Ficool

Chapter 114 - 114

සුදු මහත්තයා ...දොයියන්නෙ නැද්ද.....ඕ....දොයියන්නෙ නෑ....

අනේ තේශි යමන්කො මේ කොල්ලා කට දිහා බලන් ඉන්නවා නිදා ගන්නෙ නෑ....

ඇද උඩට නැගපු මම නිදා ගන්න ලමයව කූරු ගගා කතා කරනකොට නිදා වැටි වැටි උන්න කොල්ලා අනිත් පාර ඔක්කෝම පැත්තක තියලා අත පය උස්සගන ඉදගත්තා...ඒ එක්කම විතේනයා මාව අලු වෙන්න රැව්වා ....

දැන් ඉතින් හරි ....හරියටම හරි ....

ප....ප්....ප....

නෑ..නෑ....පප්ලා නෑ..මගෙ පුතා දොයියන්න.....අප්පච්චි ජෝ නාන්න යන්නෙ.....

ම්ම්ම්....ප....ප්

අප්පච්චි ගෙ සුදු මහත්තයා දොයියන්න...නැත්තන් මමියට තරහ යයි ...ඕ...අවදානෙ ඉල්ලලා අඩන්නත් එපා...ඇඩුවා කියලා අවදානෙ දෙන්නත් කාරුත් නෑනෙ ...ඕ....මගෙ පුතාට ...අප්පච්චි ගෙ සුදු මහත්තයට ...අවදානෙ දෙන්න කාරුත්ම නෑනෙ....ඒක හින්දා දොයිය පුතා කරන්න ඕනා...

ම්ම්ම්ම්...මම්...මම්...ම....ප.....කා....කා...

කාවයියා...ඕ...කාවයියා...කෝ මගෙ පුතා කාවයියා කියන්න...කා.....ව.....යි...යා...කා...ව....යි...යා....!!!

යෝ....හ්...නිතේශ් ....මොන මගුල්කද නිතේශ්...බලපිය වෙලාව දහයටත් කිට්ටුයි මිනිහෝ....මට මේ කොල්ලව නිදි කරගන්න දීලා ගිහින් ඇගපත හෝදන් වරෙන්කො සුදු මහත්තයා ..මට එක ලමයෙක් මදිවට උඹවත් බලාගන්න වෙලා නිතේශ් ...යමන්කෝ.....

එයාගෙ ඇගට හේත්තු වෙලා මා දිහා බලන් කතා කරන්න හදන කොල්ලට මම කාවයියා කියන්න උගන්නන කොට මෙච්චර වෙලාම මගෙ මල කරච්චලේ ඉවසන් උන්න විතේනයා අනිත් පාර මගෙ පැත්තට බෙල්ල හරවලා මට කෑ ගහනකොට මං බලාගන පොඩි ඇටයා මට බනිනකොටම ඉක්මනට පෙරලිලා ඒකගෙ ටීශර්ට් එක අස්සට ඔලුව ගහගත්තා ...අනේ අම්මෝ...මූ වගේ ගල් ඇම්ඩෙක් නම්...

සුදු මහත්තයා .....අප්පච්චි ගෙ වස්තුව ....

මං විතේනයවත් යට කරගන පොඩි ඇටයව බලන්න බෙල්ල දාලා ටී ශර්ට් එක උස්සනකොට මූ හොරා වගෙ මා දිහාත් බලලා ඒකගෙ අම්මා දිහාත් බලලා කෙදිරි ගෑවා හරියටම අනේ මමියො අප්පච්චි දොයියන්න දෙන්නෙ නෑනෙ කියන්න වගෙ.....

ඇයි විතේන් ඔය ලමයට නිදා ගන්න දීලා යමන්කො...

අම්මෝ මේ යනවා....මේ යනවා....මූටත් ගිහින් තියෙන්නෙම ඒකහෙ සීයගෙ ගතිම තමා...ගහේ කටු උල්කරන්න ඕන් නෑනෙ පොඩි ඇටයා.....අම්ම කුක්කු බිව්වට කමක් නෑ..මටත් ඉතුරු කරපන් ඈ...පුතෙ....වම ඔයාට දකුන මට ඇහුනනෙ සුදු මහත්තයා....ඇහුනනෙ සුදු මහත්තයා ...දකුන අප්පච්චිට....වම මගෙ සුදු මහත්තයට.....

විතේනයා පුපුරන්න ඔන්න මෙන්න ඉදන් මා දිහා බලන් ඉන්නකොට වම් චුච්චුව කොල්ලට...දකුන මගෙ කියලා ඇගිල්ලෙන් ඇන ඇන පෙන්නුවා වගේම පොඩි ඇම්ඩත් හොදට ඇස් දෙක ලොකු කරන් බලන් උන්නා මගෙ විතේනයා අහන් ඉදලා බැරිකමටම ඇස් පියන් නලලට අත ගහගන්නකොට කූඩාරමට බෙල්ල දාන්න දීපු ඔටුව ඇගම දාගත්තා වගේ ඇග හෝදන් වරෙන් කියලා එලවපු මම ඇදෙන් ඉදන් මම කොල්ලා දිහා බලලා ඒකගෙ කම්මුලට හාද්දකුත් දීලා මගෙ නමට වෙන් කරගත්තු චුම්චුවටත් පොඩි චුක් එකක් දීලා නැගිට්ටා...නැගිටලා attorney woo ගෙ රැප් කෑල්ල දැම්මා....

Woo to the young to the woo

කෝ සුදු මහත්තයා ...

Dong to the geu to the rami කියන්න....

