාට අනෙ මා එක්ක අංකරේට එන වෙලේ ඔයාගෙ මහතැන ආවම බයින්ඩ ඒවා ඉතුරු කරගන්නකො අම්මෙ....ඔයාගෙ එක්කෙනානෙ කොයිවෙලෙත් හුජු පුතා හුජු පුතා ගගා අපෙ එක්කෙනාව එක්ක යන්නෙ...

ආ බන් එතකොට උඹගෙ හැන්දා නෙවෙද කොයිවෙලෙත් මාමෙ මාමෙ ගගා මෙතන්ට රිංග රිංග මගෙ මනුස්සයව එක්ක යන්නෙ....උඹ මගෙන් කට හෝදලම හොදවයින් අහගන්න යන්නෙ සුදුමහත්තයා....ආවා මෙතන මගුලක් කියාගන...උඹ දැන් පවුල් කන්න හදන්නෙ හෙට ඉස්කෝලෙ යන්නත් තියාගන නේද....ආ...???.

ඔව් ඉතින් හෙට ඉස්කෝලෙ යන්න ඕනා...ඒ උනාට මෙව්වත් කරගන්න එපැයි....ඔයත් අනෙ නැන්දම්මෙක් වගේ අප්පා...අංකරේටමයි...ඇත්තමයි අම්මෙ ඔයා කානුව හම්බෙන්න ඉන්නකොට නම් ඔයාකාරෙන් පරල උනේ නෑ.....අනික කානුවගෙ කුක්කුත් මට දුන්නා . . . මොකද අප්ප වසකම...කාටපූනියෙක්ද අනෙ ඔයා හම්බකරන්න ඉන්නෙ ඈ අම්මෙ....මේ අම්මෙ...ඔයා ඔය නංගි මල්ලිව හම්බකරන්න කලින් කහපාට පෙති බිව්වද....නැ මාත් මෙව්වා දැනගන්න එපැයිනෙ ...එක්කො අම්මෙ මාත් දැන් ඉදම්ම ෆෝලික් ඇසිඩ් බොන්නම් නේ.....ඈ අම්මෙ...

...දෙයියන්ගෙ නාමටෙ ඔය කට ටිකක් වහපන්කො සුදුමහත්තය.. .අර එකෙක් නටලා නටලා සෙටිය උඩ නිදි....උඹත් මෙහෙන් කියෝ....ගනම ඉන්නවා....ෆෝලික් ඇසිඩ් නෙවෙ උඹට හරියන්නෙ ගොලු බේත්.....ඉහ ඇම්මටත් වගෙ මගෙ....ඉගනගන ඉදින් ඔටන්මගුල් නටන්ඩ කලින්....එනවා මෙතන කහ පෙත්තක් ගහන් හෙට අනිද්දා උඹට කිරිත් එරෙයි...ඇයි යකො මේ කටට සැනසීමක් නෑනෙ.....මගෙ ඉහ පුපුරන්ඩ එනවා උඹලගෙ මහ තැනගෙ වැඩ හින්දා....ඒ අස්සෙන් උඹ...යමන් යමන් ගිහින් නිදාගනින් උඹත් පව්දෙනවා....

ඉතින්..අනෙ..... ආ ආ අනෙ ඔහොම කියන්න එපා හරිය...මෙච්චර වෙලා ඔයාගෙ තනියට උන්නෙ මම නේද අනෙ....ඈ...අම්මෙ....හවුලෙ අඩන්න හරි උන්නෙ මම විතරයි නේ....මේක පුදුමාකාර වෙස්මාරු කිරිල්ලක්....මං කිව්වෙ...මං කිව්වෙ...ඔය කරලා තියෙන්නෙ අප්පච්චි ත් වැඩක්....ඔයා වගේම දුවෙක් ඕනා ඕනා කියලා අපිට ගේන්න යන්නෙ කාටපූච්චියෙක්වද කොහෙද ..නැත්තන් ඔයා ඔයාකාර නරක වෙන්නෙ නෑ.....ඔයාගෙ වෙස්මාරු කිරිල්ල දැක්කොත් කටුස්සොත් උන්ගෙ නමයි හමයි ගලවලා ඔයාට දෙයි අනේ.....අනික ඔයා අමතක කරන්න එපා මාත් දැන් තාත්තා කෙනෙක්...ඔයාට ඇහුනනෙ...අපෙ පසන් ළමයා මට තාත්තා කියලා කතා කරන්නෙ...ඔයාට බෑ මට දැන් නිකන් නොදරුවෙක්ට වගෙ සලකන්න....මමත් දැන් තාත්තෙක් අම්මෙ...ඔයා අත්තම්මෙක්...ඒත් ඔය මූන බලාගන අත්තම්මා කියන්න උගන්නලා ඔයාගෙ කසාද මනුස්සයා මාව හිරේ යවයි...මොකද එයාට ඔයා තවම කැන්ඩි ලමිස්සියෙක්නෙ....අපිත් අහන්නෙ ඉන්නෙ හොරහොරාවට හුරතල් වෙනකොට යුවමයි වනැන් ඔන්ලි කැන්ඩි ලමිස්සි කියනවා....කාරි නෑ..ඔයා මං දැන් තාත්තා කෙනෙක් කියන හොදට මතක තියන් ඉන්න අම්මෙ....

ඇහුනා...ඇහුනා...උඹට කැත තාත්තා කියල කතාකරන එක මට බොහෝම හොදට ඇහුනා....කියවලා ඉවර නම් හුස්ම ගනින් ....උඹට කටක් නෙවෙ වක්කඩක් තියෙන්නෙ සුදුමහත්තයා...තාත්තා කම් කරන්න කලින් උඹ විභහගෙ ලියලා ඉදින්කො...ඊටපස්සෙ බැරියෑ උඹට තාත්තා කම් කරන්න....තාම තේ බීපු කෝප්ප ඇද යටට වීසි කරන උඹනෙ තාත්තා වෙන්න යන්නෙ....වෙලාවටකට උඹගෙ ජංගියත් මේ අම්මා නේද හෝදන්නෙ.....??ආන් උඹගෙ තව ජංගියක් තවම බේසමෙ....තාත්තා කම් කරන්න කලින් හොදගනින් සුදුමහත්තයා

ය්...යෝහ්...ම්හුක්...හෙමින්...අනෙ...හෙමින්....ජංගිය කියන්නෙ ඇයි...ජංගි අදින්නෙ කව්ද අප්පා..අනෙ අම්මෙ බයිනකොට හෙමින් බයින්නකො අප්පා.....වටේ පිටෙ මිනිස්සුන්ට ඇහුනත් ඉවසන් ඉන්න පුලුවන් අර සුසංගතා වේසාවා අහන් උන්නොත් ඔයාගෙත් රෙදි නෑ මගෙත් රෙදි නෑ ඇයි වදේ...

මං අත් දෙකෙම්ම මගෙ කොන්ඩෙ ඇදගත්තා....අම්මයි මායි තනිකරම නැන්දම්මයි ලේලියි වගේ කියවගන කියවගන යනකොට අම්මගෙ කටින් ඉල්ලීගල් කෑලිත් එලියට පනිනවත් එක්කම මං අම්ම ඉස්සරහ ඉදන් අත් දෙකෙම්ම කොන්ඩෙ ඇදගන උඩ පනින්න ගත්තා....

වෙන කිසිම දෙයකට නෙවෙ ඔය බනින බැනිලි මුලු ගමටම ඇහුනත් මට නම්බුයි දෙයියනෙ අර වේස සුසංගතාට ඇහෙනවට වඩා..මූ රෙදි ගලවන ගැලවිල්ලට මට දැන් නම්බුවක් කියලා එකක් ඇත්තෙම නෑ...

මං උන්නෙ උඩ පැන පැන.....අම්මගෙ ඇස් දෙක තිබුනෙම පාරෙ උනාට මං බලාගඅ උන්නෙ සුසංගතාගෙ කූඩුව දිහා ව...පරයා නිද් වගේ උන්නට ම්න් බලාගන මූ අර පුල දිහාවෙ තියන පිහාටු ලාවට ලාවට උඩ පාත කරනවා.....අනේ එපා...අනෙ...එපාහ්හ්.....ඇහෙන්න නම් එපා...

..."ජංගිය.....ජංගිය බේසමෙ....සුදුමහත්තයාගෙ"

අනේ...හ්...අම්මෙ....හ්..මන් කිව්වා...මං කිව්වා....මං...කි...ව්....වා.....හ්හ්....

මං...ක්ක්...

මං මැරෙන්න හැදුවා.....පරයගෙ කටේ තරම දන්න හින්දම කොච්චර වාත් කට පරිස්සමින් කිව්වත් අප්පච්චි ගෙ හිතුවක්කාර වැඩ හින්දා පරල වෙලා උන්න අම්මා ඒ තරහත් අද හැම අතින්ම යවද්දි අරූ නිදාගන ඉන්නවා වගේ කරලා තියෙන්න මාව අනදපු ඒක වෙනකොට මීක් නැතුව ඉදලා ඉදලා ජංගිය බේසමෙ සුදුමහත්තයගෙ කියලා අනිත්පාර උගෙ කැහුටු පුක මගෙමූන දිහාවට හරවගන ආයම නිදි කිරන්න ගත්තා...පුදුම වේසනිරූපන හැකියාවක් තමයි මූට තියෙන්නෙ....අපරාදෙ මූව යවන්න තියෙන්නෙ නාට්‍ය හා රංගකලාව කරන්න...

