Ficool

Chapter 33 - 33

අප්පු.....ච්චි....යේ....

"ම්ම්ම්"

අප්පුච්චියා....අයි....අයි...මේ....අයි...මේ...

"අප්පුච්චියා බයියන් ඉන්නෙ...."

මම ජීවත් වෙනවා.....මගෙ හුස්ම තවමත් වැටෙනවා.....කකුල් කැඩුන ඇදේ කැලි සීසීකඩ ගියා උනත් මගෙ ඇස් දෙක පිය වෙලා ආයම පාරක් සිහිය එනකනුත් අග්නිට වෙව්ලන්න බැරි වෙලා තිබුනා...මගෙ ඇස් වලින් වැටුන කදුලු වලින් නිල්වලාව පුරවන්න තිබුනා....මගෙ පපුවෙන් පිට උන ගින්දර වල රස්නෙ එක්ක බලනකොට විසුවියස් වල ලාවා මොනවද හිතුනා.....

ඒක වේදනාතමකයි....මට දැනුනෙ මම එක පාර ලමයි දහ දෙනෙක් වැදුවා හා සමාන වේදනාව...කතාවකට කියනවනෙ ප්‍රසූත වේදනාව සර්වාංගෙම අටකටු පොඩි කරන වේදනාවට සමානයි කියලා ....අවංකවම මම ඒ වේදනාව රාහු ගිලපු හද එලියට දැම්මට පස්සෙත් වින්දා...

ගනින්න බැරි තරම් හාදු කාන්දරාවකින් මාව යට උනත් දෙපැරැන්ද මැදින් දැනනෙ වේදනාවට මට හිතුනෙම මගෙ යටි බඩ පුපුරාවි කියලා ...

මට දුක හිතුනා.....මට මෙහෙම නම්....අග්නි ගෙ අම්මා කොහොම කෑ ගහන්න ඇතිද හිතුනා...අග්නි මෙහෙම නම්....එයාගෙ තාත්තා කොහොම ඇතිද හිතුනා....

සාදාරනයි ...ඒ ගෑනු පරානෙ විදපු වේදනාවෙ හැටියට අග්නි බඩ වැල නැතිව ඉපදුන එක සාදාරනයි....

කන්නාඩි මේසෙ කන්නාඩියෙ ඇදුන රූප ආය ආයම මගෙ ඔලුව අස්සෙ ඇදුනා...මුලින් මුලින් මුලින් මගෙ ඇස් වලට වහන් උන අග්නි එයාගෙ පතිවත නැති කරගත්තු ගමන් ගිලගත්තු හද එලියට ආව ගමන් එලියට එන්න ගත්තා ...සිහිය නැති වෙච්ච මට ආයම සිහිය එනකොට යටි බඩෙන් යටි කයෙන් දැනෙ වේදනාව එක්ක ඒ රතු ඇස් දැකලා බයටම පන යන්න ආවා....

මම කෑගැහුවා....ඇඩුවා....අග්නිටම පවා කෑ ගැහුවා....මොකද එතන උන්න මගෙ ආදර්නීයම යක්ශ ආත්මය චන්ඩ වෙලා උන්නා.....හිතන බැරි වේගෙකින් ඉහල පහල ගියපු අග්නිගෙ ඉනෙන් පහල මාව නොමරා මරනකොට මම ඒ උරහිස් වල එල්ලෙනකොට අවසානෙදි මගෙ අග්නි මාව තුරුල් කරගත්තා ....අඩන්න එපා කොයා ගන්න ඕනා උනත් මගෙ අග්නිට ඒක කියා ගන්න බැරි උනා....මාව අත් දෙකෙම්ම තුරුල් කර ගත්තා.....අවසානෙදි එයා මාව එයාගෙ ඇග උඩ ඉන්දව ගත්තා ....මට ඉදගන්නවා තියා ඔලුවක් කෙලින් කරන් ඉන්න බැරි තැන ආයම එයා මාව යට කර ගත්තා...ආව සිහිය ආපිට යන්න යනකොට එයාටත් අර සංසාරෙ එපා වෙන හැගීම දැනෙන්න ලන් වෙලාද කොහෙද එයා මගෙ කටට නිඛිල්ට දැම්මා වගේම කලු පාට ගුලියක් ඔබලා බලෙන් සිහි නැති කෙරෙව්වා ...

මම දැක්කෙ නෑ.....එයා වේව්ලනවද කියන්න මම දැක්කෙ නෑ....එයාගෙ මූන තවත් වෙනස් වෙනවද කියන්න මම දැක්කෙ නෑ....

එතනින් එහාට වෙච්ච කිසිම දෙයක් නොදන්න මම යන්තමට ඇස් ඇරියා උනත් මට ඇස් ඇරගන්න බැරි උනා...

නිඛිල්ගෙ හුරතල් කට හඩ.....අග්නිගෙ ආදරේ පිරුන කට හඩ.....ඒ උනුසුම ඇරුනම මට.වෙන මොකුත්ම නොදැනුන කොට කට අරින්නවත් පන නැති කමට මම එහෙම්ම උන්නා.....

" මගෙ මැනික....ශිවන්..."

අප්පුච්චියෙ.....අපානෙ....බයි...යන්න....

" අප්පුච්චා බයි.....නෙ...."

ම්ම්ම්ම්....ඔව්...නේ.....බයිනේ...බයි...පුතා.....කියන්න.....අග්ගියෙ...බයිය...පුතා...

"කොහොමද අප්පුච්චට බයිය පුතා කියන්ඩ ඕනේ...."

කියන්න..ඕනෙ....කෝමත....ඔව්...කෝමත....

