උඹ මොනවද උගෙ ඔලුවට පිරෙව්වෙ භෛරව් ....???"
"........"
"උඹ හොදටම දන්නවා ඌ ඉන්නෙ භයවෙලා කියලා .....එහෙව් එකේ උඹ තවත් මොකක්ද ඌට කෙරුවෙ ...???"
"......"
"උත්තර දීපන් කාලි භෛරව් ....නැත්තන් මං උඹව මෙතනම මරලා දානවා.....උගෙ සිහි විකල් වෙන්න උඹ මොකක් කිව්වෙ??"
"කාවෙරි ගැන....."
"උඹ....."
"ඉතින් ඒක බොරුවක් නෙවෙ...ඒකිට උඹ ආදරේ කෙරුවා අග්නි...ඇයි හංගන්නෙ...අරකි ඒක කිව්වා ...ඒකෙන් උගෙ හිත බිදුනා.....එහෙම නෙවේද අග්නි අමරේන්ද්රන් ....??"
"රැවටීමක් තිබුන තැනක කොහෙද භෛරව් ආදරයක් ...."
".......ඒත් ශිවන්ට කලින් උඹ ඒකිට ආදරෙ කෙරුවා අග්නි....ඒක නෑ කියන්න බෑ....ඒක කොහොමත් නෑ කියන්න බෑ උඹට"
"ඔව්.....මං ඒකිට ආදරේ කෙරුවා ...මං නෑ කියන්නෙ නෑ...."
මගෙ ඇස් කොන් වලින් වැටුන කදුලු බින්දුව කොයි තරම් උනුසුම්ද කියනවා නම් සමහර විට කොට්ටෙත් පිච්චෙන්න ඇති ...මම මගෙ අත් වලට අහු උනු ඇද රෙද්ද මට පුලුවන් තරම් තදින් මිරිකගත්තා ...මට ඇද රෙදි ඉරන්න හිතුනා ...ඉන්නෙ කොතනද කොහෙද කියන්නවත් මං දන්නෙ නෑ ..... ..කාර් එකට හැප්පුන මාව අඩිගානක් පාරෙ ඇදිලා යනවා විතරක් මතක මං ආයම ඇස් අරිනකොට මට ඇහුනෙ භෛරව් ගෙ වගේම අග්නිගෙ තරහව ඉහවහ ගියපු අග්නිගෙ කටහඩ විතරක් ඇහෙනකොට අග්නි ඒකිට ආදරේ කෙරුවා කියන වචන ඇහෙනකොට මගෙ පපුවට පිහිපාරවල් ඇන්නා හා සමාන වේදනාවක් මට දැනෙනකොට තව දුරටත් මට උහුලන් ඉන්නම බැරි තැන මම ඇස් ඇරියා ....
පපුවට දැනෙන වේදනාව හන්දම ඇස්වලට උනපු කදුලු කැට ඇස්වලටත් බර වැඩිවෙනකොට මම ඉන්නෙ කොහෙද කියලා ඇස් කරකවලා බැලුවා .....
අග්නිගෙ සිරියහන් ගබඩාව ...සුගන්ධ තෛලයෙන් ඇවිලෙන මැටි පහන් වල කහ පාට දැල්ල කදුලු පිරුන ඇස් වලට බොදවෙලා පේන කොට මම නැගිට්ටා ....
සපත්තු මේස් තියා කලිසමක් වත් නැති නිරුවත් කකුල් පොරවලා තිබුන විල්ලුද රෙදි වලින් එලියට ඇවිදින් තියනකොට වලලු කර ගාව රතූ වෙලා තිබුනා ...ඇදේ ඉදගන්නවත් එක්කම කොන්දට දැනුන වේදනාව එක්ක මට කෙදිරි ගෑවෙනකොට මම උන්නෙ ඇගේ නූල්පටක් වත් නැතිව කියන එක බිම තිබුන මගෙ ඉරිලා ගියපු ඇදුම් සාක්කි දෙනකොට එතනම වතුර පුරවපු පිත්තල භාජනයක් වගේම ලේ වැදුන තෙත රෙදිකඩක් තිබුනා.....
මාව තුවාල වෙලාද...??
නොවී තියේවිද ....
මට ලොකුම ලොකු හුස්මක් පිට උනා....වහල තිබුන දොරෙන් එපිට අග්නිගෙ ගිගිරුම ඇහෙනකොට ඒ අතරින් පතර වීනා සද්දෙකුත් ඇහුනා...
" උඹ ඇයි ඒ වගේ දෙයක් කෙරුවෙ භෛරව් .....උත්තර දීපන් .....මට උත්තර දීපන් භෛරව් ...පොඩි දේටත් බය වෙන ඌව ඇයි උඹ භය කෙරුවෙ.....??
"මං භය කරන්ඩ කලියෙන් උඹේ අඹුසිගිත්තව අරකි ඇවිදින් මරලා දාවි කියලා ....අද කුවන්නා ඒවි....හෙට අරකි ඒවි.....ඉන් අනිද්දා ....???"
"ඉන් අනිද්දට ...උඹේ පුත්ර රත්නය ඒවී..."
