Ficool

Chapter 44 - 44

නිතේශ් ....

එයා දුවගන ඇවිත් මගෙ අතේ එල්ලුනා...එයා බයවෙලා...එයා විතරක් නෙවෙ අනිත් උන් දෙන්නත් බයවෙලා....

සුදු මහත්තයා ගෙට ආවා නම්...

මං අත්තම්මා දිහා බැලුවා .....

ඇයි අත්තම්මා මේ...මොකටද මේ??

මං අත්තම්මා දිහා බලන් මොකටද මේ අහනකොටම අත්තම්මගෙ ඔසරි පොට කරේ ගගන් ඇවිත් වැරන්දාවෙ හිටගත්තා

උඹට අපි නරකක් නපුරෙක් කරන්න යනවා නෙවෙනෙ සුදු මහත්තයා ...උඹගෙ කලදසාව ඒ තරම් හොද නෑ...අපලයිලු..මේ ගුරුන්නාසෙ ලව්වා තෙල් ටිකක් මතුරවලා නූලක් දම්මන්න කියලා...

ඌට ඇති අපල මගුලක් නෑ...කාගෙන් අහලද අම්මා මේ ගුරුන්වහන්සෙ මාමව ගෙන්නුවෙ??

මම තවමත් උන්නෙ ගෙයි දොරකොඩ වෙනකොට නාගන ආව අප්පච්චි තුවාය එක උරහිසක දාන් ඇවිත් කෙලිම්ම අත්තම්මගෙ ඉස්සරහින් අත් දෙක පිටිපස්සට බැදන් හිටගත්තා වගේම අත්තම්මා අම්මා දිහා බැලුවා ..

අනීතා....

දහම්..

මෙහාට ආවා නම්...

දහම්...සුදුමහත්තයගෙ වෙලාව බැලෙව්වා .

අනීතා මං හැමදාම කියනවා ...ඔය කේන්දර අස්සෙ පන්නලා මොනවා හරි කරන්න කලින් මගෙන් අහන්ඩ කියල....තමුන් ඒ එකක්වත් අහන් නෑනෙ .....ඔක්කොම අම්මන්ඩිලා අක්කන්ඩිලා ටික එක්ක එකතුවෙලා මුලු මුලු ගානෙ කියවලා කරවනවා නේ...ආ අනීතා

දහම් අහන්න දහම් කේන්ති ගන්නෙ ඇයි ඔහොම මං සුදු පුතාගෙ අම්මා..මං කවදද මගෙ කොල්ලට වරදක් කෙරුවෙ දහම්...ඔයත් කොයි වෙලෙත් ඇගට ගොඩවෙනවා..දෙයක් කියන්නම බෑ...

ඔව් ඔව්...තමුන් කරපු හරිය මාත් හොදට බලන් උන්නෙ....අනික නිකන් උන්නානම් මම ඇගට ගොඩවෙන්නෙ නෑනෙ...ගුරුන්වහන්සෙ මාමෙ..

දිසානායක හාමු මහත්තයා ..

කොල්ලට සෙත් පිරිත් ටිකක් කිව්වට කාරි නෑ...ඔය නූල් එහෙම මතුරන්ඩ තියා ගන්නෙහෙම නෑ...තේරුනානෙ....මේකෙ ඉන්න අම්මන්ඩිලාට තමා මතුරන්ඩ ඕනේ....

මං බලන් උන්නා....ආව ගුරාට කරගන්න දෙයක් නැතිවෙනකොට අත්තම්මලා එකක් කිව්වා අප්පච්චි තව එකක් කියවනවා.....අත්තම්මලා බලන්නෙම නූලක් දම්මන්න වෙනකොට මගෙ ගාව උන්න විතේන් වගේම ගඩාපි පැටියා ඔක්කොටම වඩා බය වෙලා උන්නා..

අනේ සුදු අප්පො..මුන්ට මෙච්චරම පිස්සුද...?

බය වෙන්න එපා ඔය නූල දැන් දැම්මත් වැඩක් නෑ...මං කිලිවලට අහුවෙලා ඉවරයි ...

මං එයා දිහා බලලා ඇහැක් ගැහුවා වගේම එයාට මතක් උනා මං පුලුවන් තරම් ඌරු මස් ගිලලා එයාගෙ වදේටම රා කලයක් විතර බිව්වා කියලා ...එයා කට කොනින් හිනා උන වගේම ගඩාපි පැටියා දිහාවට හැරිලා මොන මොනව හරි කියනකොට ඒකා පපුවට අත තියන් ඉදල උරහිස උඩ නින්ද ගිහින් උන්න බැල්ලි කික්කිගෙ පිට අත ගෑවා ..

කමක් නෑ අප්පච්චි ඕක බැදපු දෙන්...

සුදු පුතා..

සෙත් පිරිත් කියලා මදි හින්දනෙ අප්පච්චි ඔය නුල් මතුරවන්නෙ... අප්පච්චි එපා කිව්වත් පස්සෙ වෙලාවක අම්මා අත්තම්මා එක්ක එකතුවෙලා නූලක් දාන්න බැරිකමක් නෑනෙ...

සුදු පුතා...උඹට දැන් උඹගෙ අම්මව පේන්නෙ ඔහොමද ?

අම්මව මට අමුතුවෙන් පේන්න අලුත් විදිහක් නෑනෙ....අම්මා නැටුවෙ අත්තම්මගෙ පදේට....ඉතින්...අපිට ආය අම්මව අමුතුවෙන් නරකෙට පේන්න දෙයක් නෑ..

නිතේශ් ...

ගුරුන්වහන්සෙ සීයෙ ඔය දාන එකක් දාලා යන්න නැත්තන් අර නාකි උන්දාගෙ මෙතන පන යයි...මගුල කන්න තියන ගෙදර හෙට මලගෙයක් උනොත් ඒක එක මගුලක්....

සීවරන් දෙයියන්ට ඔප්පුවෙච්චාවෙ නිතේශ් .....මොනවද උඹ ඔය දොඩන්නෙ....දහම් පේනවනෙ...පේනවනෙ ....කියන කතා පේනවනෙ ඔය හින්දා තමයි නූලක් මතුරවලා දාමු කිව්වෙ....මේ කොල්ලා අපේ වචනෙට පිටින් ගියපු කොල්ලෙක්ද දහම්...දැන් කිව්වොත් කියන්නෙ අහස පොලව නූහුලන අපරාද කතා කියන්නෙ.....

කොල්ලා වැරද්දක් කිව්වෙ නෑනෙ අනීතා.....ඌ කිව්වෙ ඇත්ත කතාව පොඩ්ඩ බැරිවෙනකොට තමුන්ගෙ අම්මා බොරූවට පපුව අල්ලගන්නවා....තමුසෙව මගෙ කරේ ගැහුවෙත් ඔහොම කරලනෙ....හැබැයි ඉතින් ඔය බොරුවට අල්ලන පපුවෙ අමාරුව ඇත්තට අල්ලපු දාකට මහ මැනිකෙට කැරකොප්පුවෙම තමයි නවතින්න වෙන්නෙ....

දහම්....!!!

ඔන්න ඔය මගුල් ඉක්මනට ඉවර කරනවා අනීතා ඒ දරුවො ආය මහ පාන්දර නැකිටගන්න ඕනෙ.....

මං බලන් උන්නා..යකෙක් වැහිලා කියලා මවා පාගන ඉන්න මානසිකත්වෙ එක්ක මම කියපු කතාව යකා පිටින් දාලා අහක ඉන්න අහිංසක යකෙක්ට දෙස් තියපු අම්මයි අත්තම්මයි පපුවට අත තියා ගන්නකොට අම්මට සැර දාපු අප්පච්චි උරහිසේ තිබුන තුවාය ගසාගන ඇතුලට යන්න ගියා වගේම උදෙ ඉදන් හොර අඹුවක් එක්ක ලගින්න ගියාදො කියලා හිතුන සීයා තාත්තා යක්කු ගස් නගින වෙලාවත් පහුවෙලා ගෙදර ආවා.....නාකි හුත්තා ගාව සුවද....ඒක ඊටත් හපන්...

මොල්ලිගොඩ හාමුදුරුවනෙ ..

ආ මේ ගුරුන්වහන්සෙ ..

එහෙමයි...මේ බේබි හාමුට නූලක් දාලා පිරිතක් මතුරලා යන්ට කියලා ...

හුම්හුම්...කාරි නෑ....

මං බලන් උන්නා පිත්තල බොත්තම් අල්ලපු කෝට් බෑව දාන් අර නැමි පනාවත් හරි අමාරුවෙන් අටවගත්තු සීයා තාත්තා බස්තමත් ඇන ඇන ගෙට ගොඩ වෙනකොට පලිගු මැනිකෙ සීයා තාත්තා දිහා බලාගන උන්නා...උන්දැට ආඩම්බර ඇති...වයසට ගියා උනත් වයසට වඩා තිරිහන් පාටට සීයා තාත්තව පේනකොට

බේබි හාමු....

ම්ම්ම්..

මෙහෙන් ආවා නම්...

