Ficool

Chapter 29 - ගින්දර සහ පුලුන්

ඇස් දෙක ඇරෙනකොට හිටියේ ඒ උණුසුම්ම පපුව අස්සේ ගුලියක් වෙලා. රෙශඛ්‍ය උවමනාවෙන්ම A/C එක වැඩි කරලා මාව තව තව තුරුල් කරගන්න. කපටි බඩ්ඩක්! එයා නම් තාම නිදි වගේ. හෙමින් සැරේ එහාට වෙන්න බෑනේ අලියෙක් අඬු දෙකක්ම මගේ ඇඟ උඩ දාන් ඉන්නකොට. සූ බරකුත් එනවා. මන් එහෙට මෙහෙට ඇඹරෙනකොටවත් මේ මිනිහ නෙමේනේ ඇහැක් ඇරලා බලන්නේ. රෙශඛ්‍යට හොඳටම නින්ද ගියාම අඬබෙර ගහලවත් නැගිට්ටවන්න බෑ කියලා නුවනි ආන්ටි කියනවා. 

"බබා නැගිටින්නකෝ! රෙශඛ්‍ය කලුවරත් වෙලා මැට්ටෝ! නැගිටිනවා!!!" ඒ පාර රෙශඛ්‍යගේ phone එකත් රිං වෙනවා. යන්තන් අත දික් කරලා එහා කොනේ තිබ්බ phone එක අතට ගත්තම 'Loku Calling'

"හෙලෝ තුර්ශ!"

"සවේ උඹද?"

"ඔව්. රෙශඛ්‍ය නිදි"

"ආ හරි හරි. මේ අපි එන්න ටිකක් පරක්කු වෙයි පොඩි අකරතැබ්බයක් වුනා!"

"මොකක්ද? ඩිකියට ගොඩක් ඩැමේජ් ද?"

"හුත්තක් කතා කරනවා ඩිකිය නෙමේ දොර දොර! දොරට ඩැමේජ්" 

"දොර කිව්වේ? අඩේ තාන්‍ය අයියා උඹේ මොන දොරද ඩැමේජ් කරේ?"

"කඩ දොර! අනේ අම්මපා ඇත්තමයි අපේ එකාටත් තෝ වගේ එකෙක්වම සෙට් වුනානේ!"

"හත්තුකේ! ඒ කලබල අස්සේ උඹලා කඩේකුත් කැඩුවද?"

"නෑ, බැංකුවක් කැඩුවා බන්. දැන් හිරේ ඉන්නේ. හුත්තක් කතා කරන්නේ නැතුව කියන දේ අහගනිං. අම්මවයි, තාත්තවයි ශේප් කරගනිං සවේ!" 

"ආ! හරි හරි. එව්වා කරන්නම්. උඹලා එහෙනම් ඩැමේජ් වෙච්චි ඒවට බෙහෙත් දාන් වරෙන්" දැන් ඉතිං ඒකට ප්ලෑනක් ගහපංකෝ. මුන් අවලමේ ගිහින් තුන් දොරවල් ඩැමේජ් කරන්! සැක්! සේරටම කලින් මේ අලියව නැගිට්ට ගන්න එපැයි.

"රෙශඛ්‍ය නැගිටපං!" බැරිම තැන අත හැපුවම මිනිහා උඩ ගිහින් ඇහැරුනා

"ආව්!!! කොටි නැකතින් ඉපදුන වනචාරී ටාර්සන්!" එහෙම කියලා මාව අත අස්සේ ගහගත්තම මන් රෙශඛ්‍යගේ කොන්ඩෙන් ඇද්දම එයා මගේ අත් දෙකම අල්ලලා පිටිපස්සට කරලා අල්ලලා මාව ඇඳ උඩ දනගස්සවලා බෙල්ලට තොල් දෙක තිබ්බම මගේ ඇඟේ කරන්ට් පාරවල් යනවා. යන්තන් තොල් දෙක බෙල්ලෙ ගාවලා මගේ පිටෙන් අත තියලා ඇඳට පහත් කරලා,

"මේ view එක නම් හැමදාම දැක්කත් පාඩු නෑ සුදයියේ!" කිව්වම මන් මූන කොට්ටෙටම ඔබලා පස්ස තව ටිකක් ඉස්සුවම රෙශඛ්‍ය,

"අවුවුලගන්න හොඳ නැති ගින්නක් සුදයියේ මන්! පුපුරු ගහන අඟුරු කෑලි අලු යටින් උඩට ගන්න එපා!" 

"ඔයා ගින්දරද රෙශඛ්‍ය?"

"ඔව් ඇයි?"

"මන් පුලුන් වගේ කියලා ඔයාමයි නේද කිව්වේ?" මන් පිටිපස්ස හැරිලා කිව්වම රෙශඛ්‍ය එහා පැත්ත බලලා ඇස් දෙක කරකවලා මහ වල් හිනාවක් දාලා පිටිපස්සටම අත් දෙකෙම ඇදලා අරන් එයාගේ පපුවට හේත්තු කරගත්තම මාව මගේ කකුල් දෙක උඩම ඉන්දැවුනා. අත් දෙක තවමත් එයාගේ අතකට ලොක් වෙලා. අනෙක් අතින් මගේ කම්මුල මිරිකන් එයා පැත්තට හරෝගත්තම මගේ උල් වෙච්ච තොල් වලටත් හිනාවක් ගියා. 

