Ficool

Chapter 9 - ලෑස්ති වෙලා ඉන්න

"Good morning වස්තුවේ!" තුර්ශ ගේට් එක ළඟදිම අල්ලගත්තේ බෙල්ලෙන්. 

"ඔය ඔය නිකං හිටහංකෝ! උඹ මෙතන උකුසා වන්නම නටන්න යනවනේ!" 

"උඹට මොකෝ එකපාරට උකුසා වන්නම මතක් වුනේ? උඹේ බීජය මෝරනවද?" දේශාන්ගේ කටට පෙට්‍රෝල් පොඟවපු රෙදි ඔබලා ගිනි තියන්නයි වටින්නේ!

"වරෙං පෙන්නන්න මෝරපු බීජේ!" තුර්ශ කලිසම සිපර් එක ඇරන් යනකොට දේශාන් පන එපා කියලා කස ගහ යටට දිව්වේ "අඩෝ උඹේ බීජේ මෝරන්නේ තාන්‍ය ළඟ විතරයි කියලා හිතුවේ!!!" ඒ පාර තුර්ශ සපත්තුවක් ගලෝලා අරූට ගහපු පාර සුදු කලිසම් පුක උඩ සපත්තු අඩි පාරක් හිටියා. 

"උඹ මොකෝ අද වැඩි කතාවක් නැත්තේ?" තුර්ශ කියන්නේ ඌට හෙන ගහලා තිබ්බත් අනික් එවුන්ව හිනස්සන්න බලෙන්ම හිනා වෙන එකෙක්. ඌ ප්‍රශ්නෙක් හිටියත් එකෙක්වත් දන්නේ නෑ. ඌගේ ඇක්ටිං ඒ තරම් සුපිරී. හැබැයි මොන හේතුවක් නිසා හරි මට ඌව තේරෙනවා.

"තාන්‍ය අයියා රට යන්න හදන්නේ බන්!"

"හම්මට සිරි! ඉතිං දැන් මොකද කරන්න යන්නේ උඹ?"

"මොනා කරන්නද බන් ඉවසනවා ඇරෙන්න. Studies කරගන්න එපැයි!" එහෙම කිව්වම මට ඌ ගැන දුක හිතුනා. මන් ඌගේ උරහිසට සැනසුම් තට්ටුවක් දැම්මා.

"ඒක නෙමෙයි දැබ් උඹ ඔඩිටෝරියම් එකට යන්න ඕනා නේ? මූව කැන්ටිමේ තියන් ඉඳලා හරියනවා යෑ! 

"අහ් ඔව් නේ! උඹ එහෙනම් පන්තියට පලයන් මන් යනවා!" තුර්ශ කැන්ටිමෙන් එලියට යනකොට මන් ගත්තු ක්‍රීම් සෝඩා එක බිව්වා. 

"සවේන්! මේ ප්‍රැක්ටිකල් දවස අහගන්න මැඩම් එන්න කිව්වා" එකෙක් ඇවිත් කිව්වම තමයි ඒකත් මතක් වුනේ. O/L practical එක දෙන්න එපැයි. 

"අහ්! හරි බන්. මන් යන්නම්!" මන් මැඩම්ව හොයාගන්න ඩාන්සින් රූම් එකට යන්න එලියට බැහැලා යනකොට මෙන්න බොලේ තුර්ශ ගේට්ටුව දිහා බලාගෙනම ඉන්නවා. හොල්මනක් දැකලා වගේ.

"අඩෝ තුර්ශ මොකද බන් මෙතන කරන්නේ? උඹ award එක ගන්න යන්නේ නැද්ද? දැන් ceremony එක පටන් ගනී"

"සවේන්! උඹ තාම අයුශ් ට ආදරෙයිද?" මෙ මොකද මේ ගහෙන් ගෙඩි එන්නා වගේ

"මොකක්?"

"කියහං!" ආදරේ නැතුව යෑ! 

"හැමදාම ආදරෙයි."

"උඹ ඌ එනකං බලං ඉන්නද යන්නේ?" මොනාද මූ අහන්නේ?

"ඔව්"

"කවද වෙනකන්ද කියලවත් නොදැන?" ඉන්තේරුවෙන්ම අරූ මොනා හරි කියලා.

"ඔව්"

"ඒක අමාරුද නැද්ද බන්? උඹට රිදෙන්නේ නැද්ද?" අන්න තුවාල උඩට ලුණු ඉහින වචන! රිදෙනවා තමයි! ඒත්,

"රිදෙනවා. ගොඩක් රිදෙනවා. ඒත් මන් ඒ රිදිල්ලට ආසයි"

"සවේන්! උඹල ඇයි බන් මෙහෙම?" මොනා?

"කොහොමද?" 