නමත් සුසංගතා හන්දා මූව යවන්න තියෙන්නෙ ශ්‍රී හර්ශ දේව රජ්ජුරුවන්ගෙ බිසෝන්නාන්සෙ වෙන්ඩ...ඇයි යකො..

ම්හුක්.....ඔයා නම් මට නම්බුවක් ඉතුරුකරන්නෙම නෑ අම්මෙ...

ඉතුරු කරන්න වත් තියනවද සුදුමහත්තයා....කෑ නොගහා ගිහින් අම්මට පෙනඩෝල් දෙකක් අරන් වරෙන්..මගෙ ඉහත් කැක්කුමයි...කෝ දැන් එනවා කියලා දහ වතාවකට එන්ඩ වෙලානෙ...මේ මිනිහා අතුරුදහන් වෙන හැටියට මට පොලිසියටම ගිහින් ඕඅයිසිව හොයල දෙන්න කියලා පැමිනිල්ලක් දාන්න වෙනවා.....

ඒකනෙ අනෙ ....

අම්මගෙ ඉහ කැක්කුමලු.....කිව්වත් වගෙ එන්නම් කියපු වෙලාව එක්ක අප්පච්චිලාට මේ වෙනකොට දහවතාවකට විතර එන්න තිබුනා වෙද්දි බැනුම් අහන් උන්න මං ලැජ්ජාව කියන එක ගෑවිලා වත් නැතිව ඇවිලෙන ගින්නට පිදුරු අහුරකුත් විසි කරන් ඉල්ලපු පැනඩෝල් දෙක ගෙන්න ගෙට එන්න ආව....ඒ චුට්ටකින්ම මන් බලාගන අපෙ ගේට්ටුව ගාවින් වෙසක් තොරනක්ද කොහෙද නැවතුනා ..

ආ දෙන්කො....ආ දෙන්කො....මාත් ආවනෙ...මාත් ආවනෙ ..

යෝහ් ....ඔහෙ ඔහොම කෑ ගාන්ඩ තියා ගන්ඩ එපා හරිය ..කීයෙ ඉදන්ඩ අඩා මෙ දෙඩිල්ල....ගෙයි ඉන්ඩ බෑ ඔහෙගෙ මහ එවුන්ගෙ කන්දොස්කිරියාව....සුකු මේන් මෙයැයිගෙ අතේ තියන ඔය හනස්ස ගන් අඩා ....ඔහෙට මොන්ගල්‍ය මහ එකාට හනසුවලින් ගහන්ඩ.....

ඒකනෙ....ඕන් ඕක මෙහෙ දෙනො වදේ ..

.මේ සුකුමලා නිකා ඉදු....රාජකාරි ගමන් කියලා ගියා ගියාමයි ..ඒවාහෙට බැරිද අහවල් වෙලාවට එනවයි කියලා කෝලක් ගහන්ඩ ....

.ඉතින් වදෙ ඒකා රජාකාරි ගමනකට ගියාම ගෙදර නෑම්බිව හුරතල් කරන්ඩයි.....ඔහෙත් ඔහෙගෙ පුතන්ඩිය වගේමයි...කනක් ඇහිලා රස්සාවක් කරන්ඩ නෑනෙ ..කොයි වෙලෙත් දෙඩිල්ල ....ඕන් නැන්දම්මෙ ඔහෙටත් මං මේ දොඩන්නෙ ලියනගේට නැග්ගොත් අඹෝලාදායි ඔහෙව ඈ....ඔය අනිකටත් එක්කයි මං මේවා දොඩන්නෙ....මේන් මෙහෙ දෙනො ඔය හනස්සු ලබ්බ....

.ආ...ආ....සුකු ඔහෙ ඔය කට හෝදලම අහගන්ඩයි හරිය .....මාව අඹවන්ඩ....හහ්.......ඔහෙ අපෙ මහ එකා එක්ක ඕනාවට වඩා පූට්ටු වෙනෝ වැඩී හරිය....කඩේට යනවා කියලා ගියාම මතුවෙන්නෙ යාපනෙ හන්දියෙන් නෙ වදෙ ....

දඹානෙ හබන් කුකුල්ලු!!

පෙනඩෝල් ගේන්න ගියපු මං ඉස්සරහට තියපු අඩිය ආපිට පස්සට ගත්තා....වෙසක් අහවර වෙලත් ජංගම තොරනෙ වගේ ඇවිදින් තිබුනෙ සුකුමල් ඉදි ආප්ප කමු කියලා ගහලා තිබුන සුකුමලාගෙ තුන්සකරිය වෙනකොට ටම හැමනෙන්න ලියනගේ නැන්දා උන්නෙ කිරිකොරහා නටන්ඩ ආවේස උන කැකුලියෙක් හා සමාන වෙනකොට මං එයැයිගෙ ඇස් කඩන් යන කහපාට නයිටිය දිහා බලාගන උන්නා....

ලියනගේ ගෙ ඇස් දෙක පොට්ට වෙනවා ඇති මහ රෑට උනත්. . ඇයි යකො ඒකෙ දිලිසෙන දිලිසිල්ල බලාපියව්කො....ඒ අස්සෙන් හනසු ඉරුවකුත් උස්සන් ඇවිත් නේද ..ම්ම්ම්..ලියනගේ මාමා අද දන්සල් කන්නයි යන්නෙ .....

අනිත් පැත්තෙන් කිරියයි සුකුමලයි....අර මොකද අමුඩෙයි පුකයි වගේ ඇලීගන ඉන්න කිරිමල් කපල් එක මේ රෑ ඇරගන්නෙ...

ඇදන් උන්න සරමත් පැත්තකින් උස්සන් උන්න සුකුමලා ගල් ශෝටක් ගහන් උන්න කිරියා දිහා බල බල මොන මොනවදො කුටු කුටු ගානකොට මං බලාගන කිරියත් මේ දැන් වදාපු බැල්ලි වගේ අරූව කන්න හැදුවා...

මගෙ අම්මෙ...මූ යකො....බලකො මුගෙ වස...අපෙ ස්පීකරයා හරි නම් මට සල්ලි දීලා වදින්න ඕන....ඇයි යකො බලපල්ලකො සුකුමලාව අරූ කනවනෙ.....

ලියනගේ අක්කෙ....

ආ නගෙ....ඔහෙගෙ වාහෙ කතා කරදැයි....??

ඔය මග කියලා සුදුමහත්තයට අරගන කිව්වෙ.....

හහ්...ආදෙන්කෝ....ආදෙන්කො.....මේකා රාජකාරි ගමන් කිය කිය යන්නෙම බොන්ඩ.....

අක්කෙ.....මොකක්ද කිව්වෙ...බොන්ඩ...නෑ අක්කෙ...තේජක ගියෙ වැදගත් ගමනකට.....

ඔව්...ඔව්.....ඔය තුන්කට්ටුවම ගිහින් තියෙන්නෙ රාජාකරි ගමනකට...ආන්...වයලගෙ කඩෙන් බයිටුත් අරන්ලු ගියේ.....ආ දෙන්....ආ දෙන්...මමම හෙට පොලිසියට ගිහින් ඕකට විරුද්දව පැමිනිල්ලක් දානවා.....මං අහගන සුකුමලාටත් අපෙ එකා අඩගහනවා...සුකුමලා බේරුනා අපෙ එකා එක්ක ඌට හෙලවෙන්ඩ බැරුව ගිය හන්දා...ඇයි බල....නගෙ....අහපියකෝ....ඉතින්...මේකලා නටන වේසා නාඩගමක හැටියක්.....

මං හිතන්නෙ අද අපේ අප්පච්චිටත් දන්සලක් හම්බෙයි වෙසක් නැතුවම.....හිටපන්...හිටපන්...හුජ්ජදෙබරො...උඹටත් මං ඉදල් පාරක් දීලම හොද කොත්තමල්ලි දන්සලක් දෙන්නම්...දරුපැටව් එක්ක ගෙට වෙලා ඉන්ඩ කියලලු නේ ගියෙ අප්පච්චි ...ම්ම්...හරි සෝක් සෝලංගාරච්චි....අද අම්මා වයලටාගෙ බයිට් පිට උගුරෙ යන්ඩ දෙයි........

කිරියගෙ අම්මා තනිකරම දේවාල කපුවා වගේ ...අතපය වීසි කරන වීසි කිරිල්ලට අර ඇස් කඩන් යන කහපාට නටිටිය ලෙලදෙනවා.....අනිත්පැත්තෙන් කිරියා ...උගෙ වැඩේම සුකුමලාගෙ ඉහෙ කෙස් ගලව ගලව උඹ අපෙ අප්පච්චි එක්ක බජනෙට යන්ඩ එපා ගගා අරකව නොමරා මරනවා...

මේ බෑනලා මාමන්ඩිලා එකතු උනහම පුදුම වදයක්නෙ යකො දෙන්නෙ...පේනවනෙ අපෙ අප්පච්චි ට වහ වැටිලා ඉන්න මගෙ හුජ්ජ දෙබරා.....සුකුමලත් වෙලහට ඒ වගේ ඇති.....

සුදුමහත්තා...

අම්මෙ...

ගනින් ගනින් මේ දැම්ම ගනින් කෝල් එකක්...බඩගින්නෙ ඉන්නෙ නැතුව කාලා නිදාගන්නවා කියලා ඉඹලා ගියෙ ඕක තමයි ....ආ දෙන්....ආ දෙන්කො...මෙහෙ මායි කොල්ලයි කදුලු බොනවා...වෙලා තියන දේවල් එක්ක මේ මිනිහට ගානක් නෑ අක්කෙ.....මගෙ පපුවට ගින්දර දෙනවා අහවරක් නැ....ගනින් සුදුමහත්තයා ....