මං විතේන් දිහා බලලා බය වෙන්න එපා කියන එක ඇස්වලින් කියනකොට මං බලාගන පොඩී කනුවකට හේත්තු වෙලා බලන්නත් ඕනා ඒත් නොබලත් බෑ වගෙ හැගීමකින් බලන් ඉන්නවා ...උන්ට තරවටු කරලා වැඩක් නෑ.....උන්ට අහන්න දකින්න හැමදේටම උන්න එකම පිරිමි පරානෙ මං වෙනකොට උන්ට මං මොනව කියලා කියන්නද ...

මං ඇදන් උන්න සරමත් දෙපට නවාගන ගිහින් පුටුවෙන් ඉදගන්නකොට ගුරුන් වහන්සෙ සීයා සෙත් කවියක් කියලා කියලා තෙල් ටිකකුත් ඔලුවට දාලා අතට නූලක් බැන්දා...

බේබි හාමු...හෙට පොඩී මැනිකෙගෙ මගුල හන්දා මේක වරු තුන රක්සා කොරන්ඩ බෑ....වරුවෙ නූලක් මැතිරුවෙ...හෙට උජෑහන වෙනකන් කිලිවලට අහුනොවෙන්ඩ... ප්‍රවේසම් කරගන්ට ඕනා...

දැන් මොනාවලින්ද ප්‍රවේසම් කරගන්ඩ ඕනෙ කිව්වා නම්

මං අතේ තිබුන නූල දිහා බල බල මොනවලින්ද ප්‍රවේසම් කරගන්ඩ ඕනෙ කියලා අහනකොට වෙදා ඇගිලි දෙකක් කටට තියලා අහකට බුලත් කෙල පාරක් ගැහුවා ඔයම වැඩෙ වෙන එකෙක් කෙරුවා නම් උන්දැව වරුවකට දඩු කදෙ ගැහුවා උනත් වෙදා හින්දම වෙදා බේරෙනකොට මට ප්‍රවේසම් වෙන්න ඕන ජාති වැලක් කිව්වා ...

වැල් යටින් යන්න බැරිලු නූලෙ බල බිදෙනවලු....ඉතින් නූලෙ බල බිදින්න වැලකට පුලුවන් නම් මං වැලක් අතේ ඔතා ගන්නවනෙ වෙදසීයෙ...ඇරත් කිලිවලට අහු උන ගෑනු ගාවට යන්න එපා කියන්නෙ මං ගිහින් මැනිකෙලාගෙ රෙද්ද උස්ස උස්ස බල බල යන්ඩද ?

අපෙ අප්පො...බේබි හාමූ....කට ප්‍රවේසමෙන් ..

මූට කියලා වැඩක් නෑ වෙදමාමෙ....මූට අර පරට්ටිව එල්ල ගත්තු දා ඉදලා ඇටයක් වැඩිවෙලා..මේ පොඩීගෙ මගුල හන්දා පස්ස ගහනවා මිසක්කා...ඕකිට ඉන්න තැනකින් හැදි ගෑවිලා යන්න කියලා පොල්වත් ගහනවා....කොහෙද අපේ උන්ගෙ ඇග විතරයි මොලේ නෑ....

අනීතා ....තාම ඉවර නැද්ද ඔය මැතිරිල්ල....ආ...

මන් කියපු කට කැඩුන කතාව එක්ක අම්මා ආයම පරල උනා වගේම අප්පච්චි ආයම අම්මව හොයන් එනකොට වෙදසීයා අප්පච්චි එන්න කලියෙන් ගතමනාව අරන් මාරු උනා...

ඉතින් මං කිව්වෙ වැරද්දක් ද...නෑනෙ...ගෑනු කිලිලු....ගෑනු කිලි නොවුනන....අපි කොහොමද ඉපදෙන්නෙ.....ගෑනු කිලි නම්....අද නිලමෙලා උජාරුවට යන දළදා පෙරහැරෙ දාතුව වැඩැම්මුවෙ කව්ද ...දොරවල් හතක් දාලා රක්ශා කරන ධාතුව...ඇසල මහට සෙන්කඩගල පුරාවටම අරන් යන සැරියුත් මුගලන් වහන්සේලාගෙ ධාතුව අරන් යනකොට නිලමෙලා මහ උජාරුවට ගියාට ඕක අයිති වෙන්නම ඕනෙ කිලියි කියන ගෑනුන්ටම නෙවෙද ...උඩමලුව ගෑනුන්ට අකැප උනාට ජයශ්‍රී මහ බෝධිය වැඩැම්මුවෙම ඔය කිලියි කියන ගැහැනියක්ම නෙවෙද...

මට අතේ තිබුන නූල දැකල හිනාවක් ගියා ..උන්ම හදාගත්තු උන්ගෙම බොරුවලට අහුවෙනවා ....වැඩිහිටියන්ට ඇහුම් කන් දෙන්න කිව්වට මිනිස්සුත් මතක තියා ගන්න ඕනෙ මෝඩයොත් වයසට යනවා කියලා .....මං අහන් උන්නා..අප්පච්චි කෙලිම්ම අම්මා ගාවට ඇවිත් හිටගන්නකොට අනිත් මැනිකෙලා ගෙට යන්න ගියා ..මගෙ විතේනුයි අනිත් දරු පවුලයි ඉතිරි උනා....

දහම් ...

කියන්න දෙයක් තියනවා නම් ඉක්මන් කරලා කියමු බලන්න....

හෙට...නාද්‍යා එනවා....ඒ දැරිවිගෙ අම්මා අප්පච්චි ලත් ඉන්නවනෙ...

මොන නාද්‍යා??අර සුදු පුතාට කතා කරන්න හදන එකද?අර වලව්වෙ කෙල්ල.....ඉතින්...ඒකි එන්න එපැයිනෙ.....ඒකිගෙත් අයියෙක්නෙ ඔය බදින්නෙ....

නාද්‍යා....ඒකිගෙ නම නාද්‍යා ලු...මං එහෙම්ම මගෙ විතේන්ගෙ මූන දිහා බැලුවා ....එයා බිම බලන් උන්නා...අනෙ මගෙ මැනිකෙගෙ හිත තැලෙනවා...

ඔව් දහම්.....මේවා පිලිවලක් වෙන්න එපැයි...

ඇයි....කොල්ලව උස්සන් ඉන්නවද ?පිළිවෙළක් වෙන්ඩ කියන්නෙ...ඌ ඔහේගෙන් කනවා බොනවද....?

උස්සන් ඉන්නවද කියන්නෙ....?දහම් ඔයා අප්පච්චි ...අප්පච්චි හැටියට දැනගම්න ඕනා දරුවට හොදක් කරන්න.....අපි ඌට නරකක් නෙවෙනෙ කරන්නෙ...ඒ දැරිවි කොච්චර හොදද.....

අනීතා...ලමයට හොදක් කරන්න ඕනා නම් ඌට කැමති එකාට ඌට ආදරෙ කරන්න දීලා පැත්තකට වෙන එකයි කරන්න තියෙන්නෙ....ඔය මොන මැනිකෙව කර ගැස්සුවත් මගෙ එකා අකමැති නම් දරුවෙක් මල්ලෙක් හදන්න මට තමා ලේලි පොඩ්ඩ එක්ක නිදි වදින්ඩ වෙන්නෙ...අනික...ඒ දැරිවි හොදද බලන්න තමුන් කාලා බලන්න ගියෙ නෑනෙ.....

දහම්....පිස්සු හැදීගන එනවද දහම් මොනවද මේ දොඩවන කුනුහර්ප ....

මං බලන් උන්නා..මගෙ අප්පච්චි මට හයියට ඉන්නවා...එයාට හයියට ඉන්නවා කියන එක දැනෙනකොට මගෙ විතේන් ඔලුව ඉස්සුවා ...අනෙ මගෙ අසරනයා

..

අනීතා ..අපේ අම්මා අප්පච්චිත් මට හොදක් කරන්න කියලා තමයි උඹව කර ගැස්සුවෙ ...මට උන දේ මගෙ කොල්ලට වෙන්න දෙන්නෙ නෑ මම.කරුනාකරලා ඌට...උගෙ ජීවිතෙ විදින්න දියන් ....උඹ අම්මා අම්මා ගගා දගලන්ඩ හදල මගෙන් මැරුම් නොකා...ඉදපන්....උඹ අම්මා කියන්ඩ හුලගින් බඩ උන් නෑනෙ....ඌව හැදුවෙ හොර වාහෙ කෙනෙක් එක්ක බුදියල නෙවෙනෙ....උගෙ තීරන ගන්නෙ මම.....වෙන උන් නෙවෙ...ඔය මතුරපු මගුල් ඉවර නම් අර කාමරේ ඇද හදලා අර ලමයි දෙන්නට නිදාගන්ඩ කිව්වා නම්....

දහම්....?? මොන කාමරේ...අපේ කාමරේ...අනික උන්??මොලෙ හොද නැද්ද දහම්....ඊටත් මේ කියන කතා මොනවද දහම්...ආ...අප්පච්චිලා පුතාලා ඔක්කොටම යක්කු වැහිලා....ඔකොටම තෙල් මතුරවලා ඉසකුඩිච්චි දාන්ඩ ඕනා....

