Ficool

Chapter 79 - 79

අනේ....තේ.....හ්හ්....තේ .....මාව මැරෙයි...මාව.....

එයා අඩනවා ...මම නෙවෙ ඒත් මගින් නැවතුනෙ ...අතින් පයින් ගහලා රිදවනවට වඩා වචන වලින් රිදවනවට වඩා...මම කෙරුවෙම එයාව අවුස්ස අවුස්ස රිදවපු වෙනකොට මුනින් අතට හරවන් උන්න එයගෙ තට්ටම් වලට අතුල් පාරවල් වැදිලා වැදලම ඒවා ගින්දර හා සමානවම රතු වෙලා තිබුනා.....

අනේ ..තේ .....ශී...සු...දු....අ....ආහ්හ්..ව්ව්...ආ....ව්ව්

එයා ඇද රෙදි මිරිකන් වෙව්ලුවා...මං බලාගන ඉන්නකොට එයාගෙ අතපය වෙව්ලව වෙව්ලව එයා අවසානෙදි දෙවනි තුන් වෙනි පාරටත් ඇද රෙදි තෙමන කොට මං බලාගෙන ඒ බෙල්ලෙ නහර පවා ඉලිප්පෙනවා....

අනේ....අනේ ....තේ .. .ශී .....

ම්ම්ම්ම්ම්...ඇයි මගෙ වස්තුව ...ම්ම්....ඔයාට ගියාට .....ඔයගෙ නිතේශ් අයියට තාම එක පාරක් වත් ගියේ නෑනෙ .....

මං එයාව උඩ බෙලි අතට හැරෙව්වා .වෙව්ල වෙව්ලම එයා මගෙ නම කියනකොට ඊරිසියාවෙ උච්චතම තැන උන්න මම ආය ආයම ඔයාගෙ නිතේශ් අයියා කියන එක බර කරලා කියනකොට එයාම එයාග් කටට ගහගත්තා ...ආය කවදාවත් එහෙම කියන් නෑ සුදු මහත්තයා කියනකොට මම මගෙ ඇගිලි තුනක් එයාගෙ කටට ඔබනකොට ඇස් වල කදුලු වට්ටවනගමන් එයා ඇගිලි පුරාවටම කෙල තවරනකොට මම කටකොනින් හිනා උනා.....

උඹ...මහ...න.....පු.....ආහ්හ්....ව් .....

අනේ....සෙ.....නෝ ......න් ....

කට කොනින් හිනා ගියපු මට මේ පාර හොදටම හිනා ගියා ..... ....ඒක මහ වියරුම වියරු හිනාවක් වෙනකොට උඩ බෙලි අතට උන්න එයාගෙ කකුලක් මමම මගෙ ඉන වටේ ඔතාගන්නකොට පන නැති කමටද කොහෙද ඒක කඩාගන වැටෙනකොට මම මගෙ කකුලකික් ඒ කකුල ඈත් කරන් ආයම හිමින් හිමින් හිමින් උඩ පාත් වෙන්න ගන්නකොට මෙ පාර එයා අත් දෙකෙම්ම මූන වහන් උන්න වගේම අවසානෙදි මං අහගන එහා කාමරේ උන ගඩාපියා බෙරිහන් දෙනවා.....උන්ගෙ බැල්කනි එකේ ජනෙල් ඇරලද කොහෙද .....මං හිතුවා හරි...උන්ගෙ බැල්කනි එකේ ජනෙල් ඇරලා...හිමින් සැරෙ උස්පහත් වෙවි උන්න මම එයාගෙ බෙල්ලට පහත් වෙලා හාදුවක් තියන්න යනවා එක්කම බැල්කනි එකෙන් ඇහුන අඩන සද්දෙ එක්ක මම විතරක් නෙවෙ මූන වහන් උන්න එයත් එක පාර හැරිලා බලන කොට තිර රෙදි අස්සෙන් ගරාදිවැට අල්ලන් ඉන්න ගඩාපියව වගේම එකාව උස්සන් උස්පහත් වෙන ශෙනෝන්ව දැකපු මාම එයා දිහා බලලා ඇහි බැමක් උඩ අරිනකොට එයා මගෙ බෙල්ලෙ එල්ලුනා....සිය පාරකට වඩා සමාව ඉල්ලුවා ..

අනෙ...සුදු...අප්පො..මාව..මැරෙයි...වදින්නම්...වදින්නම්.....අනේ....දිසා...නායකයෝ...මට ...බැ.....මට ...බෑ....අනේ...බෑ.....

ම්ම්ම්ම්....ආය මතක ඇති කාලෙක එකට එක කරනවද ....

න්න්න්...නෑ....නෑ....පොරො...න්දු....ආහ්හ්ව්ව්....ආ....ව්...යකො...පකෝ...

හුත්තෝ.....!!

මං හිතන්නෙ ඒ කුනුහරුප විමානෙ මුලු දිව ඉනටම ඇහෙන්න ඇති....විශ්වය පුරා විහිදි ගියා මගෙ මැනිකෙගෙ රාවේ....!!!

මැරෙන්න හදපු එයාව මම අත් දෙකෙම්ම.තුරුල් කරගන ඉදිමුන තොල්පටට හාදුවක් තියපු මම එයාට හුස්මක් කටක් ගන්න ඉඩ දුන්නා....එයාව ඇලෙනවා..එයාව විතරක් නෙවෙ....මාවත් ඇලෙනවා....

අනේ....හ්හ්.මට....හෙට....ඉදගන්නවත්..බැරි වේවී...තේ ..ශී.....ඔය....රෙද්ද.....

ඉවරකරපිය....කෝ...