" ඒක තමා.....අහන්නෙ....කොහොමද කියන්ඩ ඕනෙ....."

ම්ම්ම්....බයිය.....පුතා...කතින්....තමානෙ....

"යෝ....හ්....උඹ මම වගේ නරකාදියෙක් වෙලා.....කටින් තමයි කියන්නෙ..මෙහෙට වරෙන් මගෙ පොඩි යක් පැටියා....මගෙ චූටි මැනික.....තරහ ගියොත් ...මම...උඹවා....උම්මා..දීලම...

මරනවා.....මගෙ වස්තුව...කෝ මේකෙ ඉතුරු ටිකත් බොන්ඩ ඉතින්....."

මම.අහන් උන්නා...මහ යකාගෙයි පොඩි යකාගෙයි කතාව.....පුංචි එකා කෑ ගහනවා...ඒකා හිනා වෙලා මැරෙන්ඩ හදනවා....මම ලාවට ඇස් ඇරියා ...කලු පාට මවිල් පිරුන පපුව ඇරෙන්ඩ අග්නිව වත් මගෙ පුතාව වත් නොදැක්ක මම ආයම ඇස් පියා ගත්තා .....එයා මාව පපුවට තුරුල් කරන් ඉන්නවා කියන එක ඇරුනම වෙන දෙයක් හිතන්නත් මහන්සි මම ආයම ඇස් පියාගත්තා ...

මගෙ නිඛිල් කියවනවා.....කියෝගෙනම ඉන්නවා....ඉර පායලද...වෙලාව කීයද කියන්නවත් නොදන්න මට නිඛිල්ගෙයි අග්නිගෙයි හුරතල් රන්ඩුව...හුරතල් කතා...ආදරේ පිරුන වචන විතරක් ඇහුනා...

පොඩි එකා අග්නිගෙ ඇගේ නගිනවා..මට ඒක දැනුනා...අග්නියා කොල්ලව ඉඹලා මරන්ඩ හදනවා..මට ඇහුනා....අප්පුච්චියෙ බයිය පුතා කොය කිය නිඛිල්ගෙ ඇබිත්තන් ඇගිලි මගෙ මූන පුරාවටම යනවා මට දැනුනා.....

මට නැගිටින්න ඕනා..ඒත්..බැ...මහන්සී.....මම ඇස් පියාගන් හුස්ම ගත්තා....එච්චරයි මට කරන්න පුලුවන් .....

සැරින් සැරේම අග්නිගෙ සීතල ඇගිලි මගෙ කොදු නාරටිය දිගෙ ගියා...එයා මාව අත ගෑවා...කලවයන්...යටි බඩ.....එය මාව හිමින්.හිමින් අත ගෑවා....." දොයියෑවා ඇති මැනික" වගේ හුරතල් වචන මගෙ කන් පෙති උඩට මිමිනුවා....අවසානෙදි මම.ඇස් ඇරියා ...

අග්..නී...

"මගෙ වස්තුව...."

මම ඇස් කැරකෙව්වා.....එයා මා දිහා බලන් ඉන්නවා...ඊයෙ තිබුන රතු ඇස් දැන් ලා රෝස පාට වෙලා....සීතල ඌඅන් වෙනුවට ආදර්‍රෙ පිරිලා.....කොයි වෙලෙත් පිලිවලට තියන ඒ අග්නියගෙ දිගම දිග කොන්ඩෙ පිස්සිගෙ පලා මල්ල වෙලා...

"ඌ...හ්හ්....මගෙ කොන්ඩෙ....දරුවෝ....හ්හ්...."

ම්ම්ම්....

"ම්ම්ම් තමා...ඔය ගෙතුවා මදැයි....ආව්....හ්...කොල්ලො...හ්හ්"

මට හිනා ගියා....වේදනාව අහස උසට තිබුනා උනත් නිඛිල් අග්නිගෙ කොන්ඩෙට කරන දේවල් එක්ක මට හිනා ගියා.....කාමරේ තවම අන්දකාරයි....අන්දකාරයි කිව්වට...මද අදුරක්....පහන් එලිය ආයම වැඩි වෙලා.....මගෙ කොලුවා අමු හෙලුවෙන්.....ඒකා අග්නියග් ඔලුව කකා හැප්පි හැප්පි...වැටි....වැටි...දුවනවා.....

" මේ බලපන් මැනිකෙ මූට වෙලා තියන දෙයක්....ඇටයක් වැඩ් උනාදෝ මන්දා මගෙ උනාට පස්සෙ...."

අනේ...අග් ....නී...

වැඩක් නෑ...අග්නිව හදන්ඩ බෑ...කතා කරන එකත් මට නිකන් නගින්ඩ අමාරුම කන්දක් නගිනවා හා සමාන වෙනකොටමම එයා කියන දේවල් අහ ඉන්න බැරි තැන මම එයාගෙ නම මුමුනලා ආයම ඔලුව ගහගත්තා ....

අප්පුච්චියේ ...මේ...මේ.....මේ....අප්පුච්චියේ....මේ ....හ්

" මොනවද ...බයියන්නෙ නැද්ද කොල්ලො...තාම එලි වෙලත් නෑ....."

බයියන්නෙ නැත්ත...කො....ව්....වෝ...

" ඔව් බයියන්නෙ නැද්ද කියලා තමා මාට් අහන්නෙ....මේ අප්පුච්චා බයි ..මගෙ පුතත් බයියන්ඩ....අග්ගියත් බයියනවා...."