"හිත පුරා දෝර ගලන ආදරේ, පිරිලා ඉතිරිලා යනකොට ඒ ආදරේ එක පොදියට එකතු කරගන්න තව කෙනෙක් සැදී පැහැදී ඉන්නකොට දැනෙන සැනසීම වගේද ඉතිරිලා යන ආදරේ පොලවට වැටිලා ඔහේ නාස්ති වෙලා යනකොට එන වේදනාව? ඒත් එත් මොනාද උඹ මේ කියන්නේ? ඒ වේදනාව සතුටක් ලු! මට තේරෙන්නේ නෑ සවේන්!"

"තුර්ශ උඹටත් තේරෙයි දවසක! එදාට තිත්තත් පැනි රස වෙයි!"

"මගේ යාලුවෝ සෙට් එක, 

පුකේ යාලුවෝ, 

ඒ යන යාලුවෝ සෙට් එක, 

පුකේ යාලුවෝ, 

අර පුකේ කුරුස්තා, 

අර විසේ කුරුට්ටා, 

අර විසේ කාරයෝ, 

අර පුකේ, පුකේ, 

ලොනතයෝ" 

අපේ පන්තිය බල්ලට දාලා මන් එංගලන්ත ඉස්කුරුප්පුවෝ ටිකත් එක්ක වල් බූරූ නිදහස සමරන්න මේ ඇවිත් ඉන්නේ.

"අඩෝ දේශානයා තොට පුලුවන් නම් මට කොච්චර පුලුවන්ද!

සඳරුවා ගනින් බං කරකලා" තුර්ශට පිස්සු තද වෙලා වගේ.

ගෙජ්ජි ගිගිරි සද්දේ ඇහෙයි රබන් මැද්දේ...

ගෙජ්ජි ගිගිරි සද්දේ ඇහෙයි රබන් මැද්දේ....

අතුරු මිතුරු යාලු මිතුරු රඟමු සියල්ලා...

දොන් ජිං ජිං තරිකිට හඬට රබානේ.... - රන්වන් රන් රැඟුම් රඟමු ටිකිරි විමානේ....

සල්පිල දා රෑක ගමේ කිඳුරු කතා නාඩගමේ... - සඳකිඳුරා නැටූ නැටුම් නටමුද යාලු...

"වෝහා කමෝන් හු$ත්‍තෝ!" සඳරුවා දාගෙන ඩෙස්ක් එකක් පලනවා

"තුර්ශට ආවේස වෙලා වගේ!" මන් කෑ ගැහුවා

"වනාත විල්ලුවේ කෙරවලේ කොටි ගහනවා කියනකොට, " ක්‍රිස්ට් එහෙන් ආතල් දෙන්වා

"විහඟ එන්න මගේ වස්තුවේ! සාපෙ ඉවරයි මැණිකේ අපි හැ$මිනෙමු මැණිකේ!" තුර්ශ විහඟව ඇදලා ගත්තා

එතකොට මම ඇමතිතුමාව කසාද බැන්ද අලුත, 

"අනේ මට බෑ මට බෑ පොඩි නිළමේ! මට බලකරොත් මම මැරෙනවා!. විහඟට ගිය කල!

"පානදර දෙකයි මන්ත්‍රීතුමා මෙතන කොටි ගහනවා"

"මට පිස්සු වගේ පොඩි නිලමේ!!!!" යකෝ මුන් බලහල්ලකෝ! හශිරයා හදලා අරන් වගේ කෙලි පැටික්කිව!

"මාත් එක්ක මේ පංතියේ ඇවිලුනාට සසර පුරා උඹට ආදරෙයි මැණිකේ" ඉව්ව්ව් තුර්ශ!

"අපි හැංගිලා ඉන්නේ කියලා කියනකොට"

"ඇඳ කැඩිච්චදෙන් මන් මැරිච්චදෙන් ගහන්න නිළමේ ගහන්න!" දේශාන් පැනලා ඇවිත් මට බෙරේ ගහන්න කියලයි කිව්වේ. නැටුම් කාමරෙන් උස්සපු යක් බෙරේ බන් මේ!

"දඩිබිඩි ගාලා එලියට පැනලා ගත්තා වාහනේ 

මම කිව්වේ යනවනම් දෙන්නත් එක්කම යං"

"සවේන් ගහපන් ඔය බෙරේ!" 

"මන් දැන් අපවිත්‍රයි තාත්තේ!" 