හරියටම හරි ....මොනරි පරල උනා.....

මං හිතන්නෙ අම්මගෙ ඉහේ ඇම්මට පැනඩෝල් නෙවෙ ඉසකුඩිච්චියක් දාලා වත් හොද කරන්න බැරි වෙයි ...මොනර පිල් විමානයයි....බලන බලන තැන මොනරපිල් .....බලන බලන තැන කොහොඹ ඉති...!!දඹානෙ කැකුලියි මොනරියි අද වන්නම් දහඅටම නටයි....

ඒකනෙ අම්මෙ...අම්මව ඉඹල ගියෙ ඕකට තමයි...දරු පැටියෙක් හම්බෙන්න ඉන්නව කියලා වත් නෑනෙ.....නේ කිරියා...කි...ක්...කිරියා ඔහෙලා කොහෙද....??

භ්භ්.....ස්.....සු...දු....මං....බොන්....නෙ....නෑ...ඕයි.....බෙල්ල....බෙල්ල.....කල්ප.....ඇතෑ....කැහ්...කැහ්.....

සුකු උඹව මං කනවා ...උඹ ආය අපෙ මහ එකා අස්සෙ රිංගලා තිබ්නොත් මං තොගෙන් ජාඩි හදනවා.....

ටම...හැමිනිලා...මගෙ ඇස් දෙක ඔහෙක් වෙලා...ආපිට මෙහෙක් වෙලා...කටත් තාර පුකක් වගේ පැතලි වෙලා ගියා.....

දඹානෙ කැකුලි කොහොඹ කන්කාරිය කිරිකොරහා දෙකේම ක්‍රොස් ඕවර් එකක් නටාගන යනකොට මොනරවිල මැනිකෙගෙ දුව උන අපෙ අම්මගෙ මොනරපිල් දික් වෙනවා එක්කම මාත් මගෙ පෙදේ ගසාගන බසාගන කිරියා දිහාවට හැරුනා විතරයි මට කිරියව වත් සුකුමලාව වත් හොයා ගන්න බැරි උනා...ඒ ටිකකින්ම මං අහනගන අම්මගෙ ඇන්තූරියම් ගාල දිහාවෙන් සුකුමලා හුස්ම අල්ලන් කෙදරිගානවා...කිරියා සුකුමලාගෙ බෙල්ල ඉදිආප්ප මිරිකනවා වගේ දමාගන මිරිකන් ඉන්නවා....

ඒ ඔක්කොම බලාගන උන්න මං අම්මගෙ ඵෝන් එකෙන් ආයම වතාවක් අප්පච්චිට කෝල් එකක් ගත්තා....

අම්මෙ....අප්පච්චි ආන්ස්වර් කරන්නෙ නෑනෙ අනෙ.....ඒ උනාට මේහ් ඔන්ලයින් ඉන්නවා.....අමොර්...අමොර්.....රන්කද තාම පැල් රකිනවදෝ ..එන් නැතුව කියලා අප්පච්චිට මැසෙන්ජර් එකට මැසේජ් එකක් දාන්නද අම්මෙ.....ඈ???

අහපන් සුදුමහත්තයා තිරික්කලෙන් හපුතල් කන්ද නගිනවද කියල. .....බලපන් වෙලාව දෙකටත් ලගයි ....මග මග ගානවා තවම නෑ.....

මං ආයම කෝල් එකක් ගත්තා ..අම්මගෙ කෝල් එක ආන්ස්වර් නොකරපු අප්පච්චි කොල එලි අවුලගන බුකියෙ ඔන්ලයින් ඉන්නවා දැකපු මන් අර ගින්නට තවත් පෙට්‍රල් බෝතලයක් විතර හලලා එහෙම්ම අප්පච්චි ට මැසෙන්ජර් කෝල් එකක් ගත්තා...කියන්න කනටගාටුයි පලවෙනි පාර විතරයි රින් උනෙ....දෙවනි පාර අප්පච්චි අනිත් පැත්තෙන් කට් කෙරුවා...

අම්මෙ.....අප්පච්චි කට් කෙරුවා....බ්ලොක් කරන්නද ?

මං අප්පච්චි ව බ්ලොක් කරන්න ඇහුවා....සමුද්‍රයගෙ හේයාවක් වත් හොයන්න නැතිවෙනකොට මං අප්පච්චි ව බ්ලොක් කරන්නද අහනවත් එක්ක මං බලාහන නියපොත්තක් කකා උන්න අම්මා අනිත්පාර කකා උන්න නියපොත්ත තුහ් ගාලා කෙලගහන ගමන් මගෙ දිහා බැලුවා....

රිපෝටර්ට් කරලම බ්ලොක් කරපන් සුදුමහත්‍තයා ....

අප්පච්චි ....අප්පච්චි ...ඔබයි අපෙ...අප්පච්චි....දිවත් පැත්තකට දාගන උන්න මං මගෙම අප්පච්චි ව බ්ලොක් කරන්න යනවත් එක්කම අපෙ අම්මගෙ කසාද මනුස්සයගෙ වෙලාවටමද කොහෙද ඵෝන් එකම දෙදරවගන මැසේජ් එකක් එනවත් එක්කම් මං අප්පච්චි අම්මට එව්පු මැසේජ් එක බැලුවා....

මොනවා අහන්නද මොනවා බලන්නද..මගෙ ඇස් දෙක ඔහෙක් වෙලා මෙහෙක් වෙලා ගියා!!

"Cudu ada bima doiyamuthe"

"ආදරෙයි celle"

මගෙ බඩත් එක්ක මොකක්ද වෙලා ගියා...අනෙ අප්පච්චි මං අම්මියා නෙවෙනෙ අප්පිච්චි...මං සුතු මහත්තයනෙ...

"උඹ ගාව අද වස පුසුඹයිනෙ බන්...මොනවද ගාන සබන්...ඔන්න ඔහොම අහන්න බලන් එන්නෙ.....රන මොනරි හොදට නාගන ඉන්නවා..."

"මේ අහනවකො...සුදු...මං තමුසෙට ආදරෙයි හරිද....?ආදරෙයි කියන්නෙ...පන තමයි....."

මට නිකන් චූත් බරයි වගේ...හිතට ආව ගැස්මත් එක්ක මට චැට් කෙන්එ බැක් වෙන හැටිත් අමතක වෙලා යනකොට අප්පච්චි දමාගන අම්මට එවන මැසේජ් එකක් නෑරම මට ඉබේම කියවෙන්න ගත්තා...අම්මට කලින් මගෙ කම්මුල් රත් වෙන්න ගත්තා....

මට මෙව්වට රිප්ලයි කරන්නත් බෑ....එහෙන් අම්මා අප්පච්චි ව බ්ලොක් කෙරුවද අහනකොට මට අම්ම දිහාවට හැරිලා අම්මෙ නාගන ඉන්න කියලා කියන්නත් හිතුනත් අප්පච්චි ආයම මොකක්ද මන්දා ලබ්බක් එව්වා....

"වෙඩි තියන්නෙපා හදවතට මගේ...මොකද කියන්නෙ ...අද රෑට වෙඩි තියන්නද....ම්ම්ම්ම්....පුස් වෙඩි නෙවෙ මෙව්වා.....මගෙ වෙඩි වල තරම වලව් මැනිකෙ දන්නවනෙ....."

මොනව හරි කියනවකො රත්තරන් තමුසෙ නිකන් ඉන්නෙ....මැනිකෙ ...සොරි.....ආ...රාජකාරිය අකුරටම කරන්ඩ ගිහින් පොඩ්ඩක් රෝන් සයිඩ් ගියා.....තමුසෙගෙ සුදු අයියා අවංකයිනෙ....දන්නවනෙ.....අද වෙරි....

තමුසෙට හිනා වෙන්න තව මම මීම් දෙක තුනක් එකතු කෙරුවා.....තමුසෙ හිනා වෙලා ඉන්න එපැයිනෙ.....එවන්නද?

සුදු සුපිරින්ටන් කාරයා කෝ...?හැන්දගෙ කෑල්ල....ඕකව හෙට ඉස්කෝලෙ එලවන්ඩ ඕනා....නිදාගන්න කියනවා....ඒ කියලා තමුසෙ නිදියන්න එපා....

 අනෙ යකුනෙ මට දැන් කලිසමෙ චූ යනවා...අප්පච්චි උඹ මොනාද අප්පච්චි මේ කියන්නෙ...

අප්පච්චි ට වැදිලා තියන බ්‍රෑන්ඩ් එක හොයාගන්න බැරිව කොරවෙලා උන්න මන් මගෙ කකුල් දෙක ඇත්කද ලිහිනිපූට්ටුව වගේ පූට්ටු කරගන මොකාද වගේ බලාගන ඉන්නකොට අප්පච්චි සට සට ගගා අම්මව සතුටින් තියන්න ඕනා කියලා මීම් එවනකොට මං බලාගන වෙන කාට හරි යවන්න හදපු එකක්ද මන්ද අම්මට එවලා එවපු ශනික ආපිට ඩිලීට් කරලා දාල වෙන එකක් එව්වා... ඒත් ඩිලීට් කරන්නත් කලින් මං ඒක දැක්කා.....ඒ චුට්ටකින් තව එකක් ආවා...

දුමක් දාන්න එන්නලු...ඇත්තද හිටපන් අප්පච්චි .....