"තවුසෙව සතියකට දවස් හතක් හත් විදිහකට ඉවරයක් කරන්නයි වටින්නේ"

"ම්හ්හ්ව්ව්හ්හ්හ්ව්ව්ව්ව්හ්හ්හ්හා රෙශම්ම්ම්ම්ම්ව්ව්හ්හ්හ්හාආඅඛ්‍ය!"

පහලට යනකොට සේරමල්ලා ඇවිල්ලා.

"අම්මලා ආවද?" රෙශ්ඛ්‍ය ඇහුවම

"මන් ඇවිල්ලා බලලා ගියේ දෙන්නට හොඳටම නින්ද ගිහින් නිසා ඇහැරෙව්වේ නෑ" ආන්ටි කිව්වම මට හොඳටම ලැජ්ජ හිතුනා.

"ආන්ටි ඇහැරවන්න එපැයි!" මන් ඔලුව කස කස කිව්වම

"ආන්ටි නෙමේ අම්මා!" කියලා මගේ නහය මිරිකුවා. අයාන් ගෙඩිය දැක්කම ඉවසුමක් නෑ අනේ. මන් නාදි නැන්දගෙන් ගෙඩිය අරන් මූන වැකුම් කරා. අම්මෝ බේබි සුවඳ!!! කොල්ලට හොඳටම හිනා. මන් උස්සලා බඩ මැද්දෙන් නහය තියලා කුචු කැව්වම කෙල පෙර පෙර හිනා වෙනවා.

"කෝ මේ ළමයි තාම නෑනේ!" රිවිර අංකල්ට තරහා ගිහින් වගේ. 

"අහ් රිවිර අංකල්, තුර්ශ මට කෝල් කරා. අයියගේ කා එකේ පැච් එකක්. ඒකයි පරක්කු වෙන්නේ. එයාලා රෝදේ මාරු කරන් එයි" 

"අහ්!" රිවිර අංකල්ගේ මූන තිබ්බේ 'මාව තම්බන්න එන්න එපා කොල්ලෝ' පෙනුමක්. මන් ඒක මග අරින්න

"පීක් අ බූ!" හි හි හි

අම්මෝ ඇති යන්තන් වාහනේ එනවා. ගේට් එක ඇරියම පෝශ් එක මිදුලට දාන පරක්කුවට හත්මුතු පරම්පරාවම දොරකඩ. 

"තාන්‍ය පුතා!!!" අම්මා කෑ ගහන් තාන්‍ය අයියව බදා ගත්තා. පරම්පරාවෙන් එන වැකුම් රෝගයක් ද කොහෙද. සේරමල්ලා සිප වැළඳගත්තම තානය් අයියගේ බොඩි ගාඩ්ස්ලා තුන් දෙනෙක් 

වෙනම කලු පාට Sprinter van එකක ඇවිත් මහ ගොඩක් බඩු බාන්න ගත්තා. තාන්‍ය අයියා ඔක්කොටම තෑගි ගෙනල්ලා. වැඩිපුරම තෑගි තිබ්බේ ලොකුම එක්කෙනාට. ඒ කියන්නේ අයාන් ගෙඩියට. ඕන ඒවයි එපා ඒවයි සේරම තියනවා. ස්කූල් බෑග්ස් හිටන්. අනේ මේ කොල්ලා කවදා ඉස්කෝලේ යන්නද? අම්මට electric massager එකකුත් හම්බෙලා. රෙශඛ්‍ය එයාගේ ගිෆ්ට් එක ඇරලා

"අඩෝ craftsman 450 උඹනම් දෙයියෙක් නෙවේ දේවාලයක් බන් අයියේ" බලද්දි ටූල්ස් සෙට් එකක්! නෙදකින්! 

මන් ඉතින් මගේ ගිෆ්ට් බොක්ස් එකත් අරින්න යනකොට, තුර්ශ ඇවිත් කනට කරලා

"මෙතන අරින්න එපා. ඕක උඩට ගිහින් ඇරපන්" කිව්වම තානය අයියා අහක බලං හිනා වුනා.

"අහ්?"

"පලයං" මන් ඉතින් පෙට්ටියත් අරන් කොන්ෆියුස්ඩ් උන්ගා බුන්ගා මූන දාගෙන උඩට යනකොට මන් උඩට ගිහින් පෙට්ටිය ඇඳ උඩින් තියලා ඇරියම,

Green and yellow Consealers pack එකක්, 

Belly dance belt එකක්?

