Ficool

Chapter 60 - 60

මාව සීතල වෙල ගියා සංධීර් ...සංධීර් කොහොමද මෙහෙ එන්නෙ අනික....අනික.....මම ඉන්නවා කියලා දන්නෙ.... ??

ස..සංධීර් ....ඔ..ඔයා... ඔයා....

තමුන් ...තමුන් කවුරු කියලා හිතාගනද හිතුමනාපෙට මගෙ ගෙදරට ඇවිල්ලා මගෙ එකාට සද්ද දාන්නෙ....?

ඒ අනික....අනෙ දෙයියනෙ....ස්වර්ගෙන් බැහැලා ඇවිදින් හරි මාව බේරගන්න....අර යකා මොනවද මේ කියවන්නෙ...අනෙ ප්‍රනීත් උඹ හදන්නෙ මාවත් මරලා උඹත් නිස්කාරනේ මැරිලා යන්න.....

උන අමාරුවෙන් උන්න මට සංධීර්ව දැක්කා විතරයි උන ගතිය දෙපිටින් ගියා ...එඅස්සෙන් ප්‍රනීතුත් කා ගහන් ආව මදිවට මගෙ එකා කියනකොට මම බලගන සංධීර් කට කොනකින් හිනා වෙලා මා දිහා බලලා එයාගෙ අතේ ඇගිලි මිටමොලවගන්නවා...

යෙවීන් ....ඇයි මේ...මොකද මේ .....ආ....මට කියන්න...ඔයාට මේ මිනිහා ගැහුවද??

න්න්..නෑ....නෑ...ප්..ප්‍රනීත්.....ම්ම්...

" දැන් මෙයාගෙලු නේද.....??"

මාව සීතල උනා...මගෙ ළඟ උන්න ප්‍රනීත්ව රොඩ්ඩක් වගේ පැත්තට තල්ලු කරපු සංධීර් මගෙ ගාවට ඇවිදින් මගෙ මූනට පහත් වෙලා දැන් එයාගෙ නේද අහන ගමන් දත් කූරු හපපු සද්දෙට ගැස්සුන මාව කොමඩ් එක උඩ ඉන්දවුනා උනත් ප්‍රනීත් මාව ඇදල ගත්තා....

....

ප්...ප්‍රනීත්....එ..එක....විවි....නාඩි පහකට එලියට යන්න.....

.බෑ.....

ක්ක්..කිව්වම...අ..අහලා....ය්ය්..යමං ..න්න්..නිස්...ක්..කාරනේ....ම්ම්..මැරුම්..න්න්. නොකා.....

ඇයි....චන්ඩියද....අනේ...අනේ.....යෙවීන්...ඔයා බය උනාට මම බය නෑ බබා....හරි.....

" බබා...ම්න්....නරක නෑ..."

මගෙ බඩත් එක්ක කොර උනා.....ප්‍රනීත්ට යන්න කියනකොට ඒකා තවත් මගුල් කියවල මගෙ බෙල්ලටම හිර වෙන්න බබා කියනකොට සංධීර් මා දිහා බලාගන හිනා උනා... අනේ මාව අද නම් මරන එක මරනවා ...

ප්..ප්‍රනීත්...යන්න...එක...වි...නාඩියකට...

මම ප්‍රනීත්ව එලියට තල්ලු කරල දොර වහනකොට මගෙ මූන ගාවට පහත් වෙලා උන්න සංධීර් කෙලින් උනා...එක ගහක් වත් පිට පනින්නෙ නැතිවෙන්න පැත්තට පීරන කොන්ඩෙන් කෙස් රොදක් පහලට වැටිලා තියනකොට එයා ඒක ආපිට හදාගන මගෙ ගාවට එනකොට මම දොරට හේත්තු උනා වගේම අරූ එහෙන් දොරට ගගහා කෑ ගැහුවා.....

ස්ස්ස්....සංධී....ර්

ශ්ශ්...

මුලු මූනම සුදුමැලි උන සංධීර් මගෙ ගාවට ආවා...ඒ තොල්වල ලේ පවා හිදිලා ගිහිල්ලා...වචනයක් වත් නොකිව්ව එයා මාව මැදිවෙන්න දොරට අත් දෙක තියල මගෙ බෙල්ල ගාවට පහත් උනා...

මේ ෆර්ෆියුම් එක තමුසෙ ගාව නෑ.....

ස්...සංධීර් .. ....

එක විනාඩියක් දෙන්නම්...මට කියනවා....තමුසෙ ගාවින්.....මේ සුවද එන්නෙ කොහොමද ...ම්ම්ම්....??

දෙයියනේ ...අරු මාව තුරුල් කරගත්තා....උන හින්දම ඌ මාව තුරුල් කරගත්තා.....ඇදන් ඉන්නෙත් එයාගෙම ඇදුම් වෙනකොට මම කකුල් වල ඇගිලි වලින් ටයිල් පොලව බදා ගත්තා...

තමුසෙ ඌට තුරුල් උනාද...ම්ම්ම්??

මම උන්නෙ බිම බලාගන.....මගෙ ගාව උන්න සංධීර් දත්මිටිකන සද්දෙ ඇහෙන වාරයක් වාරයක් ගානෙම මගෙඇගෙ හිරිගඩු පිපුනා වගේම එයා මම ප්‍රනීත්ට තුරුල් උනාද අහනවත් එක්කම අරකි එයා ගාව මුකුලු කරපු හැටි මතක් උන මට ඊලගට ආවේස උනා....