සෙල්ලම් බඩුවක් උස්සගත්තු නිඛිල් අප්පුචියෙ මේ මේ ගගා මායන් වෙනකොට අග්නියා කොල්ලව ඇදලා අරන් අතකින් හිරකර ගත්තා .ඒකත් කියවලා කියවලා...අවසානෙදි අග්නිගෙ ඇග උඩම නිදාගන්නකොට එයා මගෙ දිහා බලලා ඔලුව අත ගෑවා....

වෙලාව...කීයද...අග්නී ...

" හතරෙ කනිසම පහුවෙලා හෝරා බාගයක් ගෙවුනා.....තව හෝරා බගයක් නිදියලා නැගිටපන් මැනිකෙ ....උඹට යන්න තියනවා....."

ඒ කියන්නෙ වෙලාව හතරහා මාරයි ...එයා කිව්වා තව හෝරා බාගයක් නිදාගන්න කියලා...මට කතර ගම යන්න වෙනවා ...කාර් එකත් නෑ...අප්පච්චිගෙ බයික් එකෙ යනවා තියා මට ඉදගන්නවත් බැරි වෙයි...හන්දියට ගිහින් ත්‍රීවිල් එකක යන්නවෙන්නෙ.....අනේ දෙයියනේ බස් වල නම් බඩ ගාන්න බෑ.....යන්න බෑ කියලා කට වරද්දගන්න කොහොමත් හොද නෑ....මේක නිකන් අර බැදපු හෑනු මිනිස්සු පහුවදාට අම්මා තාත්තා ගාවට යනවා වගේ.....

" උඹලව මං නාවන්නද ....මේකා නිදි වෙලේ නාගනිල්ලා ....."

නිදාගන්න කියපු එයාම ඊලග පාර නාවන්නද ඇහුවා.....හොද වෙලේට ඇතුල්‍ර් බාතෲම් එකේ උනුවතුර තියෙන්නෙ.....මම එයා දිහා බලලා ඔලුව වැනුවා....මොකද මට වෙන කරන්න දෙයක් ඉතුරුත් නෑ.....

" පොඩ්ඩක් ඉදහන් මේ ඇටයව තොටිල්ලට දාන්ඩ...මට අඩුම ගානෙ හති අරින්ඩවත් හම්බුන් නෑ.මේකා නැගිටන් අඩන්න ගත්තා ....අනේ ඉතින් අඩව අඩව් තියන්න බෑනෙ මැනිකෙ...මං මූව වඩා ගත්තා ....පව්....මගෙ කොල්ලා..."

මෙච්චර වෙලාම මාව තුරුල් කරන් ලමයවත් අනිත් අතෙන් තුරුල් කරන් උන්න අග්නි නැගිට්ටා....හැබැයි ඇදෙන් බහින්න දෙයක් තිබුන් නෑ...අපි තුන් දෙනාම උන්නෙ බිම....දැන් අම්මලා එන්න කලින් ඇදක් ගේන්නත් වෙනවා....නැත්තන් දිගටම මෙට්ටෙ දාගන ඉන්න වෙනවා....කැඩෙන කැඩෙන පාර ඇදන් ගේන්න පුලුවන්ද .....

මම බලන් උන්නා...සුදු පාටට හුරු එහා මෙහා පේන තරම් සිනිදු ඉන රෙදි කඩක් ඇදන් උන්න අග්නිගෙ දිග කොන්ඩෙ පිය පුරාවටම විසිරිලා තිබුනා....ඒත් වෙනදා වගේ කොන්ඩෙ අද දිය ඇල්ලක් වගේ එක දිගට කඩා හැලුන් නෑ...තැන් තැන්වල ගුලි හැහිලා තිබුනා....බාගයක් මම ඇදලා ...අනිත් බාගෙ නිඛිල් ගුලි ගහලා.....

එයා කොලුවව තොටිල්ලට දැම්මා.....ඊටත් පස්සෙ ලයිට් එක දැම්මා...මම අත් දෙකෙම්ම ඇස් දෙක වහගත්තා ...මෙච්චර වෙලාම පහනෙ එලියට ඇස් හුරු උන මට ලයිට් එලියෙ සැර ඔරොත්තු දෙන්නෙ නැතිව යනකොට මම තත්පර දෙක තුනක් ඇස් දෙක ලයිට් එලියෙන් හංග ගත්තා .....

" වරෙන්.මැනිකෙ....."

අග්නිගෙ කට හඩ....ඒ සුවද...මගෙ නාස් පුඩු වලට දැනුනා...ඒ කොදුරන කට හඩ මගෙ කන් පෙතිවලට ඇහුනා...මම ලයිට් එලියෙන් හංගන් උන්න ඇස් දෙක අත් දෙකෙන් අහක් කරන් අග්නි දිහා බැලුවා.....බෙල්ල පුරාවටම දත් පාරවල්...සමහරක් ගැඹුරුයි .....නියපොතු පාරවල් ගනින්න බැරි තරම්...කානු කපලා වගේ..පහන් එලියට හැංගිලා තුබුන නියපොතු වල කුරුටු ගී මම ලයිට් එලියෙන් දැක්කා...

අග්නිගෙ හැඩි දැඩි පපුව කැටපත් පවුරක් වෙලා.....පපුව පුරාවටම තිබුනෙ මගෙ නියපොතු පාරවල් .....දරන්නම බැරි වේදනාවෙ ලකුනු ඒ පපුව වහගන තිබුනා..

අනේ....අග්නී.....

මගෙ වේදනාව කෙසේ වෙතත්..මට එයගෙ ඇගේ තිබුන පාරවල් වලට ඇස් තෙත් කෙරුවා ....මම හිමීට ඇගිලි තුඩු වලින් ඒතුවාල කැලැල් අතගෑවා...

" උඹලට දුකද ....."