 

සුදු මහ මොනරගෙ ඵෝන් එකෙ බ්‍රයිට්නස් අඩු කරනවා...ඇස් ගැලවෙන්න ආවා අද උදෙ මගෙ.....වංගු දෙකයි හූවයි...බල්ටියයි වීරයා ගෙදර !

අම්මෙ ....

අම්මේ...

අම්ම්....මේ....හ්.....

මොකද බන් උඹගෙත් වැඩේම අම්මෙ හුම්මෙ ගගා නාහෙන් අඩන එක.....ලියන ගේ අක්කෙ....තේ ටිකක් වත් හදන්නද...?

මෙච්චර වෙලාම අම්ම නෙවෙ ඵෝන් එක අතේ තියන් උන්න මං බව නොදන්න අප්පච්චි වංගු දෙකයි හූවයි වීරයා ගෙදර කියපු අප්පච්චිගෙ කොල එලිය නිවෙනවත් එක්කම ගල් කනුව වගේ උන්න මං යන්තමට අහුලගත්ත අකුරු ගලපන් අම්මෙ...අම්මෙ....හ් ගාගන බෙරියන් දෙන ගමන් ගෙට දුවනවත් එක්කම මං බලගන සෙටිය උඩ අමු හෙලුවෙන් ඇට කුට්ටමත් එලියෙ දාගන උන්න කානුවගෙ ඉහට තවත් කොට්ටයක් තියපු අම්මා මා දිහා රවාගන වගෙ බලන් වල් ඌරා මැරුන වැද්දා වගේ හූල්ලගන ඉන්න ලියන ගේ නැන්දා ගාවට ගිහින් තේ ටිකක් වත් බොමුද ඇහුව....

ඒ එක්කම පොලවෙ ගහපු ගෙම්බෙක් වගේ කකුල් දෙකම ඇල්ල වලෙ බෝක්කු කට වගෙ දෙපැත්තට දාගන අප්පච්චිගෙ බාසාවෙන් කියන්න වගේ ජුන්ඩුමනියට හුලන් ඩින්ගිරිත්තක් වද්ද වද්ද කටත් ඔහෙක් කරන් කලන්තෙ දැම්මා හා සමානව නින්ද ගිහින් උන්න කානුව එකපාරම කෙදිරිගගා ඉදල හෙන ගහපු වරකා ගහක් වගේ සෙටිය උඩ ඉදගත්තා...

ම්..ම්හු...ක්....ච්...ච්....ක්...කව්ත චේ....බ්..

ම්ම්ම්හ්...ක්..කව්ත...චේ බොන්න...යන්නෙ...

අ..අම්මියෙ....ක්...ක්...ච්..චේ...චි...කාක්....කව්ත...චේ....ම්හුක්...චේ....චිකක්...දියල්ලකො...

ඔන්න පටන් ගත්තා...කවුරුත් තේ බොන්නෙ නෑ...සුදුපුතා....අර අත්තම්මා දොයි.....ගිහින් අත්තම්මා ගාවින් දොයියගන්න...

මූ නම් තනිකරම ලෙජ්ජමියෙක්ම තමයි...තලවකැලෙ සුපිරින්ටන් කාරයා වත් මෙහෙම තේ බොන්නෙ නැතුව ඇති...කොයි වෙලෙත් තේ..අර වේස මිනාලයා මූට තේ කෝප්පයක් අරන් දෙන්නම් කියලා හරි පන්නන් යන්න බැරි නැ.....

ම්හුක්...අම්මියෙ....වඩන්න...පුතාට..බයිය...මත මග එනව අම්මියෙ...පුතාට අමාරුයි ඇස් දෙකට.....අප්පු...ච්චියේ.....

කානුවා කෙදිරි ගානවා....තෙයක් ඉල්ලන් නැගිටපු ඒකව එ මේ අත වැනෙනකොට මන් බලාගන ලියනගේ නැන්දා මේ වෙනකොටත් ඉගුරු කෑල්ලක් අරන් මොනවදො මුමුන මුමුන අර ඉගුරු කැල්ල චොක් චොක් ගගා තලනවා...අනෙ ලියනගේ අන්කල් උඹට අද හරි...

සූකුමලා.....

අ....අම්මෙ....

අහපිය අපෙ පරයගෙන් තේ බොනාද කියලා....

හා අම්මෙ....ඒහ්....කල්පෙ....ඔහෙ තේ බොනවැයි....

හ්ම්.....ඔව්‍ය කියනො.....ආන් මහ බොසාගෙද මන්දා කැබක් එනෝ...සුදු අක්කෙ...ආන් රාජකාරියට ගියපු මෙට්ලන්ඩ් ආණ්ඩුකාරයා එනෝ.....

අම්මියේ...ම්හුක්.....අම්..යෝහ්........ම්හුක්.....

හා..හා...මගෙ රත්තරන්..අම්මියගෙ සුදු පුතා...අම්මියගෙ මැනික් කැටෙ..දොයියමූ...අම්මියගෙ තාර පැටියනෙ...මේ...අම්මියගෙ කුකුල් පැටියනෙ...මේ....අම්මියගෙ පැටියනෙ මේ.....දොයියකරවන්නන්...මගෙ පුතාව දොයිය කරවන්නම්...

චේ...ටිකක් බීලම..දොයියමු...නේ...ත...අම්මියෙ.....

..සුදුපුතා!!

ගේ ඇතුල තනිකරම කොරියාව වගේ...මෙච්චර වෙලාම හොර හොරාවට අහුමුලු ගානෙ කාගත්ත කිරිමල් නැව එක එකාට ගස්සගන පද්දගන යනකොට මං අහගන දහසක් හුරතල් කතා කියලා නිදිකරවන්න කියලා වඩාගත්ත කානුවා අනිත් පාර තේ ටිකක් බීලම දොයියමු නේද අහනවත් එක්කම කිරියා කිව්වා වගේ අප්පච්චිගෙ හොර ගෑනි අප්පච්චි එනවා කියන එකට සිගන්ල් එක දුන්නා...ඒ එක්කම අල්ලි දෙකෙ මිදුලෙන් කැබ් එකක් නතරකරන සද්දෙ ඇහුනා....

අප්පච්චි .....අනෙ...අප්පච්චි ....සුදු අයියෙ.....

අඩියයි දෙකකයි...මොනර වන්නම් කැලේ....ගෙදර එන තත්පරේ වෙනකම්ම ගෙදරට එන විනාඩිය එනකම්ම දෙහි කැපුවෙ වෙන එකෙක්ද හිතෙන තරමට මගෙ හැම හැගීමක්ම වෙනස් වෙලා ගියා...

අප්පච්චිගෙ කැබ් එකේ ඩ්‍රයිව්න් සීට් එකේ මං හැමදාම දකින්නෙ අප්පච්චි වම විතරක් වෙනකොට අප්පච්චිගෙ මූන දකින්න බලාගන එලියට පැනපු මං දැක්කෙ අප්පච්චි වෙනුවට මගෙ සුදුඅයියව විතරක් වෙනකොට වචනත් නැතිවම මාව ගොලුවෙලා ගියා.....

වෙනද වගේමයි....අර අකීකරු කෙහෙරැල් රැවුල වැවුන එයාගෙ මුලු මූනම අයිතිකරගන උන්නා .....කැබ් එකෙ ලයිට් එලිය හරහා එයාගෙ ඇසුත් මගෙ ඇසුත් ගට්ටනෙ වෙන සද්දෙ මේ මුලු ලෝකෙටම නෑහුනත් මොකද මං දන්නවා මාව දැකපු පලවෙනි තත්පරේදිම එයාගෙ පපුවෙ බරම පැත්තෙන් ඇම්මක් වැටෙන්න ඇති ...

හරියටම මට දැනුනා වගේම!!.

මං හිතන්නෙ මගෙ පපුව දැනුයි හරියටම වැඩකරන්න ගත්තෙ...තවමත් එලියට නොබැහැපු එයා මගෙ දිහා බලාගන හිනා නොවී කට කොනින් යන්තමට හිනා වෙනකොට මං තවටත් කෙරුවෙ එයා දිහාවම විතරක් බලාගන උන්න එක වෙද්දි අමාකර නම් වෙච්ච මට ඉහලින් තවත් "පුන්සදක් " දකුනුකරේ අහස සින්නකරගන තිබුනා....ඒ එක්කම් මන් බලාගන වාහනෙ ලාම්පු එලියට වඩා හද එලියෙන් නෑවෙන මගෙ දිහා බලගන උන්න එයාගෙ රලු දෙතොල් ලාවට එහා මෙහා වෙනව...

"මයෙ අම්බරෙ"

මගෙ පපුව ගැහෙනවා.....මෙච්චර වෙලාම බයෙ ගැහුන මගෙ පපුව මගෙ ප්‍රේම සයුර දැකලා වෙනදට වඩා වේගෙන් ලබ් ඩබ් ගාන්න ගත්තා....එත් මට තව දුරටත් ඒ ඇස් දිහා බාලාගන ඉන්න බැරි උනා...හෙලුකොට්ටෙන් උන්න කානුවව වඩාගන උන්න අම්මත් ලියනගේ නැන්දත් කිරිමල් නැවත් මිදුලට බහිනවත් එක්කම කැබ් එකෙ පස්සෙ දොර ඇරුනා ....

අප්පච්චි ...

පස්සෙ දොර ඇරන් එලියට බැස්සෙ වෙන කවුරුත් නෙවෙ අප්පච්චි ....

තේජක...

විහාරා.....දෙහි ගෙඩියක් නැද්ද...