ඉසකුඩිච්චි මං කියන් නෑ.....ඇයි...මේ වලව්වෙ තව කාමර තියනවද ??අනීතා...මගුල් කියලා බලන් නෑ...උඹ ආය මගෙ වචනෙට පිටින් ගිහින් අහු උනොත් මොල්ලිගොඩයට අනීතෙක් නැතිවෙයි...කරුනාකරලා කියන දේ අහලා කිව්ව විදිහට වැඩ වෙන්න ඕනෙ...හුම්..හුම්...බලන් උන්නා ඇති....මේ මගුල් ඉවර උනාම ගෙදර යන්න ලැහැස්ති වෙනවා..මට හැමදාම මේවල එන්ඩ බෑ...

දහ...

අනීතා.....

මං බලන් උන්නා ...වෙනදට කියන ඔක්කොටම ඔලුව වනන අප්පච්චි අද වචනෙන් දෙකෙන් අම්මව මෙල්ල කරවන්න හදනකොටම අම්මා ගස්ස ගස්ස එයාලගෙ නිදියන කාමරේ ශෙනෝන්ලා වෙනුවෙන් ලැහැස්ති කරන්න ගියා වගේම මං බලාගන මැනිකෙගෙ කෙලී හොරෙන් එබි එබි බලනවා...ඒකිට බැල්ලි පැටියගෙ සිහිය....

ඩියෝන්....

ඇයි ඒයි....

බැල්ලි පැටියව අද රෑට විතරක් අර ලමයට දෙන්න.....

අනේ ඒයි..දෝනියට මං නැතිව ඉන්න බෑනෙ නිතේස්

අපි දන්නෙ නෑ මෙහෙ ඉදලා මොකක් හරි උනොත් ආ....ඔන්න මං දැම්ම කිව්වා..අනික...නමත් පලිගු ...අපි දන්නෙ නෑ....

මම ඩියෝනයව බය කෙරුවා.....ඒකගෙ අර බෝල ඇස් දෙක තවත් බෝලා උන් වගේම හුරතල් කටත් පොඩ්ඩ්ක් ඇරුනා....උරහිස උඩ නින්ද ගිහින් උන්න බැල්ලි කික්කි හැමදාම වගේ නින්දෙන් බුරනකොට මේකා මහ අම්මන්ඩි වගේ දෙපැත්තට පැද්දුනා වගේම ශෙනෝන් දිහා බැලූවා

සෙනෝන්....අපේ දෝනියව කවුරු හරි හොරකම් කරන් යයිද

ඒක තමා නිතේශ් කියන්නෙ අදට විතරක් දෙන්න කියලා....අදට විතරනෙ...

ම්හුක්....අනේ...නිතේස්....ඒ ලමයට කියන්න ඒයි ඇස් දෙක වගේ බලාගන්න කියලා...මට ඉතින් අද නින්ද යන එකක් නෑ...

උඹට කොහොමත් නිදා ගන්න වෙන්නෙ නෑ වැඩ තියානවා...

ඒකා නහයෙන් අඩන්න ගත්තා වගේම මගෙ විතේන් නිදාගන උන්න බැල්ලි කික්කිගෙ අතක් අරන් හොරාවට හොරාවට ඉඹ ඉඹ උන්නා....මූට මොනවා හරි උනොත් අපි ඔක්කොටම වැවට පනින්න වෙන්නෙ....

ඔය ලමය මෙහාට ආවා නම්....

උගුර ටිකක් පාදපු මම ගස් ගල් අස්සෙ හැංගෙන බලු පැටියට අසාවෙ වහ වැටුන කෙල්ලටකතා කරනකොට ඩියෝනයා කික්කිව මිරිකගත්තා ...හරියටම

"අනේ දෙන්න බෑ" කියන්න වගේ වෙනකොට මම කික්කිව හරී අමාරුවෙන් වඩා ගත්තා ....ඒකිට නින්ද ගිහින් නෙවෙ කලන්තෙ දාලා.....සුදු ඉදියාප්ප ගිලලා...ඒ උඩට කුක්කු එකකුත් බීලා උන්න කික්කිට සැපටම නින්ද ගිහින් තිබ්බ වගේම ඩියෝනයට හපන් මට ලෝභ හිතුනා...

චූචි මැනික මගෙ...

අනේ නිතේස්....අපේ දෝනියව හොදට බලා ගන්න කියන්න ඒයි...

අරූ සැරින් සැරේම මගෙ ගාවාට ඇවිත් කොනිත්ත කොනිත්ත අනම් මනම් කියනකොට මම මැනිකගෙ කෙලීගෙ අතට පැටියව දෙනකොට අනේ ඒකි සතර මහ නිදානයක් වගේ කික්කිව වඩාගන තුරුල් කරගත්තා .....

අනේ නංගි බබෝ...මගෙ දෝනියව හොදට බලාගන්න ඕනේ හරිතේ.....

හොදමයි බේබි...

බේබි කියන්න එපා ඒයි...මට දුක හිතෙනවනෙ...මේ ළමයා බෙබි හාමුවෙක් නෙවෙනෙ...

මම බලන් උන්නා මැනිකගෙ කෙල්ල ගාවට කිට්ටු උන ඩියෝනයා කික්කිව බලාගන්න කියනකොට අර ළමයා දෙකට නැවීගන වගේ උත්තර දුන්නා

ඔය ළමයා ගෙදර යන්නෙ කීයටද.....

අම්මලා වැඩ අහවර කොරපු ගමන් යනවා බේබි හාමු...

අහවර කරපු ගමන් කියන්නෙ.....?දැන් වෙලාව කීයද...?කාල එහෙමද ඉන්නෙ...

තවම නෑ හාමු.....වලව්වෙ ඇත්තො කාලා ඉවර නෑනේ...අම්මා කිව්වා..අද හොදි පිනි හුගාක් ඉතිරි වේවි කියලා දවලුත් පොලුයි බතුයිනෙ කෑවෙ බේබි හාමු....

මම අහන් උන්නා....ඇත්තටම මගෙපපුව වේදනා දුන්නා ..පොලුයි බතුයි කන තැනට වැටුනට අපිත් වග කියන්න ඕනා..මම කෙල්ලගෙ සර්වාංගෙම දිහා බැලුවා...කැලේ පිපෙන මල් තමයිලු සුවදම....තවම හැදීගන එන පපුව...යටට ඇදුමක් වත් නැද්ද කොහෙද .....ඒකි එහා මෙහා වෙනකොට තවම හැදීගන එන නාඹර තන ගැට හෙලවෙනවා.....පව්....පුංචි එකීට ඇදුමක් අරන් දෙන්නවත් වත් කමක් නැතිව ඇති....කවුරුත් කොහොම කිව්වා උනත් ඒ අස් සීයා තාත්තා වගේම වෙනකොට මට කෙල්ල ගැන මහා අසරන හැගීමක් දැනුනා....

විතේන් .....

සුදු අප්පො....

කෙල්ලට හිනා ගියා....මගෙ විතේන් සුදු අප්පො කිව්වා විතරයි ඒකිය හිනා ගියා මගෙ විතේන්ගෙ මූන උගුරැස්ස ගෙඩියක් වගේ උනා...

මොකද බල හිනා වෙන්නෙ...

ස්..සමවෙන්න..බේබි..හාමු...

මම සැර උනා.. .හැබැයි ඒකි දන්නවා මම ඒකිට කවදාවත් කදුලු එන්න සැර වෙන් නෑකියලා.....

ගිහින් නාගන්න...නාන්න එපා...උරූමස් කාලා රෑ නෑවොත් සෙම.....ඇග හෝදගන්න...

හා....එතකොට ඔයා...

මං එන්නම්.....

ම්හුක්....

කියන දේ අහපන් මැනිකෙ...මං එන්නම්..

මට මැනිකෙ කියවුනා.....හොද වෙලාවට කෙල්ල උන්නෙ කික්කි සිහියෙන් වෙනකොට මම විතෙන් දිහා බලලා එක පාරක් ඇස් හීනි කෙරුවා විතරයි මං බලන් ඉද්දි මගෙ කාමරේට දිව්වා...

ශෙනෝනය...අප්පච්චි ඇති....කාමරේට යමන් ..බඩගිනි නම් කියහන්..මං කෑම මේසෙට යවන්නම්...ගිහින් හොදට නිදාගනනින්..මූව නාවන්න එපා සෙම හැදෙයි...

මම ගඩාපි පැටියගෙ කනකින් ඇද්දම ඒකා මගෙ ඇගිල්ලක් අනිත් අතට යවලා කික්කි දිහා බැලුවා

නංගි බබා....අපේ දෝනියව බලාගන්න හොදේ...

හා..බේබි.....

අයි..චෝ...චෝ..චෝ...බේබි කියන්න එපා ගැටිස්සියේ....අනේ නිතෙස් ගහපිය ඔන්න ඕකිට....

