Ficool

Chapter 42 - 42

පන්හිඳගේ රළු අතට අහු වුණු සත්සිඳුගේ short එක එක පැත්තකට විසි වෙලා ගියා. දැන් එයා පන්හිඳ ඉස්සරහා සම්පූර්ණ නිරුවතින්. ඇඟේ එකම එක නූල් පොටක් නෑ. Short එක ගලවලා අයින් කළත් හරි සත්සිඳුගේ ප්‍රාණවත් වෙලා තිබුණු dick එක එහෙම්මම එළියට පැන්නා. ලැජ්ජාවක් ආව හින්දා එයා එහෙම්මම ඇස් පියාගත්තේ තොල් දෙකත් හපාගෙනමයි. එයා තවත් මොහොතකින් මොනවත් හිතන්නත් ඉස්සර පන්හිඳ ඒ පණ ගැහෙන dick එක එයාගෙ අතකින් අල්ල ගත්තා. හිරි වැටෙන සුළු කිතියක් වගේ හැඟීමක් සත්සිඳුට දැනෙනවත් එක්කම මුළු සිරුර පුරාවටම විදුලියක් කොටාගෙන ගියා වගේ..

" අහ් අයියේ.... "

එයා කතා කළේ ඇස් පියාගෙනමයි.

" හිරිවට්ටන්නද ? "

" ම්හ්හ්... "

එයා ඇස් පියාගෙනම උත්තර දුන්නා.

එයාගෙ අතින් අල්ලගෙන ඉන්න සත්සිඳුගේ ප්‍රාණවත් වෙලා තියෙන dick එකේ පෙරසම හරි මුදුවට සුමුදුවට පහතට කරද්දි සත්සිඳුගේ මුවින් පිට වුණේ සියුම් කෙඳිරිල්ලක්. ඒත් එක්කම වගේ එළියට මතු වුණේ එයාගෙ dick එකේ රෝස පාට ටොප් එක.

" රෝස පාටයි... "

පන්හිඳ කිව්වෙ රහසින් වගේ.

" ලැජ්ජයි මිනිහෝ... "

එයා ඇස් පියාගෙනම මුමුණනවා.

" මොකට ලැජ්ජ වෙනවද ? "

එහෙම කියලා පන්හිඳ දෙවරක් නොහිතාම සත්සිඳුගේ dick එකේ රෝස පාට ටොප් එක දිවෙන් කිති කවන්න ගනිද්දි සත්සිඳු ඇඹරෙන්න ගත්තේ ඇස් වහගෙන කෙඳිරි ගාමින්මයි.

" ම්හ්... ම්හ්... අහ්... ඌහ්... අහ්... "

ඇහෙන නෑහෙන ගානට පිටවෙන ඒ කෙඳිරිලි හඬ.. ඒ කෙඳිරිලි හඬත් එක්ක පන්හිඳගේ හිත අස්සේ නලියන එතුවක් කල් හිර වෙලා තිබුණු පිරිමි සල්ලාල හැඟීම් හැම එකක්ම එළියට එන්න ලොකු තරඟයක් දෙනවා.

" අයියේ... ඌහ්.. ඌහ්.. ආව්... "

එයා කෙඳිරි ගාන ගමන්ම දඟලන්න වුණේ ඒ හිරිවැටිල්ලත් එක්කමයි. ඒත් ඒ දැඟලිල්ල තඹ දොයිතුවකට මායිම් නොකර පන්හිඳ මිනිත්තු ගානක් යන තුරුම සත්සිඳුගේ dick එකේ රෝස පාට ටොප් එක දිවෙන් පිරිමදිමින් කිති කවන්න වුණා.

" අයියේ... blowjob please.... "

එයා තොල් හපාගෙනම ඇස් වහන් කොඳුරන්න වුණා. ඒ පිරිමි හිතෙත් හැඟීම් නැතුව නැතුව නෙවෙයිනේ. එයා උන්නෙ පන්හිඳගේ පහස ලබා ගැනීමේ නොනිම් ආශාවකින්..