බොසා අපෙ මහ එකා කොයි???මේන් මව් යානව පරල වෙලා ඔහෙ කොහෙද අපෙ ලියනගේව කුදලන් ගියෙ????

එලියට බැහැපු අප්පච්චි මොකුත්ම නොකියා අද දවස ඇතුලෙ දෙවනි පාරටත් දෙහි ඉල්ලුවා....උදේ නම් මටනෙ දෙහි ඇතිල්ලුවෙ මේ පාර කාටද.....

එහෙන් කිරියා උන්ගෙ අප්පච්චිව අහනව....දෙහි ගෙඩියක් ඉල්ලුවා විතරයි කාටද මොකටද වත් නාහම කානුවව වඩාගන උන්න අම්මා ගෙට දුවනවා එක්කම මෙච්චර වෙලාම හීන දැක දැක නිදාගන උන්න සීයත්තත් නැගිටන් ඇවිදින් එබිකම් කරනවා එක්කම පස්ස දොරෙන් එලියට බැහැපු අප්පච්චි එකපාරම කාවද මන්දා හරහට වඩලා එලියටගත්තා...

ටම හැම....නේ.....අප්පච්චි .......බොසා අපෙ පියාට මොකො...සූර් වෙලා නේද...??අම්මෙ ඕන් ඔහෙගෙ වාහෙ පොඩ්ඩට සද බොදවෙලා...අද හරි ලියනගෙ...කැකුලා වෙරි බහින්ඩ දඩු කදේ ගහයි .....මදැයි...මේ බල...කෝ....සුකුවා...මෙයැයිට ඩෝප්නෙ බොල...

මගෙ ඇස් දෙක ඔහෙක් වෙලා ගියා.. කට මෙහෙක් වෙල ගියා...කොටින්ම මාව නිකන් තැරි ගැහුන වෙල්ල සූඩයෙක් වගේ ඇස් දෙක දෙපැත්තය ගියා..... කිව්වත් වගෙ....ටම හැමනේ නේන්නම්.....අප්පච්චි හරහට වඩලා ගත්තෙම කිරියගෙ පියයානාවව වෙනකොට ලියනගෙගෙ කකුක් දෙක තැම්බිලා කහ ගැහුන ලීස් ගස් දෙකක් වගේ පාතට එල්ලෙනකොට අත් දෙකත් වරකා මදුල් දෙකක් වගේ කඩාගන වැටුනා....ඒ මදිවට ලියා අපෙ අප්පච්චිගෙ පපුවට මූන ගහන් මොනාදො කියවන්න ගත්තා...

"ඔයා....ලැබෙ...න්..නේ...නැත්තන්.....තනිකඩ....බෙන්...ටෙන්...මැනි...කේ.....මම....ආය....ගෙදර එනවා...න්..නෑ.....එන්නෙ...නෑ....මා...ගෙ...කුල්...ලාගී.....හුරික...ඩ....දෑත.....අල්...ලාවි....ක්..කෙ....කේසි....කේසී.....ස්..සර්...බොසා....උඹ...අහන්ද....ඉන්නෙ...

හ්ම්...හ්ම්.....අහන් ඉන්නෙ...දැන් ගෙදර ඉන්නෙ රත්තරන් ඇස් අරිමු නේ....

ස්....ස්ර්.....ත්...තේජක...බොසා...මේ ආ...පන්...මේ අහපන්....හුත්තො....

ඒ පාර උඹත් හුත්තා කියනවද....හා කියපන්කො....අද දවස ඇතුලෙ මන් දෙපාරක් හුත්තෙක් උනා...සුදුපුතා ගෙනෙන් වතුර එකක්...

ඔහෙට ඕකව වඩන් ඉන්ඩ ඇහැක්ද අනෙ?

.ඇහැක්...ඇහැක් බන්.....අරන් වර වතුර එකක් මැනිකට අමාරුයි...මැදැයි අහක බලන තත්පරේට මැනිකෙ රෙද්දෙ රෙවාගනනෙ.....

ඩේ....හ්...අහපන්.සෝලංග ආරච්චි.....

අහන් ඉන්නෙ බන්....අහන් ඉන්නෙ....උඹව වඩාගන ඉන්නවා මදිවට ගුටිත් කන්න ඕන...උඹටත් මන් දැන් වඩාගනම ගහනවා....කිරියා ගනින් ඔය පුටුව

බොසා...මගෙ...ලොකු සර්....අහන්ද ඉන්නෙ.....මේ අහපන් සුද්දා....

හ්ම්...හ්ම්...අහන් ඉන්නෙ.....ලියා මැනික.....අයියො...මොකද මේ ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...

නෙ...ද්..දකින්.....යකො...නෙද්දකින්....මේව වේස නාඩගම්...ඒයි....මේ ඇහෙනවද.....ඒයි.....කිරියා...කාතා

කරපිය මහ එකාට මාව ආවේස වෙන්ඩ කලින්....ඇයි...බල....ලැ...ජ්ජාවක්....නෑනෙ....යකොඩො...ඒයි....ඒයි....

නැගිටිනවා ඕයි...

ආ...ආ...ලියා රත්තරන් ආන් කැකුලි කතා කරනවා...නැගිටිමුනේ...ආ....විහාරා කෝ ඔය දෙහිබෑව....

මේන් ආ....තේජක තමුන් ඒපාර ම්වෙ මනුස්සයවත් අරන් ගිහින් ජරාව බොන්ඩ පුරුදු උනාද....ආ තේජක....මං මෙහෙ පපුවෙ ගිනි අවුලන් බලන් ඉන්නවා....ලියනගේ අයියෙ.....ලියනගෙ අයියෙ..මොකක්ද ලියනගේ අයියෙ මේ කරන ජරා වැඩ....මේ අක්කයි ලමයි දෙන්න මෙහෙ ගින්දරෙ ....ඔයලා බීගන විගඩන් නටනවා...ජරාව බොන්ඩ එපා ලියනගේ අයියෙ....අනෙ අප්පච්චි මේ බලන්නකො අප්පච්චි ...තේජක මට තමුන්ගෙ මේ වැඩ එක්ක තරහා යනවා....

" ජරාව බොන්ඩ එපා ලියනගේයියේ....ලියනගේයියෙ.....ජරාවබොන්ඩ එපා....ජරාව බොන්ඩ එපා තේජක.....සුදු අයියෙ....ජංගිය බේසමේ....."

කටවහප් පරයා...ශිහ්...මේවා නම් නවනිංගිරා වැඩ...මෙවුන් දැන් කට්ටි ගැහිලා බොනවා...මෙව්වා නම්බු තියන මිනිස්සු කරන වැඩද තේජක....වලව් ඈයෙක්ගෙ බෑනෙක් නේද...අනික ඔය හැදි ළමයා...ඇවිලුන ගිනි නිවෙන්ඩත් කලියෙන් බොන්ඩ ගියාද...

ම්න්.....ගියා...ඇයි ඔහෙටත් එන්ඩ ඕනකම තිබ්බද....?

.............කියන්ඩ එපැයිනෙ එන්ඩ...

දෙයියනෙ අප්පච්චි ....!!!!

*

*

*

සීදේවී...පැටියට නිදිමත නෑ?

ම්ම්ම්ම්...නෑ....මට මෙහෙම ඉන්න ඕන සුදු අයියෙ....

ම්න්....ඉදිල්ලා...ඔහෙට හුලන් වදිනවා සුදු චූටි...වරෙලකො ගෙදර යන්ඩ...ඇයි මයෙ අම්මා මේ මුරන්ඩු කම් ම්ම්ම්.....??

නිල්මහ සයුරම අංගාර පාටට හැරිලා...හතර වටම සින්නකරගන්න රෑ කලුවර මහ මුහුදත් යටපත් කරගන හතර දිග්බාගෙම අන්දකාර කරවලා තිබුනා.....

ඒත්....අංගාරපාටට බැරි උනා හිතුමනාපෙට මුලු සප්ත සාගරේම අන්දකාරෙක ගිල්ලවන්න.....දකුනු අහස් ගැබට අරක් ගත්ත වටකුරු හදක් ඉන්නකොට මහ මුහුදක් කොහොම කියලා නම් හිතුමනාපෙට අන්දකාර පාට ගන්නද...

මන් උන්නෙ ඒ පපුවට තුරුලු වේගන....කිරියගෙ අප්පච්චිට ලියනගේ නැන්දා මරන දන්ඩනෙ නියම කෙරුවෙ අපෙ ගෙදරදිම වෙනකොට මං අහගන අම්මත් අපෙ අප්පච්චිව ගෙදරින් එලෝන කතාවක් කියාගන ගස්සගන යනකොට කානුව විතරක් අප්පච්චි බිබී උන්න තේ එකෙන් උගුරක් ඉල්ලගන්න ඕන කමට අප්පුච්චියා පව් පව් ගගා මායන් දාන්න ගත්තා.....

කොහොම හරි අඩන්න කදුලු උනාපු ඇස්වලටම ආපිට හිනා වෙන්න වරම් තිබුනා.....අප්පච්චිත් අම්මත් මාව ඒ අත් වලට ගුලිකරලා අහවර වෙච්ච කොට ආදරෙ කරන්න තහනමක් කොයින්ද...?