"එදා මන් දෙන්නත් එක්කම යන්න පොරොන්දු වෙච්ච ගමන 

එතුමා අද තනියම ගිහිල්ලා තියනවා"

"අයියෝ මොකද මෙයා සින්දුව ඉවරද? අනේ ඉවරයි කියලා හිතුවට ඉවර නෑ තව තියනවා" තුර්ශ එහෙම කියලා ජරාම කුණුහරුපයක් කිව්වා

"සඳ කිඳුරයි සඳ කිඳුරී ඇඳ උඩ සෙල්ලම් කරනවා ටනං ටනං ටනං ටනං

සඳ කිඳුරා සඳ කිඳුරිගේ බනිස් ගෙඩිය අත ගානවා ටනං ටනං ටනං ටනං

සඳ කිඳුරී සඳ කිඳුරගේ කෙහෙල් ගෙඩිය ලෙලි ගහනවා ටනං ටනං ටනං ටනං

ඒක දැකපු බ්‍රහ්මධත්ත රජු කඩි ගුලකට පුක තියනවා ටනං ටනං ටනං ටනං"

"අම්මෝ ඒ හු$තත් ඉවරයි බන්!" මගේ අත් දෙකත් පුපුරු ගහනවා බෙරේ පලලම.

"අඩෝ සවේන් අනිවා try කරමු කොළඹ 7ට යන්න හොඳේ!" තුර්ශ එහෙම කිව්වම මට ඇඬෙන්න ආවා. මූ හිටියේ නැත්තම්

මන් මේක කරගන්නේ නෑ!

"අනිවා බොඛ්ක! උඹ නැත්තම් මන් මේක කරගන්නේ නෑ බන්. තුර්ශ උඹට වැන්දත් මට පව් නෑ බන්!"

"අඩෝ අඩෝ අඬන්න තියාගන්න එපා!" දේශාන් මාව බදා ගත්තා.

"සවේන් වරෙං මන් උඹව ඇරලවන්නම්!" Esoft එකේ ක්ලස්ස් ඉවර වෙලා තුර්ශ කිව්වම මාත් pickme එකේ සල්ලි ඉතුරු වෙන නිසා හාං කියලා ඌගේ පිටිපස්සේ ආවා

"හුටා!" ඉස්සරහ නතර කරලා තියන සුදු ප්‍රාඩෝ එක මන් දන්නවා.

"මොකෝ?" තුර්ශ පිටිපස්ස හැරිලා බැලුවා. 

"සයෝද් නේද?" මන් මූව මාස ගානක් මග ඇරියා නේද? ඉතින් ඌ අවෙත් නෑ නේ මාව බලන්න. මන් මොකටද නිකන් සෙකන්ඩ් වෙන්නේ?

"ඔව්. Driver එක්ක ඇවිත් ඉන්නේ. වරෙං!" තුර්ශ මගේ අතින් ඇදන් වාහනේ ළඟට ගිහින් පිටිපස්සේ දොර ඇරියම මූ ඉන්නවා head phones දෙකකුත් ඔලුවේ දාන් phone එක ඔබ ඔබ. මාව ගනන් ගත්තෙවත් නෑ. තුර්ශ ගිහින් ඉස්සරහෙන් නැග්ගා.

"මංජුපකානනී අහන්න.... එක පාර මට කන්න අරන් දෙන්න!" 

"ඉඳා! පිටිපස්ස හැරිලා ජීප් එකේ පිටිපස්සේ ෆෝල්ඩිං සීට් එකක් උඩ තියලා තිබ්බ බෑග් එකෙන් එකක් අරන් ඉස්සරහට විසික් කරලා තව එකක් අරන් මගේ උකුල උඩට විසික් කරලා ආයේ phone එක ඔබනවා.

මන් ශේප් එකේ ඇතුලේ තියෙන්නේ මොනාද බැලුවේ බඩත් දැන් කෑ ගහන නිසා.

"ඉක්ලෙස්‍යර්ස්?" 

"කෝ උඹට එක්ලෙයර්ස් ද? මේ මොනාද මට සීනි මුරුක්කු දීලා තියෙන්නේ තෝ මට, මූට ඉක්ලෙයර්ස් දීලා? මංජු! දෙන්න තියෙන්නේ මුන්ට!" තුර්ශ සීනි මුරුක්කු බෑග් එකෙන් සයෝද්ට දමලා ගැහුවා.

බලන්නෙවත් නැතුව සීනී මුරුක්කු එක අල්ලගෙන ඒකත් මගේ ඔඩොක්කුවට විසික් කරා.

"හු$ත!" තුර්ශ ඉස්සරහා බලාගෙන මොනාදෝ කුටු කුටු ගානවා.

"කවනකන්ද බලං ඉන්නේ?" මට විතරක් ඇහෙන්න ඇහුවම මන් ටක් ගාලා ඉක්ලෙයර් එක අරන් කටේ ඔබා ගත්තාම සයෝද් මන් දිහා බලලා හිනා වුනා.

"කෝල් කරන්නේ නැත්තේ ඇයි?" 

"නිකං" 

"නිකං වෙන්න බෑනේ! හෙට මන් එනවා ලෑස්ති වෙලා ඉන්න!" 

"අනේ!"

"මන් කැමති විදිහට කරන්න!" 

මතු සම්බන්ධයි..... 

More Chapters