මට හිටගන ඉන්න පන නැති උනා.....දොර ගාව හිටගන අග්නිගෙයි භෛරව්ගෙයි බහින් බස්වීම අහගන උන්න මට හිටගන ඉන්න පන නැති උනා....හිතම පාරවන ඒ වේදනාත්මක වචන එක්ක පටලවන් උන්න ඇද රෙදි මටත් හොරාවට බිමට වැටෙනකොට ඉනෙන් පහල යන්තමින් වැහුනත් පෙරදවසක අග්නිම ආදරෙන් ඉදුල් කරන ..අග්නිම පෙරේත කමින් සිපගන්න අග්නිව පිස්සු හදවනව උඩ කය සම්පුර්ණයෙන්ම නිරාවරනය වෙලා යනකොට ඉෆිත් දෙවොලෙ අසීමිත සීතල මගෙ යටි පතුල් වලට වගේම උඩ කයට දැනෙනකොට මගෙ අත්වල තිබුන රෝම කූප කෙලින් උනා .....
"කාලි භෛරව් ...!!!"
එතනින් පස්සෙ ඇහුනෙ ඇවිලුන පහන් සිය ගානක් කුඩු පට්ටම් වෙලා යන සද්දයක් වගේම අග්නිගෙ කෝපය ඉහවහ ගියපු කටහඩ මුලු පලාතම හොලවලා ගියා .....
මට හුස්ම හිර උනා...මගෙ පපුව දැන් දැ නවතීවි කියලා හිතුනා ...ඒත් මම නෙවෙ එලි බැස්සෙ.....මම නෙවෙ ඇයි අග්නු උඹ මගෙන් හැංගුවෙ...කියලා ඇහුවෙ .....
"භෛරව්..මට ඉන්නෙ එක පුතයි.....එකම පුතයි.....එකම එක පුතෙක් විතරමයි.....ඒක උඹ දන්නවා....ඒක උඹ ඕනාවටත් වඩා දන්නවා.....තුන් ලෝකෙටම මගෙ ලේ තියන දරුවෙක් ඉන්නවා නම්...ඉන්නෙ එකම එකයි...ඒ මගෙ නිඛිල් විතරමයි....."
අග්නිට තරහව පාලනේ කරගන්නම බැරි තැන එයා ගල්වලින් නෙලපු නාරි ප්රතිමාවකට අත මිටමොලවම ගැහුවා .....භෛරව්ට ගහන්න ඕනා පාරක් එයා කෙලිම්ම ප්රතිමාවකට ගැහුවා ...කුලු ගෙඩි පාරවල් සිය ගානක් ගැහුවමත් කැඩෙන්නෙ නැති ප්රතිමාව අග්නිගෙ එක පාරකින් කුඩු සුන් වෙලා යනකොට ගල් පවා ගිනි ගන්න ගත්තා ....අග්නිගෙ තරහව.....අග්නිටවත් දරා ගන්න බැරි තැන එයා එක පාරම භෛරව්ව උස්සල පොලවෙ ගැහුවා .....
දෙවියනේ....භෛරව් ...
මගෙ අත ඉබේටම කටට ගියා අග්නි උන්නෙ පුපුරලා අලුවෙන්න යන තරම් තරහ්වකින්...භෛරව්ව පොලවෙ ගහපු ගැහිල්ලට සදලු තලෙ කඩාගන ඒ දෙන්නව පහලට වැටෙනකොට මට බය හිතුනා ....අග්නිගෙ අතින් භෛරව් මැරෙවි කියලා හිතුනා....ඇගට පටලවලා තිබුන විල්ලුද රෙදි අතින් කටින් උස්සගන මම පහලට දුවන්න හැදුවා ...කුවන්නා ආවයින් පස්සෙ හැම හිනාවක්ම අතුරුදහන් වෙලා යනකොට අග්නිව පාලනේ කරන්න ඉෆ්රිත්ටවත් බැරිවෙයි කියලා හිතෙනකොට මං පහලට දිව්වා .....
"උඹ කිව්වා කාවේරිට දරුවෙක් ඉන්නවා කියලා ...."
"ක්..කි...කැහ්....කිව්වා ...."
"ඒ හැම දේම කිව්ව උඹට ඇයි කියන්න බැරි උනේ ඒ වෙඟනගෙ දරුවගෙ අප්පා මන් නෙවෙ කියලා .....කුවන්නා ඊලග පාර එන්නෙ ඕක කියාගන එන්නෙ බව දැන දැන ඇයි උඹ ඒක නිවැරදි නොකෙරුවෙ භෛරව් .....!!!"
"වැරද්ද නිවැරදි කරන්නත් මං කොතනකවත් කිව්වද ඒකිගෙ දරුවගෙ අප්පා උඹයි කියලා ....මං කිව්වෙ අග්නිට දරුවෙක් ඉන්නවා කියන එක විතරයි අග්නි...ඒකත් ඌම ඔලුවට දාගත්තු මනස්ගාතයක් ....සිහිය ආවම උඹම උගෙන් අහපන්...කව්ද ඔය කතාව ඇදලා ගත්තෙ කියන එක....."
පඩිපෙල දිගේ පහලට දුවන් ආව මම නැවතුනා ....පහලට තියන්න ගත්තු කකුල මං ආයම උඩට ගත්තා ....
.ඒදරුවා අග්නිගෙ නෙවෙලු...