ඔ..ඔව්...මම...මම....ත්ත්...තුරුල්...උ.උනා....ඇ ඇයි....උ..උඹ...ම්..මට ගහන්නද....ආ...??උ ඹට...ප්ප්..පුලුවන්..නම්....ග්ග්.ගෑනුන්ට අ...අයිස් ..ක්‍රීම්...ග්..ගිල්ල...වන්නඩ.....ම්ම්..මට..බැරි....ඇයි...ක්ක්..කියපන්.....මට...ඕ..ඔන...එකෙ..ක්ට....ත්ත...භ්භ්....

උඹට බෑ...උඹට කොහෙත්ම බෑ යෙවීන්....හරි....උඹට....තුරුල් වෙනව නම්...වෙන්ඩ පුලුවන් උන් ඉන්නෙ...එකයි....ඒ වෙන කාටවත් නෙවෙ... සංධීර් ....සංධීර් ඒකනායකට විතරයි !!!

.එයා මගෙ කට මිරිකගත්තා...කම්මුල් දෙක මිරිකෙනව එක්කම එයා මගෙ ඇස් දෙක දිහා බලාගන දත් මිටි කකා කෑ නොගහා උනත් තර්ජනේ කරනකොට මම එයාට ගැහුවා...තල්ලු කෙරුවා ....එයා කිව්වා මට තුරුල් වෙන්ඩ පුලුවන් එයාට විතරයි කියලා...ඒ එක්කම මම එයාගෙ අත අල්ලගත්තා ..

එ..එතකොට..ම්ම්..ම්මේක...කියපන්...

එ...ඒකි...අල්ලන් උන්නෙ...මේකනේ ...මේ අතනේ ....උ..උඹට ..යකො...අ..අද...දවසට...වත්...ම්ම්..මං...උ..උන්නද...ම්ම්..මලාද....බ්බ්..බලන්ඩ...බැරි...උ..උනා...උ..උඹ.දන්නෙ...මගෙ...ඇ.ඇග....උඩ...න්න්..නගින්ඩ....ව්..විතරද....ගැහුවට...ප්ප්..පස්සෙ....ඔක්කොම..හ්හ්.හරිද.....ආ....ස්ස්..සංධීර්...

මම බෙරිහන් දුන්නා ....එයා ඇහිබැමක් උඩ ඇරන් මම අල්ලන් උන්න එයාගෙ අත දිහා බලලා ආපහු මාදිහා බැලුවා....එයා නෙවෙ වචනයක් කිව්වෙ. . .එයා බැන්නෙ මට ඇහෙන්න විතරක් උනත් මම මුලු සෞරග්‍රහ මන්ඩලේටම ඇහෙන්න කැ ගැහුවා.....මගෙ ඔලුව වැනුවා. .කන් දෙක අතට එනකම්ම මිරිකගත්තා ...

..උ..උඹ...ම්..මට...මෙහෙම

...ක්ක්..කරන්නෙ...ඇ ඇයි...ක්..කියපන්...

මට උඹව ආයම නැති කරගන්ඩ බැරි හින්දා...උඹ තාම මට පොඩි හින්දා ...අනිත් ඔක්කොටම වඩා මට උඹව වටින හින්දා.. උබේ ඇගේ මම නොදැනුවත්ව හිටින නියපොතු පාරක් ඇති...මම මරලා දානවා....නිස්කාරනේ...මැදට පැනල උඹට මොකක් හරි උනෝතින් ...

අ..අනෙ...ස්ස් ස්ස්ංධීර්....උ..උඹ...හ්හ්..හැමන්..නියන්...උඹ....හ්හ්...හැමනියන්....යකො.....මගෙ..ඇගේ...න්න්...නියපොතු...පාර.....ට ...ක්..කලින්..මගෙ...හ්..හිත...දිහා ..බ්බ්...බලපන්....මට...ක්ක්..කියපන්...උ..උඹ...මගෙ...ඇස්....ඉස්සරහා...එ..එකිව...ද්දාගන....යනකොට ...ම්ම්..මට.....ව්වේදනා නැද්ද....

මම සංධීර්ගෙ කොලර් එකෙන් අල්ලන් හෙලෙව්වා...මම බෙල්ල මිරකන්න හැදුවා....ඇඩුවා.....තරහෙන් ඉන්න සංධීර් මම කියන ඔක්කොම අහන් ඉදල එක පාර මාව ඇදලා අරන් දොරට තද කරගන්නකොට මම ඇඩුවා....

එතකොට... උඹ ගාවින් උගෙ සුවද එනකොට .....ඒක.....කියපන්....උඹ ගාවින් උගෙ සුවද එනකොට ...උඹ ඌව පිටිපස්සෙන් තුරුල් කරන් එනකොට ...ඒක...හොදද....උඹ හිතනෙන් මම උඹව දැක්කෙ නෑ කියලද...ආ...උඹ හිතන්නෙ ඒකා උඹව තුරුල් කරගත්තු හැටි දැක්කෙ නෑ කියලද.....කියපන්...ම්ම්ම්...කව්ද...උ...කොහෙන්ද ඌව හොයා ගත්තෙ.....ම්ම්ම්..කියපන්...කවදා ඉදන් කතා කරනවද.....අවසානෙටම කතා කරපු දවස...කියපන්.....මගෙ පිස්ටල් එකේ තියෙන්නෙම බෝල්ට් දෙකයි...එකක් ඌට... අනික....උඹට...කියපන් යෙවීන්...