"ලස්සනද?" තුර්ශ කාමරේට ඔලුව දැම්මම

"උඹගේ උවමනාවට ගත්තුවා නේද මේ?" කියලා ඇහුවම තුර්ශ,

"ඔය coins gold washed ඒවා බන්! උඹගේ බෙලි ඩාන්ස් පට්ටනේ යකෝ. ඕක ඇඳලා පොඩ්ඩක් නටලා බලපන්" කියලා ඇහැක් ගැහුවම මට කතා කරගන්න වචන නෑ. 

සේරමල්ලා සාලේ ඉඳන් ඉන්නකොට හෙනම කච බචේ.

"මතකද මතකද ෆෝ වීල් බංකු උඩ!" සුදු මාමා හිනා වෙන්න ගත්තම නිමල් බාප්පා,

"සුදු මහත්තයෝ කෝ මේකේ ෆෝ වීල්?"

"ආහ් ඒක බංකුව උඩනේ තාත්තේ!" ඔක්කොමලා හිනා වෙනකොට මමයි තාන්‍ය අයියයි මූනට මූන බලන් හිටියා.

"අහ් මෙයාලා දන්නේ නෑ නේ සුදු මාමේ!" කියල තුර්ශ කිව්වම,

"අහ් මේකයි උනේ පුතේ, ඔන්න මෙයාලා ඔක්කොමලා ගියා පොල්හේනේ බීච්. කොහොමහරි මන් ගියේ නෑ. මන් ගෙදර. ඒ කාලේ පැජෙරෝ ලංකාවට ආපු කාලේ. තාත්තා ඒ කියන්නේ මේ ලොකු බබාලගේ සීයත් ගත්තා එකක්. ඕකේ තමයි පොල්හේනේ ගියේ. අනික් වාහනත් ගියා. කොහොමහරි අපේ තාත්තා ගැම්මට ජීප් එක වැල්ලට දාලා ෆෝ වීල් තියනවනේ කියලා. කාලා බීලා ඔක්කොම ඉවර වෙලා වාහනේ ගන්න බලනවලු බලනවලු වාහනේ එක තැන රෝද කැරකෙනවා විතරලු. ෆෝ වීල් එකට දැම්මට බඩු කතා නෑ. පස්සේ මට කෝල් එකක් දාලා

"සුදු මහත්තයා කෝ මේකේ ෆෝ වීල්?"

මන් ෆෝ වීල් එක ගලෝලා බංකුව උඩ තියලා හයි කරලා නෑ කියලා දැක්කම

"අනේ තාත්තේ ෆෝ වීල් බංකුව උඩනේ" කිව්වාම මට හොඳවයින් ඇහුනා.

"කොහොමහරි අර වැල්ලේ හිටපු බීච් බෝයිස්ලා ගෙන් උදව් අරන් පොල් ලෙලි එහෙම තියලා තමයි වාහනේ යන්තන් පාරට ගත්තේ." රිවිර අංකල් කිව්වේ බක බක ගගා හිනා වෙවී.

"සවේන් පුතා දන්නවද! අපේ මංජු සීයට කරපු වැඩක්?" 

මන් රෙශඛ්‍යට හිනා වෙලා "නෑ නේ අම්මේ!" කිව්වම

"අපේ තාත්‍තට තිබ්බ කලු පාට පුංචි යකඩ වංගෙඩියක්. ඕකෙ තමයි තාත්තා බුලත් කොටන්නේ. තාත්තා මංජුවයි ලොකු බබාවයි දෙන්නව හැමදාම බුලත් කඩන් එන්න යවනවා. මුන් ඒ වැඩේට වස කම්මැලී. ඉතින් එක දවසක් ඔහොම බුලත් ගේන්න යවල වෙන්දා විදිහටම තාත්තා මෙයාලා ගෙනාපු බුලත් ටික වංගෙඩියේ දාලා කොටලා කෑව. කෑව විතරයි තාත්තගේ නහයෙන් කටින් දුන් දාන්න ගත්තා. තාත්තා දිවත් එලියේ දාගෙන සෑ සෑ කියකිය වතුර බොනවා. බැලින්නම් මේ අපේ මංජු බුලත් වෙනුවට ගම්මිරිස් කොල තියලා යකඩ වංගෙඩියට ගම්මිරිස් ඇට දාලා. කලුපාට නිසා පේන්නේ නෑ නේ. ඔන්න ඔහොම තමයි පුංචි කාලේ ඉඳන් මෙයාලගේ වැඩ පුතේ. ඔයා තමයි මෙයාව හදලා ගන්න ඕනා." 

"රෙශඛ්‍ය ඔයා නම් පොඩි කාලේ ඉඳලා මහ පවු කාර වැඩ කරලා තියෙන්නේ!

"දැන් ඔයා ඉන්නවනේ ඒවාග හරියන්න පින් දෙන්න" 

*Breaking news*

"අන්න අන්න මොක්ක්ද විශේශ ප්‍රවෘත්තියක්!" නිමල් බාප්ප tv එක පෙන්නුවා.

"ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු අග්‍රාමාත්‍යතුමිය වන ආචාර්‍ය් කේතකී වීරවංශ මහත්මිය හදිස්සියේ තම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා."

"තාන්‍ය අයියේ?"...

මතු සම්බන්ධයි..... 

More Chapters