භෛරව් කියනවා සිහිය ආවම ඒ කතාව කව්ද ඇදලා ගත්තෙ අහන්න කියලා ....ඇත්තටම ඒ කතාව කව්ද ඇදලා ගත්තෙ...අග්නිට සම්බදයක් තිබ්බා කිව්වා...හැබැයි ඒක දුරදිග ගියෙ නෑය කිව්වා....දුරදිග ගියේ නෑය කියලත්....කව්ද එතනින් එහා නහින්න හැදුවෙ .....
මමයි...
සම්පූරනම මමයි.....
මට කට උත්තර නැති උනා.....
පිට මැද තිබුන වේවැල් පාර අහම්බෙන් වගෙ මතක් වෙනකොට මට මැරෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැයි කියලා හිතෙනකොට භෛරව් ගෙ අඩවියේ වීනාවක් වාදනය කර කර උන්න තරුන යකින්නිය ගානක් නැතිවම අර වීනාවෙන් තාලයක් මතු කෙරුවා .....හරියටම රෝමය ගිනිගන්නකොට මොකක්ද කෙරුවා වගේම ....
"භෛරව්.....ඌ මනුස්සයෙක් ...ඌඅපි වගෙ අමනුස්සයෙක් නෙවෙ උඹ හදන්නෙ ඌව මට ආයම නැති කරන්නද...???ආ....කාලි භෛරව් ...මං උඹගෙ හිස කදින් වෙන් කරනවා .....උත්තර දීපන් මට...දුර දිග නොබලම හිත රිදවගන්න බව දැන දැනම උඹ මොන මගුලක්ද කෙරුවෙ භෛරව් ...??"
මගෙ අග්නි කෑ ගහනවා ...භෛරව්ව මරන්න හදනවා .....භෛරව් ගෙ බෙල්ල මිරිකන් උන්න තරම කොයි තරම්ද කියනව නම් භෛරව්ගෙ මුලු මූනන අවසානෙදි දම් පාට උනා...හැබැයි තත්පර ගානයි....බඹරෙ අනිත් පැත්තට කැරකුනා ...මෙච්චර වෙලාම දඩු අඩුවකට හිර වෙලා උන්න භෛරව් අනිත් පාර අග්නිගෙ බෙල්ල අල්ලගත්තා .....
මෙච්චර වෙලාම බිත්තියකට තද වෙලා උන්න භෛරව් අනිත් පාර අග්නිව ඇදගන ගිහින් ඇගේම වීරිය දාලා බිත්තියකට ගහනකොට බිත්තියෙ පදාසයක්ම ගැලවිලා ගියා හරියටම අග්නි භෛර්ව්ව ගහනකොට කඩන් ගියා වගේ ...
ඒ ඇස් ගිනි ගින්දර වෙලා....භෛරවත් අග්නිට දෙවනි නොවෙනකොට තවමත් අර යකින්න වීනාවෙන් තාල මවනකොට අග්නි දත්මිටිකාගන ඒකිට කෑ ගහනවත් එක්කම ඒකිගෙ අතේ තිබුන වීනාව ගිනි ගන්න ගත්තා ...අනක් ගුනක් නොබලම ඒකිටත් බැන්නා...
"නවත්තපිය ඔය බඩකඩිත්තුව ....වෙසගන....."
බැනුම් අහපු යකින්න බයවෙලා දුවනකොට භෛරව් වෙව්ල වෙව්ල අග්නි දිහා බැලුවා .....උන් දෙන්නම යක්කු වෙනකොට එකාට එකා පරදින්න හිතුවෙ වත් නැතිවෙනකොට මෙතනින් පස්සෙ අග්නි මාව නොමරා මරයි කියන බයට මගෙ කකුල් පවා වෙව්ලන්න ගත්තා ....මට හිටන් උන්න තැනින් හෙලවෙන්නවත් බැරි උනා....
"අග්නි අමරේන්ද්රන් .....ඌ හිත හදා ගන්ඩ ඕනා....ඌ දුක උහුලලලා පුරුදු වෙන්ඩ ඕනා....ඌට මෙතනදි හිත හදාගන්ඩ පුලුවන් මම කිව්වෙ බොරුවක් කියන එක දැනගත්තම ....ඇහැට නොපෙනන හාදුවකින් එහා උඹ ඒකිත් එක්ක දුරක් නොගිය බව දැනගත්තම ඌට හිත හදාගන්ඩ පුලුවන් ...හැබැයි ගහෙන් ගෙඩි එන්නා වගේ....ඒකිලා ඇවිදින් ඒකගෙ හීන වලට රිංගුවෝතින්....ඊලග පහයි කාලෙදි ඌ මැරිලා යාවි.....ඌ පුරුදු වෙන්න ඕනා...වෙන්න තියන නරකම දේට උනත් හිත හයිය කර ගන්ඩ.....ඇයි උඹ ඌව හුරතල් කරන්නෙ....ඌ යකෙක්ගෙ අඹුවක් මිසක්..... කොන්ද නැති ඒකෙක්ගෙ නෙවෙ නේද අග්නි අමරේන්ද්රන් ආ.....හ්හ්???.....ඇයිඋඹ ඌට හැංගුවෙ ....මොන දේ වෙන්නත්....උඹට ඇත්ත කියන්ඩ තිබ්බා...දැන් උගෙ හිත බිදිලා ඉවරයි.....උඹට කියන්ඩ තිබ්බා අග්නී...."
අග්....නී.....අනේ....අග්....නී...ද්...දැන් ඇති අග්නී....දැන් ඇති ...භෛරව් ....දැන් ඇති....මගෙ අග්නිව අතාරින්ඩ...මගෙ....අග්නිව.....අනේ භෛරව් .....