ම්ම්..මගෙ...ය්ය්..යාලුවෙ....ක්....

යාලුවෙක්.....යාලුවා..බබා කියනවද???ම්ම්ම්.....

එයා මාව දැක්කලු....මාව තුරුල් කරගත්තු හැටි දැක්කලු...

යෙවීන්....බබා...මේ දොර අරිනවා යෙවීන්..මම පොලිසියට කතා කරන්නකලින් මේ දොර අරිනවා...

ප්ප්..ප්‍රනීත්....එ..එපා.....හ්...

බබා....ම්ම්ම්....ආයමත් බබාලු...උඹගෙ...යාලුවා බබාලු...ඇහෙනවද....ම්ම්..කවදාවත් උඹගෙ බාප්පා මට බබා කියලා නෑ...අනිත් උන් කියලත් නෑ...එතකොට ....මේක...යාලුකමට එහා.....මොකක් හරී...

සංධිර් මුමුනනවා ...එකම වචනයක් මගෙ කටට දී දී මාව හෙම්බත් කරවනවා ...ඒත් මමත් නිකන් උන්නෙ නැතුව නහර පුම්බන් කෑ ගැහුවා ...අරකිව පාවා දුන්න

ස්ස්..සංදීර් .....මෙ..මෙතන....උ....උඹත්....ව්ව්....වැරදි....උඹත්.....ව්ව්..වැරදි...මට....ක්ක්.කියපන්....ඒ..ඒකි..එක්ක ගියෙ...ම්..මාව...මාව...මදි.....ව්ව්..වෙලාද....ආ...එ..ඒකිගෙ....ස්ස් සැප....හ්හ්. හොදද.....මට....මොකුත්....න්න්..නැති...භ්භ්...ආහ්ව්...ආ...හ්ව්ව්...අනේ....අ...න්..නෙ.....

කට...කඩලා දානවා.....ඕන එකක් කියපන්.....මට ගෑනු පාවා නොදි.....

එයා මගෙ කට මිරිකුවා...නිකන් නෙවෙ මට රිදෙන්නම...මගෙ ඇස්වලින් වැටෙන කදුලු කම්මුල් තෙමනකොට එයා මගෙ ඇදුම් එක තත්පරෙන් ඉරල දැම්මා...ඉරලා එයාගෙ කෝට් එක ඇන්දෙව්වා ...මාව වෙව්ලුවා.....එයා මම දෙන්නම උන්නෙ තරහවෙන් වෙනකොට මම ඒකි අල්ලන් උන්න අත අරන් හැපුවා.....

හ්හ් ...හෝදපන්....මේ...මෙක....හ්හ්..හෝදපන්...මෙ දැම්ම....උ..උඹගෙ....අත්වල...ල්ල්..ලෙ.ගෑවුනත්...මම...බලන් ..ඉ..ඉන්නම්...

හැබැයි.....උඹගෙ...අත්....අල්ලන්න...ඕනෙ...ම්ම්..මාව...විතරයි...ස්ස්....සංධීර්...

ඇහුනද....උඹට....ඇ .ඇහුනද...හෝදපන්...මේ..සබන්...ඉ..ඉවවර වෙනකන් ...හ්..හරි...හ්හ්..හෝදපන්...උඹ ..ය්ය්..යකෙන්...නම්..මාත්.....ය්ය්..යක්.....පැටියෙක්

මම සංධීර්ගෙ අත ටැප් එකට ඇල්ලුවා...නිකන් නෙවෙ දුම් දාන උනු වතුරට ...එයාගෙ අත මගෙ අත් දෙකම රතු වෙනකොට මම අඩ අඩ හේදුවා....හෑන්ඩ් වොශ් එක ඉවර වෙනකම්ම ඇතිල්ලුවා...උනුවතුරට උඩ හම තත්පරෙන් රතු වෙනකොට එයා දත් මිටි කාගන බලන් උන්නා වගේම අවසානෙදි මම එයාව තල්ලු කරලා ඇරියා....

ඇ..ඇයි....උඹ...ම්ම්..මට...ආදරේ...න්න්..නැත්තෙ....ස්ස්....සංධීර්.....ඇ..ඇයි....උඹ....මට.....ආ..දරේ....නැ...ත්තෙ...ම්ම්..මට...දුක...හිතුනා...මට...දුක...හ්හ්..හිතුනා....ඇ.ඇයි....ක්ක්.....ක්ක්..කියපන්....ඒකි...ඒකි...ක..ක්...කවද....මට...ඒකිව...ම්ම්..මට...ඒකිව...

මරන්නම්.....

මම.කදුලු පුරවගන එයා දිහා බැලුවා...එයා ගානක් නැතුවම මරන්නම් කියනකොට මම හුස්ම ඉහලට ඇල්ලුවා...

උ..උඹ.....ම්..මගෙනෙ...ම..මං...ආඅදරෙයි...මං...ආදරෙයිනෙ...ස්ස්..සංධීර්....මං...ආ..අදරෙයිනෙ....ස්ස් සංධී.....ර්....මට....මට.....මට..මගෙ...පපුව....

මම අත් දෙකෙන්ම කොන්ඩෙන් ඇදගත්තා...කන්දෙක ඉරා ගන්න හැදුවා.....එයා මා දිහා බලන් ඉදල බලන් ඉදලා ඇදලා අරන් ආයම ඉඹලා බැලුවා....බෙල්ල විතරක් නෙවෙ අතපය පවා.....එයා උන්නෙ පුපුරන්න ඔන්න මෙන්න.....