මම කෙල්ල දිහා බලලා හිනා උනා...උන් දෙන්නා ඇතුලට යන්න ගියා වගේම මම කෙල්ලව එක්කන් එහෙම්ම කුසියට ගියා.....තවම බත් හට්ටියට අතගහලවත් නෑ...මැනිකලා දවසම මැරිලා තවමත් මැරෙනවා...

මම ඒහෙම්ම ගිහින් සයිබෝට්ටුව ඇරලා ලොකු විදුරු තසිමක් ගත්තා

බේබි හාමු....

ම්ම්ම්ම්

ඇයි ඔය....අම්මා ඉන්නවනෙ මේසෙට බත් යවන්න...

මේක කෑම මේසෙය නෙවෙ බොල

එහෙනම්

බොලාලාට....

සීවරන් දෙයියනේ.....බේබි හාමු...ඔව්වල කාලා අපිට වමාරින්න වෙයි...අනික...වලව්වෙ හාමුදුරුවන්ටත් නොදී...අපිට දුන්නම...මැනිකෙගෙන් විසුමක් වෙන එකක් නෑ...හාමු...

මම කෙල්ල දිහා බැලුවා..දෙන්න හිතයි මේකිට පුක පුපුරන්න කියන පන්ඩිත කතාවලට.....

ඇයි...මේවල කෑවොත් මොකටද වමාරින්නෙ....අනික...මේ...වලව්වෙ හාමු....ගගා නහින්නෙ.....මේ....උන්දා දෙවියෙක්ද ...නෑනෙ...කෝ..මේහ්...මෙමෙහෙට එනවා...මං ගිලින් නෑ...මොකද බයද මං ගිලී කියලා...

කික්කිව වඩන් උන්න කෙල්ලව මම අතින් ඇදලා ලගට ගත්තා....අරන් හට්ටිටික ඇරලා පෙන්නුවා...පව්...ඒකිට කෙල ගිලුනා....

පහල ගෙදර පොඩි මැනිකෙට මොනවද ඔනෙ....ඕන එකක් දාගන්න එකයි...

අනේ හාමු....

මේ..මේවා...මොනවද මෙ...

පිදුරු බිම්මල්....

කනවද?

කෑල්ලක්....

ඇයි උඹෙ උගුරෙන් පහලට යන්නෙ කෑල්ලද....පේනවද් ඔය ඇගේ හැටි....හැදෙන ලමයි පොලුයි බතුයි ගිලලා හරියන්නෑ.....මේ ගම් කුකුල්.මස්...කනවද....ආ....කෝ ඉතින් කට ඇරලා උත්තර දියන්.....

ක්..කනවා...හාමු...

සුදු පුතා ...

මං කෙල්ලව ළඟ තියාගන බත් තසිමට හොදි පිනි දානකොට අනීතා මැනිකෙ කුසියට වැඩියා කෙල්ල මුලු ගැහුනා....

මොකද ඔය කරන්නෙ....

බත් බෙදනවා....

කාට....

මේ කෙලීලාට....

උන්ට බෙදන්න තව කෑම මේසෙට යවලත් නෑ...සීයා තාත්තා කාලත් නෑ...වලවේ හාමු නොකා උන්ටද සුදු පුතා බත් බෙදන්නෙ....මෙහාය දියන්....අපෙ..අප්පො...මේ හොද තසිමකනෙ බෙදන්නෙ....

අම්මා....පොඩ්ඩක් කට පියාගන්නවද....ආ ලමයො මෙන්න.....තනි පංගලමෙ ගෙදර යනවා නෙවෙ...අහු මුලුවල ඉන් නැතුව ඔය අම්මට පේන මානෙ ඉන්ඩ ඕනෙ...මේ රාත්තිරියේ මොක්කුන්ට මොක්කු වැහෙයිද කව්ද දන්නෙ....

සුදු මහත්තයා .....

මොකද.....

ආ නිතේශ් .....අනිත් උන් කන්න ඕනෙ මුන්ට බෙදලා ඉතුරුවද...

එතකොට .....මුන් කන්න ඕනේ අනිත් උන් බෙදා ගත්තම ඉතුරුවද.....අම්මා...හොදට මතක තියා ගන්ඩ කාසියෙත්...දෙපැත්තක් තියනවා හරි.....

මම අම්මට රවන් උන්නා වගේම අම්මා බත් තසිම අතේ තියන් බය වෙලා උන්න කෙල්ල දොහා බලන් දත් මිටි කෑවා.....

උඹලටත් බේබි හාමු ඉන්නකන් ජයයි.....

මම කෙල්ල දිහා බලලා ඇස් වලින් යන්න කියනකොට එකී හිතින් පින් දිදි එලියට දිව්වා...පව් අසරනී

අම්මා....

මොකද සුදු පුතා...උඹ එන්නම හිතුවක් කාර වෙනවා...

හිතුවක්කාර කම නෙවෙ අම්මා.....උරහිස් ඇට පෑදුන කෙල්ලගෙ මූන බලබල ඔහොම තුප්පහි කතා කියන්න එපා අම්මා....අනික....ඒකි තවම පුංචි...බත් පිඩකට බලු බැනුම් අහන්න...උන් කව්ද අම්මා...අනික...සීයා තාත්තලගෙ ජඩ කම් වලට ඒකි පලි නෑනෙ.....

සුදු පුතා ....

අම්මට බොහෝම අමාරුයි ඇත්ත කියන එක...අම්ම කෙල්ලට බැන්න..බැනපු වෙලේ නිකමට ඒකිදිහා හොදට බැලුවා නම් පෙනේවි...තවම හැදෙන වයසෙ...උන්ගෙ අම්මට ඒකිට තනපටක් වත් අරන් දෙන්න වත් කමක් නෑ කියන්නෙ අපි ලැජ්ජා වෙන්න ඕනා අම්මා.....කෙලි එහෙට දුවනකොටත් හෙලවෙනවා...මෙහෙට දුවනකොටත් හෙලවෙනවා ...ඔව්ව දකින අම්මලා උන්ට වෙට්ට පද කියනවා...ඒ උනාට ඇත්ත කතාව....උන්ට යටට බොඩියක් ගන්නවත් සල්ලි නෑ.....මේවා මේ ලැජ්ජ වෙන්න ඕනා කාරනා නෙවෙ..අඩන්න ඕනා දේවල්...

මම කියන්න ඕන ටික මූනටම කියලා කුසියෙම්ම එලි බැහැලා හිතලම වැල යටින් දෙපාරක් තුන් පාරක්ම ගියා වගේම අප්පච්චි මිදුලෙ උන්නා...ඒ ඇස් දෙක කොහෙදෝ දුරක බලන් උන්න වගේම මම ලගට ගියා....

අප්පච්චි .....

සුදු පුතා...

ඇයි මෙතන...කට්‍ටිය ඇතුලෙනෙ.....

මම අප්පච්චිගෙ මුන බැලුවා....ඒ මුනෙ හිනාවක් නෑ....ඔහේ ...හැගීමක් දැනීමක් නෑ.....ඔහේ....පොඩීගෙ මල් බොකේ ටික මනමාලයගෙ පැත්තෙන් ඇවිත් දීලා යනකොට මම ඔහේ උන්නා....එක අතකට අප්පච්චි මායි...හරි පව්....

සුදු පුතා....

අප්පච්චි

මා එක්ක ආවා නම්....

මම ඇයිද කියලා වත් නාහම අප්පච්චි පස්සෙන් ගියා වගේම අප්පච්චි එයාගෙ කාර් එකේ ඩිකිය ඇරලා මෙන්ඩිස් ගල් කාලක් අරන් මට දුන්නා...

මේක බීපන්....අර යකුන්ට පිස්සු .....

මගෙ අතට දුන්න ගල් කාල වගේම උම්මලකඩ පැකට් එකේ කවරෙ අප්පච්චිම ඉරුවා...මට මහ වෙදනාවක් දැනුනා.....අනිත් දරුවො බොනකොට අප්පච්චිලා කියන්නෙ බොන්න එපා කියල උනත්..මගෙ අප්පච්චි බයටම කිලි බිදින්න මට පොව පොව කවන්න හැදුවා....සමහර දේවල් ගාව අප්පච්චි උනත් කොච්චර අසරනද...

අප්පච්චි ...මං....ඌරු මස් කාලා ඉන්නෙ

...

කොහෙන්.....

එන ගමන්...කෑවා...දන්නෙ නැතිව උනත්...මම කාලා ඇවිත් තියෙන්නෙ හොද වෙලාවට ...

කමක් නෑ...ඕකත් බීලා කාලා අර වැල යටින් තුන් හතර පාරක් යමන් නිතේශ් ..ඉදා මේ බැදපු මාලු.....

මම බිව්වා...මම කෑවා...මගෙ අප්පච්චිගෙ හිත හදන්න ඒ ඉස්සරහම මම කෑවා...මට දැනුනා...අප්පච්චිගෙ වේදනාව....අප්පච්චි ඔහේ ඉන්නවා.මට මතක් උනා බිම වැටීගන සිමෙන්ති බන්කුව ගාව ඉදන් මැකුන නම හොයපු හැටි.....මට මතක් උනා.....වරු ගානක් තට්ට තනියම අහස දිහා බලන් උන්න හැටි....