රිදෙනවද...

" උඹලට දුකයිද කියපල්ලකො.....ම්ම්ම්ම්"

දුක නෑ..මට වේදනයි.....

" ඒ ඇයි .....රිදෙනවා නම් රිදෙන්නෙ මටනෙ...උඹට ඇයි වේදනා.....ම්ම්ම්ම්ම්"

එයා හිමීට මුමුනන්න ගත්තා....එයා අහනවා ඇයි මට වේදනා කියලා .....ඇයි දෙයියනෙ මට වේදනා නැද්ද...

අග්නී....මට වේදනයි....උඹට රිදෙනකොට මටත් රිදෙනවා ...වෙන කොතනට වත් නෙවෙ.....මගෙ මෙන්න මෙතනට.....

මම අග්නිගෙ රලු අත අරගන මගෙ පපුව උඩින් තියා ගත්තා .....මටසිලිටු අතක් ...නෑ...ඒක මටසිලු අතක් නෙවෙ...ගොරහැඩි බව උතුරන අතක්...ඒ උනත් ඒ අත මගෙ පපුව උඩින් තියා ගත්තට පස්සෙ ඒ ගොරහැඩි අත අස්සෙන් දැනුනෙ මට උනුසුමක්.....මං හිතන්නෙ එයාට මගෙ පපුව ගැහෙන එක දැනෙනවා ඇති....

මම බලාගන උන්නා...ඒ ඇස් වෙනස් වෙනවා....ආදරේ උනුසුම අග්නිගෙ රළු අතින් මගෙ පපුවට දැනෙනකොට මම හිනා උනා.....

මගෙ අග්නි.....මට රිදෙන්නෙ මෙන්න මෙතනට...උඹට රිදෙනකොට ...උඹ නැතිවෙනකොට ...උඹ වහන් වෙනකොට ....මට රිදෙන්නෙ මෙන්න මෙතනට මගෙ අග්නි .....

"මගෙ කොට මගුල...ශිවන්...දන්නවද.....හැගීම් කියන දේ....මිනිස්සු...තිරිසන්නු.....අපි වගේ අමනුස්සයො අපි කාටත් පොදුයි...මම ආදරේ කරන උඹ...මට ආපිට පෙරලා ආදරෙයි කියන හැගීම....ඒක කවදාවත් කාටත් සල්ලි දීලා වත් ගන්න බැරි හැගීමක් මගෙ ශිවන්...මම උඹේ රෝම කූපයක්...කූපයක් ගානටම රිදෙව්වා.....ඒත්....උඹ තවමත් මට ආදරෙයි ....ඇත්ත ...උඹලා කියනවා ...ආදරේ කරනකොට ආපිට ආදරයක් බලාපොරොත්තුවෙන් වෙන්න එපාය කියලා ....ඒත්....මැනිකෙ.....මොකා ආදරෙ විදින්න කැමති නැත්තෙ....යක්කු උන අපිත් ආදරේට ලෝභයි මගෙ ශිවන් ...ඒකයි මං උඹට හැම වෙලාවෙම කියන්නෙ....මගෙ ශිවන් කියන්නෙ අධි මාත්‍රාවක් කියන්න ...."

මං අහන් උන්නා...මං බලන් උන්නා.....එයා කිව්වා වගෙ ආදරේට කව්ද ලෝභ නැත්තෙ...එයා මගෙ රෝම කූපයක් රෝම කූපයක් ගානෙ රිදෙව්වා ....ඒත්.....මම තවමත් ආදරෙයි...මට පුලුවන්ද මගෙ අග්නිට ආදරේ නොකර ඉන්න....

මගෙ අග්නී.....මගෙ යක්ශ පෙම්වතා.....

එයා මාව හරහට උස්සගත්තා ...ඉනට පහලින් දැනෙන වේදනාවටම මගෙ ඇස් වලින් ආයම කදුලු පේලියක් කඩන් වැටෙනකොට මම කාමරේ දිහා ඇස් කරකවලා බැලුවා...

කාමරේ ඇතුල අපායක් වගේ.....ඇද දරට ගන්නවට වඩා කරනා දෙයක් නැති උනා.....මුලින් පාර ඇද වැදුන වැදිල්ලට බිත්තිය පුපුරලා පැල්මක් හිටලා තිබුනා.....කර්ට්න් එක බාර් එක පිටිම්ම කැඩිලා ගිහින් තිබුනා...

"ඇද කැඩුනනෙ මැනිකෙ....."

....

" අනික..මෙන්න...මේ....ජනෙල් තිර.....අග්නිට....මොකුත්...අතට අහු උන් නෑනෙ....මැනිකෙ...."

......

" ඇද රෙද්දකුත්....ඉරිලා ගියානෙ..."

අනේ....එයා නිකන් වැරද්දක්.කරපු මොන්ටිසෝරි යන එකෙක් වගේ මාව උස්සන් එයාගෙ අතින් උන අලාභ හානි කියනකොට මම හිනා උන.....

කමක් නෑ අග්නි.....ආය අපිට ඇදක් එපා.....

"ඔව් නේ...අග්නිට උඹව පිස්සු හැදෙනවනෙ ඉතින්....අග්නි ඉතින් හෙන වලත්ත යකෙක්නෙ...."

යෝ....හ් අග්නී.....දොන්තයෙක් වෙන්න එපා අග්නී.....