හරි....ඉතින්....දැන් මං රිද්දෙව්වෙ නෑනෙ.....මේ යන්නෙ ස්මූත් එකට ...ස්මූත් ලයික් බටර් ලයික් අ ක්‍රිමිනල් අන්ඩර් කවර්....

ඌ...ඌහ්හ්හ්.....!!!

මට හිනා ගියා....අඩපු ඇස් බටසලගෙ බටර් එකේ අවසාන හරිය ඌ ඌ ගානකොට මට හිනා ගියා වගේම...කඩා වැටුන කකුල් දෙක ආයම මගෙ ඉන වටේ ඔතා ගන්නකොට මෙච්චර වෙලාම බොරු රගපෑමක් කරපු මම ආයම පුරුදු යකා මූඩ් එකට මාරු වෙනකොට එයා ආයම හූ තියන්න ගත්තා එක පාරක් මාව තල්ලු කරල ඇදෙන් බැහැලා දුවන්න හදනවා එක්කම මන ආයම එයාව උස්සලා ඇදට විසික් කෙරුවා වගේම එය මං දිහා බලන් අනේ සුදු මහත්තයා ....අනේ...සුදු මහත්තයා කියනකොට කලු කුමාර දිශ්ටිය ගහලා උන්න මම දූරියන් වල හයිය ගැන එයාට කිව්වා උනත් හොරාවට බීපු ටැබ්ලට් එකේ හයිය එක්ක එයාව අඩන ගමන් උන්නා....

කාමරේ පුරාවටම තිබුනෙ මගෙ කටින් පිට වෙන බරම බර හුස්ම වෙනකොට ඇදටත් දරා ගන්න බැරිම තැනද කොහෙද ඇදත් අඩන්න ගත්තා ...ඇද විට්ටම බිත්තියෙ වදින වාරයක් වාරයල් ගානෙම මුලින් මුලින් තීන්ත පාර සීරිලා ගියාට අවසානෙදි බිත්තිය එතන යන්තමට හිල් වෙලා ගියා ...

අතීමම තත්පර ගාන ඔක්කෝටම වඩා වේදනාකාරි වගේම වේගවත් වෙනකොට මටවත් අවසානෙ දරාගන්න බැරිවෙලා යනකොට වෙව්ලවන් එයාගෙ ඇග උඩට වැටුන මටත් කෑ ගැස්සිලා ගියා වගේම මගෙ විතේන් ගෙ ඇස් දෙක මං බලන් ඉන්නකොටම වැහිලා ගියා...

සුදු මැනික...

මං බලන් උන්නා...එයාගෙ ඇගෙන් ඈත් උන මම අල්ලට ගත්තු වතුරවලින් ඒ මූන තෙමලා බලන් උන්නා.....උඩ හිත "පව්" කියලා කිව්වත්....යටි හිත කිව්වෙම "කමක් නෑ තෝ මගෙනෙ "කියලා වෙද්දි අඩපු...කදුලු වලින් ඇලුන ඇහි පිහාටු එහා මෙහා වෙලා ඒ ඇස් ඇරෙනකන් මම බලන් උන්නා....

සු ...දු.....මහ....

ඕ මැනික....

අනේ....පලයන්....හු.....ත්....තො...යන්ඩ....ම්හුක්.....

මට හිනා ගියා.....ඒකා මැරෙන්න හදනවා.....ඕ මැනික කිව්වා විතරයි මගෙ වස්තුවට නප්පියටම තදවෙනකොට මම. එයාව වඩා ගත්තා ...

වොශ් එකක් දාන් ඉමු බබී....මෙහෙම දොයියන්න බෑනෙ...

දොයිය...න්න...දොයි.....යන්න...නෙවෙ....මට...ඇගට...පන.....අනේ....තේශී...මගෙ...කකුල්....පන...නෑ ...

එයා අඩන්න ගත්තා .....කකුල් පන නෑ කියපු එයා අඩනකොට මෙච්චර වෙලාම තරහ පිරිමහපු මට අවන්කවම දුක හිතුනා..මං සීමාව ඉක්මවෙව්වා කියන එක මේ වෙනකොට සිය පාරකටත් වඩා මට හිතෙනකොට ඉදිමුන තොල්පට තෙමාගන යන කදුලු දිහා මන් බලන් උන්නා....

අනේ....ඉතින්...මං ආදරෙයිනෙ...මැනිකෙ.

එයා මගෙ උරහිස උඩට ඔලුව ගහගත්තා වගේන මම එයාව වඩාගන පොඩ්ඩක් දෙපැත්තට වැනුන හරියටම පොඩි එකෙක්ව හුරතල් කරනවා වගේම....මගෙ දත් පාරවල් හිටපු පිට පුරාවටම මං හිමින් අත ගාන ගමන් මං එයාව වඩාගන ශවර් එක යටින් හිට් ගත්තා විතරයි මට තරු විසික් උනා...මූ මාව සූරලා කාලා....නනා උන්න මම නාන එක පැත්ත්කින් තියලා කන්නාඩියෙන් මගෙ පිට දිහා බැලුවා...මට හීල්ලුනා...වලහෙක් ගහල වගේ...කකුල් පන නෑ ගගා ඇඩුවට මූත් අඩ අඩ මගෙ පිට පුරාවටම කානු කපලා වගේ සූරලා...

මැනිකේ ...චූට්ටක් බහින්නකො ....ශැම්පු ගාන්නෙ වත් කොහොමද .....