අප්පච්චි

ම්ම්ම්ම්

ජීවිතේ...විදින්න අහම්බෙන් හරි...අවස්තාවක් ආවොතින්...මගෙ අප්පච්චි ...දොර අරිනවද....

මං අප්පච්චි මූන දිහා බලන් ඒ හැගීම් කියෙව්වා .....ඒ ඇස් එහා මෙහා දුවනවා ...

දන්නවද නිතේශ් ..මං...ඉස්සර කුරුල්ලෙක් වගේ...පියාඹන්න පුලුවන් ...උපරිම දුර පියෑඹුවා ...දකින්න හැබැයි....මං දැනන් උන්නෙ නෑ...උන් මගෙ කකුල් බැදලා කියන්න...මං දැනන් උන්නෙ නෑ....මටපියාඹන්න පුලුවන් දුර චුට්ටම චුට්ටයි කියන්න....හරි හරියට පියාඹපු මාව එක පාරම ආයම හිටපු තැනටම ඇදිලා එනකොට ....මට හිතා ගන්න බැරි උනා...මම ජීවත් උනේ කූඩුවක කියලා....

අල්ලන් පියාඹපු අත අතැරෙනකොට මට හිතන්න බැරි උනා...ඒ අත නැතිව මට ඉන්න පුලුවන් වෙයි කියලා....මට...අදටත්....ඒ අත මතක් වෙනවා නිතේශ් ...ඒත්.....

අප්ප...ච්චි.....

මං අප්පච්චි දිහා බලන් උන්නා...අනේ...අප්පච්චි අඩන්න නම් එපා කියලා මගෙ හිත කෑ ගැහුවා...මොකද...කදුලු පිරිමින්ට අකැපයි කියලා මැනිකෙලා බලකරපු හින්දා ...

අප්පච්චි ....ආයම...අවස්තාවක්...හම්බ උනොත් .....

මං ..හිතන් නෑ..නිතේශ් ...මම දැනටම ඔලුව උඩ ගල් ගෙඩියක් තියන් ඉවරයි...මං නිකන් පන්සලේ ඇතා වගෙ...පෙරහැර දාට මොන මොන වෛවාරන ඇදුම් ඇන්දත්...මොන මොන විදිහට නම්බු නාම දුන්නත්...මගෙ ගාව කොයි වෙලෙත් හෙන්ඩුව අත තියාගත්තු ඇත් ගොව්වෙක් එක්ක කකුලට දාපු විලංගුව තිබුනා.....මම යන්න හැදුවත්...මට ටික දුරකට වඩා දුවන්න බැරි බව දැන දැන...මං කොහොමද සුදු මහත්තයා .....උන් අත් ඇරවපු දෙයක් පස්සෙ යන්නෙ....

මා අහන් උන්න...අප්පච්චි කියවනවා....ඇත්තටම අප්පච්චි විතරක් නෙවෙ...මාත් පන්සලේ ඇතා වගේ....මොන පට්ටම දීලා වැන්දත් කකුලෙ විලංගු.....

අප්පච්චි ....එයා...තවම බැදලා නෑලු....

මම අප්පච්චිට ආයම මතක් කෙරුවා ...එයා බැදලා නෑ කියනකොට එයාගෙ මූනෙ හිනාවක් මතු උනා...ඒත්...ගේ අස්සෙ ඉදන් කතා කරපු අම්මගෙ කටහඩ ඒ හිනාව උදුර ගත්තා .....

අප්පච්චිගෙ විලංගුව වෙනකවුරුත් නෙවෙ...මේ වලව්වෙඋන්...අප්පච්චිගෙ වලව්වෙ උන්...

අප්පච්චි යන්න ගියා....මම එතන තනි උනා...පව්..මගෙ විතේන් තනියම.....වහලා දාපු අරක්කු බෝතලේ ආයම ඩිකියට යනකොට මම බල බිදුන නුලත් එක්ක ගෙට ආව....

පිත්තල හැදි එකට එක වදින සද්දෙ එක්ක හාමුලා මැනිකෙලා කන්න හදනවා...තව පැය කීයද...තවමත් ඔසරි පිටින් උන්න පොඩී බත් හැන්දක් විතරක් දාගන ඔහේ බලන් ඉන්නවා...ඒකි මං දිහා බලලා බයෙන් වගෙ හිනා වෙනකොට මම වෙනදා වගේම හිනා උනා .....

මිනිස්සුන්ට ආදරේ කරන්න අයිතිය තියනවා..හැබැයි...ආදරේ බාර ගන්න...නොගන්න එක තියෙන්නෙ අපෙ අතේ වෙනකොට මම හැමදාම ඒකිගෙ අයියා විදිහට හිනා උනා ...

සුදු මහත්තයා ..එන්ට

එපා ලොකු අම්මා...මට මහන්සී.....

පොඩීගෙ අම්මා මට කන්න එන්න කියනකොට මම කාමරේට එන්න හැරුනා....මම සද්දයල් බද්දයක් නැතිවම් ඇතුල් වෙනකොට මගෙ විතේන් එයාගෙ ලැප් එකට එබීගන උන්නා.....

මගෙ විතේන් මිස්ටර් විතේන් වෙලා.....

මට මේක කියන්න...දැන් ඔතන

කාටවත් ම ඒ මනුස්සයා නැතිව වැඩක් කරගන් බැරි නම්..මම මොකටද තමුන්ලාට සැලරි ගෙවන්නෙ....ඒ ඔක්කොම ටික ඒ මනුස්සයට දෙන්න ඕනා එහෙනම්.....

නෑ නැ...මට හේතු සාදක එපා...දෙසැම්බර් බෝනස් එපා නම්....නිවාඩු නැතිව ඕවර්ටයිම් නැතිව...දීමනා මොකුත් නැතිව වැඩ කරන්න කැමති නම්...ඔයාලට පුලුවන් ඔය විදිහට වැඩ කරන්න....අනිත් එක....අර කෑගල්ලෙ බ්‍රාන්ච් මැනේජර්ට ස්ටොක් ඔක්කොම ක්ලියර් කරලා රෙසිග්නේශන් දෙන්න කියන්න...මං එයා වෙනුවෙන් දීපු කාලෙ ඇති ...මට කොලේ වහලා කරපු හැම වංචාවකටම පුද්ගලික දේපලවලින් හරි ගෙවන්න කියන්න..

මොකක්...මොකක්ද ...දෙන්න දෙයක් නැතිනම් මට ගෙදර ගෑනිව හරි ලියලා දෙන්න කියන්න..

මං අහන් උන්නා මගෙ බිබික්කමාට ආවේස වෙලා..එයා එහෙම්ම ඉන්නකොට මං ගිහින් නාගන අලුත් සරමක් විතරක් ඇදන් ටවල් එල උරහිස උඩට දාන් කාමරේට ආවා වගේම එයා දෙහි කපලා ඉවර වෙලා ඉදන් ඉන්නවා ...

මගෙ මැනිකෙගෙ වස....

නිකන් ඉන්න සුදු මහත්තයා ..

මං ඒ කම්මුලක් මිරිකුවා වගේම එයා මගෙ අත ගසලා දාලා අගක බලා ගත්තා වගෙම ඊලග මොහොතෙදි ආයම මගෙ නිරුවත් උඩුකය දිහා බලාගන උන්න එයා ගිහින් දොර වැහුවා...වහලා ලොක් කෙරුවා ...

සුදු මහත්තයා ....

ම්ම්ම්....

එයා ඇදන් උන්නෙ මගෙම ශර්ට් එකක්...ඒක එයාට ලස්සනයි ...මම හැමදාම කියනවා වගේ මම ආසම එයාව මගෙ ඇදුමකින් දකින්න වෙනකොට එකම රෝම ගහක් ඉතිරි නොවෙන්න වැක්ස් කරන් උන්න ඒ කකුල් රෝස පාටට දිලිසුනා වගේම පොත් මේසෙට හේත්තු වෙලා උන්න මාගාවට එයා ආවා...ඇවිල්ලා...තවමත් වතුර බින්දු රැදුන මගෙ කොන්ඩේ අතින් ගැසුවා...

උඹ හරි ලස්සනයි තේශි....උඹ ඉස්සරටත් වඩා දැන් ලස්සනයි.....

එයා කියවනවා.....දැඩි පපුව වගේම පපුව මැද වැවුන රෝම ගස් අස්සෙන් ඇගිලි ගෙනියන ගමන් එයා මුනු මුනු ගානවා...මම එක අතක් එයාගෙ බදවටෙ යවලා එයාව මගෙ ඇගට තුරුල් කරගත්තා වගේම වතුරවල සීතලට රෝස පාට උන දෙතොලට හාදුවක් තිබ්බා....

මාව ලස්සන කෙරුවෙ උඹයි විතේන් .....උඹ නැති නම්.....මම

එපා සුදු මහත්තයා .....