මගෙ දෙයියනේ....නිතේශයා ...අනේ තාත්තී.....හ්හ්හ්....

පෝ....මේ යනවා මේ යනවා...මගුල...ලමයා එක්ක ඉන්න දෙන්නෙ නෑනෙ ටිකක්.....

මෙච්චර වෙලාම කරච්චලේ ඉවසලා...ඉවසලා බැරිම තැන විතේනයා ඒකගෙ තාත්තට කෑ ගහගනකොට මං දිව්වා ...ඔය මිනිහට අඩ ගැහුවොත් ඉන්න ඕන් නෑ....අනේ දෙයියනේ මගෙ කොල්ලත් ඒ වගේ වෙයිද දන්නෙ නෑ....පව් මටයි මගෙ අප්පච්චිටයි.....ම්හුක්....අපිට හම්බෙලා තියෙන්නෙ යක්කු.....

බාතෲම් එකට ගියපු මම මගෙ ඇදුම් ටික ගලවලා දාලා කන්නාඩියෙන් මා දිහා බලන් උන්නා....දැන් ඉතින් කෑදැත්තා වගේ උන්නා ඇති...ආයම ඉස්සර වගේ කාලා බීලා ඉන්න්ස් ඕනා....

මම මගෙ වැහැරිලා ගියපු ඇග දිහා බලන් ඉදලා කන්නාඩියෙ උන්න මා එක්කම හිනා උනා.....

මට සතුටුයි ....අවංකවම මට සතුටුයි ..මං හිනා උනා .....කාලෙකට පස්සෙ මම හදවතිම්ම හිනා උනා....නියං කාල්‍ර් පිපුන මලම මන් වෙනුවෙන් පිපිලා ඉන්නකොට මම හිනා උනා .....

හිස්මුදුනට වැටුන වතුර බින්දු සර්වාංගෙම හෝදගන පහලට යනකොට මම ඇගට ගාන්න පුලුවන් ඔක්කොම ජාති උලා ගත්තා .....

අපෙ....අප්පො.....හිච්චි දිසානායකයකා දොයිය පතන් උනාම...අප්පච්චිට වැඩ තියෙයි හරී....යට ....

මට හිනා ගියා..වතුර පෙරුනත් කන් දෙක රත් වෙලා යනවා මට දැනුනා .....එව්ව්.....මගෙ තියන වලත්ත කම.....

අවසානෙදි හැම දේම අපි ප්‍රාර්තනා කරපු විදිහටම සිද්ද උනා...ඔක්කොමත් හරි....අනේ දෙයියනේ කාවයියා හොද වෙලාවට අපේ අප්පච්චිගෙ නොවුනේ....ඒ සතුටම ඇති යකො මැරිලා යන්න ...

විකාර බහු බූත හිත හිත නාපු මම ටවල් එකත් ඉනට පටලවන් කෙටි තුවායෙන් ඔලුව පිහ පිහ මම එලියට ආවා වගේම හිච්චි දිසානායකයගෙන් කිසිම සද්දයක් නැති උනා.....

බාතෲම් එකේ දොර අරිනවා එක්කම එයා මගෙ පැත්ත හැරිලා කටට ඇගිල්ල තියලා සද්ද කරන්න එපා කියනකොට මම හොරා වගෙ ඇගිලිතුඩුවලින් අල්මාරිය ගාවට ගිහින් සද්දෙ නෑහෙන්න අල්මාරිය ඇරියා එයාගෙ ඇදුමක් වත් ඇදගන්න කියලා ....

මම අල්මාරිය ඇරියා ....හැබැයි.....ඇදුම් අස්සෙ මගෙ ඇස් යනකොට මටත් නොදැනිම මගෙ ඇස් වලට කදුලු පිරුනා. .....වෙනමොකටවත් නෙවෙ.....සරමක්...එයාගෙ ඇදුම් ගොඩ අස්සෙ මගෙ එකම එක සරමක් තිබ්බා...ගරා යකා ඉන්න එක වගේම අලු පාට එකක්....මම ගත්තෙ නෑ ඒක ඇගිලි තුඩු වලින් අතගෑවා...ඒකියන්නෙ එයා මං එනකන් බලන් ඉදලා...

එයිද...එන්නෙ නැතිව යයිද කියලා හිතන්න අමාරු කාලෙක උනත්....එයා මං වෙනුවෙන් බලන් ඉදලා.....එකම එක බලාපොරොත්තුවක් විතරක් එයාව ජීවත් කරවලා...

ඇත්තටම මහෙ විතේන්ට කොයිතරම් අමාරු වෙන්න ඇතිද මං ළඟ ඉන්නම ඕන කාලෙක මම ළඟ නැති උනහම...මිනිස්සු එයා දිහා බලනකොට මූන හංගගන්න හිතෙන කොට ....අනේ තේශි මට බෑ කියලා පපුව මැදට මූන ගහගන්න ඕන තැන්වල මම නැති වෙනකොට මොන තරම් අසරන වෙන්න ඇතිද ....

මම එයා දිහ බැලුවා....එයා නින්ද ගිහින් උන්න මගෙ පුංචි එකගේ පිරුන බඩ ගෙඩිය උඩට හිමින් තට්ටු කරන ගමන් උන්නා.....

බලන් ගියහම වැඩි පුරම විදෙව්වෙ මගෙ විතේන්ද කොහෙද ...අප්පෙක් නැති දරුවෙක්.....අනෙ දෙයියනේ මගෙ කොල්ලටත් අවජාතකයා කිව්වද දන්නෙ නෑ...