එය මගෙ ඇගේ එල්ලීගන උන්න..මම බහින්න කිව්වෙ වත් නෑ...ඇත්තටම එයාට බැහැලා හිටගන්නවත් කකුල් පන නෑ කියන්න මම දන්නවා .....ශැම්පු කරන්න එයාට බහින්න කියනකොට එයා බැහැලා තනි අන්ඩෙන් හිටගන්නකොට මම එක තත්පරේට එයාගෙයි මගෙයි ඔලුවට ශැම්පු තලි දෙකක් දාලා ඉක්මනට අතුල්ලනකොට එයා ආයම කුඩැල්ලා වගෙ ඇගේ එල්ලුනා...

ම්හුක්...ම්ම්ම්.....හුක්.....

හරි....හරි....කෝ....ඉතින්.....

එයා එක්ක නාගන ආව මම එයාට ඇන්දෙව්වා ...ඔලුව පිහ දැම්මා...බබෙක් වගේ සුවද ගහන්න ගඩාපි පැටියගෙන් උස්සන් ආව ඕඩික්ලෝන් එකම ඔලුවට හැලුවා.....දැන් බලන්න ඕනා මේකගෙ හුරතලේ....පුක පුපුරන්න කන්නම ඕනා සද්ද නැතිව ඉන්න....

ම්ම්ම්හුක්...ම්හ්හ්හ්....

ඇයි ඉතින්....

ම්හුක්.....සි...දෙ ..නවා....

මෙ අත ගාන ගමන්නෙ ඉන්නෙ. .....බඩගිනියි නේද...ම්ම්ම්ම්....

එයා මට තුරුල් වෙලා ඉදන් හොරෙක් වගේ කෙදිරි ගෑවා....සිදෙනවනෙ කිව්වා...මගෙ අත එයාගෙ පිය පුරාවටම තට්ටම් පුරාවටම යනකොට එයා කට පුරවලම ඈනුමක් අරිනකොට මම ඈනුම් යන කටටම හාදුවක් තියදි එයා පොඩි එකෙක් වගේ ඔලුව කස කස තලු මරද්දි මං එහෙම්ම බෙඩ් සයිඩ් කබඩ් එක උඩ තිබ්බ මෙනූ එක අරන් බැලුවා ...

මොනාද මැනිකෙ ඕනෙ...සී ෆුඩ් රයිස්.....තියනවා...

චීස් කොත්තු...

ම්ම්ම්ම් චිකන්....ඌරුමස්....අපෝ...අපෝ මේ රෑ ඌරු මස් ගිලලා හෙය උදේට සෙම හැදෙයි ...මේකෙන් ගෙන්නන්නද ....

බයිද 

ම්ම්ම්....බයි තමයි ..බයි කන්න බයි කන්න වෙන මොකුත් එපා....

ම්ම්හුක්....බිත්තර ආප්පෙකුත්.....

හා....බිත්තර ආප්පෙකුත් ගන්නම්කො.....බොන්නෙ....

ම්ම්හුක්...මෙ ලමයට ඇගේ සත්තිය නැ වගේ මගෙ නිතේස්....

ආ....ඇත්තට.....ලමයට සත්තිය එන්න මොනාද ඕනේ ....මයිලෝ ....තියනවා...සත්තිය නැති ලමයට මයිලෝ අරන් දීලා....මං වැල්පෙනෙල කැද එකක් බොන්නද ....

අනේ.....නිතේශයා ...පලකෝ....උඹට මම මාසයක් එක දිගට අලුකෙසෙල් දෙනවා දැනගනින්.....ම්හ්හුක්....ක්ක්...අනේ කෑගස්සන්න එපා මිනිහෝ...මේ ලමයගෙ සර්වාංගෙම කකියනවනේ ...හ්හ්හ්

මම එයාව අවුස්සන්න එක්ක වැල්පෙනෙල කැද කිව්වා විතරයි ඇගට සත්තිය නෑ ගගා උන්න මගෙ විතේනයා මැරෙන්න හැදුවා...මට ගැහුවා...හැපුවා.....ආයම.මාසයක් එක දිගට අලු කෙසෙල් කවනවා කිව්වා....අවසානෙදි ආයම ඒකගෙ හොර මායන් දදා බොරූවට හුරතල් වෙනකොට මම කිචන් එකට කෝල් එකක් ගත්තා .....

වෙලා යයිද තේශී....

නෑනෙ...මේවා එච්චර ලොකු හොටෙල් නෙවෙනෙ මැනිකේ ....ඒක නිසා වෙලා යන එකක් නෑ ....

හ්ම්ම්ම්ම්ම්...අනේ මට ගෙදර යන්න හිතෙන් නෑනෙ....

ඇයි ඒ....උඹට මෙහෙට වෙලා පුක පලාගන්නද

නැ බන් ඒයි.....

එහෙනම්...

පලන එක උඹ කොහෙ උන්නත් පලනවනෙ...එහෙම නෙවෙ සුදුඅප්පො ...මෙහෙට ආවම උඹට සැනසීමයි.....මගෙ හිතට සැනසීමයි....කොයි වෙලෙත් සුදු මහත්තයා සුදු පුතා ගගා ගෙන්න ගන්න කවුරුත් නෑ....උඹ මං ගාව ....මට ඒකම ලොකු සැනසීමක් තේශි....නැත්තන් උඹ ගිහින් එනකන් මගෙඇගේ ලේ වතුර වෙවී තියෙන්නෙ .