එයා මට කියන්න හදපු එක කියන්න නොදි කටට අත තියලා එපා කිව්වා වහේම මගෙ ඇස් දෙක දිහා බලන් උන්නා...

දන්නවද සුදු මහත්තයා .....ජීවිතේට සමහර මිනිස්සු එන්නෙ....ඇවිල්ලා යන්න...සමහර මිනිස්සු එන්නෙ නවතින්න බලාගන.....නවතින්න බලන් එන මිනිහා හැමදාමත් කෙරුවෙ ඇවිල්ලා යන්න බලන් ආව මිනිස්සු හැඩි කරලා ගියපු ජීවිතේ ලස්සන කරන්න....සමහර විට....ඒ අය...ආයම පෙරලලා ආදරයක් වත් බලාපොරොත්තු නොවෙන්න පුලුවන් ....හැබැයි...ඒ මිනිස්සු.....පපුව පිරෙන්නම ආදරේ දෙන උන් වෙන්න පුලුවන් ...

හරියටම මගෙ මැනිකේ වගේද.....

මම එයාගෙ මුන අත් දෙකෙම්ම අල්ල ගත්තා .....

උඹ තනිකරම අසිනිවැස්සක් වගෙ

...පාට පාට දේදුන්නක් වගේ...කොහෙන් ගත්තත් උඹ ගාව තියෙන්නෙම ආදරේ විතරයි මගෙ විතේන් ...උඹ මගෙ ජීවිතේට නවතින්න ආව කෙනෙක් මිසක්....ඇවිල්ලා යන්න ආව කෙනෙක් නෙවෙ නේද පන....

කවදාවත් නෑ තේශි....මං ආවෙම නවතින්න බලන් මිසක් ඇවිත් යන්න නෙවෙ...

මම එයව එහෙම්ම වඩා ගන ඇදට ගෙනිච්චා ....එයා මාව ඉව කරනවා....ඒ ඇස් වල් අදත් අර පුරුදු ලෝභ කමින්ම ඇස් පිරිලා තිබුනා

මගෙ නිලමේ.....

මම එයා දිහා බැලුවා....සිනිදු ඇද රෙද්ද උඩ උන්න එයා මගෙ බෙල්ල වටේ අත් දෙක දැම්මා වගේම අර රෝස පාට කකුලක් මගෙ කකුල ඉඩින් දැම්මා.....ඒ ඇස් ආයම මොනවා හරි කියනවා....

ඇයි මැනිකේ....

ආයම බිව්වද....

ම්ම්ම්ම්ම්

වෙරි නෑ.....

වෙරි.....

කොච්චරක් ....

මෙච්චරක්.....

ම්හුක්....

මොකද...මගෙ සරමත් කඩනව දැන්...

එයා හොරෙක් වගේ බලන් ඉන්නවා...හොරාවට හොරාවට මගෙ නිරුවත් පපුවම අත ගානවා...ඒ ‍තොල්පට රෝසම රෝස පාට වෙලා තියනකොට මම ඒදිහා බලන් උන්නා...ඇස්පිල්ලමක් වත් නොගහාම....

 

අනේ අම්මෙ...තවත් නම් බලන් උන්නොත් මට මේ රෑත් දර පලන්න වෙනවා....ඌට නම් මොකද ආතල් එකේ කෙදිරි ගාන්නනෙ තියෙන්නෙ මටයි විසේ යන්නෙ...

මං ඉක්මනට අහක බලා ගත්තා ...ඕකගෙ කපටි මායිම් ..

සුදු මහත්තයා ...

ම්ම්ම්...

බලන්නකො අනෙ...

මොනවද

මගෙ දිහා....

මං එයා දිහා බැලුවා ..මුගෙ හොර මායිම් ...

තොට ඕනෙ මගෙ සිල් බිදින්න....

හුම්..හුම්.....ඉතින්....නිලමෙ දැනගන්ට එපැයි සිරියහන් ගබඩාවට සැපත් වෙනකොට සම්පූරනම විලිවහන් එන්ට...

ආ ඇත්තට

ඔව්..නැතිව ...

ඇයි..මොකද අනින්ට නිලමෙ අනින්ට කියලා කෑ ගහන්න ඕනෙද ..

ඒකත් හැබැයි මරු තේශි.....ඕහ් මයි ගෝඩ් අයිම් කමින් කියනවට වඩා.....එහෙම කියනකොට පොඩි ස්වදේශික හැගීමක් එනවා ....මගෙ නිලමෙට බැරිද තෝනම ගිහින් මුව අංකොක්කෙ එල්ලන්න...

ඇයි...මං එකගෙයි කනවා කියලා හිතුවද.....මට ඕනා නම් සරම තිබ්බත් ඇන්නා නැතතත් ඇන්නා....ඕක ආය එල්ල එල්ල කියන්න ඕනෙද නෑනෙ....

එයා කියවනවා..කියවන වාරයක් ගානෙම ඒ ඇගිලි එහා මෙහා ගියා වගේම නොහිතපු වෙලාවක උගුරු ගැටේට තිබ්බ හාදුව එක්ක මාව රත් වෙලා ගියා වගේම මට කතා කරගන්න වත් වචන මදිවෙනකොට එයාම තිර රෙද්ද ගැට ගහපු රේන්ද පටිය ඇද්දා....

සුදු මහත්තයා .....

ම්ම්ම්...කියන්න.....මගෙ මැනිකෙට මොනවද ඕනේ....

ඕනම දේ මොකක්ද කියල දැන දැන උනත් මට ඕන උනා ඒ කටිම්ම ඕන දේ මොකක්ද කියලා අස්සව ගන්න...

මට...උඹගෙම වෙන්න ඕනා සුදු අප්පො...

උඹ ඉතින් මගෙ තමයි .....

නිලමේ....

ම්ම්ම්....

එනවද ...

කොහෙටද ...

එයා බලන් උන්නා .....නිලමෙ එනවද අහපු එයා මගෙ සුදුපාට බතික් සරමෙ ඉන ගැටෙ ලෙහලා දැම්මා වගේම මං ලව්වම එයවත් නිරුවත් කරවගත්තා ....

සුදු මැනිකෙ...

ඇයි තේශී...

උඹ අනිත් දවසෙ උයනවා නම් මගෙ බත් පතට තහනම් උත්තේජක දාපන්...

ඌයිහ්...තේශී...හ්හ්...ඔය ලබ්බ හිමින් දාකො .....හ්හ්.....ම්ම්හුක්.....

ඔය කකුල ගන්කො....හංස පූට්ටුව වගෙ ලන් කරන් උන්නම අනින්නෙ කොහොමද ?

තැන හොයන් ඇනපිය.....

උඹ එක්ක බෑ පන...උඹ හිනස්සනවා..මහ කඩප්පුලි කටක් තියෙන්නෙ.....චමුදිතයා වගේ...

ඉතින්...විහිලුවටනෙ...ඇයි අප්පා.....මගෙනෙ...සුදු මහත්තයා ....මට ඕනෙ අඩන ඇස් වලට හිනාවක් ගේන්න තේශි...උඹ අඩනකොට උඹට වඩා මට රිදෙනවනෙ.....

දන්නවා ....උඹට ඕනෙ හැම වෙලේම සතුටින් තියන්න....උඹට ඕනෙ පුංචිම දේකින් හරි උඹේ සුදු අප්පොව සතුටින් තියන්න ....ඒක මගෙ පලුවටම දැනෙනවා මගෙ විතේන් ....ඒකමයි...මං උඹට පිස්සුවෙන් වගේ ආදරෙ කරන්නෙ.....

මං ඒ නලලට හාදුවක් තිබ්බා....එකට ලන් කරන් උන්න කකුල දෙක එයාම මගෙ ඇගට පටලවනකොට ...තවමත් මැනිකෙලා නිදි නැති වලව්ව පුරාවටම සද්ද බද්ද ඇහෙනකොට මගෙ මැනිකෙ මට යට වෙලා වේදනාවෙන් කෙදිරි ගෑවා....

මගෙ..නිලමේ...

කියන්න මැනිකේ.....අනින්ටද....

වේදනාතමක මූන පුරාවටම ලැජ්ජාව පිරුන හිනාවක් මතු වෙනකොට එයා මගෙ පපුව මැදට මුන ගහගන හිනා උනා වගේම අනිත් පාර මගෙ දිහා ආයම ඔලුව උස්සලා බැලුවා....

අනින්ට නිලමේ අනින්ට....

එයා හිනා උනා...ඒත් ඒ ඇස් වේදානාවෙන් පිරිලා තිබුනා...තත්පර ගානක් යනකොට ඒ ඇස්වල වේදනාව වෙනුවට ආසාව පොදි බැදෙන්න ගත්තා ....සැරින් සැරේ පිටවෙන කෙදිරිලි කිරිස් කිරිස් ගාන උඩුවියන් බැදපු ඇද ගිලගන්නකොට අද දවසේ තුන්වෙනි පාරටත් එයාගෙ යටි බඩම මගෙන් පිරිලා ගියා.....