........
භෛරව් කතා කරන වචනයක් වචනයක් ගානෙම අග්නිව බිත්තියට ගහනකොට මම දිව්වා ....
තවත් බලාගන ඉන්න බැරි තැන මං දිව්වා .....
මම දිව්වා....බැරිම තැන ඇගේම හයිය කකුල් වලට අරන් දිව්වා.....කොහෙන් උනත් වැටුනෙ ලෙහාගන්න අමාරුම ගැටයක් වෙනකොට අවසානෙදි මං ගිහින් ගිරිය කඩාගන කෑ ගැහුවා ....
කාලි භෛරව් ...අතෑරපන්....!!!!
කාලි හුස්ම ගන්නවා.....ඒ හා සමානවම මගෙ අග්නිගෙත් පපුව උඩ පහත යනවා...
"උඹ ආවද මගෙ ආදරනීයම අඹු සිගිත්ත ....."
මාව අඩියක් පස්සට විසික් උනා...අග්නිගෙ ඇස්වල තිබුන තරහව දරා ගන්න අමාරු තැනදි මාව බයටම වෙව්ලුවා ....
අග්.....නී...
"ඉතින් ...උඹට හරි ප්රශ්න ගොඩයිලු...එහෙම නේ...??උඹට මොනවද අහන්න තියෙන්නෙ මගෙ ආදරනීයම ශිවන්...."
"උඹ ඌව භය කරනවා අග්නි....."
"ඔව්...මං භයකරනවා....මට ඕන නම් මං භය කරනවා ..මට ඕන නම් මං භය නැති කරනවා .....මට ඕනා නම් ආදරේ කරනවා නැත්තන් වෛර කරනවා...මට ඕන නම් ජීවත් වෙන්න දෙනවා....මට ඕන නැත්තන් කාටවත්ම අයිති වෙන්න නොදී මරලා දානවා...කාලි භෛරව් .....උඹට ප්රශ්නයක්ද .....ම්ම්ම්.....මේ ඉන්නෙ උඹගෙ එකා නම්....නේ දැන්ම අරන් පලයන්...හැබැයි මේ ඉන්නෙ මගෙ එකා නම්.....උඹට පුලුවන් මට මගෙ නඩුව විසදන්න දීලා පැත්තකට වෙන්ඩ..."
ආයමත් අග්නිගෙ ගෙරවුමක්....කාලි මාව භය කරන්න එපා කියනවා එක්කම අග්නි කාලි දිහාවට හැරුනා ....එයා කියන වචනයක් වචනයක් ගානෙම කාලිගෙ පපුවට ඇගිල්ලකින් ඇන ඇන ඉස්සරහට යනකොට කාලි අඩියෙන් අඩිය පස්සට ගිහින් අවසානෙදි බිත්තියට හිර උනා....
"යමන්...මගෙ පරන නැන්දම්මට කියලා වරෙන් .....හිතෙන හිතෙන වෙලාවට ඒකි අඩපු අඩපු පලියට මගෙ එකා වැරදි නෑය කියලා ...ආය මගෙ ඉස්සරහට ආවොතින් ....එක පාර නෙවෙ ටිකෙන් ටික ටිකෙන් ටික විදවන්න වෙයි කියපන්...මොකද මම ආස නෑ වේදනාව උනත් එක පාර දෙන්න....එක පාර දෙන කිසිම දෙයක් මට හිතට දැනෙන්නෙ නෑය කියපන් ....."
එයා භෛරව්ව තල්ලු කෙරුවා ...තල්ලු කරලා මගෙ මූන දිහා බැලුවා .....
අ...ග්..නි....
"ම්න්....අග්නි තමයි....."

එතනින් පස්සෙ අග්නි අඩියෙන් අඩිය අඩියෙන් අඩියම ආවෙ මගෙ ගාවට වෙනකොට ඒ මූනෙ හිනාවක් ඇදුනා ...කටකොනකින් ඇදෙන හිනාවට පුදුම තරම් බය හිතෙනකොට මං භෛරව් දිහා බැලුවා ....හරියටම අනේ මාව බේර ගන්න කියන්න වගෙ උනත් කාලි කෙරුවෙ උරහිස් අකුලපු එක.... ...
"ඉතින්...මට කියපන්කො බලන්ඩ.....එක වචනයක් කියපු ගමන් උඹට මාව අවිස්වාස හිතුනෙ කොහොමද .....ම්ම්ම්..."
.......
"උඹට නිකමට හිතුන් නැද්ද නිඛිල්ට දෙන ආදරේ එක්ක මං මගෙම එකෙක් උන්නොත් මං ඌ ගාව නවතිනවා මිසක් උඹගෙ....දරුවා... උඹ එහෙමනෙ හැම වෙලේම කියන්නෙ.....උඹගෙ දරුවා ...උඹගෙ ....දරුවා...උඹගෙ.....
දරුවා...උඹගෙ දරුවා ගාව නවතින්නෙ නෑනෙ....ම්ම්ම්....."
අග්..නි....අනේ අග්නී...මේ අහන්නකො...
"මොනවද.....?අහක බලන් පාර පැනලු හැටිද.....නිස්කාරනේ අඩපු හැටිද....මාව අතාරින්න.....එහෙම නේද භෛරව් ....එහෙම නේද කිව්වා කිව්වෙ...."