කොච්චර වාත් හීන් වෙලා තියන නපුරුපාට ගත්ත මහ මුහුදටත් නිල කවාපු නිල් ඇස් මාව දකින වාරාක් පාසාම අර නපුරුකම හලාදාලා ආදර ශබ්ධකෝශෙ තියන හැම වචනයක්ම මගෙ ඇස් දිහා බලාගන වියදම් කරන යාමෙක ඒ අත් වලට මගෙ අත් පැටලුනා....රළු අතට මගෙ සිනිදු අත් පැටලවුන පැටලවිල්ලෙ කෙරවල තිබුනෙම හෝ ගාන මහමුහුදට අඩි දෙක් තුනක් උඩහින් නවත්තලා තිබුන ඔරුකදක් උඩ වෙනකොට ඔරු කද උඩ ඉදන් උන්න මන් මගෙ ඉස්සරහා උන්න සුදු අයියගෙ පපු මැද්දෑවට මූන ඔබාගන උන්න කාලෙ කොයිතරම්ද කියන්න මං වත් දන්නෙ නැතිව ගියා ....

කොටින්ම මගෙ අම්මා අප්පච්චි ගෙන් පස්සෙ හුස්ම වැටෙනකොට නිවන පෙන්නපු එකම මනුස්ස පරානෙ මගෙ සුදු අයියම විතරක්ම වෙනකොට මං තව තවත් මගෙ මූන ඒ පපු මැද්දෑවට ඔබාගන ඒ පපුවෙ හැම බිම් අගලකම තිබුන සුවදින් මගෙ ආත්මෙමම පුරවගත්තා...

එයා මගෙ මුලු ඔලුවම අතගානවා...මගෙ පැටියට නිදිමත නෑ ද අහනවා....ආයම මුරන්ඩු කම් නොකර ගෙදර යන්න කියනවා....ඒත් .....ඒත් මං උන්නෙ තවමත් හිත් වේදනාවෙන් ....මේ වෙනකොට සීයට දාහක්ම වෙරි බැහැල තිබුන මට ඕන උනේ ආය ආයම අඩ අඩ එයාගෙන් සමාව ඉල්ලන්න වෙනකොට මෙච්චර වෙලාම එයාගෙ පපුවට මූන ගහන් උන්න මං අනිත් පාර මං මගෙ මූන උස්සලා එයා දිහා බැලුවා....

කසිංජි සුවදත් කසිංජි රහත් මුහු උන මුහුදු හුලන් රැල්ල උඩුගම් බලා පීනනවා...සැරින් සැරේම සේද වලාවන්ට මුවා වෙන වටකුරු හදෙ චන්ද්‍රකාන්තිය ලෝබකමක් නැතිවම අර මහ සාගරේට වැටෙනකොට මහමුහුදෙන් කිරි මුහුදක් ඉපදුනා.....

ඉතින් මෙ හද එලිය යට ඔරුකදක් උඩ ඉදගන ඒ විසල් පපුවට තුරුලු වේගන උන්න මම විදින්නෙ අමිලතම රමනීය හෝරාවක් වෙනකොට මං මගෙ අත් දෙකෙම්ම මගෙ සුදු අයියව තුරුල් කරගන හද එලිය මැද්දෑවෙන් ඒ මූන දිහා ඒ ඇස් දිහා බලාගන් ඉන්නකොටම මගෙ ඇස් කොන්වලට ගිනියමත් තෙත් ගතියකුත් එකවර දැනුනා....

මං හිතන්නෙ මටත් නොකියම මගෙ ඇස් අඩනවා!

.සීදේවි... ඔහෙ අඩනවා...මක්කද අම්බරේ මේ ම්ම්ම්...

.මට...සමාව දෙනවද....සුදු අයියෙ.....සමුද්‍ර.....මට....සමාව...දෙනවද...මට...සමාව...දියන් අයියෙ....

මට උඹ නැතුව හුස්මක් වත් ගන්න බැරිව යන තරමට මන් උඹට ආදරෙ කරනවා සමුද්‍ර.....

උඹව දැක්ක පලවෙනි තත්පරේම මටත් හොරාවට මගෙ හදවත උඹ ගාව සින්න වෙලා මගෙ සුදු අයියෙ...මට සමා වෙයන්....මන් උඹව එප කිව්වා...මන් උඹව එපා කිව්වා සමුද්‍ර.....ඒත්.....තව්තිසාව මගෙ පය පාමුලට කඩන් වැටුනත්.....උඹ නැත්තන් මට තව්තිසාවත් අපායක් ගානට දැනෙන තරමට උඹ නැතු තත්පරවල මාව ඇවිලෙනවා බන් අයියෙ....

පන්ඩිත පැංචා මගෙ.....හේතු ඕන නෑ අමාකර...මන් උඹට සමාව දීලා අහවරයි

ඒත්....ඒත්.....උඹ දන්නෙ නැ අයියෙ උඹ නැති තතොර්‍ර්ත් මට කල්පයක් තරම් දිග උනා කියන්න....උබ දන්නවද අයියෙ....

ම්න්...දන්නවා....උඹ නැති තත්පර කල්පකාලාන්තරයක් තරම් දිගයි කියන්න මට දැනුනා.....උඹ මාව එපා කියපු පලවෙනි තත්පරේදි.....අමාකර....මට උඹ නැතුව ජීවිතයක් නෑ සුදු චූටි...මට උඹව ඉඹගන්න ඕන....අඩන එකයි...සමාව ඉල්ලන එකයි නවත්තලා මට උඹව ඉඹින්න දෙනවද...?

අමාකර චූටි....මට තමුසෙ නැති ජීවිතයක් නෑ....තමුසෙ දන්නවද සීදේවි ඒක...?අමාකර...දන්නවද පන මේ පපු හැදිලා තියෙන්නෙම පෝසිලේන් බිත්ති වලින් බන් ....උඹ මාව එපා කියපු පලවෙනි තත්පරේම මහ සද්දෙන් පිපිරුමක් ගියා හරි මැද්දෙම්ම....

මට රිදුනා.....මට හුගක් රිදුනා අමාකර...පපුව පිපිරුනා මදිවට දැවිල්ල ගත්තා...එතකොටයි මට තේරුනේ උඹගෙ වචන වලට පපුව පිපිරුවා විතරක් නෙවෙ ගිනිත් ඇවිලිලා කියලා.....සිහත්...මගෙ ඉහට උඩින් මාරියාව ගැහුවත් මට බයක් නැතුව ඊලග තත්පරේදිත් හුස්ම අල්ලන්න පුලුවන් ...

.හැබැයි . ..උඹ නැති ඊලග තත්පරවල මට දැන් හුස්ම ගන්න දන්නෙ නෑ අමාකර...සර්වාංග සුනාමියට අහු උනාට කාරි නෑ රත්තරන්....හැබැයි ආත්ම අහු නොවි...

මගෙ ඇස් අහවරක් නැතිවම කදුලු හලනවා.....රැල්ල ඇවිදින් වෙරලෙ හැප්පෙන වාරයක් පාසාම මක්කද මන්දා ලොකු කතාවක් වෙරලට මුමුනලා යනවා....ඉදහිටක දැනෙන භූමිතෙල් සුවදක් එක්ක දියඹ බලා පීනන බෝට්ටුවකින් එන සද්දෙත් එක්ක මං එයාගෙ වචන අහගන ඉකිගහන්න ගත්තා...

.එයාගෙ කටහඩට බර වෙලා.....රලුම කටහඩ එන්න එන්න බර වෙනවා මදිවට මං බලාගන එයාගෙ පපුවෙ බරම පැත්තත් ගැහෙනවා....

සුදු චූටි....මට පොරොන්දුවක් ඕන....

.සුදු....අයියෙ....

..ඉහට අතගහලා හරි දිවුරපන් අමාකර....මාව රකින්ඩ හිතාගන මරු කටට පනින්නෙ නෑය කියලා...

ස්...සමුද්‍ර....

දිවුරපන් අමාකර...හුස්ම දීලා රකින එක මට අයිති වැඩක් මිසක් උඹට අයිති වැඩක් නෙවෙ...උඹට තියෙන්නෙ මට තුරුල් වෙලා ආදරෙ කරන්න විතරයි ....දිවුරපන්...මගෙ නමින් දිවුරපන්.....

...අ..අනෙ....අයියෙ...

ආදරෙ කරන එකයි.....ආදරෙයි කියන එකයි දෙකක් අමාකර.....සීදේවි....අපිට ආදරේවත් .....ආදරේට අපිවත් මගෑරෙන්න වත්...නැතිවෙන්න වත් හොද නෑ සුදු චූටි....දිවුරපන් රත්තරන් ...

එයා මගෙ අත අරගන එයාගෙ ඉහ මුදුනෙ තියාගන එයා නමින් දිවුරපන් දිවුරපන් ගගා එකම දිගට කියවගන යනකොට මන් අඩ අඩම එයා නමින් දිවුරුවා..කම්මුල් පුච්චන ගිනියම් කදුලු කැට ඇස් කොන්වලින් පහලට රූටනකොට අහසට බර උන හදපායපු සුයාමෙක එයා එහෙම්ම මගෙ දෙතොලට බරවෙනවත් එක්කම එයාට කලින් ඉස්සර උන මම ඒ හාදුව උදුරගත්තා.....

මගෙ වස්තුව උඹ ....

මගෙ ඇස් පියවෙනවා...අවසානයක් නොදකින දෙතොල් හාදුව මැදින් වචනයක් දෙකක් හරි අමාරුවෙන් මුමුනගන්න ඉඩක් හොයාගත්ත එයා අවසානෙදි මාවත් බරකරන් ඔරුකදට තද වෙනවත් එක්කම මං එයාව මගෙ අත් දෙකෙන් තවත් කිටි කිටියට තුරුලු කරගත්තා....

...සුදු...අයියෙ...

ම්ම්ම්ම්....