මට ඉවසන්න බැරි උනා....ඇස්වලට කදුලු උනනකොට මම අල්මාරිය වහලා ගිහින් ලමයා දිහා බලන් උන්න එයාව උඩ බෙලි අතට හරවන් යට කරගන මගෙ මූන ඒ උරහිස උඩ ගහත්තා...ඇස්වලින් හෝ ගාලා කදුලු වැටෙනකොට මගෙ උරහිස් පවා ගැස්සුනා ...

තේ ..ශි.....ඇයි...සුදු මහත්තයා ...ඇයි අප්පච්චි මේ .....

මට කියපන් රත්තරන් ...ඒක හුගක් අමාරුද මගෙ විතේන් ....

මම කදුලු පුරවන් ඒ මූන දිහා බලාගන ඒක හුගක් අමාරුද ඇහුවා....මගෙ සර්වාංගෙම බර තිබුනේ එයාගෙ ඇග උඩ වෙනකොට එයාට හුස්ම ගන්න අමාරු හින්දද කොහෙද එයා චුට්ටක් ඉස්සෙන්න හදනකොට මම මගෙ ඇගේ කද කොටස වැල.මිට වලින් මම උස්සගන්නකොට එයා මහෙ මූන දිහා බලලා අහක බලාගත්තා .....

හරියටම මගෙ දිහා බලන් උන්නොත් ඇඩෙයි කියලා හිතිලද කොහෙද ...

මැනිකෙ ...

මං කෙදිරුවා ....එයා යටි තොල හපන් ඉදලා මා දිහා බැලුවා ....

මට කියපන් මගෙ විතේන් .....ඒක කොයි තරම් අමාරුද කියලා ....මං ඉන්නම ඕන තැනදි...මං නැති උනහම උඹට කොච්චර අමාරුද කියලා ...මට කියපන් මගෙ විතේන් ...උන් මගෙ කොල්ලට අවජාතකයා කිව්වද....ආ මැනිකෙ ...ආ මැනිකේ....මට කියපන් මගෙ රත්තරන් .....උන් උඹට හිත රිදෙන කතා කිව්වද.....ආ මැනිකේ....

එප ..තේශී....දැන් ඇති...මට රිදෙනවා සුදු මහත්තයා .....

මම එයාගෙන් හුගාක් දේවල් ඇහැව්වා...එයාව රිද්දුවද කියලා ඇහුවා...මගෙ පොඩි එකාට රිදෙව්වද ඇහුවා....මං බලාගන මම කතා කරන වාරයක් ගානෙම ඒ ඇස්වලින් කදුලු වැටුනා .. එයාගෙ පපුව උස්පහත් උනා .. . .අවසානෙදි එයා මගෙ අට අතින් වහලා එයාට රිදෙනවා කියනකොට මම ආයම එයාගෙ ඇග උඩට වැටිලා එයාව අත් දෙකෙම්ම තුරුල් කර ගත්තා .....

මට සමාවෙන්න මගෙ විතේන් .....මට සමාවෙයන් මගෙ මැනිකෙ....මං පොරොන්දු වෙනවා...ආය නම්...හුස්මක තරම් වත් උඹගෙන් ඈතට යන්නෙ නෑ මගෙ විතේන් ...මට උඹ නැතුව ජීවත් වෙන්නත් බෑ මගෙ විතේන් ....

මම එයාව තුරුල් කරගත්තා ....ඇඩුවා....ආයම කවදාවත් දාලා යන්නෙ නෑ කිව්වා...ගනින්න බැරි තරමට ඒ මූනට හාදු තිබ්බා.....

අනේ...තේ...ශී...

මට බෑ.....

මම උන්නෙ එයාගෙ ඇග උඩ...කොච්චර අනේ තේශි ගෑවා උනත් එයා උන්නෙත් මාව තුරුල් කරගන වෙනකොට එයයි මායි එකම වෙලාවෙ නිදාගන උන්න මගෙ පන දිහා බැලුවා වගේම එයා මා දිහා බැලුවා ...ඒ ඇස් කතා කරනවා.....ඒ ඇස් දිලිසෙනවා....එයාගෙ හිතේ තියන හැගීම් මොනවද කියන්න මට ආය අමුතුවෙන් කියන්න ඕන් නැතිවෙනකොට මන් බාගෙට ගැලවුන ටවල් එක ආයම ඉනට ගැටගහගන මම හොදටම නින්ද ගිහින් උන්න මගෙ වස්තුවව අතට ගත්තා ....

ඇබිත්තකට නැති චූටි කට රෝසම රෝස පාට වෙනකොට සීතලටද කොහෙද ඒ කම්මුල් ලාවට රෝස වෙලා තිබුනා .....කකුල් වල වගේම අත් වල ඇගිලි අමු අමුවෙම මගෙ වගේම වෙනකොට මං සෑහෙන්න වෙලාවක් ලමයව අත් දෙක උඩ තියාගන බලාගන උන්නා...

එයා ඔයා වගේ සුදු මහත්තයා ....

එයා හිමීට මුමුනනවා...ලමයා මගෙ වගේ කියලා එයා හිනා උනා ....ඇත්තට හැමෝම ප්‍රාර්තනා කරන්නෙ අප්පච්චි වගේ ලමයෙක් .....අප්පච්චි පවා කියන්නෙ මගෙ පුතා ..මගෙ දුව මන් වගෙ වෙන්න ඕනා කියලා ... ....එයා මගෙ පුතා මං වගේ කියනකොට ඒක වචන මගෙ පපුවෙ ගැඹුරුම තැන ගිහින් නැවතුනා වගේම මගෙ ඇස් දෙකට කදුලු බින්දුවක් මෝදු උනා....