ඒත් එක්කම වගේ dick එක තවත් තදින් අල්ල ගත්තු පන්හිඳ එයත් දෙවරක් නොහිතාම, සත්සිඳුටත් දෙවරක් හිතන්න ඉඩ නොතියාම සත්සිඳුගේ dick එක තොල් අතරින් සඟවගත්තේ එයා ලොකූ හුස්මක් ගනිද්දී..

ලොකු හුස්ම පොදවල් එක්ක මුළු කාමරේ පුරාවටම පැතිරෙන කෙඳිරිලි හඬ.. එතනින් එහාට එයාලට ලෝකයක් නැති තරම්. අසීමාන්තික හැඟීම් අනන්තයක් එක්ක මුහු වෙලා ඒ දෙන්නා උන්නේ ඒ දෙන්නගේ ලෝකය තුළ..

පන්හිඳගේ මුවෙන් සත්සිඳු ලබන ආස්වාදය කෙසේද යත් ; එයා උන්නේ කලින් සැරයටත් වඩා කෙඳිරි ගාමින්. පිටවෙන්නේ ලොකු හුස්ම පොදවල්. දෙපා දඟලවමින් ඇඳ රෙද්ද වෙනවා. දෑතට තද කර ගත්තු ඇඳ රෙද්ද මිරිකාගෙනම එයා දෙතොල් හපාගෙන, දෙනෙත් පියාගෙන ඉන්නවා.

පන්හිඳ මිනිත්තු පහ හයක් යනතුරුම එයාට ඒ සුවය ලබා දුන්නා. තවමත් පණ ගැහෙන එයාගේ dick එකෙන් වැගිරෙන ලිහිසිමය තරලය.. ඒක හරියට මග පෙන්වීමක් වගේ.

පන්හිඳ එහෙම්මම ආයෙමත් ළං වුණේ සත්සිඳුගේ මුහුණට. එයා තවමත් ඇස් පියා ගත් ගමන්මයි. එයා පිට කරපු උණුසුම් හුස්ම පොදක් පන්හිඳගේ මූණේ ලාවට තැවරී ගෙන ගියා.

" සුදු චූටි... ඇස් අරින්න... "

පන්හිඳ මිමිණුවේ හරි හෙමින් රහසින් වගේ. යාන්තමට ඇස් විවර කරලා බලපු සත්සිඳු පන්හිඳගේ ගෙල වටේට දෑතම වෙලාගෙන එයාව තව ටිකක් මූණට නැඹුරු කරගත්තා. ඒත් එක්කම වගේ පන්හිඳ ආයෙමත් පැටළුනේ සත්සිඳුගේ තොල් එක්ක.. මිනිත්තුවක් ගත වෙන්නත් ඉස්සර එතුවක් වෙලා පන්හිඳට යට වෙලා උන්නු සත්සිඳු එයාව ඇඳේ පෙරළා ගත්තේ නොහිතූ විදිහට .

" සුදු චූටි... "

ඇඳේ උඩුබැලි අතට පෙරළිලා සත්සිඳුට යට වෙලා ඉන්න පන්හිඳ මිමිණුවේ පුදුමයෙන් වගේ.

" ෂ්... සද්ද කරන්න එපා... "

එයා කිව්වෙ එච්චරමයි . එයාගෙ දෙතොලට තද වුණු පන්හිඳගේ දෙතොල් පෙති හරියට පූර්ව ස්වර ලෝප සන්ධියේ පෙර ස්වරය ලොප් වුණා වගේ වුණා. එයා පන්හිඳගේ දෙතොල් එක්ක පැටළී ගෙනම ආධිපත්‍යය එයාගෙ අතට ගනිද්දි පන්හිඳ සත්සිඳුගේ නිරුවත් පිට කොන්ද දිගේ අත් ගෙන යමින් එයාව තවත් හැඟීම් වලින් අවුළුවන්න වුණා.