මන් අග්නියගෙ බිබික්කම් මූන දෙපැත්තට ඇද්දා....ඒකා ඔක්කෝම කරලා දැන් ඉපදුන එකෙක් වගෙ රගපානවා .....මගෙ අග්නි ආදරනීයයි.....හුරතල් ....සරාගීයි.....සෘංගාරය කියන වචනෙට උපරිම සාදාරනයක් කරන ආදරනීයම යකෙක්...හැබැයි ඉතින් මම නිකමට වත් අග්නි...මම.මැරුනොත්.....අග්නිමට මැරෙන්න ඕනා කිව්වොත්....මං හිතන්නෙ මං තරම් අවාසනාවන්තයෙක් මේ ලෝකෙ කොහෙවත් නෑ....එකම එක වචනය ඇති මගෙ අග්නිව යක්ශාරූඪ කරන්න....මං දන්නවා...මම කොච්චර අමාරුවෙන් උනත් එයා මාව එක පාරින් මැරිලා යන්න පොලවෙ ගහාවි.....

එයා මාව උස්සගන කෙලිම්ම ඇතුලෙ තිබුන නානකාමරේට ආවා....ඇවිදින් ලමයව නාවනකොට මම ඉදගන්න බංකුවෙම මාව ඉන්දෙව්වා ...හැබැයි ඉන්දෙව්වට වඩා වේගෙන් මම හිටගත්තා ....

අනේ....අම්මෙහ්.....අග් ...නීහ්...

අගෙ තට්ටම් පුපුරු ගහන තරමට වේදනයි....මගෙ ...මගෙ ඇගපත ගල් රෝලකට අහු වෙලා වගේ වේදනාවයි.....හිටන් ඉන්නබැරි තරමට කොන්දට අමාරුයි ...ඊයේ රෑ වෙව්ලන්න ගත්තු පාර තවමත් කලවා වෙව්ලනවා....මම අග්නිහෙ ඇගේ එල්ලුනා.....

" අනේ මැනිකෙ....."

අග්නි...අනේ...මට ඉදගන්න නම් බෑ අග්නී...

"බෑ කියලා බෑනෙ මැනිකෙ ....උඹ පුරුදු වෙන්න ඕනනෙ.....අනෙ මැනිකෙ මට හුරතල් කතා කිය කිය බොරු හලන්ඩ දන්නෙ නැ මගෙ ශිවන් ....උඹලට රෑ වෙනකොට සහලවලා උන ගනීවි.....තව...කෙම්මුරක් දෙකක් ඇද්දම උඹට මේ තරම් වේදනා නොදැනේවි මගෙ ශිවන් ...මට වැරදි කරලා සමාව ඉල්ලන්න බෑ....එක අතකට මට මගෙ අයිතිය ගත්තා කියලා සමාව ඉල්ලන්න හිතෙන්නෙ නෑ.....උඹ මගෙ නෙ....උඹ අයිති මටනෙ.....අනෙ ඉතින් .....මං උඹව යට කරගන්නෙ නැතුව කාව යට කරගන්නද...ඇරත් උඹලගෙ උන් ගෑනිගෙන් සමාව ගන්නවද එහෙම එකේ මං මොකට මගෙ අඹුවගෙන් සමාව ගන්ඩද...අනෙ මැනිකෙ ....මෙතනදි නම් ආදරේ පූජනීයයි කියලා බිබිකම් කතා කියන්ඩ එපා ඕන්...."

මගෙ අග්නියා ...එයාගෙ ප්‍රශ්න ..එයාගෙ උත්තර ....සමාව ගන්න බෑ කියපු අග්නි මගෙ කම්මුලකට හාදුවක් තියලා එයා මාව ආයම ඉන්දෙව්වා ..තව කෙම්මුරක් දෙකක් ඇද්දම වේදනාව අඩුවෙයි කිව්වා ..අනෙ දෙයියනේ ...ඒකියන්නෙ මට බදාදයි සෙනසුරාදයි බාගෙට මැරෙන්න වෙනවා ....

"නාන්න එපා ඔහොම ටිකක් ඉදිල්ලා.."

මම උන්නෙ අමු හෙලුවෙන් ..මටයි කියලා ආයම අමුතුවෙන් වහගන්න දෙයක් තිබුනෙත් නැ....අනික මට වහගන්න උවනාවක් තිබුනෙත් නෑ.....නාන්න එපා ඔහොම ටිකක් ඉදිල්ලා කියපු එයා කොහෙ අතුරු දහන් උනාද කියන්න මම වත් නොදන්න කොට රතුපාට බේසමට පිරුන මද උනුසුම් වතුර එකට මම අත් දෙකම ඔබාගත්තා .....

" කෝ....අහකට වෙයන් මැනිකෙ ටිකක්...."

මම.උන්නෙ වතුර බේසමට අත් දෙක ඔබාගන....එයා ආයම ආවා.....අතුරිදහන් වෙලා ගියපු අග්නි ආයම ආවා.....හැබැයි හිස් අතින් නම් නෙවෙ...එයාගෙ අතේ වෙනිවැල් ගැට කෑල්ලක් එක්ක කොහොඹ දලු අහුරක් තිබුනා...කොහොඹ දලු ටික අතින් ටිකක් පොඩි කරපු අග්නි වෙනිවැල් ගැට කෑල්ල එක්ක වතුරට හාමු කරලා මට ඉදගන ඉන්නයි කියලා රතුපාට ප්ලාස්ටික් කෝප්පෙන් මාව නෑව්වා...

සමාව ඉල්ලන්න බැහැයි කියපු අග්නි.....අනේ නිකන් ඉදින් කියපු අග්නි....මගෙ අයිතිය නෙ කියපු අග්නි...මාව නොදරුවෙක් ගානට දාලා නෑව්වා....ඇස්වලට වතුර යන්න නොදී ඒ රලු අතින්.අගෙ ඇස් වහන් කෙරුවා ....එක තැනක් කියන්න නොතේරෙන වේදනාව මුලු සර්වාංගෙම වහගන්නකොට අනෙ එයා මාව හරි පරිස්සමින් නෑව්වා .....