මං බලන් උන්නා...එයා ආයම කදුලු පුරවගන්න හැදුවා ....එයා කිව්වා හරි....එයා කියනවා සීයට දාහක් හරි....මෙතනට ආවහම විතරයි මට සැනසීමක් තිබුනෙ ...ගෙදර ඉන්නකම්ම සුදු මහත්තයා අරක කරපන්...මේක කරපන්....අරක බලපන්...මේක බලපන්....ඇත්තටම එකම කොල්ලා වෙලා ඉපදුන එක උන්ට මහ ආඩම්බරයක් උනාට මට ඒක මහ සාපයක් උනා .. ..කෙල්ලො ගොඩක එකම පිරිමියා උනාම උන්ගෙ ඇස් කෙල්ලන්ට වඩා මගෙ පස්සෙන් පැන්නුවා.....ඒක මහ වදයක්....හිතට කිසිම සැනසීමක් නැති ජීවිතයක් .....

මම තවත් ටිකක් එයාගෙ පැත්තට හැරුනා ..එයගෙ කකුලක් මමම අරන් මගෙ ඇග උඩින් දාගන හීනි වෙලා තිබුන බද වටේ මම අතක් දාගන තවත් ටිකක් මගෙ දිහාවටඇදල ගත්තා .....

විතෙන් ....

ම්ම්ම්ම්ම්

මට උඹට දෙයක් කියන්න ඕනා.....

මොකක්ද සුදු අප්පො.....

......

මං එයාගෙ ඇස් දෙක දිහා සෑහෙන වෙලා බලන් උන්නා....එයා කලබල වෙනවා....දෙයක් කියන්නම් කියලා මම සද්ද නැතිව ඉන්නකොට එයාගෙ කලු ඉන්ගිරියාව ඒ මේ අත දුවනවා...මගෙන් උත්තරේ එනකන් සිහියක් නෑ....එයා මාව හොලවනවා.....මොකක්ද කිය කිය අහනවා....අනෙ සුදු මහත්තයා මාව බය කරන්නෙ ඇයි අහනවා...

තේශී...අනේ කියපන්කෝ...මගෙ ඔලුව කැක්කුමයි .....

එයා නහයෙන් අඩනවා...

මම.මගෙ අත එයාගෙ ඔලුව පිටිපස්සෙන් යවලා ඒ මූන මගෙ මූන ලගට ගත්තා .....දැන් ඒ හුස්ම මගෙ නාස් කුහර වලට පවා යන තරම් ලගින් අපි උන්නා.....

මට කියන්න ඕනා උනේ මෙච්චරයි ...උඹට ස්තූතියි විතේන් ... මගෙ ජීවිතේට ආවට....උඹට ස්තූතියි මාව ගොඩ ගත්තට ....උඹට ස්තූතියි " ජීවත් වෙන්න" මට කියලා දුන්නට....මගෙ අමාරුම කාලෙ මගෙ ගාව උන්නට...උඹට ඒ හැම දේටම ස්තූතියි මගෙ විතේන්....අමාරුම කාලෙ මගෙ ගාව උන්න උඹටයි මගෙ ජීවිතේ හොදම කාලෙත් මගේ ගාව ඉන්න පුලුවන් විතේන් .....

මිනිස්සු හැම දාම ප්‍රාර්තනා කෙරුවෙ හදක්....ඒත්...මට කවදාවත් හදක් එපා විතේන් ....හද උනත්...සමහර දාට පායන්නෙ නැතිව ඉන්නවා.හද වටේට තරු ඉන්නවා....මට එපා..මට ඕනෙ ඉරක්.....කොච්චර පිච්චුනත් .....ඉර පායන්නෙ නැති දවසක් නෑ.....කොච්චර පිච්චුවත් ..ඉර නැති දවසක....අපිට ජීවිතේකුත් නෑ....පිච්චි පිච්චි උනත්...මට ඕනෙ ඉරක්.....දවසක පායන්නෙ නැති හද වගෙ නෙවෙ....මට ඕනෙ අනිවාර්යයෙන්ම ඉර පායන ඉර...මට ඔනෙ උඹව...හැමදාටම....ඒ ඇති හොදටම...

අනේ....සුදු...අප්පො....

එයා මගෙ බෙල්ල අස්සට මූන ගහගත්තා .....ඇත්ත මට හදක් එපා...මට ඕනෙ ඉරක්....පිච්චි උනත්....ඉරට විතරමයි මිනිස්සුන්ට ජීවිතේ දෙන්න පුලුවන් ....

එයාමගෙ ඇගට තුරුල් වෙලා ඉන්නකොට මම එයාගෙ ඔලුව අත ගෑවා ...සද්දයක් බද්දයක් නැති වෙනකොට මං එයාව ඇහැරෙව්වා .....

දොයියන්න එපා...කාල දොයියන්න ආ ....

විනාඩි විස්සකට පස්සෙ දොරට තට්ටු කරන සද්දෙ එක්කෙ මම ගිහින් දොර ඇරියා ..වේටර් කොල්ලෙක්.....

මහත්තයා මයිලෝ නෑ...

කොල්ලා දෙමල කොල්ලෙක්....ඒ උනාට සිංහල වතුර වගේ....පව්...අගුරුම අගුරු පාටයි...දත් ටික විතරයි සුදු...මෙ වගේ කොල්ලෙක්ව ඉස්සරහට හම්බුනා නම් අත්තම්මලා මොන ජාති කියනවද....අඩු කුලේ උන්..මරක්කලයි...පේන හැටියට ඒකට යන්තම් දහ අටක් පිරුනමද කොහෙද .....

කමක් නෑ ....

හොදමයි මහත්තයා .....

කොල්ලා මගෙ අතට කැම එක දීලා යන්න් හැරුනා උනත් මම ආපහු කතා කෙරුවා.....

දරුවො....

මහත්තයා ....

අනේ ඒකගෙ මුනෙ හිනාවක් මතු උනා...දරුවො කිව්වා විතරයි ඒ කොල්ලගෙ අගුරු පාට මූනට හිනාවක් ආවා...