මගෙ පපුව පුපුරන්න එනවා....තත්පර විනාඩිවලට හැරවෙනවා..කසිංජි හුලග චුම්බන දීපු දෙතොල් ලුනුරහ අරගන තිබුනත් මක්කද මේ වෙනකොට ඒ ලුනු රස පවා නැත්තටම නැතිවෙලා ගිහින් යන්තමට ලේ රසක් දැනෙන තරමට දෙතොල් හාදුව ගැඹුරු වෙනකොට මෙච්චර වෙලාම මාව තුරුල් කරන්න උන්න මගෙ සුදු අයියා මුහුදු රැල්ලක් වෙලා ගන්නා හ සමානව මාව උස්සගන එහෙම්ම ඔරුව ඇතුකට බර උනා....ඒ චුට්ටකින්ම එයාවත් මාවත් පටවලා තිබුන අර දැල් ගොඩ උඩට වැටුනා.....

.මං උඹට හුගක් ආදරෙයි මගෙ අමාකර....

ම්...මාත්.....මාත්....ආදරෙයි....සුදු.....අයියෙ.

මං හිතන්නෙ අඩ හෝරාවක්.....??වෙන්න් ඇති....මං හිතන්නෙ අඩහෝරාවක් වත් ගෙවෙන්න ඇති....ඒ තරමට අනන්තයක් නොදැකපු හාදුවක් අස්සට එයා මාවත් අරගන කිමිදිලා අවසානෙදි මගෙ නලාටත් හාදුවක් තියාගනම මං උඹට හුගාක් ආදරෙයි කියනකොට මං ඒ මූනට එබීගන හතිඇරියා....

සමුද්‍ර...

ම්න්....

මටඔය පපුවෙන් ඉඩක් ඕන...මට උඹට තුරුල් වෙන්න ඕන සුදු අයියෙ ..මෙහෙම්ම එකි උනත් කමක් නෑ...මට උඹට තුරුල් වෙලා මේහෙම්ම ඉන්න දියන් අයියෙ...

මගෙ ඇගෙන් හරි අඩක බරක් එයාගෙ ඇගට දරාගන්න දිගන උන්න මං උඩ බෙලිඅතට දැල් ගිඩ උඩ වැතිරීගන එයාගෙ පපුවෙන් ඉඩක් ඉල්ලනවා එක්කම උත්තරයක් වත් දෙන්න විනාඩියක් වත් වියදම් නොකරපු එයා මාව ඒ පපුවට තුරුල් කරගත්තා...

..අඩනවද ම්ම්ම්ම්...

..හ්ම්....

.ඇයි ඉතින් තවත් ම්න් ...සුදු අයියා රත්තන් ලගනෙ ම්ම්ම්...

...........දන් නෑ ....මට ඇඩෙනවා....ආදරෙ අඩුම තැන්වලදි උනන කදුලු වලට වඩා...ආදරෙ බරම තැන්වල ගලන කදුලු හරි බරයි නේද සුදු අයියෙ....

ම්න්...පොඩිකමට නෙවෙ උඹ...පන්ඩිත වෙලා සීදේවි ඔහෙ අම්බානෙට.....අමාකර..දන්නවද මයෙ අම්මෙ... විසුවියස්වත්..... ෆූජියවත් බලන්න යන්න පොරකන්න දෙයක් නෑ ...මිනිස්සු ඉපදෙනකොටම තමන්ටම කියලා ගිනිකඳු අරගන ඉපදෙනකොට.....

ඔන්න බලාපන්...ඔය කියනකොටත් ආයමත් සක්‍රිය වෙලා උඹගෙ ලාව හැලිය...මදැයිඔය ම්ම්ම්....ආදරෙ බරම තැන්වලදිත් ඇඩුනට කමක් නෑ...ඒත්.....ඔය ඇස් අඩවන්න මගෙහිත ඉඩ දෙන්නෙ නෑ අමාකර...තව තත්පරයක් තදටම තුරුල් වෙයන් මට...

තත්පරයක්???ඒ මදි නැද්ද සුදු අයියෙ

......උඹ මගෙ ළඟ ඉන්නකොට කල්පයත් තත්පර වගේ .....උඹ මගෙ ළඟ නැති කොට තත්පරෙත් කල්පයක් වගෙ...මං නොකියා කිව්වෙ...තව කල්පෙකටම තුරුල් වෙයන් කියල මගෙ අමාකර...

*

*

*

ම්හු...ක්....ම්ම්ම්ම්...ම්හුක්....

.ඒපාර මක්කද...ඔහෙ නිදියන්නෙ නැද්ද සීදේවි....ආන් අරහෙ මගෙ කොල්ලා තට්ට තනියම....නිදියපල්ලකො පනෙ....ඔහෙට නින්ද ගිය ගමන් පප්පා ගෙදර දුවන්ඩ....මහ එකාට අහු උනොත් මාව කූඩු කරයි

මං දොර ලොක් කෙරුව වදෙ ...මගෙ පැත්ත හැරියන්කො පප්පෙ.....ම්හුක්.....ඇයි අප්පා...

ඔහෙ එක්ක නන් වසන්ඩ බෑ සීදේවි...ඕන් හැරුනා....

මන් උන්නෙ එයාගෙ ඇගට අන්ඩක් දාගන. .වහින්න පුලුවන් හාදු වරුසා ඇති තරම් වහින්න දීපූ එයත් මාත් ආපිට උන්නෙ මගෙ කාමරෙ ඇද උඩ වෙනකොට මුලු ගෙදරම මිනිස්සු සැප නින්දක ගිලෙන යාමෙ මං විතරක් මගෙ මොනරපිල් විහිදගන නටන්න ගත්තා ..

.එයාව බලෙන් වගේ ගෙදරට ඇදගන ආව මදිවට පුලුවන් තරම් මං මගෙ හුජ්ජ දෙබරට වද දෙන්න ගත්තා විතරයි ඒ ඇගට තවත් අන්ඩක් දාන්න ගියපු මගෙ අතින් එයාගෙ සරමත් කැඩිලා ගියා ...

ම්හුක්...ඔහොම බෑ...තව ලගට එන්ඩකො....ඇයි අප්පා ඈතින් ඉන්නෙ....

මට මේ කකුලත් දාගන්න ඕනනෙ...ම්හුක්...පප්පෙ...සුජු චූචීයට ඕනනෙ ..පප්පා තාත්තගෙ සීදේවියට ඕනනෙ...

.යෝහ් ...කැඩුව නේද සරම.........ඔහෙ හදන්නෙ මහ පාන්දර මං ලව්වා මක්කවත් කරගන්ඩ තමයි...

ආ...ආ..හරි සෝක්.....ස්පීකර් පප්පෙ...ඔඑ දන්නවනෙ...සුදු චූටියල නුවභ්භ්...භ්භ්....භ්භ්භ්හ්.....

වහප් කට....පටන් ගත්තා නුවර ලබ්බ දොඩන්ඩ...

යෝහ්...පප්පෙ...

ඇයි බන් ..ඇයි....ඔහෙට නිදිමතක් කියන නාමයක් නැද්ද කියකො සුදු චූටි.....මායන් වෙන්නෙ නිදියගන්කො අඩා....

..ඉතින් අප්පා...නින්දයාගන එනකොට බඩ්ඩක් මතක් උනානෙ පප්පෙ.....

........කිය ඉතින්...

සුදු චූටියටත් සරමක් හදා දෙන්ඩකො ඒයි.....සිතිජයියා කිව්වනෙ....පප්පා කාවඩියට සරම හදන්ඩ දුන්නා කියලා...චූටියා දැක්කනෙ....පප්පෙ.....සීදේවියත් කාවඩි නටන්නම්කො අනෙ....ඈ...ඈ...පප්පෙ.....

.....ඔහෙ හදන්නෙ ඔහෙගෙ සරමත් කඩාගන....නටන එවුන්ගෙත් සරම් කඩන්න තමයි....දොඩවන්නෙ නැතුව නිදියගනින් වදෙ....

අ..අනෙ...අනෙ...පප්පෙ....අනෙ...හ්හ්....මාත් එන්නම්කො....කිරියලත් ඉන්නවනෙ...පසනත් නටන්නෙ.....අනෙ අප්පා....ඇහුන් නෑ වගේ ඉන්නෙ හා කියපන්කො මිනියො....හැබැයි හා කිව්වෙ නැත්තන් මං දැන් කෑ ගානවා මාව දූසනෙ කරනවා කියලා....

.........එහෙනම් ඉතින් මං උඹව ඇත්‍තටම දූශනෙ කරන්නම් වැඩේ ඉවරනෙ....

..අනෙ...මේහ්....ඒවා බැන්දට පස්සෙ.....අපි නුවර මිනිස්සු ....ඔයා දන්නවනෙ සුදු අයියෙ ..වලව් කාරයො කවදාවත් ඔයාකාර නොහොබිනා කම් කරන්නෙ නැ...කරන දෙයක් බැන්දට පස්සෙ...අනික අපි ලැජ්ජා බයට නම්බුව ඇතුව හැදුන අය....මොනරවිලලා එහෙමනෙ අයියේ.....

හ්ම්....අපි නොදන්න මොනරතැන්න...ඔහෙගෙ ඔය නුවර ලබ්බ දෙඩිල්ල අහවරක් නැද්ද හැබෑට?ඉහ ඇම්මට වගෙ....ඔය වන්නම නවත්තකො....බැන්දට පස්සෙ අතපයවත් කඩන්න ඉතුරු කරන් නැ ඔහෙගෙ මම....කටවහන් නිදාගන්

එහෙනම් සරමක් හදා දිය....