"මගෙ ශිවන් ...."

ම්ම්ම්...

"මතක තියාගනිල්ල මැනිකෙ...උඹලා කර වරද්ද ගන්න එපා.....ඔලුවට ජටාවක් බැදපන්...කටට මුඛවාඩාමක් දාපන්....දාලා හිතේ ස්‍රද්දාවෙන් මුරුතැනට අත ගහපන්.....කඩවරට භාර වෙයන්....කුරා කූඹියෙක්ට වත් උඹලා අතින් හානි කරන්නෙ නෑය කියපන්....මලගිය ඇත්තන්ගෙ උදව්වෙන් කඩවර පිහිටෙන් උඹලට වරම ගන්ඩ පිහිට ඉල්ලපන්....ආවට ගියාට පිහිට ඉල්ලන්ඩ එපා...කඩවර අප්පච්චි ය කියලා ගරු නම්බු දීපන් මැනිකේ. ..."

මලකින් බඹරෙක් පැනි ගන්නවා හා සමානව පරිස්සමින් මාව නාවපු අග්නි මං කාමරේට ඇවිත් අමාරුවෙන් අඩි ගගහා ඇවිද ඇවිද අදින කොට එයා මගෙ පස්සෙ පාරෙ ආවා...මන් එහාට යනකොටත් එයා ආවා...මෙහාට යනකොටත් එයා ආව....

අප්පච්චි ගෙ අම්මා ගනින්න බැරි තරම් දවස් ගානක් මගෙ හීන ඉදිරුවා ...මගෙ අම්මට වරම දුන්නෙ අම්මගෙත් ආච්චියෙක් වෙනකොට මට දුන්නෙ අප්පච්චිගෙ අම්මා උනා ...වරමක් දුන්නොතින් ගන්නකම්ම උන් අපේ හීන උදුරනවා...

අග්නී.....කොල්ලා නැගිට්ටම කවනවද ....

"උඹ ඕක මට අමුතුවෙන් කියන්න ඕන් නෑ ...පතබෑවිලා ඉන්නකොටත් මම තමා ලමයව බලා ගත්තෙ "

අග්.....

'අමතක කරන්ඩ එපා මැනිකෙ ඌ මගෙ කොලුවා ...ඌ මගෙ දරුවා ....යකෙක් උනාට මටත් දරු කැක්කුම තියනවා ශිවන් .නැත්තන් ඒකට මම පන දෙන් නෑනෙ.....ඒකා කට පුරාවටම අප්පුච්චෙ ගානකොට මගෙත් පපුව ඇවිලෙනවා...."

මං උන්නෙ බුද්දපූජාව ලෑස්ති කරන ගමන්...ගිලන්පසට කිරි එකක් පැන් වගේම බිස්කට් දෙක තුනක් බන්දේසියක තියාගත්තු මං ගෙදරින් එලි බැහැලා යන්ඩ කලියෙන් ඉර එලිය සමන් දෙවි හාමුදුරුවන්ගෙ අඩවියෙන් බාගෙට ඇහැරන් එනකොට මගෙ අග්නි එක්කම පහන් පැල ගාවට ගියා .....

අග්නි උන්නෙ මට පිටිපස්සෙන් ....මං හිතේ භක්තියෙන් බුද්ධ පූජාව තිබ්බා....අවුලපු හදුන් කූරුවල සුවද වෙදගෙදර පුරාවටම යනකොට මැටි පහනෙ දල්ල කහපාටින් බැබලුනා....

මන් බුදු හාමුදුරුවන්ගෙ අඩවන් වෙච්ච ඇස් දිහා බලාගන ප්‍රාර්තනා කෙරුවා ...මගෙ අග්නිව කවදාවත් මගෙන් ඈත් කරන්න එපාය කියලා කල්පයක් පුරාවටම රැකන් ආව පොරොන්දු තවත් කල්පයක් රකින්න පිහිට ඉල්ලුවා .... මන් දේවාලෙට හැරුනා..අම්මා කියපු විදිහටම මං කපුරු පෙත්ත අවුලලා කතරගම දෙයිහාමුදුරුවන්ට දුම් ඇල්ලුවා .....

අග්නී . .

"ප්‍රවෙසමෙන් ගිහින් වරෙන් මයෙ අම්මා....මං ඉන්නවනෙ ....උඹලා හිතෙ බයක් නැතිව ගිහින් වරෙන් පුංචි එකාට මං ඉන්නවනෙ "

එයා මගෙ ඔලුව අතගෑවා ....දෙයිහාමුදුරුවනෙ....යකෙක්ටමේ තරම් ආදර්නීය වෙන්න පුලුවන්ද ?බිම් කරුවල ටිකෙන් ටික යන්ඩ යනකොට මං ගෙදරින් එලි බහිනකොටම අමන්දිලාගෙ මල්ලි...වෙදගෙදර වැඩ කරන එකා චුට්ටන් එකා පාන් බක්කරේට යනවා...

චුට්ටන්.....

මං ඒකට කතා කෙරුවා ....හන්දියට පයින් ගාටන්ඩ බැරි එකේ බයික් එකේ ඉදගන යනවා කියන එකත් මාව මරන්න ගෙනියවා හා සමාන උනත් මම අග්නි බලන් ඉන්නකොට බක්කරේට යන චුට්ටන්ට අඩ ගැහුවා...ඒකගෙ මූනත් එක්ක මැලවෙලා ගිහිල්ලා....