පොඩ්ඩක් ඉන්න.....

මම කොල්ලව නවත්තන් ආයම කාමරේ ඇද දිහාව හැරුනා.....

සුදු මැනික මයිලෝ නෑලු...නිකන් කිරි එකක් ගෙන්නන්නද....

වැනිලා තියනවද අහන්නකෝ....නැත්තන්...චොකලට් පව්ඩර්.....

ඒකා එහෙ ඉදන් වැනිලා කිරි ඉල්ලනකොට මම කොල.දිහා බැලුවා...ඌ බිම බලන් හිනා වෙනවා වෙලහට මම සුදු මැනික කිව්ව හින්දා ඒකට ලැජ්ජ හිතෙන්න ඇති.....

වැනිලා හරි....කොකෝ.පව්ඩර් හරි තියනව නම් ඒකක් කලවම් කරලා ගෙනත් දෙන්න පුලුවන්ද ....

දැම්ම්ම ඕනෙද මහත්තයා ....

තව පැය කාලකින් බාගෙකින්.....

.හා..හොදමයි මහත්තයා ....

කොල්ලා යන්න ගියා....අරුන්ගෙ කාමරෙන් කිසිම සද්ද බද්දයක් තිබුන් නෑ..හැබැයි පලිගුවා නම් උඩ බුරන්න ගත්තා ශෙනෝනයා බැල්ලිවත් රේප් කරනවද මන්දා .....

අනෙ....තේශී...

ම්ම්ම්ම්...

අර පලිගුව නේද.....

ම්ම්ම්ම්.....

අනේ ගිහින් බලන්නකෝ....අනිත් සාතන් දෝනියට ගහනවද දන්නෙ නෑ....

අනේ ඕකා ගහන්නෙ නෑ...ඕකා ගහනකොට බැරියෑ....ඕකා ගහනවා නම් ගහන්නෙ අදක ඊයෙකෙ නෙවෙනෙ මැනිකෙ.....ඕකී කීයක් සපත්තු නම් කෑවද....කීයක් නම් ඵෝන් චාජර් කෑවද.....කෝ ගැහුවද නෑනෙ.....

ඒ...ඒදවස් වලනෙ....ඒ උනාට....අද නම්....ඒකිටත් සමාවක් නෑ වගේ.....ම්හුක්...අපි පව්...නිතෙස්...

ඒකා ආයම නහයෙන් අඩන්න ගත්තා .....අඩ අඩම උඩ බුරන බැල්ලිව ගිහින් බලන්න ගගා නහිනකොට මම උන්ගෙ කාමරේට ගියා....

ශෙනෝන්.....ශෙනෝන්....

ඕ.....

මේ දොර ඇරපන් ....

දෙපාරක් තුන් පාරක්ම දොරට තට්ටු කරාට පස්සෙ ශෙනෝනයා දොර ඇරියා...ඌ තවමත් ඇද රෙද්ද ඔතාගන....මූ තාම වැඩ වගේ....

ඇයි හදිස්සියක්ද....

ඇර අරකි අඩන්නෙ ඇයි අහන්න ආවෙ....

පලිගුවද....

ඔව්....අර විතේනයා මැරෙන්න හදනවා...

ආ...අර ඉන්නෙ...අර ඉන්නෙ...

සෙනෝ...න්.....හරී...එන්නකෝ....ඩියෝන් බබාගෙ

කකුල්....කැඩෙන්න....යන්නෙ.....ඩියෝන් බබාව මැරෙන්න...යන්නෙ.....සෙ...නෝන්...

එනවා....

ශෙනොනයාගෙන් මම පලිගුවා ගැන අහනකොට මට ඒකා කාමරේ මුල්ලක් පෙන්නුව වගේම බාතෲම් එක පැත්තෙ ඉදලා ගඩාපියා අඩන සද්දෙ ඇහෙනකොට ශෙනෝන් මාව දාලා බාතෲම් එකට යනකොට මම පලිගුවා ගාවට ගියා ....

හිස් සැමන් ටින් දුසිමයි.....අනුන්ගෙ මාලු කන්න ගියාටද කොහෙද ....

මේ පකා මේ බැල්ලිට මොකද කරලා තියෙන්නෙ....

එපා ලෙහන්න ඉන්න දීපන් තව පැයක් විතර ඕකිට.....ගියා මෙතන තව අලුත් තාත්තලාව හොයාගන....

පලිගුවගෙ අත් දෙකයි කකුල් දෙකයි හතරම ගැට ගගලා කන් දෙකට හෑන්ඩ් ෆී දෙකක් හිරකරලා තිබ්බා....බාතෲම් එකේ ඉදන් නහයෙන් අඩපු ගඩාපියට මා එක්ක වත් කතා කරන්න වත් පනක් නැතිවද කොහෙද ඒක බ්ලැන්කට් එක අස්සට රිංගුව වගේම හොරාවට අඩන්න ගන්නකොට ශෙනොනානයා මායි පලිගුවයි ගාවට ආවා...

අඩේ ලෙහපිය පව් බොල...මොකක්ද උඹ ඔය අහන්ඩ දීලා තියෙන්නෙ.....

මං කෙදිරි ගගා නැට්ට වන වන දගලන පලිගුවගෙ කනේ තිබ්බ හෑන්ඩ් ෆී එකක් මගෙ කනට ගහගත්තා ...

ඉද්දකින් යකෝ...මූ කෝමා වෙයි.....

ශෙනෝනයා බැල්ලි පැටියගෙ කන්වලට ගහලා තිබ්බෙ ආක්ශා චනූදිගෙ උල්ලැයි උල්ලැයි ඌ ඌ එක වෙනකොට ඒකිට දැනටමත් කෝමා ගතියක් එනගමන් තිබ්බා.....