සත්සිඳුගේ දෙතොල් පෙති ඊළඟට බර වුණේ පන්හිඳගේ ගෙල දිහාවට. එයා ඇස් වහගෙනම තොල් පෙති හපාගෙන කොඳුරන්න වුණා.

" සුදු චූටි.. මගෙ සුදු චූටි.. ම්හ්... අහ්... "

මුළු ආධිපත්‍යයම සත්සිඳුගේ අතේ වගේ. එයා හෙමින් සැරේ පාත් වුණේ පන්හිඳගේ පපුව දිහාවට. වැඩුණු මාංශ පේශි ඒ මොහොතෙත් හරි හරියට ගැහෙනවා. ඒ දිහා බලාගෙනම එයා ඒ පපුව පුරාවටම මැව්වේ හාදු වැස්සක්. මුදු හාදු , රළු හාදු කියලා වෙනසක් නැති මන්දාරම් හාදු වැස්සක්..

ඇස් වහන් කෙඳිරි ලන පන්හිඳ එයාගෙ දෑතින්ම ඇඟිලි තුඩු එහෙ මෙහෙ කරමින් සත්සිඳුගේ හිස කෙස් අත ගාන අතරතුරේදි සත්සිඳු හෙමින් සැරේ ළං වුණේ පන්හිඳගේ belly button එක දිහාවට. එතනින් පුංචිම පුංචි kiss එකක් තියලා එයා ආයෙමත් එයාගෙ දෙතොල් පෙති අරන් ආවේ පන්හිඳගේ පපුව දිහාවට. පන්හිඳගේ එක nipple එකක් සත්සිඳුගේ දෙතොල් අතර හිර කරන් අනිත් nipple එක අතකින් පොඩි කරන අතරතුරේ පන්හිඳ සුපුරුදු විදිහටම ඇස් පියාගෙන දෙතොල් හපාගෙන තරමක් සද්දෙන් කෙඳිරි ගාන්න වුණා.

එයා ඒ සුව පහසුව එයාට විඳගන්න ඉඩ දීලා මිනිත්තු කිහිපයක් උන්නා. ඔරලෝසුවක තත්පර කටුව නඟන ටික් ටික් හඬත්, ඒ දෙන්නගේ පපු ගැහෙන හඬත් ඇහෙන්න වුණේ එකටම වගේ එකම වේගයකින්.

සත්සිඳු හෙමින් සැරේ පහත් වුණේ පන්හිඳගේ යටි කය දිහාවට . එයාගේ දෙකකුල් එකතු කරලා එයා ඇඳන් උන්නු short එක ගලවලා විසි කරන්න සත්සිඳු දෙපාරක් හිතුවෙ නෑ. ඒත් එක්කම වගේ පන්හිඳගේ පණ ගැහෙන dick එක එළියට පනිද්දි සත්සිඳු ඒක එහෙම්මම අල්ලාගෙන එයාගේ මුවෙහි රඳවාගත්තේ පන්හිඳ කළා වගේමයි.

සත්සිඳුගේ දිවෙන් කිති කැවෙන පන්හිඳගේ dick එක හෙමින් හෙමින් හයියෙන් හයියෙන් ගැස්සෙමින් තියෙද්දි සත්සිඳු එයාට ලබා දෙන ආස්වාදය පන්හිඳත් හරි අපූරුවට විඳගත්තා.

" අහ්...අහ්...සුදු චූටි.. අහ්..ඉන්න බෑ... සුදු චූටි.. මගෙ රත්තරන්... ඉවසන්න බෑ මට... ම්හ්..... "

පන්හිඳ රහසින් වගේ කොඳුරනවා .

" සුදු අයියේ... "

" ම්... "

" 69 කරමුද ? "

එයා ඇහුවම එතුවක් වෙලා ඇස් පියන් උන්නු පන්හිඳ ඇස් විවර කරල එයා දිහා බැලුවේ පුදුමයෙන් වගේ.