අග්නි.....මං උඹට මාව අතාරින්න කිව්වෙ....
"ශ්....ශ්....මං තවම ඉවර නෑ.....මං තවම පටන් ගත්තා විතරනෙ....උඹට කව්ද මැදින් පනින්න අවසර දුන්නෙ....ඉතින් උඹ තනියෙම්ම තීරනේ කරලලු මාව අතාරින්න...ඇයි ඒ.....
චටාස් ...!!
අන්....අග්...නීහ්....
මගෙ කන හරහම පාරක් වැදුනා....වැදුන පාරත් එක්කම මාව එහෙම්ම පඩි පෙල උඩ වැටෙනකොට පාර කාපු මම එක අතකින් විලිවැහුන රෙද්ද අල්ලන් පඩියෙ පඩිය උඩට රීට්ටුවා...අනේ අග්නි...ගහන්නඑපා අග්නි කියන්නවත් මට හයියක් තිබුන් නෑ....ඒ මූන දිහා බලන් මට කට ගහන්න හයියක් තියා අඩාගන්න කදුලක් වත් ආවෙ නැති තැන භෛර්ව් ආවා උනත් එයා විදිල්ලක වේගෙන් ආපිට හැරිලා භෛරව් දිහා බලපු බැලිල්ල එක්ක භෛරව් ඉසාරහට තියපු අඩිය ආපිට පස්සට අරගත්තා ..
" ඉතින් මගෙ අධීර.....අධීර මහේන්ද්රන් .....උඹ මොන හයියකටද...මාව ප්රාර්තනා කෙරුවෙ...ම්ම්.....තනියෙන් තීරන ගන්න නම්....මොන හයියකටද මාව මේ තරම් කාලයක් උඹ වෙනුවෙන් බලන් ඉන්න සැලැස්සුවෙ...ම්ම්ම්...."
...
අග්නි එනවා..අහන ප්රශ්නයක් ගානෙම මම පඩියෙන් පඩිය ඉහලට යනකොට එයා හිනා වෙවීම එයාගෙ සලුවට ගැටගහලා තිබුන පදම් කරපු හමකින් හැදුව ඉන පටිය ගලවලා අතට ගන්නවා එක්කම මම මගෙ අතින් කට වහගත්තා ....මොකද....මට බය හිතුනා..මට වචනවලට විස්තර කරන්න බැරි තරමට බය හිතුනා.....
" උඹයි මමයි ආදරේ කෙරුවෙ දාලා යන්න බලන් නෙවෙනේ නෙ.....එහෙමනෙ...නේද මගෙ වස්තුව ම්ම්ම්....ආදරේ කෙරුවෙ අපි දෙන්නා ...නම්.....ඇයි උඹට විතරක් තනි තීරන ගන්න අයිතියක් .....හයියක්....කොහෙන් ආව හයියක්ද ඒක....ම්ම්ම්ම්ම් කොහෙන් ආව හයියක්ද අධීර මහේන්ද්රන් ...කතා කරපන්........"....
අනේ...හ්....අග් ...නීහ්...මාව එක පාර....මාව...එක....පාර.....
"ඔව්...මොකක්ද.....උඹව එක පාර.....මොකක්ද කරන්න ඕනා....මොකක්ද කරන්න ඕනා.....ම්ම්.....කියන්න පුලුවන් .....උඹට කියන්න පුලුවන් ....හැබැයි ..කියන්න පුලුවන් .....එතනින් එහාට හුස්ම ගන්න අයිතිය නැ...."
හුලග කපාගන ආව බෙල්ට් පාර මගෙ කලවයක එතෙනකොට මම යටිගිරියෙන් කෑ ගැහුවා...සුදුම සුදු කලවය ඉඩ ගිනි රතු පාට පාරක් හිටින කොට මම වේදනාව දරන්නම බැරි තැන මාව මරපන් කියන්න හැදුවා උනත්...මට මැර්ර්න්නවත් අයිතියක් නැති තරමට අගිගෙ ආදරේ උමතුවක් වෙලා යනකොට මට බය හිතුනා....ඒ ආදරේ උමතුවක් වෙන තරම් බර නම්...ඒ ආදරෙ වෛරයක් උනෝතින් ජාති ජාතිත් මට සැනසීමක් නැතිව යාවි කියලා මට බය හිතෙන කොට මම නැවැත්තුවා .....නවත්තලා හුස්ම ඇල්ලුවා....
කාපු කම්මුල් පාරට කම්මුල පුපුරු ගහහනකොට ....බෙල්ට් වැදුන කලවය ගින්දර රතු පාට උනා.....ඇස් වලින් වැටුන එකම එක කදුලු බින්දුවක් රතු උන කලවෙ උඩට වදින කොට මම නැගිට්ටා....නැගියලා කෙලිම්ම අග්නි දිහා බැලුවා..
.ඔව්....මම උඹව අතාරින්ඩ හැදුවා...
ඔව්...මට උඹව එපා කියලා හිතුනා.....
උඹව මම හැම ආත්මෙකම ප්රාර්තනා කෙරුවා ....