ම්න් ..දෙන්නම් වදෙ...නිදාගන්කො .....

ම්හුක්....මගෙ හිත අස්සෙ ඉන්න වන්චර සත්තයා නැගිටන් එනවනෙ පප්පෙ.....එක්කො අපි දැන් පැනලා යන්කො පප්පෙ....ඊයෙත් යන්න බැරි උනානෙ...

සිකුරාදා...සිකුරාදා....පප්පා සිකුරාදා එන්නම්...දැන් දොයියපන් මයෙ අම්මා..

සුවර් නේද

ම්න්.....නිදියපන්කො බන්.....

.........ම්හුක්....උඹට ලාදුරුද සමුද්‍ර ..නිදියපන්කො ගගා ඉන්නෙ...එක්කො මට මොනා හරි කරපන්කො....කීයෙ ඉදන්ද මං කූරුගාන්නෙ.....

........උඹ දැන් වලව් ලබ්බෙක් කිය කිය මක්කද මන්දා දෙඩ්ඩා නේද.....

........හැගීම් ගාවදි වලව් මාන්නෙ යටයනවා සුදු අයියෙ.....!!ම්හුක්..

වර මෙහාට.....

*

*

*

සුදු පුතා කෝ මේ කුක්කු එක බීපන්කො ලමයො ගස් ගල් ගානෙ දුවන්නෙ මේ උදෙම්ම.....

.

.අම්මියෙ....පුතාගෙ විලියම් ගෙම්බට තේ ටිකක් දෙන්න හාද අම්මියෙ.....

සමනල් ඇත්තමයි අම්මා ආවොතින් ගහන එක ගහනවා .....මෙතනන හතයි වෙලාව....අප්පච්චි යනකොට මොනවද් කියලා ගියේ ආ....සමනල්.....????

බායි කියලා...අම්මියෙ...මේහ්....පුතාගෙ ගෙම්බා දිව දානවා....පුතාගෙ විලියම් ගෙම්බා...මේහ්...

..සුදු මහත්තයා ...සුදු මහත්තයා...මේ ඇවිත් මල්ලිට ඉරි එක පොවපන් සිහත්....මේ කොල්ලා මගෙන් උදෙම්ම ගුටි කන්න හදන්නෙ....

.මං උන්නෙ කැම මේසෙ...රැයෙන් බාගයක් මාව තුරුලු කරන් මගෙ ගාව උන්න මගෙ සුදු අයියා ආපිට හොරාවටම යන්න ගියා....

.අප්පච්චි ත් මහපොලවට ඉර එලිය වැටෙන්නත් කලියෙන්ම යන්න යනකොට කෑම මේසෙ ඉදගන උන්න මං කිරි එක බොනවට වඩා කෙරුවෙ කල්පනා කරපු එක....

අප්පච්චිලා ගිහින් තියෙන්නෙ ක්ලබ් එකට.....උඹත් මගෙ වයසෙ කියලා කියන්නෙ කොහොමද මිනාල්....??උඹ යි මායි එකම වයසෙ කියලා කියන්නෙවත් කොහොමද බන් මෙ කරන වැඩ එක්ක....

..ඇත්ත...උඹට කොහෙ කියකා හොදක් නරකක් තේර්‍ර්න්නද....උඹගෙ අම්මා අප්පා පවා කරන්නෙ එකම වරද වෙනකොට...

මං දෑතින්ම මගෙ ඔලුව බදාගත්තා...සැරින් සැරේම අම්මගෙත් සමනල්ගෙත් කටහඩ ඉස්සරහින් ඇහෙනකොට මං කෙරුවෙ දැතින් මගෙ ඉහම බදාගන කල්පනා කරපු එක වෙනකොට අවසානෙදි හුස්මක් අරගන එතනම තිබුන ඵෝන් එක අරන් මිනාල්ට මැසේජ් එකක් දාන්න ගත්තා...

..

..මේ යකා එලි වෙනකම්ම මැසේජ් දාලා.....මූට නම් පයිත්තියන් තනිකර...කරන්න දෙයක් නෑ.....අප්පච්චි කියන්නා වගේ....මං කෙරුවෙ තනියෙන් විසදන්න හිතාගන ප්‍රශ්නෙ වවාගන කාපු එක...

Good morning mage pana...❤️❤️❤️බබා මං ඔයාව ගන්න එනවා....

අම්මගෙ රෙද්ද ...මාව ගන්න දෙයක් නෑ...මට යන්න වාහන තියනවා...උඹ මායන් නොවී ඉදුකො.....උඹ නම් තනිකරම අහම්බෙන් සන්සේචනෙ වෙච්ච ගෝඩ බෝතලයක් මිනාල්....මගෙ පනලු....උඃම්ඹ හදන්නෙ මගෙ මාර්ගෙන් උඹලගෙ මහ එකාගෙ අරක්කු බිස්නස් එකට කේස් එකක් නොදී බෙරගන්න වෙන්න ඇතිනෙ...හදෙ පුතේ ඒව හදෙ ...එන එන ඕඅයිසිට පගාව දිදි උන්නට උඹ හිතනවද සෝලංගාරච්චි පගාවට පදිරි කියලා....නෑ...පුතෙ....ලොවෙත් නෑ...

අහවරක් නැතුව එන මැසේජ් දිහා බලාගන උන්න මං පුටුව උඩ තිබ්බ බෑග් එක කරේ දාගන සමනල්ගෙ බෑග් එකත් අතට අරගන්න ගමන් මිනාලයට මැසේජ් එකක් දැම්මා....

Gm...

මිනාල්....lets break up....මට මේක කරන්න බෑ....මේ සම්බන්දෙ නවත්තමු...මං කැමති නෑ..

උදෑසනම සුභ වෙන්න කියලා මිනාලයට මැසේජ් එකක් දාපු මං ඵොන් එකත් චජර් එකට දාලා එන්න හැරෙනවත් එක්කම මං අහගන ඵෝන් එක වයිබ්‍රේට් වෙනවා....

මැසේජ් එකක්...මිනාල් රඹුක්වැල්ලගෙන්.....

"ඇත්තට...බ්‍රේකප් කියලා ජාතියක් මේ මිනාල් රඹුක්වැල්ල අදුනන්නෙ නෑ බබෝ.....එලියට එනවද....නැත්තන් මං ඇතුලට එන්නද.....???මං ඉන්නෙ ගේට් එක ගාව...තමුසෙ හිතනවද මං තමුසෙට මේක නවත්තන්න දෙයි කියලා....නෑ....කියටවත් නැ....තමුසෙ මට වචනෙ දීලා අහවරයි..ඒ කියන්නෙ තමුසෙ මේ මිනාල් රඹුක්වැල්ලගෙ වෙලා ඉවරයි...

අමාකර මගෙ මන් ගේට් එක ගාව ඉන්නෙ..... මාව් තරහා ගස්සවනෙ නැතුව එනවා...මං ඉන්නෙ එච්චර හොද මූඩ් එකකක් නෙවෙ...දයාසිරි එයි බෑග් එක ගෙනියන්න....මල්ලි එක්ක එනවා..."

මටත් නොදැනිම මගෙ දත්කූරු එකට පූට්ටු වෙලා ගියා....උඹ ඉන්නෙ හොද මූඩ් එකෙන් නෙවෙද...තව ඉස්සරහට උඹට මූඩ් එකක් නැතුවම යයි....උඹට දුක ඇති උදේ පාන්දරම උඹගෙ හෙන්චයියෙක්ව කුදලන් ගියා කියන එක ආරංචි උනහම නෙ.....

බේබි........

දයාසිරි...

නෝනා...මිනාල් බේබි කිව්වා චූටි බේබිවයි සිහත් බේබිවයි එක්ක එන්න කියලා...

දයාසිරි ...මිනාල්ට කියන්න මල්ලිවත් මමවත් එන්නෙ නෑ කියලා.....දයාසිරිත් යන්න....සමනල් අම්මට සාදු කියලා එන්න සුකුමල් අයියා එනගමන් ....

ඒත් බේබි....බේබි කිව්වනෙ.....

බේබිට කියන්න ඕන හරිය මං කියලා තියෙන්නෙ දයාසිරි.....දයාසිරි යන්න.....

දයාසිරි මොකො....මගෙ බබාට එන්න බෑ කියනවද.....ගුඩ් මෝනින් අම්මා.....බබා මොකද මං එන්නද....නැත්තන් ඔයා එනවද....????දෙකෙන් කෝකද ඔයට ලේසි....ඔයා එනවා වගේ නෙවෙ බබො මං ඇවිදින් එක්කන් ආවොත් තේරුනාද....දයාසිරි ඔය බෑග් එක ඉල්ලගන්නවා.....

බේබි.....දෙන්න.....

ඔන් නෑ කිව්වනෙ....මිනාල් ඔයා එන්නත් එපා...මන් එන්නෙත් නැ...මේක ඉවරයි කියලා කිව්වනෙ....තමුන්ට බබ්බු මෙහෙ නෑ....සමනල් එන්න යන්න...

ඇත්‍තට...හරි...මම එන්නම්...තමුසෙ උදෙම්ම මගෙන් ගුටි කන්න නේ යන්නෙ.....????

මිනාල්.....ආව පයින්ම යනවද....

.නෑ අම්මා...මෙයා මුරන්ඩුයි...

හහ්...අම්මා...???මම තමුන්ගෙ....

නැතුව...නැන්දම්ම නොකියා අම්ම කියන එක ළඟ නැද්ද....????

.

එව්...මිනාලයා...එව්...

More Chapters