දන්නවඩ මැනිකෙ....පිටින් බලන ඕන කෙනෙක්‍ට පෙන්නෙ මම ලමයෙක් අතේ තියන් ඉන්නව වගෙ....ඒත්...මට දැනෙන්නෙ එකම දෙයයි...දන්නවද විතේන් ....මං මේ අතේ තියන් ඉන්නෙ මගෙ මුලු ලෝකෙම.....

මම දරු පැටියව අත්දෙකෙම්ම තුරුල් කරන් පපුවට හේත්තු කරගත්තා ...

දන්නවද මගෙ විතේන් ...සමහර විට උඹට මාව වත් ..මට උඹවත් මාස ගානකට හරි අහිමි වෙලා ගියෙ....උඹයි මායි එකතු වෙන්න ඕන කාලේ ඒක නිසා වෙන්න පුලුවන් මගෙ විතේන් ... උඹයි මායි...ඉවසුවා...උඹ මං එනකන් බලන් උන්නා....උඹ මං එයි කියලා විශ්වාස කෙරුවා ...මම උඹ මං වෙනුවෙන් බලන් ඇති කියලා විශ්වාස කෙරුවා ....

හැම දේටම කාලයක් ඇති විතේන් අපි කිව්වට බෑ....ඒ කොහොම උනත් මට උඹවත්....උඹට මාවත් ආය හම්බවෙන්න ප්‍රමාද වෙන්න ඇත්තෙ මෙන්න මේ දේ හින්දා වෙන්න බැරිද මගෙ විතේන් .....

මං අතේ උන්න පුංචි එකාව පෙන්නලා එයාවයි මාවයි ඈත් කරලා මෙච්චර වේදනාවක් වින්දේ මේ දේ හම්බ වෙන්න නෙවෙද අහනකොට එයා ඔව් කියලා කියන්න ඔලුව හෙලෙව්වා.....

මගෙ නිහාර.....මගෙ විවේන්.....මගෙ පුංචි දිසානයක....මගෙ වස්තුව .....නියං කාලෙ මං වෙනුවෙන් පිපෙන මල මට දුන්න වටිනම දේ.....මගෙ ජීවිතේට හම්බුන වටිනම තෑග්ග.....

ශීත සෘතුව උදා වේවි....දැඩි ශීතලක් දැනේවි...දරුණු හිමකුණාටු හමාවි....එහෙත් ඊට පසුව,අනිවාර්යයෙන්ම වසන්තය උදාවේවි.....(ගුරු ගීතය)

ඇත්ත ..මොන කරදර තිබුනත් උඩුගම් බලා පීනන මිනිස්සුන්ට කවද හරි දවසක හරි යනවා ...

පිරුන කම්මුල් දෙක...ඇබිත්තකට නැති කුඩික්කි කට...මේ ඔක්කොම එක්ක මගෙ කොල්ලා චූටි ඌරු පැටියෙක් හා සමාන උනා ....ඇබිත්තකට නැති රෝස ඌරා මගෙ...

ලමයවත් අත් දෙකෙම්ම තුරුල් කරන් මම ඇදෙන් බැස්සා.....

මගෙ විතේන්.....උඹට ස්තූතියි මැනික ...අමාරු කාලෙදි පවා මං වෙනුවෙන් රැකගත්තට .....

මම ලමයගෙ කම්මුලට හාදුවක් තියල තොටිල්ලෙන් තිබ්බා.....නිල්පාට සූප්පුවත් කටට එබුවම එයා පැත්තට හැරිලා සූප්පුව උරවන ගමං නිදා ගත්තා ....

එතින් එහාට පටන් ගත්තෙ මගෙයි මගෙ විතෙන්ගෙයි ආදරනීයම හෝරා ගාන කිව්වොත් හරි...එහා කාමරේ ඉන්න අප්පච්චිලාට ඇහෙයි කියලා මං මගෙ එකාගෙ කට දෙපාරක් තුන්පාරක්ම සීල් කරනකොට දැනෙන වේදනාවටද කොහෙද එයා මාව සීරුවා...මං හිතන්නෙ මගෙ පිට දෙපැත්තෙම කානු කැපුවා වගෙ සීරුම් පාරවල් හිටින්න ඇති....

පිරුන කාලවයන් වෙනදා වගෙම මගෙ ඉන වටේ පැටලෙනකොට එයාගෙ අතින් ලෙහුන මගෙ තුවාය ඇද විට්ටම උඩ තිබ්බා වගේම ඉහලට පහලට .එලියට ඇතුලට වෙන්න අරන් ටික වෙලවක් යනකොට ලී ඇද ඉස්සරහට පස්සට පැද්දෙන්න ගන්නකොට මම අදත් බිත්තියට කොටයක් හිරකරලා එයා දිහා බලනකොට මගෙ විතෙනය ලැජ්ජාවටම අත්දෙකෙම්ම මූන වහගත්තා .....

එයාට ලැජ්ජයිලු...වෙනදට වඩා එයාට වේදනාවයි ලු.....එහෙම වෙන එක සාදාරනයි...මට එයාව...එයාට මාව මග ඇරුනා ...එකම කැලලක් වත් තිබුන් නැති සර්වාංගෙ අද යටි බඩ හරියෙන් ඉරි පාරවල් දෙකක් තුනක් හිටලා තිබුනා...ඈත් වෙච්ච දෙපරැන්ද මැදින් එහලට පහලට යන වාරයක් ගානෙම මම එයාගෙ ඇදුන හමේ තිබුන රටා දිහා බැලුවා.....