සුදු ...අප්පො...

එයා කොදුරනවා.....නලලය මතු උන දාඩිය බින්දු ඒ මූනට වැටෙනවා...මැනිකෙගෙ නිලමෙ උන මම ඇගේම හයිය එකතු කරන් මාව ඉල්ලන මැනිකෙව සනහනවා....

"හෙමින් සැරේ...පියා...විදා...

සිනිදු සයනේ.....සුමුදු ඇතිරිල්ලෙන්.....".

සිනිදු ඇද රෙදි සීසිකඩ යනකොට එයාව මිරිකගන්න බැරිම තැනට එනකොට මම ඇද විට්ටම මිරික ගත්තා ....මගෙන් පිරෙන යටි බඩ රමනයේ සතුට පිරුන වේදනාව ගැන එයාගෙ කදුලු පිරුන ඇස් වගේම සැරින් සැරෙ පිටවෙන සුසුම් කියනකොට එයා දැනටමත් මගෙ පපුව පුරාවටම දත් පාරවල් ඉතිරි කරලා තිබ්බා....ඇද රෙද්ද මිරිකගන ...මගෙ උරහිස හපාගන උහුලලා උහුලලා උහුලන්න අමාරුම තැනදි එයා මගෙ බෙල්ලෙ එල්ලිගන එයාගෙ හැගීම් නිදහස් කෙරුවා .....

මගෙ....තේ..ශී...හ්හ්...

.......

මූන පුරාවටම දාඩිය බින්දූ බේරුන ...ඒ යටි බඩට මගෙයටි බඩ වදිනකොට එයා ඇස් පියන් අත් දෙකෙම්ම කටවහන් උන්නා වගේම මං උඩ පහත යන වාරයක් ගානෙම 'තව ටිකයි මැනිකෙ....තව ටිකයි "කිය කිය ඉදලා අඩ හෝරාවකට පස්සෙ මං වෙව්ලගනම එයාගෙ ඇග උඩට වැටෙනකොට එයාගෙ කකුල් පන නැතිව දෙපැත්තට කඩන් වැටුනා ... .

මං ආදරෙයි මගෙ විතේන් ....

අවසානෙදි ඒ මූනෙ මං දකින්න ආසම කරන තෘප්තිමත් හිනාව මතු වෙනකොට මං ඒ පිරුන පපුව මැදින් මූන තියා ගත්තා වගේම ඇද පාමුල තිබුන මගෙ සරමට අපේ ආලින්ගන දැකලා තෙගෙට්ටු වෙලා උන්නා ...

සුදු අප්පො....

කියන්න පන....

මාත් නැකිටින්න ඕනෙද තේශි....

එපා...මගෙ මැනිකෙ නිදා ගන්න....උඹට අමාරුයිනෙ පන...

මම නිදාගන ඉන්න ගමන් එයාගෙ පුපුරු ගහන නිරුවත් තට්ටම් අත ගෑවා වගේම නින්ද යයි කියල බයටම මම එයාගෙ ඇදුම් ටික අන්දවලා මගෙත් සරම ඇදන් දොලහමාරට එලාර්ම් එක තියලා එයාගෙ පපුවට තුරුල් උනා .....මොන මොන ආලින්ගන දැම්මත්...එයාගෙ පපුව ගාවදි මම හැමදාමත් පොඩි එකෙක් හා සමානවම ඒ උනුහුම හොයනකොට එයා මාව අත් දෙකෙම්ම තුරුල් කර ගත්තා ....

එයාට නින්ද ගියා.....හාදු දීලා තලපු මූන රතුම රතුවෙලා තිබුනා....අවසානෙදි මගෙ මැනිකෙට නින්ද ගියා එලාම් එක වදින්නත් තව හෝරාවක් තිබ්බා

මං දන්නවා උඹ ඇයි මාවම ඉල්ලන්නෙ කියලා ....උඹට ඕනෙ හැම තත්පරේදිම මට උඹව මතක්කරවන්න....එහෙම නේද මගෙ විතේන් ...විකාර කතා කිය කිය මාව ඇවිස්සුවට...උඹ කොච්චර කෙදිරි ගෑවත්....කෙදිරුම අස්සෙ උඹ විදින වේදනාව මම දන්නවා මගෙ විතේන්....උඹ මගෙ කියන්න...මම උඹෙ කියන්න....ආය ආයම හිතට කාවදන්න....මට හැම වෙලේම උඹව තලන්න ඕන් නෑ මගෙ මැනිකේ.....මොකද උඹගෙ සුදු අප්පො..උඹට ගෙවෙන හැම තත්පරේකදිම පන වගේ ආදරෙයි...

මම එහෙම්ම ඒ නලලට හාදුවක් තියලා එයාව හොදට පොරවලා එලියට ආවා....

මැනිකෙලාවෙ ඇස් වලට නින්දක් නෑ....

ඔසරි ගලවලා නයිට් ගවුම් ඇදන් ඊට උඩින් කෝට් එක පොරවන් උන්න මැනිකෙලා හෙට මගුලට අදම නහිනකොට මේ මහ රෑ පොඩී තට්ට තනියම මිදුලෙ බන්කුවට වෙලා.ඉදන් ඉන්නකොට ඇදන් උන්න ශර්ට් එකේ අවසානම බොත්තමත් දාන් මම පොඩී ගාවට ගියා...

පොඩී....

ස්...සුදු....

මොකද මෙතන කරන්නෙ...ඇතුලට ගියා නම්...

මට...මෙහෙම...ටිකක්...ඉන්න දෙන්න...සුදු....

මම කෙල්ල දිහා බැලුවා...ලා කහ පාට නයිට් ගවුම පිටින් උන්න කෙල්ල අත් දෙක එකට ගුලිකරගන ඉන්නකොට මම බංකුවෙ කොනක ඉදගත්තා ...

සුදු ...

ම්ම්.....

කාටහරි ආදරේ කරනවද ..

එයා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා ..මම ඔව් කිව්වත් ඒ හිත රිදෙනවා ....නෑ කිව්වත් ඒ හිත රිදෙනවා .....

මට අහන්න හිතුනා මොන හිතකින්ද මට ආදරේ කරන්න හිතුනෙ කියලා ..ඒත්.....ඊලග මොහිතෙ එයාම ඇවිත් මහෙ උරහිසට ඔලුව ගහගන්න කොට මට ඒ වචන හිර කර ගන්න උනා....

මට..දවසකට වත්....ආදරෙ කරන්න බැරිද සුදු.....අඩුම ගානෙ....මමත්.....දවසක් හරි උඹගෙ වෙලා උන්නා කියන්නවත්...

එයා කියවනවා..මම දන්නෙ නෑ මෙවට කොහෙන් උත්තර බදින්නද කියලා...මං එයාව එක අතකින් තුරුල් කරගත්තා ...

මෙච්චර කල්ම ඉදලා.....මගෙ හිත උඹටම ගියේ ඇයි සුදු...හෙටින් පස්සෙ ....මට හිතින් වත්....තනියම වත් උඹට ආදරෙ කරන්න බැරිවෙයි මගෙ සුදු....හැම වෙලාවෙම අපි මත්තෙ නැහෙනකොට..උඹව මම මගෙ කරගන්න හීන දැක්කා....

සෙනාරි උඹෙන් යන්නම ගියා කියන වචන එක්ක...මම උඹගෙ වෙන්න බලන් උන්නා...ඒත්....කරුමෙ කොච්චරද කියනව නම්.....මට සුදුගෙ පවකට කර ගහන්න උනා...ගිහිනුත් බෑ...නොගිහිනුත් බෑ...

එයා අඩනවා...මං අහන් ඉන්නවා...මට අහ ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති කොට මම.එයාට ඇති වෙනකන් අඩන්න දීලා ඒ දුක අහන් උන්නා...

අනේ..ඇයි මගෙ සුදු අයියෙ...මෙච්චර ලගින් ඉදලත් උඹ වෙනුවෙන් මේ ඇස්වල තිබුන ආදරේ දැක්කෙ නැත්තෙ.....උඹට බැරිද මාව එක්ක ගිහින් උඹෙම කරගන්න....උඹට බැරිද මගෙ සුදු මාව උඹගෙ මැනිකෙ කර ගන්න.....

ඇයි...සුදු.....උඹට මාව නොපෙනුනෙ...අනේ..මං හීන දැක්කා හැම රෑකම ...මං හීන දැක්කා....

මගෙ සුදූ....උඹෙම මැනිකෙ වෙන්න ...

ආදරයක් මරලා දාන්න හරි අමාරුයි ...මට සමාවෙයන් සුදූ..මං සීමාව පැන්නුවට...

මගෙ හිත ඉල්ලන්නෙම උඹව නම්..ස්න් මොකද කරන්නෙ...

හිත කියන්නෙම මං උඹට ආදරෙයි කියලා නම්..මං මොකද කරන්නෙ මගෙ සුදූ ...

උඹ එනවා කියපු හැමදාකම මගෙ ඇස් ගෙවෙනකන් මං බලන් උන්නා....