" සුදු චූටි... "

" ම්... "

" උඹ දැන් නරක් වෙලා... "

" හ්ම්..ඔව්.. මං දැන් නරක් වෙලා, ඔයා නිසා හොඳටම නරක් වෙලා... "

එයා එහෙම කියපු ගමන්ම වගේ පන්හිඳගේ ඉණෙන් අල්ලලා එයා ගාවට ඇදලා ගන්නකොට පන්හිඳ එහෙම්මම ඇඳ දිගේ එයා ගාවට ඇදිලා ආවා.

" ඌයි..... උඹ මාව මරන්නද හදන්නේ..? "

පන්හිඳ ඇහුවේ එයාගෙ ගෙල වටේ දෑත් ඔතාගෙන එයාගේ මූණ දිහා බලාගෙන.

" බලමු... එක්කො ඔයා... එක්කො මම... "

එයා එහෙම කියලා පන්හිඳගේ නළලට එයාගෙ නළල තියාගෙන පන්හිඳගේ ඉණ වටේ අත් දෙක යවලා තද කරගත්තා.

" අහ්.. එහෙමද..? "

" හ්ම්... එහෙම තමයි... "

එහෙම්මම ආයෙමත් වතාවක් සත්සිඳු පන්හිඳව ඒ ඇඳේ පෙරළගෙන එයාගෙ දෙපා දිහාවට සත්සිඳුගේ හිස තියෙන විදිහට හැරුණා. දැන් සත්සිඳුගේ දෙපා තියෙන්නේ පන්හිඳගේ හිස පැත්තේ.. පන්හිඳගේ දෙපා තියෙන්නේ සත්සිඳුගේ හිස පැත්තේ..

" තරඟය ආරම්භ කරමුද..? "

පන්හිඳ ඇහුවේ රහසින් කොඳුරමින්.

" yes my සුදු අයියා...one..two..three.. Ok start... "

ද්විත්ව හිත්වල ගුලි ගැහිලා හිර වෙලා තිබුණු හැඟීම් එක්ක පොර බදමින් ඒ දෙන්නා ඒ දෙන්නගේ ලෝකවල හිරවෙලා ගුලි වෙලා උන්නා. දෙන්නගේ ලිඟු එයාලගේ මුවෙහි රැඳිලා ඒ දෙන්නට දෙන්නා ලබා ගන්න මිහිරියාව.. ඒක හරියට සුරන් ලබා දෙන සුඛයක් වගේ.

කෙඳිරිල්ලෙන් කෙළවරක් නැතුව ඒ සයනයේ ඒ මේ අතට පෙරළෙමින් උන්නු ඒ දෙන්නා ආයෙමත් උඩු බැලි අතට ඇඳේ හාන්සි වෙලා සිවිලිම දිහා බලාගෙන හති අරින්න වුණා.

දෙන්නට දෙන්නා මූණ දිහා වතාවක් බලලා හිනා වුණේ අහිංසක සරාගීත්වයකින්..

" ඔයාද..මමද..? "

පන්හිඳ ඇහුවේ සිවිලිම දිහා බලාගෙනමයි .

" මං දන්නෑ... "

එයා ඔහේ උත්තර දුන්නේ ඒ මොහොත තුළ ගැරඬියවත් මතක් වුණු නිසා. ඇත්ත, ඒ හිත ඒ මොහොතේ නම් පිරුණේ ආත්මාර්ථකාමි හැඟීමකින්.

" සුදු චූටිට පුළුවන්ද..? "

ඒත් එක්කම වගේ සත්සිඳු පන්හිඳ දිහා බැලුවේ පුදුමයෙන් වගේ.