අරහෙන් ප්‍රනීත් මැරෙන්න හදනවා....සංධීර් බැරිම තැන හොර අරිනකොට කෑ ගහපු ප්‍රනීත් කඩාගන බිදගන ඇතුලට ආවා...

තමුසෙ....මොන මගුලද මිනිහො කෙරුවෙ

මගෙ පොඩි එකාට මොන මගුලද කෙරුවෙ කියපන්.....

"ම ගෙ...පො ඩි...එ කා...."??කවද ඉදන්ද.....??

මම ඔලුව ඉස්සුවා.....ප්‍රනීත් ආයම.මගෙ පොඩි එකා කියනකොට සංධීර් අකුරු කඩ කඩ ආයම මගෙ පොඩි එකා කියලා හිනා උනා...ඒ හිනාව තනිකරම වියරු වැටුන හිනාවක්.....

එක මොකටද උඹට.....මම මූව දන්නෙ

මම දන්නෙ ඉපදුන දා ඉදන්.....කරුනාකරලා මගෙ පාරෙන් අයින් වෙන්න පුලුවන් ....

බිම ඉදගන කොන්ඩෙ ඇද ඇද උන්න මම නැගිට්ටා....නැගිටලා හිටගත්තා ....ඒ දෙන්නගෙම මැද ප්‍රනීත් එහෙන් දත් මිටි කනකොට සංධීර් මේ පැත්තෙ ඉදන් හිනා උනා.....ඔක්කොටම වඩා මට ප්‍රනීත් ගැන බය හිතුනා කොයි වෙලෙ ඔලුව හිල් කරන් යන උන්ඩයක් විසික් වෙයිද කියන්න නොදන්න මම ප්‍රනීත් දිහා බලලා දැන් ඇති කිව්වා....

ප්ප්..ප්‍රනීත්....ඇ.ඇති...දැන්...දැන්.අ...ඇ..ඇති.....

මොනවද යෙවීන් ඇති.අ..ආ....මොනවද ඇති.....අඩවන මිනිහෙක් ගාව ඉදන්.....අනික...මෙ මිනිහා උඹේ තාත්තා ...වගේ....උඹට....

ඒ..එක...උඹට....අ..අදාල....න්න්..නෑ...ප්‍රනීත්....හ්..හරි...ඒක...උ...උඹට....අ..අදාල.....නෑ....

මට අදාල නොවෙන්නෙ කොහොමද ඕයි....මං පන දාගන ආදරේ කරනකොට උඹ මෙතන වෙන එකෙක්ගෙ පස්සෙ

සම්බන්ද කම පටන් අරන් කොච්චර කල්ද....??

ස්ස්..සංධීර් ....ස්..සංධී....ර්...

මගෙ පිටිපස්සෙන් සිගරට් ගදක් ආවා...එයා සිගරට් එකක් අවුලන් උන්නා.....එයාගෙ මූන එදත් මෙවගේමයි තිබ්බෙ ...

මං ඇහුවෙ ...සම්බන්දෙට කොච්චර කල්ද .මේක අනියම් සම්බන්දයක් ද නැද්ද මන් දැන ගන්න එපැයිනෙ.....

සිගරට් දුම ඉහල යනකොට එ දෙන්නටම මැදි උන මං බයෙ වෙව්ලුවා ....එයා තනිකරම උසාවියක් ප්‍රනීත් මං ඒකගෙ කිය කිය බනිනකොට සංධීර් මගේ ගාවට නැවුනා.....

ඇබිත්තම...

සංධීර්ගෙ ....එදා මං කිව්වා පිට ගියෝතින් මොකද වෙන්නෙ කියලා ....ම්ම්....මං පියෝනිට පොරොන්දු උනා තමුසෙව අරන් එනවා කියලා.....හැබැයි...මං ඌට කොතනකවත් කිව්වෙ නෑ.....තමුසෙගෙ මලකද ගේනවා කියලා....තේරුනාද.....

සංධීර් ආයම දත් මිටි කෑවා...

ප්ප්..ප්‍රනීත්....අපි...අපි අතර.....ස්ස්..සම්බන්දයක් ....ත් තිබුන් නැනෙ....අ..අපි....අතර....ත්ත්..තිබුනෙ....

සම්බන්දයක් පටන් ගන්න තරම් බැදීමක්...එහමනේ යෙවීන්....හැබැයි...උඹ වෙනස් උනා.....

ම්ම්..මං..මං... බ්බ්..බලාපොරොත්තු ....

සංධීර් මගෙ උරහිසට අත තිබ්බා...තියලා ප්‍රනීත් දිහා බැලුවා....

කොතනකවත්...යෙවීන් ආදරෙයි කියල කිව්වද?

ඒත් ....

මම අහන්නෙ....ආ ද රෙ යි කි ය ලා කි ව් ව ද? නැ ද් ද??

මාව වෙව්ලනවා.....අනෙ මම මේකට ආදරෙයි කිව්වෙ නෑ....ඒත් මම බලන් උන්නා...ඒත් ඌ මට කිව්වෙ නෑනෙ...මම කිව්වෙත් නෑනෙ....අනෙ බාප්පෙ...මට මතක නෑනෙ ....මම ප්‍රනීත් දිහා බැලුවා....අනේ මේකා ඔව් කියයිද අනේ එපා...අනේ දෙයියනේ....විහිලුවට වත් කියන්න එපා ....