උඹ මම එනකන් කල්පයක් බලන් උන්නා.....උඹ මගෙ ජීවිතෙ ඇතුලෙ තිබුන හැම දේම දැනන් උන්නා ... එහෙව් එකේ....මම උඹගෙ ජීවිතෙ මට කලින් උන්න එකියක් ගැන නොදැන ඉදලා එකපාර දැනගන්නකොට මට වේදනාවක් නැතිද අග්නි අමරේන්ද්රන් !!!!
මම කෑ ගැහුවා.....කාපු ගුටි වල වේදනාව එක්කම මම කෑ ගැහුවා... එයාගෙ ඇස් හීනි උනා...තරහවෙන් පුපුරන්න එන මූනෙ කම්මුල් තද උනා.....සැරින් සැරේම ඒ උගුරු ගැටේ ඉහල පහල ගියා.....
උඹට කියන්න තිබුනා....ඒකි හැම හීනෙකදිම මට වද දෙනකොට උඹට මට කියන්න තිබුනා.....ඇයි ඒකි මට මෙහෙම වද දෙන්න හේතුව කියන්න තිබුනා....ඒකි මාව මරලා දාන්න හේතුව මට කියන්න තිබුනා...එහෙම උනානම්....එහෙම උනා නම්....
"එහෙම උනා නම්...මීට කලින් ගිහින් වාහනේකට පනින්ඩද...ම්ම්ම්....එහෙම උනා නම්...මීට කලින් මාව අතාරින්ඩද ....උඹ හිතන් ඉන්නෙ උඹම හොයන් ආව මාව උඹටම අතාරින්ඩ දීලා මම බලන් ඉදී කියලද...උඹට දැනගන්න ඕන උනේ....මොකක්ද....අහපන්....මේ දැම්ම අහපන් ...මම මෙතනම මේක බේරුමක් කරලා දාන්නම්..."
මම කොච්චර කෑ ගැහුවත් අග්නිගෙන් නෙවෙ මගෙ නිදහසට කාරනාවලට සහනයක් හම්බුනේ .....එයා මට නෙවෙ නිදහසක් දුන්නෙ....ළමයා එයාගෙ නෙවේ කියන්න මගෙ මූනට කියන්න කලින් මම අහන් උන්න හන්දම දැනගත්තා...ඒත්....මම මනුස්සයෙක්..හැමදේම දරාගන්න පුලුවන් හදවතක් නෙවෙ මට තියෙන්නෙ....මට තියෙන්නෙ හැගීම් දැනීම් නැති හිතකුත් නෙවෙ.....ඒකි මට කලින් උන්න එකියක් උනත් අග්නි කිව්වෙ කොහොමද මමයි අග්නිගෙ පලවෙනි ආදරේ කියලා ...ඒක බොරුවක් ..ඒක අමූලික බොරුවක් ....
අග්නි...
" අහපන්....".
උඹ කිව්වා මමයි උඹගෙ පලවෙනි ආදරේ කියලා..එහෙමනෙ...
" ඒකෙ වෙනසක් නෑ.....ඒකෙ කිසිම වෙනසක් නෑ....."
මම දත් කූරු හැපුවා.....තවත් අග්නි බොරු කියනකොට මම දත් කූරු හැපුවා...අත දිගෑරලම මම අග්නිගෙ කම්මුලට ගැහුවා..ඒත් අග්නි නෙවෙ ඒ කම්මුල් පාර මායිම් කෙරුවෙ.....
"උඹ මට ගහපු එකට හේතුවක් දීපන්...."
උඹට මම ගහන්න එකම හේතුව උඹ තවමත් මට කියන්නෙ බොරු හන්දා....උඹගෙ පලවෙනිම ආදරෙ හින්ද නෙවෙද මම මැරුම් කෑවෙ...අග්නී.....කියපන්.....
එයා මට තර්ජනෙ කෙරුවා....හැබැයි මෙතමදි මමත් ආයම තර්ජනේ කෙරුවා .......මමත් ආපිට කට ගැහුවා...වේදනාව තරහවකට උමතුවකට පෙරලෙනකොට මමත් කට ගැහුවා ....
" ඇත්තට...කාලි භෛරව් ...."
එයා භෛරව් දිහා බලලා භෛර්වට කතා කරනකොට භෛරව් ආවා.....
"උඹට දැන් හොදට අහගන්න පුලුවන් ....හරී ...භෛරව් .....කාවේරි එක්ක මට සම්බන්දයක් තිබුනා උඹ ඒක දන්නවා ....."
"ම්ම්න්".
"දැන මට කියපන්....මට ඒකිගෙන් පෙරලලා එක අංශු මාත්රෙක වත් ආදරයක් මට ලැබුනද???"
"......"
"කතා කරපන්.....කතා කරපන්...ඉතින් කතා කරපන් භෛරව් ....මූට කියපන්..."
මම භෛරව් දිහා බැලුවා ... ඒ ඇස්වල කදුලු තිබුනා නැහැයි කියන්න ඔලුව හොලනවත් එක්කම එයා ආයම භෛරව්ට ගැහුවා .....ඒ පාරවල් මට වැදුනා නම් මාව මැරිලා ගිහිල්ලා....මම ගුටි කාපු භෛරව් දිහා බැලුවා එයාගෙ කට කොනකින් අදුරු පාටට ලේ එනකොට මම අග්නි දිහ බැලුවා ...මට බය හිතුනා අග්නි ආයම ගහාවි කියලා .....