කෝ එනවා මෙහාට ...දැක්කනෙ අම්මියට උන දේ ආ...ආය වෙන උන් හොයන් ගියොත් අල්ලා විසික් කරනවා මූදට තේරුනාද ....

මං බලන් ඉන්නකොට ශෙනෝනයා පලිගුවගෙ අත් දෙකයි කකුල් දෙකයි ලෙහලා දැම්මා...අනේ ඒත් ඒකි උගෙ අත ලෙව කෑවා වගේම නැට්ටත් වනනකොට මං බලාගෙන ඌ ඒකිගෙ මූනට හාදුවක් තිබ්බා විතරයි බැල්ලි නැගිටලා ඒකිගෙ කන් පට ගසලා නැට්ට වන වන බලන් උන්නා...

ආ...ආ...ඔය කොහෙද යන්නෙ ආ ....දැන් ඇහැරන් උන්නා ඇති....ඇදට ඇදට....වෙලාව කීයද එකොලහටත් කිට්ටුයි....හුම්..හුම්...දොයි....දොයි....

පලිගුවා මගෙ අතක් ලේව කකා මාත් එක්ක යන්නද කොහෙද හොරා වගේ දොර දිහාවට යන්න ගියා විතරයි අරූ ඇදට ඇදට ගානකොටම මේකි දුවලා ඇවිත් ඇදට නැගලා ගඩාපියා ඉන්න තැන ඉවකරලා වටයක් කැරකිලා මැරිලා වගේ ඇදට වැටුනා .ඒ අනිකා ඒ.....රංගන හැකියාව නම් ආය...මුන්ට දෙන්න ඕනා ඔස්කාර් සම්මාන ...

කොහොමද කෑම....

අති විශිෂ්ඨයි සෑර් තමා

පලිගුවගෙ විස්තර හොයන්න ආව මම එන්න එනවා එක්කම මගෙ පස්සෙන් ආව ශෙනෝනයා මගෙ තට්ටමට එකක් ගහලා කොහොමද කෑම අහද්දි එගෙ මූනෙ මහ වල් වනචර හිනාවක් ඇදුනා වගේම අති විශිශ්ටයි සෑර් කියනකොට ඊට නොදෙවෙනි වල්හිනාවක් මගෙ මූනට ඇදුනා.....

ආය යන එකක් නෑ....ඒ දරුවො දෙන්නා.....

අපෝ..නෑ....ආය යන්නෙ නෑ...මං බලාගන උඹ අර බැල්කනියෙ ඉදන් වැඩ අල්ලනවා . ..

ආ මාත් බලාගන උඹ අර සෝෆාව උඩ දමාගන දර පලනවා

ඒ විතරක් තෝ .....

හරි ඉතින්....හරි මේක කියපන්...වැඩි පුරම සද්දෙ ආවෙ කා ගෙන්ද....මගෙ එකාද උඹේ එකාද..මගෙ එකානෙ....

ඒක නම් අගහරු වලටත් ඇහෙන්ඩැති යකෝ ....ඌයි සෙනෝන් ...පිට ගියා සෙනෝන්...ඔතන නෙමෙ සෙනෝන්....හරියට දාන්න සෙනෝන් ගාන එක මං මගෙ වැඩ නවත්තලා අහන් උන්නෙ...

වැඩක් නෑ....තාම ලදරු මොලේ.... ...පව් කියලත් හිතෙනවා ...ඕකට හෙට උන ගනීද දන්නෙත් නෑ....

සෙනෝන්....

ඕ....වස්තුව ...මේ එනවා.....

යන්න හදපු මං යන එක නවත්තලා කරපු හපන් කම් ගැන කියව කියව උන්නා වගේම වැඩියෙම්ම සද්දෙ ඇහුන කාමරේ හොය හොය ඉන්නකොට ගඩාපි පැටියා අඩන්න ඔන්න මෙන්න කටහඩකින් කතා කරනකොට ඒකා යන්න ගියා ....

මැනිකේ.....සුදු මැනික...

ම්ම්ම්හ්හ්හ්...

දොයියන්නෙ ඇයි....කෝ නැගිටින්න නැගිටින්න....

ම්හු....ක්ක්....

මං එහෙන් එනකොට මගෙ විතේන්ට ගුලිවෙලා නින්ද ගිහින් උන්නා බත් එකේ රස්නෙ බාගෙට බාගයක් ඒසී එකේ සීතල උදුරන් තියනකොට මං එයාව ඇහැරවලා ඇද විට්‍ටමට කොට්ටෙ තියලා එයාව හාන්සී කරවලා බත් පත් අතට ගත්තා ....

කෝ ආ ගාන්න මැනික...

අනේ නිතේස් ....

අනේ මැනිකෙ බඩගින්නෙන .....මගෙ හොද පුතානෙ....කෝ ආ ගාන්නකො .

එයා නිදි මතේ වැනි වැනී කට අරිනකොට මං හැන්දෙන් කට කට කවනකොට එයා කුරුල්ලෙක් වගේ කට ඇරියා ....

ම්හුක්....

අනෙ ....ඉතින්.....කෝ..ඉතින්...උඹට ඇගට පන නෑනෙ ...

එයා නිදි මතේ වැනීවැනී නහයෙන් අඩ අඩම නිදා වැටෙනකොට මං එයාට හරී අමාරුවෙන් බත් පතම කවලා අර කොල්ලා ගෙනාව කිරි එකත් පොවලා ඉවර කරන්න හම්බුන් නෑ අමේ එයාට වැටුන ගමන් නින්ද ගියා....