අඩ අඩ උන්න මම ප්‍රනීත් දිහා බලාගන අනේ එපා එපා...එපා කිය කිය හිතින් කියනකොට ප්‍රනීත් මගෙ අතින් අල්ල ගත්තා.....

ඔව්.....මම කියල තියනවා....ඒ වගේම....එයත් කියලා තියනවා....දැන් හරිනෙ....අහගත්තනෙ.....

අ..අනේ...අනේ....න්න්..නෑ..නෑ.....ස්ස්...සංධීර් ...න්න්..නෑ....අනේ....සංදීර්....ඒක්...එක.....

එතකොට ...අපෙ...සම්බන්දෙ....අනියම්ද සංධීර්ගෙ ඇබිත්තම.....ම්ම්...

මම ප්‍රනීත්ව තල්ලු කෙරුවා .....එයා අපේ සම්බන්දෙ අනියම්ද කියලා අහන ගමන් දුම් වලල්ලක් යවලා අත පිටිපස්සට තියනකොට මම කකු දෙක ගාව වැද වැටුනා....

අනෙ..අනේ....ස්ස්...සංධීර් ...ම්..මේක....බ්බ්..බොරු.....මම...ක්..කියලා..න්න්..නැ....මම.....ක්..කියල...නෑ.....එයා...ක්ක්..කියලත්.....න්න්..නෑ..සංධීර්.....අනේ...එක...ඒ....ක.....

යෙවීන්...නැගිටිනවා...මේ අයිසෙ....මගෙ ගෙදර ඇවිත් මටම සද්දෙ දදා නාඩගම් නටන්නෙ නැතුව යනවා ඕයි යන්ඩ.....

හරි....මන් යන්නම්.....

ස්ස්...සංධීර්.....අ..අනේ...ය්..යන්න...එපා...ය...යන්න...එපා....ය්..යන්න..එපා...මං..මං .ඔ..ඔප්පු...ක්..කරන්නම්....අනේ...අනේ....ස්ස්..සංධීර් ...අනෙ.....හ්....

එයා යන්නම් කිව්වා....මාව දාලා යන්න හදපු සංදීර් ගෙ අතේ එල්ලුන මම ඔප්පු කරන්නම් ගගා මම ප්‍රනීත්ගෙ ඵෝන් එළ උදුරන් මැසෙන්ජර් එකට ගිහින් මුලු චැට් ලිස්ට් එකම අඩ අඩ කියව කියව කොතන හරි ආදරෙයි කියල කියපු තැනක් තියනවද බැලුවා....

න්න්..නැ...සංධීර්...අනේ..නෑ...එයා...වත්...මම...වත්....

ම්ම්.....එතකොට...මේක මොකක්ද ඇබිත්තම...

බ්බ්..බොරු.....ච්ච්....චෝ....ද....නාවක්...ස්ස්....ස්වා....මී..නී...

මට බයටම ස්වාමීනී කියලා කියවුනා...

රිජෙක්ට් කරන්න....එහෙනම්....

ප්..ප්‍රනීත්....මම...වත්....ඔ..ඔයාවත්....එහෙක.....ක්ක්..කියාගන....න්න්න්..නෑනෙ.....ප්..ප්‍රනීත්...මම...අ..ආදරේ.....ක්ක්..කියල...න්න්..නැනෙ....

සංධීර් සිගරට් කොටේ තෙමලා ඩස්ට්බින් එකට දැම්මා...දලා සාක්කුවට අත් දෙක දාන් බලන් උන්නා...ප්‍රනීත් කටවහගත්තා ..හැබැයි ඊලග තත්පරේදි එයා සංධීර් ගාවට ආවා....

මම ආදරෙයි කියල නැතුව ඇති .. හැබැයි....මම යෙවීන්ට ආදරේ කරනවා........

ම්න්.....මිනිස්සුන්ගෙ හැගීම් වලට වැටගහන්න බෑනේ.....තමුන්ට ආදරේ කරන්න පුලුවන් .....හැබැයි....එයාට බෑ...මොකද ...මට අනියම් සම්බන්ද දිරවන්නෙ නෑ....නීත්‍යානුකූලයි නන්...එතනින් එහා.....ගියොත්.....අනියම්...එහෙම නේද යෙවීන්...

ඔ...ඔව්....අ..අනිය..ම්....එ...එපා.....ප්..

ප්‍රනීත්...

මං පහලට ආව හොටු රැල්ල ඉහලට ඇදලා අනියම් එපානෙ අහනකොට ප්‍රනීත් මගෙ ගාවට ආවා...

එයා ඔයාව බය කරන් ඉන්නෙ....එයා ඔයාව රිදවනවා...ඇයි යෙවීන් තේරුම් නොගන්නෙ.....

න්න්...නෑ.....එයා.....එයා....

තමුසෙට කියන මගුල නොතෙරෙන්නෙ ඇයි ඕයි....තමුසෙව ඌ බය කරනවා ...

අනිත් පාර ප්‍රනීත් මගෙ අත් ගොබ දෙකෙම්ම අල්ලන් හයියෙන් හොලවනකොට මන්.අගගන මොකක් හරි සලාන් ගානවා....

ස්ස්.....ස.....සංධීර් .....