" අයියේ...! "

" ඔව් සුදු චූටි... මාව ඔයාගෙ කරගන්න.. කමක් නෑ... "

" අයියේ... එතකොට..එතකොට ඔයා ? "

" හ්ම් ඔව්.. අදට එහෙම කරමු..දවසක මගේ කරගන්නම්.. එතකන් මාව ඔයාගෙ කරගන්න...එන්න සුදු චූටි.... "

පන්හිඳ එහෙම කිව්වෙ අඩ අඳුර මැද්දෙන් සත්සිඳුගේ ඇස් දිහා බලාගෙනමයි . සත්සිඳු විමතියෙන් වගේ එයා දිහා බලන් උන්නා.

" එන්න ඉතින්... "

පන්හිඳ ආයෙමත් රහසින් වගේ මිමිණුවා .

එහෙම කිව්වට පස්සේ සත්සිඳු හෙමින් සීරුවේ පන්හිඳගේ සිරුර මතට ගොඩ වුණේ එයාගේ දෙකකුල් දෙපැත්තට කරලා.

" මං ආදරෙයි හරිද... "

සත්සිඳු එයාගෙ සිරුර මතට වෙලා ඒ මූණ දිහා බලාගෙනම මිමිණුවා.

" මං දන්නවා. ඒ වගේමයි මාත් ආදරෙයි සුදු චූටි උඹට..... "

එයා මිමිණුවේ එයාගෙ දෙඅත්ලෙන් සත්සිඳුගේ මූණ අල්ලගෙන.

" රිදුණට කමක් නැද්ද..? "

"රිද්දපන්... උඹට ඇති තරමක් රිද්දපන් සුදු චූටි...රිදීමෙන් තොර සැනසීමක් නෑ සුදු චූටි.. ඒ නිසා රිද්දපන්... "

සත්සිඳු හෙමින් සීරුවට ඈත් කරලා තිබුණු පන්හිඳගේ දෙපා අතරින් එයාගේ ප්‍රාණවත් dick එක පන්හිඳගේ anus එකට ඇතුළු කරන්න වුණා. පන්හිඳ දෙතොල් හපාගෙන ඇස් වහගෙන කෙඳිරි ගාන්න වෙද්දි සත්සිඳු හෙමින් සීරුවේ පටන් ගත්තු යටි කය චලනය කිරීම තරමක් වේගවත් කරන්න වුණා.

මද සුළඟකට ගස්වල අතු හෙල්ලෙන්නෙ කොහොමද.. ලා ගොයම් දළු සෙලවෙන්නෙ කොහොමද.. ඔව්, සත්සිඳුගේ යටි කයත් සීරුවට එයාගේ වේගය වැඩි කරන්න වුණේ ඒ වගේමයි. එයාට දැනෙන සියුම් වේදනාවත් එක්කම ගිනි ගන්න හදවතට දැනෙන ආස්වාදය.. ඒක කියලා නිම කරන්න බැරි තරම්.

චලනය වෙන යටිකයත් එක්ක සත්සිඳු ගොළුවත රැක්කේ නෑ. සීමාන්තික නොවන අසීමාන්තික වේදනාවක් එයාගෙ dick එකෙන් පටන් ගෙන මුළු සිරුර පුරා පැතිරුණේ විදුලියකට හසු වුණා වගේ..

ඊටත් එහා ගිහින් අසීමාන්තික සුවයක ගිලෙමින් උන්නු පන්හිඳ.. එයාගෙ යටිකය ගිනි ගන්නාක් වගේ. සීමාවක් නැති වේදනාවත් එක්ක එයාට කෙඳිරිල්ල අතරේ කෑ ගැස්සෙනවා. ඒත් දෙතොල හපාගෙනම එයා ඒ මිහිර විඳගන්න වුණා.