මගෙ චූටි වස්තුව .....

මමම හපපු තොල්පට ඉදිමිලා තිබුනා...ඒ සර්වාංගෙ අතක් ගහන්නවත් ඉඩක් නැති තරම් දත් පාරවල් දුසිම් ගානක් තිබුනා...

මගෙ මැනිකට මං ආදරෙයි නේ.....

ගනින්න බැරි තරම් ගොඩක් ඒ මූනට හාදු තිබ්බා ...ගනින්න බැරි තරම් වාර ගානක් මං එයාට ආදරෙයි කිව්වා ...අවසානෙදි තත්පර ගානක් ඇතුලත නින්දට වැටුන එයාව අත් දෙකෙම්ම තුරුල් කර ගත්තු මං ඇස් පියා ගත්තා ....

මුහුදු රැල්ල ගොඩට ගහනවා...ආයම මුහුදට ඇදෙනවා ...බෝට්ටුවල එන්ජින් සද්දෙ බිම් කරුවල යන්නත් කලින් ඇහෙනකොට මට ඇස් ඇරුනා.....එය කෙදිරි ගානවා...

සුදු මැනික....

ම්ම්හ්හු...

දොයියන්න දොයියන්න.....තාම එලි වෙලා නෑ....

එයා නින්දෙම්ම කෙදිරි ගානකොට මම අයාම එයාගෙ ඔලුව අතගාන ගමන් එයාව තුරුල් කර ගත්තා ....

හදපායපු අහස දැන් පොඩ්ඩ පොඩ්ඩ එලියවෙන ගමං තිබුනා ...බාගෙට ඇරුන ජනෙල් තිර අස්සෙන් ලා නිල් අහස තවමත් අන්දකාරෙට හුරුවෙච්ච පාටුන් තියනකොට මම ඒ දිහා බලන් උන්නා....විනාඩියෙන් විනාඩිය අහසෙ තියන අන්දකාර ගතිය නැති වෙලා යන හැටි මම බලන් උන්න.....මෙච්චර වෙලාම හැන්ගිලා තිබුන සුදු පාට පුලුන් වලාකුලු අතරින් පතර් මතුවෙනව මං බලන් උන්නා....අවසානෙදි අන්දකාරෙ ඉරාගන ඉර පායනකොට ලා පාට ඉර එලිය වැටෙන හැටි මම ඇස් දෙකන් දැක්කා.....

අනේ ....තේ....ශී....

හරි...මැනික....මං ඉන්නවනේ....

එයා උන්නෙ කොමඩ් එක උඩ....කොන්ද නවාගන අමාරුවෙන් වගේ ඉදන් උන්න එයා මැරෙන්න හැදුවා....ඊයෙ රෑ අල්ලපු අඩව්වල හැටියට එයාගෙ බඩ නොරිදුනොත් තමා පුදුමෙ වෙනකොට අඩ අඩ යටි බඩ අල්ලන් ඉන්න එයාගෙ කොන්ද දිගේ මම අත ගෑවා..

පලයන්...මාව අල්ලන්නවත් එපා....පලයා.....න්....අනේ..පලයන්...මිනිහෝ.....අනේ...සුදු ..අප්පො....මගෙ....ඇග ...කැක්කුමයි.....

එයා මාව එලව එලව ආයම ලගට ඇදල අරගත්තා ...අරන් මට ගැහුවා...ඉදගන ඉන්න ගමන් ටොනික් මූඩි අච්චුවක් හිටින්න මගෙ කලවෙ හපනකොට මං ගිරෙයෙන් බෙරිහන් දුන්නා ...

විතේනයා .....හ්හ්හ්...

මාත් ඔය වගේ තමා ඊයෙ රෑ කෑ ගැහුවෙ ...

මේක අදින්න ....මේක ලොකුයිනෙ .

මොකක් හරි මේ දත් පාරවල් වැහෙන එකක්.....

අඩලා දොඩලා මාව මරන් කාපු එයා නහයෙන් අඩ අඩම දත් පාරවල් ගැනලා ඒ පාරක් පාරක් ගානෙම මට ඇන්නා...අවසානෙදි කොර ගගහම කාමරේට ගිහින් එයාගෙ දත් පාරවල් වැගෙන්න මගෙම හූඩියක් ඇදලා මා දිහා බැලුවා ..

අනේ . තේශී ..අගෙ මූන...ත් එක්ක තඩිස්සි වෙලා.....ඇසුත් ඉදිමිලා...අනේ තොල්පට අර සූරපප්පා එකේ ඉන්න කාපිරියා වගේ වෙලා...මේ ඔක්කොමත් හරි මගෙ ඇගට හරි අමාරුයි සුදු මහත්තයා ..

එයා ඇදේ පෙරලුනා ...අමාරුයි කියන එක අහන්න දෙයක් නෙවෙ හින්දා මං එයා ගාවින් ඉදන් ඔලුව අත ගෑවා....

එහෙනම් කාමරේට ගෙන්නන්නද....මගෙ මැනිකට මොනවද ඕනෙ..

වහ ඕනෙ ..වහ...

ටොක් ඇටද මැහි තෙල්ද....

ඇටදෙක...

ඇයි ඊයෙ රෑ දුන්නෙ මදිද ...ඕනා නම් .....

අනේ නිතේශයා.....උඹ මහ වනචරයෙක්.....

ඒකා මැරෙන්න හැදුවා වගේම මං ඒ කම්මුලට හාදුවක් තිබ්බා....

මං එහෙනම් බලලා මොනව හරි අරන් එන්නම් මැනිකෙ....