මට අයිති දේ මට අරන් යන්න පුලුවන් නම්...මෙතනින් එහාට හැම දේම හොදවෙයි.....එහෙම නොවුනොත්....ඉතින්....යෙවීන්ට පුලුවන් එයත් එක්කම ඉන්න...

අඩි හයක්.....යටින්....

එකම ...වලක.....

ස්....සංධී....ර්....

අ...අපි....

න්න්..නෑ....මන්...ය්..ය....නවා...

මන් දිව්වා ....උන කරෙ තියාගන එයාගෙ බ්ලේසර් එක විතරක් ඇදන් උන්න මන් පොත් බෑග් එක හොයාගන දුවලා ආපහු එනකොට මන් බලාගන සංධීර් ප්‍රනීත්ගෙ අවුල් වෙලා තියන කොන්ඩෙ හදනවා ....

ස්තූතියි ...මගෙ දේ ප්‍රවේසම් කෙරුවට.....ඒ වගේම ....මන් එයාගෙ තාත්තගෙ වගෙ කියලා මතක් කෙරුවට...මන් තාත්තා තමයි...

අනෙ සංධීර් ඔය ඇතිනෙ...අනෙ උඹ ඔය හදන්නෙ ඔලුව අත ගාලා බෙල්ල කඩන්න සංධීර්.....

අනේ බාප්පෙ.....බාප්පගෙ කොල්ලට හත් දවසෙ දානෙ හම්බෙන්න යන්නෙ....

අකීකරු කම් කරපු එයාටත් කෑ ගහපු මන් උනුවතුර ටැප් එකට අල්ලලා පොක්කලමක් මතු උන අතට පිඹ පිඹ බෑග් එකත් කරෙ දාන් කකුල් දෙක අඹරගන හිටන් උන්නා.....එයාගෙ බ්ලේසර් එක හින්දා මගෙ කකුල් වලින් බාගයක් එලියෙ වෙනකොට කලිසමක් ඉල්ලලා ආයමත් මැරුම් කන්න වෙයි කියන බයට මගෙ යුනිෆෝම් හොයන් දුවනකොට ප්‍රනීත් හදපු සුප් එක උතුරන්න ඔන්න මෙන්න තිබුනා වගේම මන් ලිපේ ගින්දර අඩු කරලා ඒ අස්සෙන් ලුනුත් බැලුවා .....

ය්...යෝහ්....ල්..ලුනු.....න්න්.. ..නෑනෙ . .

පැහෙන උනුවතුර භාජනයක් හිසේ හැලීම හේතුවෙන් අහවල් ඉස්කෝලේ දහ අට හැවරදි සිසුවෙකු මිය යයි....

මොන ප්‍රෙස් එකටද මේක දෙන්න ඕනෙ....ම්ම්ම්....

ස්ස්....සං...ධී....ර්....!!!

නැගපන් වාහනේට.....

මට සිහි කල්පනාව නැති උනා.....ඇදන් උන්න ශර්ට් එකත් ගලවපු සංධීර් ඒක මගෙ ඉනට අන්දවලා ඇස් හීනි කරනකොට මන් පස්ස නොබලම සෙරෙප්පුත් නැතුව ජීප් එකට දිව්වා ....

එයා එනවා.....අනේ...මං ඉවරයි ..ගෙදර ගියත් මම ඉවරයි....මග උන්නත් මම ඉවරයි...

සංධීර් ආවා....නිකන් නෙවෙ....මගෙ අඩුම කුඩුම එක්ක.....ඒත් එයා නෙවෙ මා දිහා බැලුවෙ...අඩුම උඹට කොහොමද වත් ඇහුවෙ ශීට් බෙල්ට් එක දත් දාගනින් කිව්වෙ ....රිවර්ස් කරපු ජීප් එක හරවලා ගත්තු ගැනිල්ලට මාව ශීට් එකෙන් වැටෙන්න යනකොට එයා මගෙ කොලර් එකෙන් ඇදලා අරගත්තා

දාගනින් බෙල්ට් එක...

හ්හ්....හ්.....හර්...අනෙ.....

කතා නොක්ර ඉන්න තාක්....මගෙන් ගුටි කන ප්‍රමාබෙ අඩුවෙයි යෙවීන්...හරි...

ඉ..ඉතින්....ය්...යකෝ.....ම්ම්...ම.....ඇ..ඇයි.....ස්...සංදී.....ර්

මම කට පියා ගත්තා.....එයා ගෙ එක බැල්මයි මම කට පියා ගත්තා.. එයා දත්මිටි කාගන ඩ්‍රයිව් කරනකොට හිතලම වලවල් වලින් දැම්මා...හිතලම කැපුවා...අතුරු පාරක හින්දම කාපට් පාරෙ කාගන ගියපු එයා නොහිතපු තැනකදි හයියෙම්ම බ්‍රේක් එක ගහනකොට ඉස්සරහට විසි උන මට වමනෙට වගේ ආවා.....

පලයන් පස්ස ශීට් එකට.....

..ස්ස් ...සංධී....ර්..අ...අ..නෙ....අ...අනේ.....අනේ....ස්ස්...සංධීර් .....

එයා මට පස්ස ශීට් එකට යන්න කිව්වා..එයා උන්නෙ තරහෙන්...මාව මරාගන කන්න පුලුවන් නම් ඒකත් කරන තරමට උන්න එයා මට පස්ස ශීට් එකට යන්න කියනකොට අවංකවම.මම බය උනා.....