පන්හිඳගේ හිස දෙපැත්තෙන් වැලමිට හොවාගෙන ඉහළ පහළ චලනය වෙන සත්සිඳු එයාගේ අත් දෙකේම ඇඟිලි පන්හිඳගේ දෙපසට වෙලා ඇඳ රෙද්ද පොඩි කරමින් තිබුණු දෑතෙහි ඇඟිලි අතර යවලා තද කරගත්තා. ඇස් පියන් තොල් හපන් සත්සිඳුගේ උණුහුම විඳින පන්හිඳට සත්සිඳුගේ හති හඬත්, කෙඳිරිලි හඬත් හොඳටෝම ඇහෙනවා. එයාගෙ උණු සුසුම් වැල් පන්හිඳගේ මුහුණෙත්, ගෙලෙහිත් තැවරෙනවා.

හෙමින් සීරුවේ පටන් ගෙන සත්සිඳු එයාගේ වේගය වැඩි කරද්දි පන්හිඳ තොල් කොණකින් හපාගෙනම කොඳුරන්න වුණේ උමතුවෙන් වගේ..

" ම්හ්..ම්හ්.. සුදු චූටි.. උඹ මාව පිස්සු වට්ටනවා....."

" න්..නෑ...නෑ... ම්හ්...මමයි දැන් පිස්සෙක් වෙලා ඉන්නේ... අහ්.. අහ්.. අහ්... "

එයා එයාගේ යටිකය චලනය කරමින්ම මුමුණන්න වුණා.

අතොරක් නැති සරා කුසුම් ඒ සයනය මත පිපුණු ගානයි. මින්දදයා එයාගේ රාජකාරිය නම් හරි අපූරුවට ඉෂ්ඨ කරනවා. වෙලාවක් කලාවක් ගැන තොරතෝංචියක් නැතුව ඔහේ මිහිරැතිම තැන්වල ආස්වාදය විඳගන්න ඒ දෙන්නා මොහොතකට නතර වුණේ මහන්සිය නිසාමයි. ඒත් ඒ හැඟීම් එක්ක මහන්සිය කියන්නෙත් අබ ඇටයකටත් වඩා කුඩා අංශුවක් ගානයි. මොහොතකට ආයෙමත් වතාවක් ඇඳේ ඇලවෙලා ඊළඟ නිමේෂයේදී මිනිත්තුවක දෙකක විරාමයකට සමු දීලා පන්හිඳ ඒ සයනයේ දෙදණත්, දෙඅත්ලත් හොවාගෙන සත්සිඳුට රහසින් වගේ කෙඳිරුවේ තවත් වචන දෙක තුනක්..

" වරෙන් සුදු චූටි.. වරෙන් මගෙ මැණික... "

ඒත් එක්කම ඇඳේ ඇලවෙලා උන්නු සත්සිඳු නැගිටලා ඇවිත් දණ ගහගත්තේ පන්හිඳගේ පිටුපසින්.

සීරු මාරුවට පන්හිඳගේ buttocks අතරින් සත්සිඳුගේ dick එක ඇතුළු වෙද්දි පන්හිඳ ආයෙමත් වතාවක් සුපුරුදු කෙඳිරිය පටන් ගත්තා.

" රිදෙනවද රත්තරන්...? "

" වේදනාවට වඩා ඉවසන්න බෑ සුදු චූටි... "

" ඉවසපන් සුදු අයියේ... "

සුපුරුදු හති හඬ, සුපුරුදු කෙඳිරිලි හඬ මැද්දේ එයා මිනිත්තු පහක් විතර එහෙම කරලා ඇඳෙන් බිමට පැන්නා. පන්හිඳ එයා දිහා පුදුමයෙන් වගේ බලන් ඉන්න ඇසිල්ලෙදි සත්සිඳු තවමත් ඇඳ උඩට වෙලා ඉන්න පන්හිඳගේ ඉඟටියෙන් අල්ලගෙනම ඇදලා ගත්තා. දැන් දෙන්නම පොළවේ හිටගෙන . දෙන්නට දෙන්නා මුහුණු එකිනෙක ළං කරන් දෙන්නම එයාලගේ දෑත්වලට අරගත්තු මුහුණු දිහා මොහොතක් බලන් ඉඳලා ඊළඟ තත්පරේදීම ආයෙමත් ඒ දෙතොල් එක්ක පැටළුනා.