කටක් ඇරලා කැතයි කියන්නත් බෑ....ඇයි මේ කියල අහන්නත් බෑ...මේ හැම දෙම එයා මං වෙනුවෙන් කරපු කැපකිරීම් වෙනකොට කැලලක් ආවම දහයක් ජාති උලාගන මකා ගන්න හදන තැන මම එයාගෙ ඇදුන කැලල් පාරවල් වලට හාදු තිබ්බා...ගනින්න බැරි තරම් වාර ගානක් ආදරයි කිව්වා.....

ආදරෙ දිය වෙන....ආදරේ බෙදන තන පුඩුවම සෘගාරය හින්දම ආයමත් පන ගහනකොට ආලිංගන දරාගන්න බැරිම තැන මන් බලාගන එයා නහර වැල් පුම්බන් කට තද කරන් ඉන්නවා.....

මගෙ හිච්චි දිසානායකට කිව්වා වගේම අප්පච්චි උන මම දකුනු පැත්තම මගෙ කර ගන්නකොට මගෙ විතේන්ගෙ දිගටි ඇගිලි හිස කෙස් අස්සෙන් ගියා.....

පැරිස් අහසට පායපු හදේ එලිය ජනෙල් තිර අස්සෙන් පෙරිලා ඇවිත් හද එලියෙන් කාමරේ පාට කරනකොට මම එයාව විදින්න පුලුවන් හැම විදිහකටම වින්දා .....එයාට ආදරෙයි කියන්න පුලුවන් හැම විදිහටම ආදරෙයි කිව්ව...වෙලාවකට අපි දෙන්නම හති ඇරියා.....වෙලාවකට අපි දෙන්නම හිනා උනා.....එයා ඇඩුව...මාව තල්ලු කෙරුවා ...අනේ සුදු මහත්තයා ගාලා කෙදිරුවා ....ආයම මගෙ උරහිස් වල එල්ලුනා....මේ වෙනකොට මගෙ වගේම එයාගෙ ඇග පුරාවටම දත්පාරවල් හිටලා තියනකොට මම වෙනදටත් වඩා එයාව හැපුවද කොහෙද....පිරුන තට්ටම් වලට වැදුන අතුල් පාරවල් වලටමද කොහෙද තට්ටම් රතු වෙලා තිබුනා.....

කදුලු පාරවල් වලින් තෙත් උන කම්මුල් පුරාවටම හාදු තිබ්බ මම ඊලග තත්පරේදි ආයමත් එයාව තුරුල් කරන් හාදුවක් තියන ගමන් සුරතාන්තෙට ලගයි කියන සංඥාවත් එක්කම මම එයාගෙන් එලිය ය ඇවිදින් සුදු පාට ඇද රෙද්ද තෙමලා එහම්ම එ ඇග උඩට කඩාගන වැටුනා...

කාලෙකට පස්සෙ මම තෘප්තිමත් උනා ...ඇගේම දාඩිය පිට වෙලා යනකන් මම තෘප්තිමත් උනා.....පපුවට හති වැටෙනකන් මම තෘප්තිමත් උනා.....අවසානෙදි මම එයාගෙ පිරුන පපුව උඩ මූන තියන් ඇස් පියාගන්නකොට එයා මාව අත් දෙකෙම්ම තුරුල් කරගත්තා .....

තේශී....අහකට යමන්කෝ....ඉක්කෙ සුදු මහත්තයා ...උඹ මහ ඕන් නැති ලැජ්ජ නැති මිනිහෙක්.....

ඇයි ඒ....ඇ....ඇයියේ...මම ඇවිත් පරනම කස්ටමර් මැනිකෙ.....ප්‍රඩක්ශන් එක නැති උනත්...කම්පැනිය තියන කාලෙ ඉදන් ගනු දෙනු කරන රෙගියුලර් කස්ටමර් කෙනෙක් මම...හරි නම් මට ලොයලිටි කාර්ඩ් එකක් වත් දෙන්න ඕනා....ම්හුක්.....චූටි කාවයියා හින්දා මගෙ වරප්‍රසාද අඩු වෙලා යනවා අප්පා....ම්හුක්...අසාදාරනයි....

ශික්කෙ....මොන ලැජ්ජාවක්ද විතේන් මේක....ආ...මොන ලැජ්ජාවක්ද...

ම්හුක්...එහෙම කියන්න එපානෙ මැනිකෙ....වැනිලා රසයිනෙ...

ඒව්ව්ව්....එව්ව්....යකො....එව්ව්.....මටම ලැජ්ජයි නිතේශ් ...මටම ලැජ්ජයි...ශික්කෙ....උඹ අප්පච්චි නේද ආ.....

ඔව් ඉතින්.....අප්පච්චිලාටත් මේවා අයිතියිනෙ...

මං ආයම මුන ඔබාගත්ත ....මීට පැය කාලකට බාගෙකට කලින් කෙදිරි ගාපු විතෙනයම දුම්මල වරම අතට අරන් තියනකොට ඒකා මාව තල්ලු කෙරුවා උනත් මම කූඩැල්ලා වගේ එල්ලිලා උන්නා විතරක් නෙවෙ තියන කුපාඩි කමට අනිත් අතින් පොඩ්ඩක් මිරිකලා විතෙනයට යක්සාරූඩ කෙරෙව්වා .....මුගෙත් බොරුවනේ.....මීට කලින් ඕ කමෝන් සුදු මහත්තයා සරන්හෙ.....සරන්හේ ගගා ඉදලා දැන් ලැජ්ජා නැති කතා කියවන්නෙ....ඇයි යකො...මමනෙ අයිති කාරයා.....හිච්ව්හි දිසානායාලයා මගෙ අයිතිවාසිකම් උල්ලන්ගනෙ කෙරුවා .....