උ...උඹට...ඕ..ඕනා.....ම්ම් මාව.....

මරල දාන්ඩ...උඹයි...මමයි..දෙන්නම....නිදහස්.....

එයා ශිට් එක යට තිබුන පිස්ටල් එක ගත්තා අරගන එහෙම්ම ඒකෙන් නලලට තට්ටුවක් දාගන්න ගමං ඇස් පියාගන බලන් සද්ද නැතුව උන්නා...මගෙ ඇස් වලින් කදුලු වැටුනා.. එයාට තරහා ගිහින් එකට තද උන කම්මුල් වල දත් කූරූ කර කර ගානකොට මං සීට් බෙල්ට් එක පන්නවලා පිටිපස්සෙ ශීට් එකට යන්න හදනවත් එක්කම එයා මාව ආයම ඇදලා ගත්තා ...

ස්....ස්ස් ..සංධීර් ...

ඉදගන්නවා මෙතනින්....

එයා එයාගෙ කකුලට තට්ටුවක් දාන ගමන් පිස්ටල් එක කැරකෙව්වා.... ...

ස්...සංධී....ර්...

මං කිව්වෙ....ඉ |ද| ග|න්|න...

ඉකි ගගහා උන්න මං ගිහින් එයාගෙ මූන පැත්තට මූන දාලා ඉදගන්නකොට එයා එහෙම්ම ග්ලවුස් දෙකක් අතට දාගත්තා ....

ස්ස්..සංධීර් ....ඇ..ඇයි....

මොකට කියලද හිතන්නෙ.....ම්ම්ම්??

අ..අනේ....ස්ස්....සංධීර්...

මාව විශ්වාසද නැද්ද?

ඇ..ඇයි...මට ද්දවස....

ශ්ශ්....ඇහුවෙ විශ්වාසද ....නැද්ද...

සුදුපාට ග්ලවුස් දෙක දැකපු බයටම ඔලුව හෙලෙව්වා ....

ඔ...ඔව්.....

මට ආදරෙයිද ..

ඔ..ඔව්....

කොච්චරක් ...

ග්...ගොඩක්....

ම්න්...මන් ආදරෙයි කියලා දන්නවද ...

අනෙ...ස්ස්..සංධීර්...

දන්නවද ...නැද්ද....ඔව් නම්...ඔව්....නෑ නම්...නෑ.....

.

ද්....ද්ද...න්නවා....අනෙ....ස්ස්...සංධීර් ...අනේ...

මට ආදරෙයි නන්....මට කියපන්...උඹ ගාවින් ....උගෙ සුවද එන්නෙ කොහොමද ....ම්ම්ම්.....උ ඹ ගෙ ගා වි න් උ ගෙ සු ව ද එ න් නෙ

කො හො ම ද .....???

ස්ස්..සංධීර්....ඔ..ඔයත්...ඔයත්....අල්ලන්...උ..උන්නා.....එ..එතකොට .....ඒකි....ඒකි...ව....ඉස්සරහම....න්න්..නග්ගන් ගියා...දවසටවත් ...ම්ම් මැසේජ්...එ...එකක්....නොදා...උ..උඹත්....ග්ග්...ගැනු....එ...එක්ක....ය්ය්...

ගනිකාවක්....

මගෙ ඇස් දෙක ලොකු උනා

...එයා ගනිකාවක් කිව්වා ....එතකොට ඒකි...

ග්..ගනිකාවක්....එ..එ..එක්ක....උ..ඹ...

ම්මොන...ම්ම්මගුලද...ක්ක්.කෙරුවෙ....ආ...අ..ස්ස්...සංධීර්.....ආ.....ය්..යකෝ..උ..

උඹ.....ස්ස්...සතෙ...ක්නෙ....

.

ම්න්...සතෙක්.

ස්ස්....සන්දීර්.....උ..උඹ.....

ඇබිත්තම.....මගෙ ලිස්ට් එකෙ ඉන්නෙ දහයක් නම්...උඹ ඇවිදින් තව තව උන් එකතු කරන්ඩ හදන්ඩ එපා හරි...මං කිව්වනෙ.....මං ආදරෙයි කිවොත්.....ආදරෙයි ...හැබැයි .....පිට ගියොත්...මරලා දානවා ...මගෙ නම්...මගෙ...ආය එතනින් එහා නෑ....උඹ ආවට.....උඹ හිතනවද උඹට යන්න පුලුවන් කියලා ම්ම්ම්.....ඒක ඇවිත්....හීනයක් ...

"මගෙ කියන්නෙ මගෙ" මගෙ දේවල් මට වටිනවා නොසෑහෙන්න ...තේරුනාද ම්ම්ම්.....මං නැතිවෙනවට බයයි.....ටිකක් නෙවෙ ....මහ ගොඩාක් ....

.....ම්ම්.....හ්...ක්...

මොකද.....මැරෙන්න ආසද??

එයා හිනා උනා....ආයමත් මහ සීතල විදිහට හිනා වෙන ගමන් එයා හිනා උනා වගේම ආයම මගෙ බෙල්ල ගාවට පහත් උනා....

හැබැයි ඊලග තත්පරේදි මං කෑ ගැහුවා ..... එයාගෙ උරහිස් මිරිකගත්තා .....බෙලෙන් දැනුන වේදනාව එක්ක මගෙ ඇස් වලින් කදුලු වැටුනා.....