" උඹලා මේ ඇට්ටරයා එක්කද යන්ඩ යන්නෙ....මේකට වෙද ගෙදර මෝල් ගහ ගල්ලගන්ඩ පන නෑනෙ..."

මෙ වෙලේ හැටියට වෙන කවුරුත් නෑ...මගෙ ඇගම වේදනයි අග්නී....

" ම්න්....මොනවා කරන්ඩද ඉතින්...යකෙක්ට යට උනහම...කමක් නෑ...ඕකට ප්‍රවේසමෙන් යන්ඩ කියපන් නැත්තන් මම ඕකවත් උස්සලා පොලවෙ ගහනවා...."

යෝ....හ්....අග්නීහ්...

"ඉතින් මැනිකෙ ඇත්තනෙ.....දැන් හැදෙන ඇටයිට පොලවෙ ඉන්ඩ බෑනෙ..."

කොල්ලට කතා කරපු වෙලේ ඉදලා මගෙ පිටිපස්සෙන් උන්න අග්නියා ආයම චරචුරු ගාන්ඩ ගත්තා ....යන්ඩ ගියඖ කොල්ලා පන් මල්ලත්

ශිවන් අයියෙ....

මල්ලි මාව හන්දියට පොඩ්ඩක් ගිහින් දානවද ....

මං ඒකගෙ මූන දිහා බලන් උන්නා කොල්ලගෙ මූනත් එක්ක සුදු මැලි වෙලා ගිහිල්ලා.....

ඇයි චුට්‍ටන්....අසනීපයක්ද ...

න්න්...නෑ....පොඩි...අක්කා...ඊයෙ රෑ...කෑමවට්ටෝරු පොතක් බලන් මොකක්දෝ හදලා තිබ්බා...ඒක කාපු වෙලේ ඉදන් ලොක්කක්කටයි මටයි බඩ යනවා .....

මට හිනා යන්ඩ ආවා...මගෙ පුකට හෙන ගහලා වගේ තිබුනා උනත් මට හිනා යන්ඩ ආවා....ඒත් මං කට තද කර ගත්තා ....කොල්ලගෙ මූන බලන් මොකුත් අහන්ඩත් බෑ...මට අමන්දියගෙ මූන මැවිලා පෙනුනා ...ඒකි ඉන්නෙත් යකෙක් ගහලා වගෙ....දැන් කොහොම ඉන්නවද කියන්න මට මැවිලා පෙනුනා ...

උඹලා දන්නෙ නැද්ද බදාදට තෙල් ගිලින්ඩ හොද නෑ කියලා ... ..

දන්නවා දන්නවා අප්පා.....ඒත් ඉතින් වෙදහාමිනෙ නැන්දා ඊයෙ උන්නෙ නැති හන්දා මං හිතුවා යක්කුත් නිවාඩු අරන් කියලා ....

"ඒ මේ පොඩි ඇටයා...මූට මසක්කන්ද මැනිකෙ....?"

චුට්ටන් කියවනවා...ඒකා කියවනකොට වචනයක් වැරදුනත් කියවන්ඩ බලන් උන්න අග්නියා පිටිපස්සෙන් ඉදන් චර චුරු ගානකොට මන් ඇතුලට ගිහින් ඒකට අබරපු බෙහෙත් ගුලියක් ගෙනත් දුන්නා...

ඒ.....මේවා නම් බොන්ඩ බෑ අපෙ හාන්දුරුවනෙ. ..ඊට වඩා හොදයි ආය පාරක් කාක්කයගෙ අර බඩ බුරුලට යන හත් මාලුව ගිලිනවා ....

"ඔන්න ඕකගෙ පිට පුපුරන්ඩ දෙකක් දෙන්ඩ කලින් ඕක ගිලින්ඩ කියපන්...."

අතට ගත්තු ගුලිය දිහා බලන් උන්න චුට්ටන් ආඩපාලි කියන්ඩ ගන්නකොට ඉවසීම නැති අග්නියා නහින්ඩ හැදුවා ...ඒකා ගැහුවොත් පිත පුපුරන්ඩම ගහන හන්දා මං කොර ගගහ ඇතුලට ගිහින් ආය සූකිරි කැටයක් ගෙනත් ඒකගෙ අතට මිටිමෙලෙව්වා ...

ඇයි අයියෙ කොර ගහන්නෙ....?ඒක නෙවෙ...ලොක්කක්කා කිව්වා ඊයෙ මහ පාන්දර ජාමෙ ඔහේ හූ තිබ්බයි කියලා ...ඊයෙ රෑ අඩව්වක් වත් තිබ්බද?ඒත් යක් බෙරේ නම් ඇහුන් නෑය කිව්වා ...අපේ අක්කා ඒ දෙගොඩ ජාමෙත් කක්කුස්සි බාල්දිය උස්සන් ලැට් එකට දුවනකොට තමා ඔහේගෙ ලතෝනිය ඇහිලා තිබ්බෙ....

"මූටත් ඕන් නැති ඇටකිරිඥ්ඥාවක් නෑනෙ මැනිකෙ...මොකද කියන්නෙ මූට කන පුපුරන්ඩ ඩෑස් එකක් දෙන්ඩද ...එතකොට අනිත් කෙම්මුරෙදි ඔව්වා ඇහෙන් නෑනෙ??"

අනෙ නිකන් ඉදින්කො අග්නීහ්...

මන් දත්මිටි කෑවා.....අරූත් සූකිරි කැටෙ ලොව ලොව මගුලක් අහනකොට මෙච්චර වෙලා කොර ගහපු මං කකුලට ගල් තැලුමක් ඇවිත් කියලා ඒකගෙ ඇස් වලින් බේරිලා බයික් එක ගාවට ගියා ...