ඇස්පියන් වැහෙන හැම රෑකම මගෙ හීනවලදි මන් උඹගෙ ගෑනි උනා....

උඹේම මූන තියන පුංචි පැටව් ගොඩක් එක්ක මං උඹ ගාවට තුරුල් වෙලා හිනාවෙන පින්තූරයක් ඒ හැම හීනෙකදිම මං දැක්කා..

උඹ නොදන්නවා උනාට මේ අසරනී උඹට පැලෙන්න තරම් ආදරේ කෙරුවා මගෙ සුදූ.... ..අනේ මට වේදනයි මගෙ සුදූ...

ඉගිබිගි පානා නෙතු මානෙ...

හිදිමී නැවතීලා....

නොඉඳුල් හාදුව ළඟ සෙව්වෙ

සෙනෙහේ නොවේද මා ...

මතු හිමි නොවුනට කම් නෑ ශ්‍රියාවෙ....

දනීමි පමාවත් මගෙමයි....

නොහෙලුවා නම් මා මුලාවෙ...

අදටත් නුඹේ ලගමයි...

අහිමිව යන බව් දැන බැදුනේ

දැන දැනමයි ඔබ ළඟ රැදුනෙ...

මගෙ උරහිස උඩ ඔලුව ගහන් අඩන පොඩී ඉවරයක් නැතිවම ඒකිගෙ අප්‍රකාශිත ආදරෙ ගැන වැලපෙනකොට ඒකිගෙ අයියා විදිහට වත් මට ඒ ඔලුව අතගාලා නාඩා ඉදින් මගෙ පොඩි කියලා කියන්න වාසනාවක් නැතිඋනා...

මොකද ...ඒකිගෙ අහිමි පෙම මම නිසා..

මගෙ සුදූ....එකම....එක පාරක් ...මේ මූන දිහා බලල ජීවිතේ...පලවෙනි වතාවට වගේම අවසානම වතාවට මට ආදරෙයි කියපන්...අනේ..පින් සිද්ද වෙයි....සුදූ....හිත හදාගන යන ගමන..යන්නවත් ...

මං අහන් උන්නා...මං බලන් උන්න....පපුවට දැනුන දුක මෙච්චරයි කියන්න බැරි වෙනකොට ඒකි මගෙන් ආදරේ ඉල්ලලා පින් සේන්ඩු වෙනවා....

මං එහෙම්ම හැරිලා මගෙ කාමරේ පැත්ත බැලුවා ..මගෙ අහිසංකයා මට නොකියා උහුලන්නෙත් එසේ මෙසේ දුකක් නොවුන කොට මං බය උනා....

පින් සිද්ද වෙයි පොඩී...මට උඹලා හැමෝගෙම කදුලු වලට වස් වදීවි...නාඩා ඉදින්කො මගෙ මැනිකෙ....මේ සුදු අයියා හැමදාම මගෙ නංගිට ආදරෙයි රත්තරන් ..

මං ඒකිගෙ හිත හැදුවා...එන්න එන්න වෙලාව ලන් වෙනකොට මං නැකිට්ටා උනත් හිත් වේදනාවටම ඒකිගෙ ඇගපත පන නැතිවෙනකොට ඒකිට නැති උන ඒකිගෙ පලවෙනි ආදරේ වෙච්ච සුදු ඒකිව උස්ස ගත්තා

මාත් එක්ක ජීවත් වෙන්න හීන දැකපු..මගෙ මැනිකෙ වෙන්න හීන දැකපු ඒත් හෙට වෙන උන් දෙන්නෙක්ට මැනිකෙක් වෙන්න යන ඒකිව මන් උස්ස ගත්තා ....

මං වෙනුවෙන් බලන් උන්න....අවසානෙදි බලන්නත් කලින් හීන බිදුන ඒක පාර්ශවීක ආදරයක් සදහටම වලදාපු අවසානම පාරට මට ආදරෙයි කියපන් සුදූ කියපු ඒකිව මං උස්ස ගත්තා ....ඒකි මගෙ බෙල්ල අත් දෙකෙම්ම බදා ගන උන්නා....ඒකි මගෙ බෙල්ල බදාගන මගෙ කම්මුලට කදුලු වැල් බේරෙන හාදුවක් තියනකොට මම එහෙම්ම ගිහින් කාමරේ ඩ්‍රෙසින් ටේබල් එක ගාවින් ඉන්දවලා ඒ මූනම පිහ දැම්මා.....

සුදු....මාව....ඔය අත් දෙකෙන්.....ලස්සන කරපන් මගෙ සුදූ....

ඒකි ආයමත් මට ඒකිව ලස්සන කරන්න කියනකොට මම ඔලුව හෙල්ලුවා වගේම ඒකි කදුලු අස්සෙම්ම හිනා උනා.....

නිතේස්.....

ම්ම්ම්.....

අපේ...විතේන් අයියා දොයිද...

ම්ම්ම්

මේ හරිය බැක්ෆර්ම් කරපන්...

පයෙන් පැය පැයෙන් පැය ගෙවිලා යනකොට මම සුදූව ලස්සන කරන්න ගත්තා ....එකින් එක එකින් එක මල් කුමාරියන්ව.....ශෙනෝන්ලා අතින් හැඩ වෙනකොට මම සුදුව මම හැඩ කෙරුවා...

මහ පාන්දර තුන විතර වෙනකොට අත්තම්මා බන්දේසියක තියාගන කිරිකෝපි අරන් ආවා වගේම කාමරේ පුරාවටම කිරි කෝපි සුවද දැනෙනකොට බඩ ගින්න දැනුනා උනත් නිදාගන ඉන්න විතේන්ව බඩගින්නෙ තියලා බොන්න බැරි කමටම මම අරුන්දෙන්නට බොන්න දීලා නිදාගන ඉන්න මගෙ මැනිකෙව හොයන් යනකොට මගෙ කාමරේ ඇතුලෙන් බිනරි එලියට යන හැටි මම දැක්කා....

බිනරි....ඒකි මොකද මගෙ කාමරේ කරන්නෙ.....

තවමත් නයිට් ඩ්‍රෙස් එක පිටින් උන්න බිනරි යන්න යනකොට මම කාමරේට ගියා .....දුම් දාන කිරි මග් එකක් මේසේ උඩ තියෙද්දි විතේන් නින්දෙම්ම අනිත් අතට හැරුනා වගේම නින්දෙම්ම මොනමොනවදෝ කිව්වා.....

කාමර අස්සට රිංගන්න.....

තත්පර ගානක් ඇතුලට මට යකා ආවේස වේගන එනකොට මම මේසෙ උඩ තිබුන කිරි මග් එක අතට අරන් බිනරිව හොයන් ගියා....

බිනරිහ්.....!!!

ස්..ස්..සුදු...අයියෙ...

සුදු අයියෙ ....සුදු අයියා තමයි...කියාපිය බලන්ඩ මොන පරට්ටිද තෝව මහ පාන්දර මාත් නැතිව ඉද්දි පිට එකෙක් නිදියන කාමරේට යැව්වෙ ...

ස් .සු...සුදු...අයියෙ...හ්හ්..

කතා කරපිය ඉතින්...මං නැති බව දැන දැන තෝව කාමර අස්සෙ යැව්ව පරට්ටි මොකිද කියාපිය....

වෙන්න යන වැඩේ කොහොමත් පැහැදිලි උන මම බිනරිගෙ අත් ගොබෙන් අල්ලලා හොලවනකොට තවමත් නින්දෙන් වගෙ උන්න කෙල්ල බය උනා...උන්ට ඕනෙ කොහොම හරි මොන දහන් ගැටයක් දම්මලා හරි මගෙ විතේන්ව බිනරිට කරගස්සවන්න වෙනකොට වලව්වෙ මැනිකෙලා ගෑනු මායම් වල පිහිට හොයන්න අරන් තිබුනා

අනේ ..ස්...සුදු...අයියෙ ..මං.....නැ...කිට්ටෙත්....දැන්....අත්ත...ම්මා....තමයි...කිව්වෙ....නිදි....උනාට...

මං එච්චරයි ඇහුවෙ ....ඊටත් එහා තව වචනයක් වත් නාහපු මං සරමත් එක අතකින් උස්සන් ආවේස වෙච්ච එකාවගේ කුසියට යනකොට අත්තම්මා බිනරිගෙ අම්මා එක්ක කියව කියව උන්නා වගේම යන යෑමටම හිතේ තරහවත් එක්ක අත්තම්මට ගහන්න බැරි කමට මං කිරි කෝපෙම පොලවෙ ගහලා කුඩු කරලා දැම්මා..

සලාන්...!!!!

🙂ගුච් මෝනිම්..

කතාව කියවපු හැමෝටම ස්තූතියි ගොඩාක්

මේ ළමයා බුජි....පුංචි පැටියව ඇහැරවන්නෙ නැතුව වෝට් එකක් එක්ක කොමඩ් එකක් දාන් යන්න...

මම

Ferdeesha ❤️💚😘 ...

More Chapters