ඒ දෙතොල් අර දෙතොල් එක්ක පැටළිලා උන්නු අවිනිශ්චිත කාල සීමාවෙන් ඉක්බිති සත්සිඳු පන්හිඳගේ දෙකලවා අතරින් දෑත් යවලා එහෙම්මම එයාව ඔසවා ගත්තා. දැන් පන්හිඳගේ කකුල් සත්සිඳුගේ ඉඟ වටේ එතිලා. පන්හිඳගේ අත් සත්සිඳුගේ ගෙල වටේ එතිලා. දෙන්නට දෙන්නා මුහුණට මුහුණ බලාගෙන..

එහෙම්මම පිටිපස්සෙන් පිටිපස්සට ගිහින් පන්හිඳව බිත්තියකට හේත්තු කරන් සත්සිඳු ආයෙමත් වතාවක් එයාගෙ යටිකය චලනය කරන්න වුණේ පෙරටත් වඩා වේගයෙන්. ඒ වැර ප්‍රහාර හමුවේ පන්හිඳට එළොව පොල් පෙනෙන ඇසිල්ලේ සත්සිඳු ඒ දෙතොල් එක්ක එයාගෙ දෙතොල් ආයෙමත් වතාවක් පටළව ගත්තේ සියලු වේදනාවන් අමතක කරවන්න වගේ..

" රිද්දපන් සුදු චූටි.. තව රිද්දපන්... "

එයා උමතුවෙන් වගේ කොඳුරද්දි සත්සිඳු තවත් වේගයෙන් එයාගෙ යටි කය චලනය කරවන්න වුණා.

" උඹ..උඹ මගේ විතරයි අයියේ.. මගෙම විතරයි... "

එයා රහසින් වගේ කොඳුරද්දි පන්හිඳත් ඒකටම පිළිතුරු දුන්නේ නිමාවක් නැති සරා හැඟුම් විඳ ගන්න ගමන්..

" ඔව් සුදු චූටි.. උඹේ විතරමයි.... "

උමතුවෙන් වගේ පන්හිඳ මුමුණන ඒ වචන සත්සිඳුගේ හැඟීම් තව තවත් අවුළුවනවා විතරමයි.

" බැහැපන් බිමට... "

සත්සිඳු කිව්වේ ටිකක් රළු විදිහට . ඒත් එක්කම තවත් වචනයක්වත් කතා කරන්නෙ නැතුව පන්හිඳ බිමට බැස්සම සත්සිඳු ඒ තත්පරයට එයාව බිත්තියට හේත්තු කරලා එයාගේ පිට කොන්ද දිගේ උණුසුම් හාදු වැස්සක් තැවරුවා. පන්හිඳ උන්නේ බිත්තියට අත් තියාගෙන හේත්තු වෙලා , ඒ බිත්තියට මුහුණ ලා ගෙනමයි.

සත්සිඳු හෙමින් සීරුවට ආයෙමත් වතාවක් එයාගෙ යටිකය පෙර කිසිඳු අවස්ථාවක නොමැති තරම් වේගයකින් චලනය කරද්දී පන්හිඳ කෙඳිරි ගාමින් දෙතොල් පෙති හපාගෙන එක් අතකින් සත්සිඳුගේ ගෙල වටේට අතක් යවලා තදකර ගත්තා. සත්සිඳු එයාට පිටුපාලා බිත්තියට හේත්තු වෙලා එයාගේ පහස විඳින පන්හිඳගේ මුහුණ අඩමානෙට එයා දිහාවට හරවගෙන ආයෙමත් ඒ දෙතොල් එක්ක පැටළුනා.

