Ficool

THEV | SINHALA

elsa_gizelle
7
chs / week
The average realized release rate over the past 30 days is 7 chs / week.
--
NOT RATINGS
845
Views
VIEW MORE

Chapter 1 - Introduction

පුංචි කාලේ මම නැළවුනේම නැළවිලි ගී නොදන්න උඹ තාලෙට මුමුණපු මිමිණීමට....

මගේ පුංචි පපුව සංසුන් උනේම මං ඇහැරෙයි කියලා බයෙන් වේගෙන් ගැහුනු උඹෙ හදවතට....

අම්මා තාත්තා දීපු වටිනා කියන සෙල්ලම් බඩු වලින්

මුළු ගේම පිරිලා තිබුනත්,

මම සතුටු උනේම උඹෙ ඔය ආදරණීයම හිනාවට..

එහෙව් උඹ.. එහෙව් මම..

අද මෙහෙම එකම යහනක..

එකම හුස්මක් වෙනුවෙන් පොර බදින්න තරම්..

අපිට වැරදිලා කොහේ හරි..

අපිවත් නොදන්න අතීතෙක...

__________________________________

21+

LGBTQ+

BDSM

Rape scenes

Strong language

Blood related scenes

ඉහතින් සඳහන් කල සියල්ලම මෙම පොතෙහි අන්තර්ගත වේ. එවන් දෑ අපහසුතාවයක් ගෙන දෙන අය සිටීයි නම් STOP reading this book !

21+ කොටස් පෙර දැනුවත් කිරීමක් කර පළකරන බැවින් ඒ කොටස් මඟහැර යන්නට අවශ්‍ය අයට හැකියාව ඇත. නමුත් එවන් දෑ පණනක් සෑම chapter එකකම නැත.

මෙය ත්‍රාසය භීතිය, කුතුහය, කැටිව ආදරය, වෛරය, සහෝදරත්වය සහ මිත්‍රත්වය පිළිඹිබු කරන කතාවකි.

මෙහි යම් ස්ථාන සත්‍ය ඒවා වුවද මෙහි අන්තර්ගත නම් සහ සිඳුවීම් සියල්ලම කතෲගේ මනස්කල්පිතයක් පමණි.