"දැන් උඹට ඇහුනද.....මම ආදරේ කෙරුවත් ...මට ආපිට එකම එක අංශු මාත්රයක් වත් ආදරයක් ලැබුන් නැති වෙනකොට ඒක ආදරයක් කියන්මෙ කොහොමද කියපන්....????උත්තර දීපන්.....ඒකපාර්ශවීක ආදරයක් උනත්.....පිරිසිදු නැත්තන් එතන කොතනද ආදරයක්...මට කියපන්...හැම හමුවීමකම වෙන් වීමක් තියනවා කිව්වත්...හමුවෙන්නත් කලින් ඒකි වෙන්වීම ලියලා නම් එතන කොහෙද යකෝ ආදරයක් ...කතා කරපන්....කතා කරපන් අධීර ....."
"අග්නි.....ඕකව මැරෙවි ....."..
"ඔව්....මැරේවි ....මැරුනත් ඌ මගෙ...උඹට ඇහුනද කාලි.....මැරුනත්.....ඌ මගෙ...!!"
මගෙ හුස්ම හිර උනා ....අග්නිගෙ වචනවල සැර දරන්න බැරිව මගෙ හුස්ම හිර උනා .....කාලි කෑ ගැහුවා ...කාලි හරි ...ආදරේ කරන විහිලු කරන වෙලාවට කරලා ඉදින් තරහ ගියහම අනක් ගුනක් නෑ කියපු කතාව හරියටම හරි ...
"උඹට දැනුත් කියන්න පුලුවන්ද ඒකි මගෙ ආදරේ කියලා .....??උඹට දැනුත් කියන්න පුලුවන්ද මගෙ ඇස් රවට්ටලා වෙන එකෙක් එක්ක නිදි වැද්ද ඒකි මගෙ ආදරේ කියලා .....??ඇයි මං උඹට ඒකි ගැන කියන්නෙ.....ඒකි ගැන හොද මතකයක් තිබුනා නම්....මං උඹට නොකියා ඉන්නවද ....නෑ....ඇයි මං එකි ගැන උඹට නොකිව්වෙ ...ඒකි මගෙ ජීව්තේ කොතනකවත් නැති හින්දා නෙවෙද .....????"
........
"කතා කරපන් ....උඹ හැදුවෙ මාව දාලා යන්න ....උඹත් මට ආදරේ දීලා උඹගෙ හිතුමනාපෙට යන්ඩ මම මොකෙක් කියලා හිතුවද ම්ම්ම්ම්ම්ම්ම්ම්...."
අග්නී...මට....මට....
"සමාව නෑ ....උඹට කොතනකවත් සමාව නෑ...මං උඹව නොමරා මරනවා ...මං උඹට ආදරේ කරන්නෙ කොයි තරමටද....ඒ තරමටම උඹව අඩවනවා ....උඹ හැදුවෙ හරි ලේසියෙන් මාව අතාරින්ඩ....මටවත් දරන්න බැරි තරම් ආදරේ කරන උඹව උඹ හැදුවෙ මගෙන් උදුරගන්න...ජීවිතේට නෑ...මං උඹට යන්ඩ දෙන්නෙ නෑ උඹට මැරෙන්ඩවත් මන් අයිතියක් දෙන්නෙ නෑ... උඹ හිතනවද කල්පයක් පෙරුම් පිරුවෙ වෙසගනක් හින්දා අතාරින්ඩ කියලා ....ම්ම්ම්ම්"
මං පස්සෙන් පස්සට ගියා....අග්නිගෙ තරහව ලේසියකට නිවෙන්නෙ නැති වෙනකොට මට කර කියා ගන්න දෙයක් නැති උනා....අවසානෙදි මම එයාගෙ කකුල් ගාව වැද් වැටුනා ...
අග්නි....අනෙ...අග්නි මං බයයි....මම බයයි අග්නි....මම මැරෙන්න තරම් බයයි අග්නි...උඹගෙ තරහව ඉස්සරහා මගෙ පන යන්න එන්වා අග්නී....අනේ....එපා....
.
මම අවසානෙදි ඇඩුවා ...මට කරන්න පුලුවන් එකම දේ අඩන එක විතරක් වෙනකොට මම ඇඩුවා .....
"උඹ තවමත් හිතනවද උඹ නෙවෙයි මගෙ පලවෙනිම ආදරේ කියලා ....??"
ඒ කටහඩ එක තත්පරේකදි මෘදු උනා...ඒත් ආදරේ උතුරන තැනදි එයා කට පුරවලම කියන මැනිකෙ කියන කොටස අතෑරලා තිබ්බා .....
මමයි....උඹගෙ පලවෙනි ආදරේ අග්නී....
"ඒ වගේම අවසානෙ.....උඹයි මගෙ ඇල්ෆා....උඹයි මගෙ ඔමේගා...උඹයි මගෙ ආරම්භෙ....ඒ වගේම උඹයි මගෙ අවසානෙ...කදුලු පිහිදගන කාමරෙට යමන්.....උඹට අනුන්ගෙ ළමයි ගැන හිත හිත නහින්ඩ හදන වෙලාවෙ මගෙ ලමයෙක් ගැන හිතන්න පටන් ගනින්....."?
මෙච්චර වෙලාම බිම බලන් උන්න මම එකපාර ඔලුව ඉස්සුවා .....මට අග්නිගෙ වචන පැහැදිලි නැතිවෙනකොට මම අග්නි දිහා බැලුවා ....