මම මගෙ එක කකුලක් එයාගෙ ඇගට දාගත්තා ....අතකුත් දාගත්තා ....කිව්වත් වගේ මම දැන් හෙනම දොන්තයා....මට බැන බැන උන්න එයා අවසානෙදි මගෙ ඔලුව අත ගාන ගමන් ඔහේ කල්පනා කර කර ඉන්නකොට මට එක පාරටම අප්පච්විවයි තාත්තවයි මතක් උනා වගේම කටේ තිබුන චුච්චුව හයියෙම්ම හැපුනා..... .

මගෙ විතෙනයා වහල හෙලවෙන්න හූ තිබ්බා වගේම එ එක්කම පිට මැදටම කොර වෙලා යන්න ඩෑස් පිට ඩෑස් දෙක තුනක් වදිනකොට බීපු කිරි එලියට ආවා...

ඌයි.....හ්හ්.....යකෝ.....නිතේශයා....හ්...

ආව් ...හ්...ආව්හ්....ආව්..හ්..යකෝ...ආව්...

පල පල...අහකට පලයන්...අනේ....හ්....ඒක වෙන් උනාද මන්දා ...

අනේ මැනිකේ...අනෙ...ඔච්චර හයියෙන් කෑ ගහන්න එපා මැනිකෙ.....මං අතගාන්නම් ....හිතලා නෙවෙනෙ....අනික ලමයත් නැගිටියි ....ලමයා කෙසෙවෙතත් උඹලගෙ තාත්තා ආවොත් මාව හමගහයි මැනිකේ ...

පිට පුපුරන්න කාපු මම අනිත් පාර අත ගගා එයාව ශේප් කරගන්නකොට එයා මගෙ කම්මුලකුත් හැපුවා . ....ඒ අස්සෙන් අච්චර ගුටි කාලත් මට මතක් උනේම අප්පච්චිවයි තාත්තවයි වෙනකොට ඔලුව අස්සෙ මහකැත චිත්ත රූප ගොඩක් මැවුනා....චික්කෙ.....අපේ අප්පච්චිත් චුච්චු පස්සෙ යන එකෙක් උනොත්....එව්ව්ව්....එව්ව්....

මගෙ කන් දෙක ආයාම පාරක් රත් වෙනකොට මම මගෙ විතේන් දිහා බැලුවා.....

මැනිකෙ....බොන්න මොනවා හරි ගේන්නද 

අනේ තේශි ...කන්නත් මොනවා හරි.....ම්හුක්...මේ ලමයට දැන් සත්තිය නෑ මහෙ නිතේස්...

මිස්ටර් විතේන් ආයම දොන්ත විතේන් වෙනකොට එයාට කිරි එකක් හදන මුවාවෙන් අප්පච්චිලගෙ දොරට කන තියන්න යන්න ලෑස්ති උනා....

ගලවලා දාපු ටවල් එක එහෙම්ම තියෙන්න ඇරලා මම නයිට් රොබ් එකක් ඇදන් හිමීට දොර ඇරියා...

වට පිටාව උපරිම පැහැදිලියි.....නිස්කලන්කයි.....සෞම්‍යයි....

මම නිකක් ජුන්ඩයියා හොර කමෙ යනවා වගෙ ඇගිලි තුඩුවලින් ඇවිදන් ගිහින් දොර ගාව හිටන් දොරට කන තිබ්බා.....

ආව්හ්....දහම්...ආව්හ්....අනෙ හෙමින්.....

අනෙ මැනික තව චුට්ටයි.....තව චුට්ටම චුට්ටයි...

ආහ්....ඔයා....බර....යි....අනේ...හ්හ්...ම්ම්ම්ම්හ්හ්....

ශික්කෙ.....හ්....තාත්තා නේද ඒ....අප්පච්චි ....ඒව්ව්ව්....යකෝ...

දොරට කන තියන් උන්න මට මගෙ අත ඉබේටම කටට ගියා ....තාත්තා කෙදිරි ගාන සද්දෙ වගේම අප්පච්චි තව චුට්ටයි.....අනේ හිමින් කියන සද්දෙ එක්ක මට අත කටින් විතරක් වහන් මදි කියලා හිතෙනකොට මං මම මහෙ රොබ් එකේ පටිය ගුලි කරලා කටේ ඔබාගත්ත .....

අනේ....හෙමි....න්...සුදු...මහ....ත්.....තයා..මහ්....ක්.....දැන්..නම්...ඉන්න..බෑ.....

එව්ව්ව්....යකෝ...මේ නාකි මගුල් දෙක...ශිකෙ....අප්පච්චිට ත් එසේ මෙසෙ විසයක් නෙවෙ වගේ තියෙන්නෙ.....

මම දොරේ හැඩල් එකට අත තියාගන රොබ් එකේ පටියත් හපාගන තවත් දොරට කනතද කරගන්නකොට චිරිස් බිරිස් ගාලා ඇද පැද්දෙන සද්දෙ පවා ඇහුනා.....අප්පච්චි වැඩ කාරයා ..නැත්තන් අච්චර නියපොතු පාරවල් ගොඩක් කොහෙ හිටින්නද....අනේ අප්පච්චි පලපන් ඕකගෙ පුක ඇවිදගන්න බැරි වෙන්න...