පරිස්සමින් ගෙදර යමන් කොලො....අප්පච්චිගෙ බයික් එක මගෙ නෙවෙ ඕක උඹ කොහෙ හරි ඇනලා තිබුනොත් අම්මා ඇවිත් උඹගෙ අතපය කොර කරයි ..

ඒකා අවෙ නෑ ඉගිල්ලුනා...ලමයා තනිපන්ගලමෙ ගෙදර දාලා එන්න බැරි හන්දා අග්නි නවතිනකොට මාව දාගන ආව චුට්ටන්ට පාරෙ ඉඩ මදි උනා.....රැයක් එලිවෙනකන් යකෙක්ගෙ අතින් තැලුන මට හිතුනෙම මම සෙනසුරාගෙ වාහනේට නැගලා කියලම වෙනකොට මූ වලවල් උඩින් දානකොට මම යටි තොල වෙන් වෙන්නම හපාගන හන්දියෙන් බැස්සට පස්සෙ කාටත් නෙපෙනෙන්න මගෙ පස්සට අත තියා ගත්තා .අනේ ....අම්මෙ....හ්.....වේදනයි ...

අරූ ආයම හරවගත්තා බඩ යනවා කිව්වට මොකද මේකට මේවට පන තියනවා ...යන්ඩ හදපු කොල්ලගෙ ඔලුවට එකක් ඇනපු මම ඌව බය ගන්නලා කොර ගගහා ගිහින් එතනම තිබුන ත්‍රීවිල් එකකට නැගගත්තා ....

කොහෙටද මල්ලි....

කතරගමට ..

දෙයියන්ගෙම පිහිටයි ....පලවෙනි හයර් එක.....

අවංකවම මට පාරෙ යන වාහනේකට යටවෙන්න හිතුනා....මම බයයි ....අවංකවම බයයි ...කඩේකින් මුල්ම ගනු දෙනුව කරන්ඩ.....මුලිම්ම වාහනේකට නගින්ඩ....වෙනමොකටවත් නෙවෙ.....මොනම හරි මගුලක් වෙලා ඒකට වෙළඳාම නැති උනෝතින් උන් පලවෙනියටම ආව එකාට නප්පියටම දෙහි කපන හින්දා...

මම හිනා උනා....අඩන්න බැරි කමට හිනා උනා...ඒ උනාට හිතින් දෙයියන් යැද්දා...අනිත් උන්ට කෙසේවෙතත් මූට නම් අද හයර් එක හම්බෙන්ඩයි කියලා....

ත්‍රීවිල් එකට වැදපු මනුස්සයා පාට පාට ප්ලාස්ටික් මල්මාලා කෝටියකින් වැහුන දෙයියන්ගෙ රූප ටික දිහාත් බලල මොන මොනවදෝ මුමුනලා ත්‍රීවිල් එක ස්ටාර්ට් කරගන්නකොට මම ඉදගන්න බැරි කමට මගෙ අත් දෙක උඩ ඉදන් උන්නා.....ඒ එක්කම කනට සීතලක් දැනුනා...

" මැනිකෙ...ප්‍රවේසමෙන් ගිහින් වරෙන් මගෙ ශිවන්....අරූ එක්ක ආවට මොකද මගෙ හිතට බයයි...ඒකා ආවෙ නෑ ඉගිල්ලුනා....උඹලගෙ උන්ට ඇටෙන් පොත්තෙන් යන්ඩ කලියෙන් විසෙනෙ...දෙන්ඩ හිතයි ඒකට මෝල්ගස් පාරක් උතුර දකුන මාරු වෙන්ඩ....ඇරත් මම බලාගන උඹ ඒකගෙ උරහිසකට අතකුත් තියලා නැග්ගෙ ..උඹට බිම ඉදන් හොදට නගින්ඩ පුලුවන් නෙ බන්....ඈ මැනිකෙ...??ඈ....."

මගෙ දෙයියනෙ අග්නීහ් ....උන්ගෙ අම්මට කොල්ලෙක්ට ඉන්නෙ ඌ විතරයි ... ඇරත් මට කකුලක් උස්සනවා තියා පයින් යන්ඩත් පන නෑ...අනේ....පින් අයිති වෙයි ගෙදර යමන්කෝ.....

මම මිමිනුවා....ආවට හිතට හරි නෑය කියපු අග්නි මාව බලන්ඩ ඇවිදින් තවත් දේවල් කියනකොට මට ගෙදර ඉදන් බඩගෑවා නම් සැපයි කියලා හිතෙනකොට ත්‍රීවිල් එකේ එකත් ඇඹරි ඇඹරි උන්න මා දිහා දෙපාරක් තුන් පාරක්ම කන්නාඩියෙන් බලන් ඉදලා ඒකත් මොකක්ද අහනකොට ඇට්ටර අග්නියා ආයම කනට කෙදිරුවා....

මල්ලි මේ පාන්දරම කතරගම යන්නෙ පූජාවාකට වත්ද ....

"ඔව් බිලි පූජාවක් දෙන්ඩ යන්නෙ කියලා කියපන්.....එනවද අහපන්කො බිල්ලට"

🤓ජොබී නිදහා.....ස්ස්ස්...!!!

🤓ජෝබී....චුත්තන්ටයි....කාක්කයතයි...

ආතරෙයි🙈🤭...

ආයම කොටසකින් එන්නා.....ම්.....

කායයියා බුජි....ඔය ලමයිනුත් බුජියන්ඩ.....

Ferdeesha ❤️💚😘 ...

More Chapters