"උඹ හැමදාම කියනවනෙ ....උඹට මගෙ සුරතාන්තයක් බලන්න ඕනයි කියලා ....උඹ තාම හරියටම ඒක දැක්කෙ නෑ.....උඹ තවමත් මගෙ හරිම සුරතාන්තෙ දැක්කෙ නෑ.....මොකද මං හැමදාම කෙරුවෙ මගින් නැවතුන එක...උඹගෙ ඇස් රවටපු එක...මගින් නැවතිලත් එච්චර නම්.....සෑහීමක් නැතුව ඇගෙන් බහින මම මගෙ අවසානෙ වෙනකන් උන්නා නම්...උඹ මැරිලා වලදාලා.....ඒත්...අද එහෙම නෑ...මම උඹගෙ ආසවන් දෙකටම පන දෙන්නම්....කොහෙවත් යන උන්ට අප්පා වෙන වෙලෙ මගෙ එකෙක්ට අප්පා උනාම ඇති වරද මොකක්ද ම්ම්ම්...."
මගෙ යටි බඩ කොර වෙලා ගියා .....අග්නිගෙ සුරතාන්තයක් බලන්න ඕනයි කියපු හැමදාකම එයා කෙරුවෙ මගින් නැවතිලා මාව රවටපු එක කියනකොට මගෙ යටි බඩ කොර උනා වගේම අනුන්ගෙ ලමයිට අප්පා වෙන වෙලේ එයාගෙම එකෙක්ට අප්පා වෙන එකේ වරද මොකක්ද අහනකොට රමනයක අවසානෙදි මට අග්නිගෙ නමින් ගැබක් දරන්න වෙන බව දැනෙනකොට මගෙ උගුර කට හිර වෙලා ගියා ...
"යමන්.....මං එන්නම්....."
එයා මාව ආයම කාමරෙ පැත්තට තල්ලු කරනවා එක්කම කාලි එයාව නැවැත්තුවා ....
"අග්නී....."
"ඇයි....උඹටත් එන්න ඕනෙද ....මගෙ අඹුව කෑ ගහනවා බලන්ඩ.....??".....
"අග්නි උඹ ඉන්නෙ ඉවසගන්න බැරි තරහවකින්....."
"....."
"උඹට ඕනෙ....තවත් අග්නි කෙනෙක් කාලි කෙනෙක් ගේන්ඩද අග්නී...ආදරේ වෙනුවට තරහවක් වේදනාවක් එක්ක නිදිවැදලා තවත් බඩවැල නැති එකෙක් ගේන්ඩද .....උඹ ඌට ප්රාන සමව ආදරෙයි ...මේක නෙවෙයි වෙලාව.....ඌ මැරේවි ....ඌ අනිවාර්යයෙන්ම මැරේවි අග්නී...උඹෙන් ගුටි කාපු ඌ උඹව කොහොම දරා ගන්නද??"
"......".
මම එන්න හැරුනා ...අග්නිට කාලි එක්ක තනිවෙන්න දීපු මම එයා කියපු විදිහටම කදුලු පිහිදන් ඇවිත් ඇදට නැග්ගා .....ඒත් මගෙ ඇග පුරාවටම දූවිලි පාරවල් වෙනකොට මං එහෙම්ම බැහැලා තෙත රෙදි කෑල්ල අරන් ඇගම පිහිදග අමු හෙලුවෙම්ම ඇදට නැගලා බිත්තිය අයිනට රෝල් වෙලා පැත්තට හැරිලා විල්ලුද ඇද රෙද්ද ඇගට දාගත්තා .....එහෙම්ම මන් ඇස් පියා ගත්තා .....
තත්පරයක් .....
දෙකක් ....
තුනක්.....
ඒත් නෑ....ඒත් අග්නි ආවෙ නෑ.....
අග්නි එනවෙලාව පහු වෙන්න පහුවෙන්න මගෙ බඩේ බිත්තර තම්බන්න පුලුවන් තරමට බය වැඩිවෙනකොට දොර ඇරෙන සද්දෙ.....දොර වැහෙන සද්දෙ ඇහෙනකොට මං ඇස් දෙක තවත් තද කර ගත්තා .....
.ඇද බර උනා ..
ලබ් ...ඩබ්
ලබ් ...
ඩබ් ...
.එන්න එන්නම මගෙ පපුව ගැහෙන වේගෙ වැඩි වෙනකොට මම ඇස් පියාගන ඇදරෙදි මිරිකගත්තා ....ඒත් එක්කම මගෙ උරහිස උඩ සීතලම සීතල අතක් නැවතුනා වගේම මාව පරඩැලක් වගෙ උඩ බෙලි අතට හැරෙනකොට රතු උන ඇස් තිබ්බ අග්නි මගෙ ඇග උඩට ආවා.....මාව යට කර ගත්තා ....
"ඇයි මාව දාලා යන්න හැදුවෙ මැනිකෙ.....ම්ම්ම්...උඹට යන්න ඕනා නම්....මට කියපන්...මං උඹව මරන්නම්.....මොකද මං උඹට මැරෙන්න තරම් ආදරෙයි ...."
🙂ජොබික්කා නිදහා...ස්ස්
🙂ආයම එන්නා.....ම්
මුව පැතිය බුජි....ඔය ලමයිනුත් බුජියන්න....
මම....
Ferdeesha ❤️💚😘 ...