දැන් දැන් දැනෙන සියුම් ඉසියුම් වේදනාව දරාගෙනම පන්හිඳ ඉවසන් උන්නේ සත්සිඳුගේ ඒ උණුහුමට ලෝභ හිතිලා. ඔව්, හරි ඉක්මනින් නැතත් කාලය එයාගෙ අර සුපුරුදු සංග්‍රාමය කරමින්ම උන්නා. ලත් ඇසිල්ලක කාලය පැය කටුත්, මිනිත්තු කටුත් කරකවමින් ඉස්සරහට යන්නේ 1, 2, 3, 4, 5 කියන සෙබළුන් දොලොස් දෙනෙක්වම මරා දමමින්. ඒ වෙද්දි එයා උන්නේ 12 වන සෙබළා මරා දමන්න ඔන්න මෙන්න..

සෞම්‍යවත් රැයේ හඳත් අඩ අඳුරකින් සැපයූ ආශිර්වාදය තවමත් එහෙම්මමයි . සත්සිඳුගේ වැරෙන් ලැබෙන පහර හමුවේ පන්හිඳ උමතුවෙන් වගේ මන් මත් වෙද්දී ඒ දෙතොල් අර දෙතොල් එක්කම පැටළිලා උන්නා. අවසන් නිමේෂය තුළ සත්සිඳු වෙවුලමින් sperm out කරද්දි පන්හිඳ එහෙම්මම ඇස් පියාගත්තේ සැනසුම් සුසුමක් හෙලමින්.

එයා එතනම වාඩි වුණේ එතුවක් වෙලා දරා උන්නු වේදනාව තවත් නම් දරාගන්න බැරි තැන.

" අනේ මගෙ අයියේ.. ඇයි උඹ ඉවසන් උන්නෙ මගෙ මැණික...? "

එයා එහෙම්මම එයාව දෝතට ඔසව ගෙන අරන් ගිහින් ඇඳෙන් තිබ්බේ පන්හිඳ කෙඳිරි ගාන අතරේමයි.

" එන්න සුදු චූටි.. ළඟට එන්න... "

එයා සත්සිඳුට කතා කරද්දි එයාට නොගිහින් ඉන්න පුළුවන්කමක් නෑ. මොකද ඒ එයා වෙනුවෙන් වටිනාම දේ කැප කරපු කෙනෙක්.

සත්සිඳු හෙමින් සැරේ ඇඳට ගොඩ වෙලා පන්හිඳ ගාවින් හාන්සි වුණාම පන්හිඳ එහෙම්මම එයාගෙ පපුවට තුරුළු වුණා.

" මට වේදනාවක් නෑ මගෙ රත්තරන්.. මට හරි සතුටුයි මගෙ මැණික.. ගොඩක් සතුටුයි... "

" අයියේ.....! "

" උඹ දැන් අර ඉස්සර හිටපු බොළඳ කොල්ලා නෙවෙයි සුදු චූටි.. උඹ දැන් නියම පිරිමියෙක්.. උඹ අද ඒක ඔප්පු කළා... "

එයා සත්සිඳුගේ පපුව අස්සෙ මූණ හංගගෙන කොඳුරන අතරේ සත්සිඳු එයාගෙ නළලතේ හාදුවක් තිබ්බේ හරි ආදරෙන්. එසේ මෙසේ ආදරයකින් නෙවෙයි , හදවත පතුලෙන්ම ඇති වුණු ආදරයකින්..

" මං දැන් උඹේ සුදු චූටි... "

" දවසක ඉක්මනට මටත් ඒ වේදනාව විඳින්න ඕනි රත්තරන්.. ඉක්මනටම.. උඹට දීපු ඒ වේදනාවේ පව මට ගෙවාගන්න ඕනි මගෙ අයියේ.... "

" එහෙම කියන්නෙපා සුදු චූටි... "

" ඇයි ? "

" මං උඹට ආදරෙයිනේ ඉතින්.... "

" මාත්..ගොඩක්.. ගොඩාක් ආදරෙයි.... "

එහෙම කියලා සත්සිඳු එයාගේ නළලතේ තවත් හාදුවක් තිබ්බා.

මීළඟ කොටසට ...

More Chapters