දොර්ට කන තියන් උන්න මට හිතට මහා කුනුහර්ප දේවක් මතක් උනා වගේම මමත් මගෙ එකාව වඩා ගත්තා වගේ අප්පච්චිත් තාත්තව වඩාගන්න හැටි චිත්ත රූප මැවෙනකොට දොර පහුරු ගෑවා ....ඒව්ව්.....යකෝ.....එව්ව්ව්.....

මැනිකෙ පොඩ්ඩක් ඉන්න මේ ඇදට කොට්ටයක් තියන්න නැත්තන් මේ ඇද පත්ත වැදිලා වැදිලම බිත්තිය කැඩිලා යනවා .....

ම්ම්ම්ම්හ්හ්....

හරි....අනේ මැනිකෙ තව චුට්ටක්...චුට්ටම චුට්ටයි....

මට ඇහෙනවා .....අකුරක් නෑරම ඇහෙනවා ... තාත්තා කෙදිරි ගානවා ...අප්පච්චි හරි මැනිකෙ....අනේ තව චුට්ටක් ඉන්නකො කියන එක වගේම අප්පච්චි ඇදට කොට්ටයක් තියන්න ඕනා කියනකොට මට අපේ ඇදට හිර කරපු කොට්ටෙ එක්ක පොසිශන් එකත් මතක් වෙලා හයියෙම්ම කෑ ගැස්සුනා මදිවට අල්ලන් උන්න හැඩල් එක පහලට තද වෙලා දොර ඇරෙද්දි දොරේ ඇලීගන උන්න මාව කාමරෙ ඇතුලෙ මුනින් අතට පත බෑවුනා

...

ද්....දෙයියනේ....ස්..සුදු මහත්තයා ....

ආ...අ..ප්ප...ච්චි....න්න්...නෑ....නෑ.....මට..ඇහුන්...නෑ...අප්ප...ච්චි...මට....මට....

මම උන්නෙ පොලව බදාගන වෙනකොට අප්පච්චි මාව් දැකලා ගොත ගහනකොට මට නැකිටලා දුවා ගන්නවත් කකුල් පන නැති උනා....

නිතේශ් ....

ත්...තා.....ත්තා....

නැගිටිනවා...

අනේ....තාත්තා....අහන්නකො....අහන්නකො.....

කිව්වම අහලා නැගිටිනවා නිතේශ් .....

ම්...මම....අනේ...මන්....තා...ත්තෙ....අප්පච්චි .....

මට කතා කරගන්න බෑ....ඒ අස්සෙන් තාත්තා මට නැගිටින්න කියනවා මට නැගිටලා බලන්න ලැජ්ජයි අප්පච්චියි තාත්තයි හෙලුවෙන් ඉදී කියලා...

දෙයියනේ තේශී...අප්පච්චි .....තා....ත්තා....

මං ඉවරයි....අනේ....ස්න්තෝ .....මන් ඉවරයි ...කිරි එකක් හදන් එන්නම් කියලා ආව මාව දැන් තාත්තලා පුතාලා මරනවා .....මගෙ විතේනයගෙ කට හඩ ඇහුනා විතරයි මං මගපොලව බදාගත්තා .....

තේශී මොකද මනුස්සයො මෝ....නැගිටිනවකො...

අනෙ මැනිකේ....අප්පච්චිලාට ඇදුම් ඇදගන්න කියන්නකො .....මට ලැජ්ජයිනෙ....

මො...මොකක්....ඇදුම්....ඇදුම් ඇදගන්න කියන්නෙ ඇදුම් ඇදන් තමයි ඉන්නෙ මනුස්සයො....නැගිටපන්....අනෙ අප්පච්චි මූට විරේක කෙරෙව්වෙ කොහෙන්ද...

මං.බිම ඉදන් නියපොත්තක් හපන්න ගත්තා ...ඇදුම් ඇදන් ලු ඉන්නෙ....ඈ.

....ඇදුම් ඇදන් කොහොමද ඒක කරන්නෙ...කලිසම් වල මැද්ද කපා ගත්තා වත්ද....

අනෙ සුදු මහත්තයා නැකිටපන්කො...

ම්හුක්..මට ලැජ්ජයිනෙ මැනිකෙ...

කිව්වම අහලා නැගිටපිය ....

ඌව්හ්....ගගන්නෙ....නැගිටින්නම්....නැගිටි...න්...න...ම්....අ...අප්..ප...ච්....චී...ත් ....ත්....

ඔව්....තාත්තයි අප්පච්චි තමයි....ඉතින් විතේන්ගෙ සුදු මහත්තයා කොහෙද මේ රෙදි ගලෝගන දුවන්නෙ කිව්වා නම්....

නැගිටින්න ලැජ්ජයි ගගා උන්න මම මගෙ විතේනයගෙන් කුනු වෙන්න බැනුම් අහලා ඩෑස් දෙකතුනකුත් කාලා නැගිටලා හොරා වගේ එක ඇහැක් වහන් අනිත් ඇහෙන් බලනකොට අප්පච්චි අතේ රෙදි පොට්ටනියකුත් තියන් බය වෙලා වගේ මා දිහා බලන් උන්නා.. ..තාත්තලා පුතාලා දෙන්නා ඉනට අත් දෙක තියන් රවාගන බලන් උන්න .මේසෙ උඩ තිබුන වතුර බේසමෙන් තමත් දුම් යනකොට මෙච්චර වෙලා නොතිබුන අයිඩෙක්ස් බාම් සුවදක් නහයට දැනෙන්න ගත්තා ...

අප්...පච්චි ....

සුදු මහත්තයා ..මං මේ තාත්තගෙ කොන්ද තවනවා....