මං දන්න විදිහට ඇල්ෆා තමන්ගෙ ඔමේගව මාර්ක් කරනවලු.....

ස්ස් ..ස්..සංධීර්

ඇයි....උදෙ මොකක්ද මගුලක් කිව්ව නේ ම්ම්ම්....

මම ඇඩුවා ....එයා මගෙ බෙල්ල හපලා තිබ්බා නිකන් නෙවෙ ලේ එන්නම....උදෙ මම ඔමේගා මගුලක් කිව්වා තමයි...එයා...එතකොට .....

ස්ස්..සංධීර් .....ඔයා....ඒ...ඒවා.....ක්..කියෙව්වද.....අ..නේ...

කටවහනවා ....

එයා මගෙ කට වහලා අහක බලාගත්තා ...ඒ අස්සෙන් කනකුත් රතු වෙලා ...යෝ හ්හ්..මේ...දුක් වේදනා මැද එව්වත් බලලා....

එයාගෙ කකුල් දෙක උඩ ඉදන් උන්න මාව එයා එගෙම්ම එයාගෙ ඇග උඩ දිගා කර ගන්න ගමන් හිස්මුදුනට හාදුවක් තිබ්බා....

ඇබිත්තම...

මගෙ....

ස්..සංධීර් ...

යෙවීන්.....

මං...

ආදරෙයි ....

ගොඩක් ....

මං එයාගෙ දිහා ආයම බෙල්ල උස්සලා බැලුවා ....යෙවීන් මං.ආදරෙයි කියපු එයා උන්නෙ තවමත්.පිස්ටල් එක කරකව කරකව වෙනකොට එයාගෙ උගුරු ගැටෙ සැරින් සැරේම ඉහල පහල ගියා....

උන් සදුනිව විකුනලා....

ක්ක්...කව්ද.....

එයා කිව්වා සදුනිව විකුනලා කියලා .....

මං එක්ක උන්න ගෑනිට....

ඒ...ඒ ගෑනි....

මිනිස්ටර්ගෙ ගෑනියෙක්...

එ...එ...එතකොට ...එඉන්නෙ....එ..

එයා....ක්ක්..කියලා ....ද්ද....දන්නවද ....ස්ස්.සංධීර්.....අරූගෙ...අතින්....ර්...රේප්...උ..න....ක්ක්..කෙල්ල.....

නෑ....ඌට දකින්න වෙලා නෑ....

ඒ...ඒක.....වෙලා....ත්ත්....තියෙන්නෙ....ක්ක්.කොහොමද ....ස්...සංධීර් ...

පස්සෙ කියන්නම්....හොද ළමයා වගෙ චුට්ටක් දොයිය ගන්න.....ඔයාට උන.....නෙ.....ම්ම්ම්..

එයා ආයම මාව පහතට තද කෙරුවා .....උනනේ කියන ගමන් මාව අතකිනුත් තුරුල් කරන් එහෙම්ම ලයිට් එකත් ඕෆ් කෙරුවා ....අපි උන්නෙ පාලු පාරක වෙනකොට එයා එහෙම්ම ශීට් එකත් කැඩුවා....දැන් මන් සම්පූරනම උන්නෙ එයාගෙ ඇග උඩ වෙනකොට එයාට කෝල් එකක් ආවා....

හෙලෝ....

ම්න්....හම්බුනා.....

...

යාලුවෙක්ගෙ ගෙදර ගිහිල්ලා....

...

ඵෝන් එක කඩාගන.....

....

නැ..නෑ.ඇන්ට්‍රි එක අස්කරගන්න.....මගෙ ගාව ඉන්නවා ලමයට උන....නින්ද ගිහින් .....

.......

ඉවරයි.....යො.....හ්....පොලිසිත් ගිහින්ද ....??අනෙ බාප්පෙ....ඇයි පොලිසි ගියෙ ළමයා බූට් එකක් කෑවනෙ....

ඇබිත්තම....

ම්ම්....හුක්....

අද ගෙදරිනුත් වේවැල් කසාය හම්බෙයි ...

අ....අනේ....ස්ස්...සංධීර් අ..අනේ....

ම්න්.....

අනෙ...ත්ත්....තාත්තා...

එනකන්ලු බලන් ඉන්නෙ.....

මට ආයමත් බඩ රිදෙන්න ගත්තා වගේම එයා ඵෝන් එක අරන් වෙලාව බැලුවා..

...

තව තත්පර....

එයා ගනින්න ගත්තා ...

බෙල්ල උස්සලා බලන්න ගියපු මාව ආයම පහලට තද කරගන්න ගමන් මගෙ කන් දෙකත් වැහැව්වා ....

පහයි.....

හතරයි.....

තුනයි....

දෙකයි...

එකයි...

මල්ලි.....මට කෙල්ලව ගෙනාවද .....

ඔව්...සිහිය නෑ...

මෙච්චර වෙලා රහසින් ගනන් කරන එයාගෙ කටහඩට අමතරව ඈතින් තව ගෑනු කටහඩක් එක්ක අපැහැදිලි පිරිමි කටහඩක් ඇහෙනවත් එක්කම වෙඩි සද්ද දෙකක් ඇහුනා....

ඩෝන්....!!

ඩෝන්....!!"

🙂මේක ලියන තිත්ත කැකිරි පන්තියෙ ජොබී නිදහාස් ...

...

ආය එන්නම් ඈ.....🐣

Ferdeesha ❤️💚😘 ...

More Chapters