දැවිල්ල දෙයක් ගේනවද තේශී..මගෙ කට තිත්තයි .....

ඇද උඩ ගුලි උන එයා දැවිල්ල දෙයක් ගේනවද අහලා කට තිත්තයි කියනකොට මං නිකමට එයාගෙ බෙල්ලට පිට අල්ල තිබ්බා ...

අනේ මැනිකෙ උඹට් උනනේ ...

මාව පොරවන්නකෝ...

එයා තවත් ගුලිවෙන ගමන් මාව පොරවන්නකෝ කියනකොට නම් මට ඇත්තටම දුක හිතුනා වගේම මන් එයාව සම්පූරනම එතුවා...ඇගේ උන පිට වෙන්න ඇදුම් ගලව්න්න කිව්වත් ඉන්නෙ අමාරුවෙන් බව දැන දැන මට තවත් වද දෙන්න ඕනා නැති හින්දම මන් එයාව පොරවලා නලල උඩට මගෙම ටීශර්ට් එකකට ඕඩි ක්ලෝන් පොගවලා තිබ්බා ...

මං මොනවා හරි අරන් එන්නම්...

මං එයාව තියලා එලියට එනවා එක්කම ශෙනෝන් එලියට ආවා ....

ඒ බන් මට ඕඩික්ලෝන් එක දියන්කො.....ගඩාපියට උන ගැනිලා....

අපි වැරද්දක් තමා කරලා තියනවා .....

ඇයි ....විතේනයටත් උනද.....

ඔව් බන්.....

කරපු ගොන් කම් ආයම ආපස්සට ගන්න බැරි බව දන්න නිසාම ඌත් මාත් කෙහෙල් ගහෙ හොට පැටලුන කොට්ටෝරුවො වගේ මූනට මූන බලන් ඉදලා ඌ ඕඩික්ලෝන් එක ගන්න මගෙ කාමරේට ගියා වගේම මන් උදේට කන්න දෙයක් ගේන්න පහලට බැස්සා ....ඒ යනකොටත් බුෆේ එක,ඇරලා තියනකොට හුරු පුරුදු මූනවල් දෙකතුනක් හිනාවෙවී ගිල ගිල ඉන්නවා .....වෙන කවුරුත් නෙවෙ මගෙ එකාගෙ හොර මිනිහා...

මචන්.....ගුඩ් මෝර්නින්...

මෝර්නින් මෝර්නින් ....

අරූ මාව දැක්කා විතරයි කෑ ගහලා උඩ පැනලා ගුඩ් මෝර්නින් කියන ගමන් එබි එබි බැලුවා ....පකද බලන්නෙ කියලා අහන්න කට කොකියෑවා උනත් මං සද්ද නැතුව සිග්නල් ඇඩ් වලට ඉන්න එකෙක් වගේ දත් ඇන්දම දාලා හිනාවෙනකොට මගෙ විතේන්ගෙ හොර මිනිහා විරිත්තන් මගෙ ගාවට ආව වගේම එයා ගැන අහන්නද කොහෙද ඒකගෙ ලොඹු කට හැදුවා ....

මේ....අයියෙ ..අපෙ මල්ලි ආවෙ නෑ .....

මගෙ මූන කුන්ඩහට්ටියක් උනා....අයියෙ අපේ මල්ලි ආවෙ නැද්ද ඇහුවා ..ඌ මට අයියා කිවත් ඌටත් ඉබ්බො දෙන්නෙක්ගෙ වයස වගේ පේන්න තියනකොට මං නොසෑහෙන්න ඉවසන ගමන් ඒකගෙ මූන දිහා බැලුවා ...

එයා ටිකක් අවුලෙන් ...

අනේ....ඇයි ...ඇයි ඒ....එයාට මොකක් හරි..මට එයාව බලන්න පුලුවන්ද ...

ආ...ආ...නහින් නැතුව ඉන්න ඉතින් කොහෙද දුවන්න හදන්නෙ....

එයා ටිකක් අවුලෙන් කිව්වා විතරයි අරූට පනු කැවිල්ල හැදුනා වගෙ දගල්ලන්න අරන් දුවන්න හැදුවා විතරයි මං ඒකව අල්ල ගත්තා ....

එයා ....එයා අවුලෙන්...කිව්වෙ ඇයි...අයි...යේ ...

ආ...ඒක මේ එහෙම දුක්බර අවුලක් නෙවෙ....එයාගෙ ගෙදරින් කෝල් එකක් ආවා...

ඉතින්.....

එයාගෙ වයිෆ්ට බබෙක් හම්බෙන්න උන්නෙ...

ම්ම්..මො...ව...යි....බබෙ....

ඔව් ..ඔව්...කොල්ලා පොඩියට උන්නට දෙදරු පියෙක්.....ඔය තුන් වෙනි පාරට වයිෆ්ට බබා හම්බුනෙ..දන්නෙ නැද්ද ඉතින්...කොල්ලට දරු දුක....දරු දුක.....දිනේට කලින් බබා හම්බෙලා...ඔය ගෑනි ගාව ඉන්න බැරි උන එකට අඩන්නෙ. .....

එ..එයා ...බැද...ලා ...මේ...ඒ....

මේ....මේ...ඒ....ඒ.....නෙවෙ...ඔව්වා ඔහොම තමා මල්ලි...වෙන අතක් බලා ගමු....උගෙ ගෑනිටත් ඉන්නෙ ඌ විතරනේ...ම්ම්ම්ම්...

අ.....අයි...යේ...මේ....එයා.....මේ...ඇත්.....

🙂ආය එන්නම් ඈ.....

තටා ....

බායිම්....

මම

Ferdeesha ❤️💚😘 ...

More Chapters