එව්ව්....අනේ ....දෙයියනේ ....හ් මට පොලව පලාගන දුවන්න හිතුනා...මුන් දෙන්නා කෙදිරි ගගා ඇමැට්ටි උන කොදුද තවලා තියෙන්නෙ ..එක අතකට හොද වැඩේ කව්ද දන්නෙ නාකි මනමාලයා අප්පච්චිව උස්සන්න වත් ගියාද කියලා .....

මම ආයමත් නියපොත්තකුත් කටේ ගහන් ඇහුන දේවල් ගැන මනෝ පාර ගහනකොට මගෙ ඇස් දෙක බොද වෙලා යන්න කොට්ට පාරක් වැදුනා 

ආව්..හ්...

නිතේශ් ....

ත් ...තාත්තා.....

ඇත්ත කියනවා තමුන් මොකද දොරේ එල්ලීගන කෙරුවෙ ...

න්...නෑ...මේ...මටයි....විතේ ...න්ටයි කිරි බොන්න හිතුනානෙ....මම හිතුවා අප්පච්චි ලාටත් ඕනා ඇති කියලා.... ඒ ආව පාර තමා...මාව කකුල් පැටලිලා වැටුනෙ....ඉතින් බලන්නකො නේ.....අප්පච්චි....විතේන්ගෙ සුදු මහත්තයට වෙන්නෙත් හරි වැඩ තමයි ...

මම ඔලුව කහ කහ බොරු කියනකොට මම කියන්නෙ බේගල් බව දැන දැනමද කොහෙද තාත්තා රවාගන උන්න වගේම ඇද විට්ටමට හිර කරපු කොට්ටෙ දැකලා මගෙ කන් දෙක ආයමත් රතු උනා...ඒව්ව්ව්....මුන් දෙන්නා....

ඇත්තට.....සුදු මහත්තයා ...මගෙ බෑනා කිරි ඕනෙද අහන්න ඇවිල්ලා...බලන්නකො ඉතින් නේ.....කොච්චර යහපත් බෑනෙක්ද මට ඉන්නෙ කියලා ...අප්පච්චි වගේම කපටි පකෙක්.....ඔයා තවන්න සුදු මහත්තයා ...ම්හ්ක්....හිමි....න් ....ඒයි.....රිදෙනවන්....ම්ම්ම්ම්

අනේ...මැනිකෙ....

එව්ව්.....එව්ව්.....

නිතේශ් .....

ත්...තා ..ත්තා .. ..

හොරා වගේ ඉන්න මට තාත්තා ඉවරයක් නැතුවම බැනපු තාත්තා ඔයා තවන්න සුදු මහත්තයා කියනකොට මගෙ අප්පච්චි ආයමත් රෙදි පොට්‍ටනියෙන් කොන්ද තවන්න ගත්තා වගේම තාත්තා ආයමත් කොදුරනකොට අප්පච්චිත් අනේ මැනිඑ ගෑව මං කන්දෙක අලන් කකුලෙ ඇගිලි වලින් පොලව බදාගන්නකොට ඒකගෙ තාත්තා ආයමත් මාව කන්න හැදුවා .....

කිරි ඕනෙද අහන්න නේ ආවා කිව්වෙ....

ඔ....ඔ...ව් තාත්තා ...මේ මැනිකෙට ඕනෙ කිව්වනෙ....

ම්ම්ම්...සුදු මහත්තයා ..අපිටත් කිරි ඕනා නේද.....

මට...එපා...මැනිකෙ...කමක්... නෑ...සුදු පුතා අප්පච්චිට එපා....

අප්පච්චිට මගෙ අසරන වෙච්ච මූන දැකලා දුක හිතුනා වගේම එයා මං වෙනුවෙන් මගෙ පැත්ත අරන් මට කිරි එපා කියන ගමන් කෝප්පයක් අඩු කරලා දෙනකොට තාත්තා කැඩිච්ච කොන්ද කෙලින් කරන් ආවේස වෙච්ච එකා වගේ මගෙ අසරන අප්පච්චි ගෙ ඔලුව කන්න හැදුවා...බැප්ටිසම් කෙසේ වෙතත් මටයි අප්පච්චිටයි රෙස්ට් ඉන් පීස් වෙයි වගේ....

නෑ දහම් තමුන් බොන්නම ඕනා....තමුන් බොන්නම ඕනා...ඇයි තමුන් අර එෆ් බී එකේ හයිලන්ඩ් කිරි බෝතලයක් බදාගන උන්න තෙඋඩිච්චියෙක්ට හාර්ට් රියැක්ට් එකක් දාලා "කුක්කු බොන්න අපිත් ආසයි නංගි " කියල කමෙන්‍ට් එකක් දාලා තිබ්බා නේ....තමුන් බොන්නම ඕනා දහම්...තමුන් බොන්නම ඕනා...උඹ බොන්නම ඕනා දහම්...උඹ...බොන්නම ඕනා....

අන්න හරි තාත්තී....අන්න හරි...ගහපිය තාත්ති ඕකට මුන් දෙන්නම ගෑනු හොරු ....

ස් ...සුදු ...පුතා...අප්පච්චි....ත් බොනවා...අනේ...පුතේ.....පහන්...

ඔලුව.....කන....ආව්හ්...සුදු...මහ.....ත්.....ත...යා.....!!

අන්ද්වේ...හ්හ්!!!

😂හරිනෙ....ජැක්කනෙ....

ම්හුක්....ම්හුක්.....

මුව පැතියා ඔන්න ජැම්මා....

ආයම එන්නම් ඈ.....

Ferdeesha ❤️💚😘 ....

More Chapters